Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Computers & Internet
Downloads
Make Thumbnails - BS Player
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද මම ඔයගොල්ලොන්ට හදුන්වලා දෙන්න යන්නේ video එකකින් මේ පහල තියනව වගේ thumbnail screen shot එකක් හදාගන්නේ කොහොමද කියලා.

ගොඩ දෙනෙක් මේ ගැන පහුගිය කාලෙ අහල තිබුන හින්දයි මටත් මේ ගැන හොයා ගන්න ඕනෙ වුනු හින්දයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සැරිසරලා තමයි හොයාගත්තේ.

මේ වගේ software හුගක් තියනවා. windows media player එකෙනුත් කරන්න පුලුවන්. ඒත් ඒ හැම එකක්ම trial version හැටියට තමයි තියෙන්නේ.

ඒ හින්දා මම මේ software එක පාවිච්චි කරන්න පටන් ගත්තා.

මේකෙ නම තමයි BS PLAYER. හැබැයි මේක install කරාම එන්නේ රුසියන් බාසාවෙන්.

ඒකට විසදුම මම පහල දීල තියනවා. ඉස්සෙල්ලම software එක install කරලා open කරන්න.

එතකොට උඩ තියනවා වගේ screen එකක් එනවා. ඊට පස්සේ මේ පෙන්වලා තියෙන විදිහට language එක මාරු කර ගන්න.

ඊට පස්සේ folder එකේ තියන keygen file එකේ තියෙන keygen.exe file එක run කරන්න.

ඒකෙන් දෙන username එකට serial no එකක් generate කරලා register වෙන්න. register වෙච්ච ගමන්ම webpage එකක් open වෙලා "thank you for registration" කියලා එයි.

එච්චරයි කරන්න තියෙන්නේ.

ඊට පස්සේ අපිට ඕනෙ video එක play කරලා මේ විදිහට Generate Thumbnails කියන එකෙන් මේ වගේ එකක් හදාගන්න පුලුවන්.

මොනවා කරන්න ඉස්සෙල්ලා මේ software එක මෙතනින් බාගන්න.

http://www.fileserve.com/file/rg8zMPJ

හොද නම් රෙප් පාරක් දාන්න.

ස්තූතීයි.

[QUOTE="mudrana, post: 8841727, member: 17378"] [SIZE="5"]අද මම ඔයගොල්ලොන්ට හදුන්වලා දෙන්න යන්නේ video එකකින් මේ පහල තියනව වගේ thumbnail screen shot එකක් හදාගන්නේ කොහොමද කියලා. [/SIZE] [IMG]http://img253.imageshack.us/img253/9613/thumbnails0.jpg[/IMG] [SIZE="5"]ගොඩ දෙනෙක් මේ ගැන පහුගිය කාලෙ අහල තිබුන හින්දයි මටත් මේ ගැන හොයා ගන්න ඕනෙ වුනු හින්දයි අන්තර්ජාලයේ පොඩ්ඩක් සැරිසරලා තමයි හොයාගත්තේ. මේ වගේ software හුගක් තියනවා. windows media player එකෙනුත් කරන්න පුලුවන්. ඒත් ඒ හැම එකක්ම trial version හැටියට තමයි තියෙන්නේ. ඒ හින්දා මම මේ software එක පාවිච්චි කරන්න පටන් ගත්තා. මේකෙ නම තමයි BS PLAYER. [COLOR="Red"]හැබැයි මේක install කරාම එන්නේ රුසියන් බාසාවෙන්.[/COLOR][/SIZE] [IMG]http://img502.imageshack.us/img502/2833/88682480.jpg[/IMG] [SIZE="5"]ඒකට විසදුම මම පහල දීල තියනවා. ඉස්සෙල්ලම software එක install කරලා open කරන්න. එතකොට උඩ තියනවා වගේ screen එකක් එනවා. ඊට පස්සේ මේ පෙන්වලා තියෙන විදිහට language එක මාරු කර ගන්න.[/SIZE] [IMG]http://img253.imageshack.us/img253/2040/languageg.jpg[/IMG] [SIZE="5"]ඊට පස්සේ folder එකේ තියන keygen file එකේ තියෙන keygen.exe file එක run කරන්න.[/SIZE] [IMG]http://img696.imageshack.us/img696/6818/keygent.jpg[/IMG] [SIZE="5"]ඒකෙන් දෙන username එකට serial no එකක් generate කරලා register වෙන්න. register වෙච්ච ගමන්ම webpage එකක් open වෙලා "thank you for registration" කියලා එයි. එච්චරයි කරන්න තියෙන්නේ.[/SIZE] [SIZE="5"]ඊට පස්සේ අපිට ඕනෙ video එක play කරලා මේ විදිහට Generate Thumbnails කියන එකෙන් මේ වගේ එකක් හදාගන්න පුලුවන්.[/SIZE] [IMG]http://img502.imageshack.us/img502/9260/generatek.jpg[/IMG] [IMG]http://img253.imageshack.us/img253/9613/thumbnails0.jpg[/IMG] [SIZE="5"]මොනවා කරන්න ඉස්සෙල්ලා මේ software එක මෙතනින් බාගන්න.[/SIZE] [URL="http://www.fileserve.com/file/rg8zMPJ"]http://www.fileserve.com/file/rg8zMPJ[/URL] [SIZE="5"]හොද නම් රෙප් පාරක් දාන්න. ස්තූතීයි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom