Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
malambe private hospital
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන

මාලබේ රෝහල නීති විරෝධී යෑයි

වෛද්‍යවරු 50 ක් පැමිණිලි කරති

නිලන්ත මදුරාවල

දැඩි මත භේදයකට තුඩුදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන ඇඳන් දහසකින් යුත් පෞද්ගලික රෝහල නීති විරෝධී බවට රජයේ වෛද්‍යවරු පනස් දෙනෙක් මේ වන විට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කර ඇත.

අති නවීන අංගෝපාංගයන්ගෙන් යුත් මෙම රෝහල ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් ලැබී නැති නමුත් ඒ සඳහා රුපියල් දශලක්ෂ හයසියයක මුදලක් ලංකා බැංකුව මගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එකඟතාව පළ කර ඇත.

දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය විද්‍යා ආයතනය (SAෂඔඵ) මගින් ආරම්භ කළ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ සිසුන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකිරීම ආරම්භ කර ඇතත් ඒ සඳහා අනුමැතිය අවශ්‍ය ආයතනවලින් අවසර නොගැනීම ඉතාම බරපතළ තත්ත්වයක් යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවසීය.

රෝහල ඉදිකිරීම සඳහා කිසිදු අවසරයක් ලබාගෙන හෝ ඒ සඳහා කිසිදු ඉල්ලීමක් හෝ කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළේ අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි. රෝහලක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා පරමාණුක බලශක්ති අධිකාරිය යන ආයතනවල අනුමැතිය අවශ්‍ය වන බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය.

දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය සිය රෝහල ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති නමුත් රෝහල ඉදිකිරීම සඳහා අනුමැතිය දී තිබේ දැයි එම අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා ඇත.

රජයේ වෛද්‍යවරුන් පනස් දෙනකු රෝහල ඉදිකිරීම පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ මෙම තත්ත්වය යටතේය.

රෝහලක රසායනික අපද්‍රව්‍ය, රෝගීන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් හා රජයේ හෙද නිලධාරීන් සේවයේ යෙදවීම ඉන් සිදුවන සේවාව වැනි විශේෂ කරුණු රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක් සඳහා අනුමැතිය ලබාදෙන බවද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදිකෙරෙන රෝහල සම්බන්ධයෙන් එවැනි තොරතුරු කිසිවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කර නැතැයිද පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවදුරටත් ප්‍රකාශ කළාය.

මේ පිළිබඳව විමසීමට එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අප ගත් උත්සාහය අසාර්ථක විය.

*****do not spam ****l

[QUOTE="c boy, post: 12530589, member: 364996"] පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන මාලබේ රෝහල නීති විරෝධී යෑයි වෛද්‍යවරු 50 ක් පැමිණිලි කරති නිලන්ත මදුරාවල දැඩි මත භේදයකට තුඩුදී ඇති මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල භූමියේ ඉදිකෙරෙන ඇඳන් දහසකින් යුත් පෞද්ගලික රෝහල නීති විරෝධී බවට රජයේ වෛද්‍යවරු පනස් දෙනෙක් මේ වන විට පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතාට පැමිණිලි කර ඇත. අති නවීන අංගෝපාංගයන්ගෙන් යුත් මෙම රෝහල ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කිසිදු අවසරයක් ලැබී නැති නමුත් ඒ සඳහා රුපියල් දශලක්ෂ හයසියයක මුදලක් ලංකා බැංකුව මගින් ලබාදීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් එකඟතාව පළ කර ඇත. දකුණු ආසියානු තාක්ෂණික හා වෛද්‍ය විද්‍යා ආයතනය (SAෂඔඵ) මගින් ආරම්භ කළ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරණ සිසුන් වෙනුවෙන් මෙම රෝහල ඉදිකිරීම ආරම්භ කර ඇතත් ඒ සඳහා අනුමැතිය අවශ්‍ය ආයතනවලින් අවසර නොගැනීම ඉතාම බරපතළ තත්ත්වයක් යෑයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය උපුල් ගුණසේකර මහතා "දිවයින"ට ඊයේ (17 වැනිදා) පැවසීය. රෝහල ඉදිකිරීම සඳහා කිසිදු අවසරයක් ලබාගෙන හෝ ඒ සඳහා කිසිදු ඉල්ලීමක් හෝ කර නැතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කාන්ති ආරියරත්න මහත්මිය සඳහන් කළේ අප කළ විමසුමකට පිළිතුරු වශයෙනි. රෝහලක් ඉදිකිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අමතරව නාගරික සංවර්ධන අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය හා පරමාණුක බලශක්ති අධිකාරිය යන ආයතනවල අනුමැතිය අවශ්‍ය වන බවද අධ්‍යක්ෂවරිය පැවසුවාය. දකුණු ආසියානු තාක්ෂණ හා වෛද්‍ය විද්‍යා ආයතනය සිය රෝහල ඉදිකිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීමක් කර ඇති නමුත් රෝහල ඉදිකිරීම සඳහා අනුමැතිය දී තිබේ දැයි එම අධිකාරිය සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් විමසා ඇත. රජයේ වෛද්‍යවරුන් පනස් දෙනකු රෝහල ඉදිකිරීම පිළිබඳ පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත්තේ මෙම තත්ත්වය යටතේය. රෝහලක රසායනික අපද්‍රව්‍ය, රෝගීන්ගේ අපද්‍රව්‍ය බැහැර කිරීම, ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන් හා රජයේ හෙද නිලධාරීන් සේවයේ යෙදවීම ඉන් සිදුවන සේවාව වැනි විශේෂ කරුණු රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුව පෞද්ගලික රෝහලක් සඳහා අනුමැතිය ලබාදෙන බවද මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ ඉදිකෙරෙන රෝහල සම්බන්ධයෙන් එවැනි තොරතුරු කිසිවක් අමාත්‍යාංශයට ඉදිරිපත් කර නැතැයිද පෞද්ගලික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය තවදුරටත් ප්‍රකාශ කළාය. මේ පිළිබඳව විමසීමට එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්යක්ෂ වෛද්‍ය සමීර සේනාරත්න මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමට අප ගත් උත්සාහය අසාර්ථක විය. *****do not spam ****l:shocked::shocked: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom