Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Malaysia + Singapore Trip !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නොවැම්බර් මැද වගේ අපි කොල්ලො 6 ක් විතර tour එකක් යන්න හිතන් ඉන්නෙ Malaysia+Singapore. දැනට plan එක මෙහෙමයි. මේ ටිකේ අඩු පාඩුවක් හරි තව ලේසි ක්රමයක් හරි තව එකතු වෙන්න දෙයක් තියනවනම් හරි කියන්නකො කට්ටිය. ඒ වගේම තව බලන්න තැන්, යන්න හොඳ තැන්, කරන්න දේවල්, ගානට වටින දේවල් වගේ ඒව කියන්නකො.

ඕගොල්ලො දන්න හැම දෙයක්ම බෙදාගමු. මේ රටවල් වලට trip එකක් plan කරන ඕනම සිංහලයෙකුට පස්සෙ කාලෙකදි උවමනා වෙයි

සතියක් වගේ තම අපි රටවල් දෙකේම ඉන්න හදන්නෙ. යන්න හිතන් ඉන්නෙ නොවැම්බර් 14න් පටන් ගන්න සතියෙ. ඒ සතියෙම flexible dates දාල flight search කරල බැලුව Colombo-KL වලට.

First time flyers ල කිහිප දෙනෙකුත් ඉන්නව. ඉතින් AirAsia/Malaysian Airlines වගේ යන එකද හොඳ ටිකක් වැඩියෙන් ගෙවල Sri Lankan Airlines වගේ යන එකද හොඳ? දෙකේ Service එහෙම කොහොමද? AirAsia/Malaysian Takeoff කලාට ආයි Land කරන එකක් නැද්ද?

ඒ වගේම අපි හැමෝටම Window seat ඕනෙ. මේක කරන්න පුලුවන්ද Low fare airlines වල. කොහොමද reserve කරන්නෙ. කට්ටිය එකට check-in වුණොත් එහෙම දෙන්නෙ නෑ නේද window seat හැමෝටම?.

යද්දි ඉර පායනව බලන්න plan කරල overnight Flight එකක යන එකද හොඳ උදේ එළිය තියන වෙලාවෙ යන එකද හොඳ?

අපි හිතන් ඉන්නෙ ලංකාවෙ ඉඳන් KL වලට ගිහිල්ල එහෙ දවස්3ක් හෝ 4ක් ඉඳල ඉතුරු දවස් 4 හෝ 3 Singapore වල ගත කරන්න.

රටවල් දෙකේ ඉන්න හොඳ combination එක මොකක්ද? දවස් 3ක් Malaysia දවස් 4ක් Singapore ද? එහෙම නැත්තන් දවස් 4ක් Malaysia දවස් 3ක් Singapore ද?

ඊට පස්සෙ hotel එකක් තෝරගන්න ඕනෙ. Bukit Bintang වලින්ම හොඳ Dorm එකක් වගේ හම්බුනා. මෙකෙ 8.7 Excellent rating දීල තියන්නෙ. ගානට පට්ට වටිනව වගේ පේන්නෙ. එක රැයකට එක්කෙනෙක්ට rs1000 කටත් වඩා අඩුයි.

http://www.agoda.com/revopackers/hotel/kuala-lumpur-my.html?checkin=2016-06-19&los=1&adults=2&rooms=1&cid=1731119&searchrequestid=08d1635c-341e-4d5c-9317-84d4cc648535

ඊට පස්සෙ යන තැන්. දැනට අදහස තියන්නෙ

KL central හරියෙ තියන ටික

Twin towers

KL Tower

Aquarium KLCC

shopping- masjid india, chinatown, BB plaza, Low Yat plaza

Batu caves

Sunway Lagoon Theme park.(මෙතන ice skating කරන්නත් හිතන් ඉන්නව එන ගමන්)

langkawi බලන්න යන එක worth ද? prices එහෙම කොහොමද? එහෙ bicycle rent කරන්න පුළුවන්. අපේ license එක convert කරන් යන්න ඕනෙද නැත්තන් එහෙම්මම අරන් ගිහාම හරිද?

langkawi යන්නත් airasia එකෙන්ම 37$ කට විතර ගිහින් එන්න පුළුවන් KL වල ඉඳන් යනවනම් රැයක් එහෙ ඉන්න ඕනෙ නේද

batu caves වලටයි sunway lagoon වලටයි transportation කොහොමද හදාගන්නෙ ලාබෙට? bus තියනවද රෑ වෙලා. මේ දෙකට විතරක් van එකක් කතා කරගත්තොත් හොඳද. ගණන් කොහොම වෙයිද?

තව මොනාද තියන්නෙ බලන්න මේව ඇර

ඊළගට Singapore.

මැලේසියා ඉඳන් Singapore වලට ගූ™ ගානට Flight එකේ යන්න පුළුවන්. මේව safe නේද?

රෑ ගියොත් ද දවල් ගියොත් ද හොඳ

පැයක ගමන. ඒත් airport වල වෙලා යනවනෙ

මේ ගමනට jetstar හොඳයි කියල තිබ්බ. airasia සහ tiger air තියනව ලාබෙට.

දැන් KL වලින් shopping කරනවන්නම් ගන්න බඩු මොනාද හොඳ?

මේ බඩු ටිකත් බෑග් වලදාගන අරන් යන්න වෙනව singapore වලට.

අර budget airlines වල baggage allowance එක 20kg විතර හදාගන්න පුළුවන්

singapore වල ලාබ dorms එහෙම මොනාද තියන්නෙ

අපි 6 දෙනාම civil engineering undergraduates ල මචන්. attractions බලනවටත් වඩා airport වල වහලවල් දිහා, monorail දිහා, පාලම් දිහා, building දිහා බල බල ඉන්නෙ

Sentosa Island

Universal Studios

Singapore Flyer

Underwater World

Wild Wild wet waret park?

Singapore Botanical Gardens?

Singapore වල shopping කරන්නෙ කොහෙන්ද? KL වලට වඩා මොනවද තියන්නෙ.

ඊට පස්සෙ ආයි නාකිදූව™ බලා එනව මාස 4ක් තිස්සෙ industrial training ගිහින් පුක විකුනල හොයපු සල්ලි සතියෙන් වියදම් කරල

[QUOTE="hancok, post: 20257492, member: 119642"] [SIZE="4"]නොවැම්බර් මැද වගේ අපි කොල්ලො 6 ක් විතර tour එකක් යන්න හිතන් ඉන්නෙ Malaysia+Singapore. දැනට plan එක මෙහෙමයි. මේ ටිකේ අඩු පාඩුවක් හරි තව ලේසි ක්රමයක් හරි තව එකතු වෙන්න දෙයක් තියනවනම් හරි කියන්නකො කට්ටිය:cool::yes:. ඒ වගේම තව බලන්න තැන්, යන්න හොඳ තැන්, කරන්න දේවල්, ගානට වටින දේවල් වගේ ඒව කියන්නකො.:yes: ඕගොල්ලො දන්න හැම දෙයක්ම බෙදාගමු. මේ රටවල් වලට trip එකක් plan කරන ඕනම සිංහලයෙකුට පස්සෙ කාලෙකදි උවමනා වෙයි:yes::yes: සතියක් වගේ තම අපි රටවල් දෙකේම ඉන්න හදන්නෙ. යන්න හිතන් ඉන්නෙ නොවැම්බර් 14න් පටන් ගන්න සතියෙ. ඒ සතියෙම flexible dates දාල flight search කරල බැලුව Colombo-KL වලට. [IMG]https://img2.brain3.photobox.com/881003446a3f6f33e2073ed28f959991186805e1de4786fb163c0bd4b2c13eab52ddb292.jpg[/IMG] First time flyers ල කිහිප දෙනෙකුත් ඉන්නව.:oo: ඉතින් AirAsia/Malaysian Airlines වගේ යන එකද හොඳ ටිකක් වැඩියෙන් ගෙවල Sri Lankan Airlines වගේ යන එකද හොඳ? දෙකේ Service එහෙම කොහොමද? AirAsia/Malaysian Takeoff කලාට ආයි Land කරන එකක් නැද්ද? :sorry::sorry: [IMG]https://img2.brain3.photobox.com/48451741850f5f3ca5cd87b01b86b6fbbf88deebbf44a31391e48a5416bff95599a4832e.jpg[/IMG] ඒ වගේම අපි හැමෝටම Window seat ඕනෙ:rofl:. මේක කරන්න පුලුවන්ද Low fare airlines වල. කොහොමද reserve කරන්නෙ. කට්ටිය එකට check-in වුණොත් එහෙම දෙන්නෙ නෑ නේද window seat හැමෝටම?:oo:. [IMG]http://i.dailymail.co.uk/i/pix/2014/01/25/article-2545817-1AEF432C00000578-588_470x467.jpg[/IMG] යද්දි ඉර පායනව බලන්න plan කරල overnight Flight එකක යන එකද හොඳ උදේ එළිය තියන වෙලාවෙ යන එකද හොඳ?:P [IMG]https://twistedsifter.files.wordpress.com/2014/03/sunset-from-an-airplane-window.jpg?w=800&h=600[/IMG] අපි හිතන් ඉන්නෙ ලංකාවෙ ඉඳන් KL වලට ගිහිල්ල එහෙ දවස්3ක් හෝ 4ක් ඉඳල ඉතුරු දවස් 4 හෝ 3 Singapore වල ගත කරන්න. රටවල් දෙකේ ඉන්න හොඳ combination එක මොකක්ද? දවස් 3ක් Malaysia දවස් 4ක් Singapore ද? එහෙම නැත්තන් දවස් 4ක් Malaysia දවස් 3ක් Singapore ද? ඊට පස්සෙ hotel එකක් තෝරගන්න ඕනෙ. Bukit Bintang වලින්ම හොඳ Dorm එකක් වගේ හම්බුනා. මෙකෙ 8.7 Excellent rating දීල තියන්නෙ. :shocked::shocked:ගානට පට්ට වටිනව වගේ පේන්නෙ. එක රැයකට එක්කෙනෙක්ට rs1000 කටත් වඩා අඩුයි. [url]http://www.agoda.com/revopackers/hotel/kuala-lumpur-my.html?checkin=2016-06-19&los=1&adults=2&rooms=1&cid=1731119&searchrequestid=08d1635c-341e-4d5c-9317-84d4cc648535[/url] ඊට පස්සෙ යන තැන්. දැනට අදහස තියන්නෙ KL central හරියෙ තියන ටික Twin towers KL Tower Aquarium KLCC shopping- masjid india, chinatown, BB plaza, Low Yat plaza Batu caves Sunway Lagoon Theme park.(මෙතන ice skating කරන්නත් හිතන් ඉන්නව එන ගමන්):cool: langkawi බලන්න යන එක worth ද?:oo: prices එහෙම කොහොමද? එහෙ bicycle rent කරන්න පුළුවන්. අපේ license එක convert කරන් යන්න ඕනෙද නැත්තන් එහෙම්මම අරන් ගිහාම හරිද? langkawi යන්නත් airasia එකෙන්ම 37$ කට විතර ගිහින් එන්න පුළුවන් KL වල ඉඳන්:oo: යනවනම් රැයක් එහෙ ඉන්න ඕනෙ නේද [IMG]https://img2.brain4.photobox.com/69886557eaa976b82a943789a17f912b37ac605c920cb86379dc160f22b97f2feb7384fa.jpg[/IMG] batu caves වලටයි sunway lagoon වලටයි transportation කොහොමද හදාගන්නෙ ලාබෙට? bus තියනවද රෑ වෙලා. මේ දෙකට විතරක් van එකක් කතා කරගත්තොත් හොඳද. ගණන් කොහොම වෙයිද? තව මොනාද තියන්නෙ බලන්න මේව ඇර:oo::oo: ඊළගට Singapore. [IMG]http://www.vandanatravels.com/wp-content/uploads/2015/04/Singapore-Malaysia1.jpg[/IMG] මැලේසියා ඉඳන් Singapore වලට ගූ™ ගානට Flight එකේ යන්න පුළුවන්.:rofl: මේව safe නේද?:oo: රෑ ගියොත් ද දවල් ගියොත් ද හොඳ:confused: පැයක ගමන. ඒත් airport වල වෙලා යනවනෙ:baffled: [IMG]https://img2.brain3.photobox.com/59121945ca1562c69a66ab8d6e4fa963378f580f820e2a158787dfce8e923f00393b3176.jpg[/IMG] මේ ගමනට jetstar හොඳයි කියල තිබ්බ. airasia සහ tiger air තියනව ලාබෙට. දැන් KL වලින් shopping කරනවන්නම් ගන්න බඩු මොනාද හොඳ? මේ බඩු ටිකත් බෑග් වලදාගන අරන් යන්න වෙනව singapore වලට. අර budget airlines වල baggage allowance එක 20kg විතර හදාගන්න පුළුවන් singapore වල ලාබ dorms එහෙම මොනාද තියන්නෙ අපි 6 දෙනාම civil engineering undergraduates ල මචන්. attractions බලනවටත් වඩා airport වල වහලවල් දිහා, monorail දිහා, පාලම් දිහා, building දිහා බල බල ඉන්නෙ :rofl: [IMG]http://www.davidclapp.co.uk/images/uploads/blog/singapore-03.jpg[/IMG] Sentosa Island Universal Studios Singapore Flyer Underwater World Wild Wild wet waret park? Singapore Botanical Gardens? Singapore වල shopping කරන්නෙ කොහෙන්ද? KL වලට වඩා මොනවද තියන්නෙ. ඊට පස්සෙ ආයි නාකිදූව™ බලා එනව මාස 4ක් තිස්සෙ industrial training ගිහින් පුක විකුනල හොයපු සල්ලි සතියෙන් වියදම් කරල:sorry::sorry:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom