Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
Make sure your Bank is safe and register to your mobile phone only.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාජ්ය බැංකුවක බද්දෙගම ශාඛාවේ ගනුදෙනුකරුවෙක්ගෙන් රුපියල් 28,69,000 ක මුදලක් විනාඩි 14 ක් තුළදී තිස් වතාවකදී වෙනත් ගිණුම්වලට මාරු කරගෙන ඇතැයි එකී ගිණුම හිමිකරු ඇල්පිටිය විශේෂ අපරාධ අංශයට පැමිණිලි කර ඇත.

බැංකු ණයක් ලබාගෙන එය තැන්පත් කළ සිය ගිණුමෙන් මෙසේ වංචනික ලෙස ලබා මුදල් ලබාගෙන ඇත්තේ එම බැංකුවේ ඇති ඇප් එක හරහා බව ගිණුම් හිමිකරු පවසයි.

පැමිණිලිකරුගේ බිරිඳ අප ප්රාදේශීය වාර්තාකරු වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය,

"අපට ඉන්න ගෙයක් නැහැ. ඒ නිසා මහත්තයාගේ පෙන්ෂන් එක ඇපයට තියලා අපි ලක්ෂ 44ක ණය කරගත්තා ඒ මුදල් තමයි මේ ගිණුම තැන්පත් කරේ. එයා යුද හමුදාවේ හෙද නිලධාරියෙක් ලෙස සේවය කරලා විශ්රාම අරගෙන දැන් කොළඹ වෙනත් රැකියාවක් කරනවා. පසුගිය අගෝස්තු 14 වෙනිදා රාත්රී 1.24 සිට 1.38 දක්වා කාලය තුල එක දිගට ලක්ෂය ලක්ෂය බැගින් විසි අට වතාවකදී එයාගේ ගිණුමෙන් අඩු වුණා. කෙටි පණිවුඩවලින් අපි ඒ බව දැක්කා අපිි වහාම ක්ෂණික ඇමතුම් අංශයට කතා කරලා ගිණුම කාඩ් පත අත් හිටුවන්න කිව්වත් එය සිද්ධ වුණේ නැහැ. එදින 1.38 වන විට ලක්ෂය බැගින් 28 වතාවකුයි 50000 සහ 19000 බැගින් අවස්ථා තිහකදී ගිණුම තිබිණ මුදල් ඇදලා. අපි ගිහින් අදාළ බැංකු ශාඛාවට මේ බව කිව්වා. බැංකුවට කරන්න දෙයක් නැහැ කියලා පෙනුනා. ඊළඟට අපි පොලිසියට ගියා මුදල වැඩි නිසා පොලිසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැහැ.පසුව අපි ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගියා ඒ අපේ මුදල් අඩු වෙච්ච ඒ තොරතුරුත් අරගෙන. මේ වෙනකොට ඇල්පිටිය අපරාධ විමර්ශන ඒකකයට අමතරව CCID එකට සහ සර්ට් ආයතනයට පැමිණිලි කරා මාසයක් පමණ කියා තවම කිසිදු විසඳුමක් නැහැ. අපි ඉල්ලන්නේ මේ මුදල් වලට වුණේ මොකක්ද මේක උනේ කොහොමද මේ ගැන අපට සාධාරණය කරලා දෙන්න අදාල වගකිවයුත්තන්ගේන් අපි ඉල්ලා සිටිනවා."

BOC

[QUOTE="cat123, post: 31615551, member: 51090"] [IMG]https://scontent.fcmb2-2.fna.fbcdn.net/v/t39.30808-6/819136991_1434097222211383_4526306616032079187_n.jpg?stp=dst-jpg_tt6&cstp=mx1440x1788&ctp=s1440x1788&_nc_cat=1&ccb=1-7&_nc_sid=833d8c&_nc_ohc=07AQsBV4mKYQ7kNvwFojeqw&_nc_oc=AdpLRPcy7isJ2EFxD-6UK_ospwpTPO-bPs6bCUZTNRegqfAmH6r4P5__-D-T2Q6HskaYBxY2gFwvMOOzC2bYG_Ae&_nc_zt=23&_nc_ht=scontent.fcmb2-2.fna&_nc_gid=LO7Mx3HXA9PtB4gYuzGZLA&_nc_ss=7b2a8&oh=00_AQLl3RWFMqrWNWUQIZDbCdRA2zUcnvIrFHTvPupUCGNwAA&oe=6AB80449[/IMG] රාජ්ය බැංකුවක බද්දෙගම ශාඛාවේ ගනුදෙනුකරුවෙක්ගෙන් රුපියල් 28,69,000 ක මුදලක් විනාඩි 14 ක් තුළදී තිස් වතාවකදී වෙනත් ගිණුම්වලට මාරු කරගෙන ඇතැයි එකී ගිණුම හිමිකරු ඇල්පිටිය විශේෂ අපරාධ අංශයට පැමිණිලි කර ඇත. බැංකු ණයක් ලබාගෙන එය තැන්පත් කළ සිය ගිණුමෙන් මෙසේ වංචනික ලෙස ලබා මුදල් ලබාගෙන ඇත්තේ එම බැංකුවේ ඇති ඇප් එක හරහා බව ගිණුම් හිමිකරු පවසයි. පැමිණිලිකරුගේ බිරිඳ අප ප්රාදේශීය වාර්තාකරු වෙත අදහස් දක්වමින් මෙලෙස පැවසීය, "අපට ඉන්න ගෙයක් නැහැ. ඒ නිසා මහත්තයාගේ පෙන්ෂන් එක ඇපයට තියලා අපි ලක්ෂ 44ක ණය කරගත්තා ඒ මුදල් තමයි මේ ගිණුම තැන්පත් කරේ. එයා යුද හමුදාවේ හෙද නිලධාරියෙක් ලෙස සේවය කරලා විශ්රාම අරගෙන දැන් කොළඹ වෙනත් රැකියාවක් කරනවා. පසුගිය අගෝස්තු 14 වෙනිදා රාත්රී 1.24 සිට 1.38 දක්වා කාලය තුල එක දිගට ලක්ෂය ලක්ෂය බැගින් විසි අට වතාවකදී එයාගේ ගිණුමෙන් අඩු වුණා. කෙටි පණිවුඩවලින් අපි ඒ බව දැක්කා අපිි වහාම ක්ෂණික ඇමතුම් අංශයට කතා කරලා ගිණුම කාඩ් පත අත් හිටුවන්න කිව්වත් එය සිද්ධ වුණේ නැහැ. එදින 1.38 වන විට ලක්ෂය බැගින් 28 වතාවකුයි 50000 සහ 19000 බැගින් අවස්ථා තිහකදී ගිණුම තිබිණ මුදල් ඇදලා. අපි ගිහින් අදාළ බැංකු ශාඛාවට මේ බව කිව්වා. බැංකුවට කරන්න දෙයක් නැහැ කියලා පෙනුනා. ඊළඟට අපි පොලිසියට ගියා මුදල වැඩි නිසා පොලිසියෙන් පැමිණිල්ල බාර ගත්තේ නැහැ.පසුව අපි ඇල්පිටිය විශේෂ අපරාධ විමර්ශන ඒකකයට ගියා ඒ අපේ මුදල් අඩු වෙච්ච ඒ තොරතුරුත් අරගෙන. මේ වෙනකොට ඇල්පිටිය අපරාධ විමර්ශන ඒකකයට අමතරව CCID එකට සහ සර්ට් ආයතනයට පැමිණිලි කරා මාසයක් පමණ කියා තවම කිසිදු විසඳුමක් නැහැ. අපි ඉල්ලන්නේ මේ මුදල් වලට වුණේ මොකක්ද මේක උනේ කොහොමද මේ ගැන අපට සාධාරණය කරලා දෙන්න අදාල වගකිවයුත්තන්ගේන් අපි ඉල්ලා සිටිනවා." BOC [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom