Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Yesterday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel the World
Malaysia + Singapore Trip !!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

air asia නම් ගණන් අඩුයි එත් කිසිම ෆ්ලයිට් එකක යනවා කිටල හැගීමක් උබට එන්නේ නැ ..උබ ඔය බලල තියෙන්නේ ගණන් අඩුම ෆ්ලයිට් නම් කෑම එහෙම සල්ලි දීල ගන්න ඕනි ෆ්ලයිට් එකේ ..උබේ බජට් එක අනුව තමයි එක තීරණය කරන්න ඕනි ..හොටෙල් එහෙම ගණන් සිංග වල 6 දෙනෙක් යන නිසා ෂෙයාර් කරගන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ... සිංග වල ශෝපින්ග් නම් ගණන් අඩුවට මොනා හරි ගන්න තියනවනම් තියෙන්නේ ඉතින් චයිනා ටව්න් ලිටිල් ඉන්දියා පැත්තේ තමයි එත් මහා ලොකුවට අඩුවට කියල දේවල්නම් නැහැ . හොද ශෝප්පින්ග් මෝල් නම් ගොඩක් තියනවා ...

මැලේසියා වලට වැඩියනම් සිංග වල ෆුල් ෆුන් එකක් ගන්න පුළුවන් යුනිවර්සල් ස්ටුඩියෝ සෙන්තෝසා ඔක්කොම පට්ට ආතල් තමයි ඔය දෙකම කවර් කරන්න වෙනම දවස් දෙකක් ඕනි ..නයිට් සෆාරි ෆ්ලයර් පාර්ක් බයිද බේ ..කොල්ලෝ යනවනම් ගේලන්ග්  එක එක ඒවා තියනවා බන් කරන්න .. ට්රාන්ස්පෝර්ට් වලට ටැක්සි ගන්න ගියොත් විකිනෙයි ගිය ගමන් එයාර් පොර්ට් එකෙක්න්ම උනත් ගන්න පුළුවන් ට්රාන්ස්පෝර්ට් කාර්ඩ් එකක් තියනවා $ 15 ගනින් මෙට්රෝ , බස් ඕනි එකක යන්න පුළුවන් එකෙන්

[QUOTE="marachoon, post: 20257550, member: 461504"] [SIZE=4]air asia නම් ගණන් අඩුයි එත් කිසිම ෆ්ලයිට් එකක යනවා කිටල හැගීමක් උබට එන්නේ නැ ..උබ ඔය බලල තියෙන්නේ ගණන් අඩුම ෆ්ලයිට් නම් කෑම එහෙම සල්ලි දීල ගන්න ඕනි ෆ්ලයිට් එකේ ..උබේ බජට් එක අනුව තමයි එක තීරණය කරන්න ඕනි ..හොටෙල් එහෙම ගණන් සිංග වල 6 දෙනෙක් යන නිසා ෂෙයාර් කරගන්න පුළුවන් නිසා අව්ලක් නැහැ ... සිංග වල ශෝපින්ග් නම් ගණන් අඩුවට මොනා හරි ගන්න තියනවනම් තියෙන්නේ ඉතින් චයිනා ටව්න් ලිටිල් ඉන්දියා පැත්තේ තමයි එත් මහා ලොකුවට අඩුවට කියල දේවල්නම් නැහැ . හොද ශෝප්පින්ග් මෝල් නම් ගොඩක් තියනවා ... මැලේසියා වලට වැඩියනම් සිංග වල ෆුල් ෆුන් එකක් ගන්න පුළුවන් යුනිවර්සල් ස්ටුඩියෝ සෙන්තෝසා ඔක්කොම පට්ට ආතල් තමයි ඔය දෙකම කවර් කරන්න වෙනම දවස් දෙකක් ඕනි ..නයිට් සෆාරි ෆ්ලයර් පාර්ක් බයිද බේ ..කොල්ලෝ යනවනම් ගේලන්ග් :P එක එක ඒවා තියනවා බන් කරන්න .. ට්රාන්ස්පෝර්ට් වලට ටැක්සි ගන්න ගියොත් විකිනෙයි ගිය ගමන් එයාර් පොර්ට් එකෙක්න්ම උනත් ගන්න පුළුවන් ට්රාන්ස්පෝර්ට් කාර්ඩ් එකක් තියනවා $ 15 ගනින් මෙට්රෝ , බස් ඕනි එකක යන්න පුළුවන් එකෙන් [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom