Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Male to Female Surgeries-වර්ජිනෝප්ල්සාටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Male to Female Surgeries-වර්ජිනෝප්ල්සාටි

ශිශ්න අපවර්තන ශිල්ප ක්‍රම ( Penile inversion technique )හෙවත් ශිශ්න ඉවත් කිරීමේ ක්‍රමවේදයන්

වර්ජිනෝප්ල්සාටි-VAGINOPLASTY

VAGINOPLASTYයනු පිරිමියෙකුට නැතහොත් කෙනෙකුට ව්‍යාජ යෝනියක් ලබාදෙන ශල්‍යකර්මයයි.

ශල්‍යකර්මය සිදුකරන අයුරු

පිරිමියෙකුට යෝනියක් ලබා දෙන ශිල්පීයක්රම කිහිපයක් තිබෙන බව වාර්තාවී තිබේ.මෙම ශල්‍යකර්මය කිරීමේදී අවශ්‍ය පටක ලබා ගැනීමට අදාල පුද්ගලයාගේ චර්මය(සම ) හෝ බඩවැල් යොදාගැනේ.

Vaginoplasty (neovaginoplasty)හිදී සම්පුර්ණයෙන්ම සංවේදී යෝනියක් ශිශ්නයේ චර්මය සහ මුත්‍රා මාර්ගය යොදාගෙන නිර්මාණය කරයි.මෙම ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානතම වාසිය වන්නේ යෝනි මුඛය,යෝනිය සහ භමණිය නිර්මාණයට ඉවත් කරන ශිශ්නයේ සියලු කොටස්(corpora cavernosa-ශිශ්නයේ සවිවර පටක හැර ) දායක කර ගැනීමට හැකිවීමයි.

ශල්‍යකර්මයේදී ඉවත් කරන corpora cavernosa

මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ වෘෂණ ඉවත් කිරීමෙන්ය.ඉන්පසු ශිශ්නය කොටස් වලට වෙන් කරයි. එහිදී ශිශ්නයේ සවිවර පටක (corpora cavernosa)සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.ශිශ්න මුණ්ඩය ඉතා සංවේදී බව ඕනෑම පිරිමියෙක් හොඳින්ම දන්නා දෙයකි.ඊට හේතුව එහි ස්නායු රැසක් පිහිටා ඇති නිසාය.මේ හේතුව නිසාම අළුත නිර්මාණය කරන භගමණිය සඳහා මුණ්ඩය ප්‍රයෝජනයට ගත හැකිය.ඒ අනුව මුණ්ඩයට සමාන සංවේදීතාවයක් සහිත ස්ත්රීන්ගේ ප්‍රජනක පද්ධතියේ පිහිටි කේතුආකාර භගමණිය නිර්මාණය කිරීමට වෛද්‍යවරු ශිශ්නයේ හිස යොදා ගනියි.

ශිශ්නයේ හිස හෙවත් මුණ්ඩය යොදාගෙන භගමණිය නිර්මාණය කරයි

ශිශ්නයේ සම යෝනි මාර්ගය නිර්මාණය කිරීමට යොදාගනියි.මුත්‍රාවාහිනී යොදාගෙන යෝනියේ ශ්‍රාවාකාර සහ ශ්ලේෂ්මල ස්‍රාවී ස්වභාවය නිර්මාණය කරයි.ඒ ඔස්සේ ඊට වැඩි සංවේදීතාවයක් මෙන්ම තෙත් සහිත ස්වභාවයක් එක් කරයි.

sacrospinous ligament

යෝනිය එල්ලා වැටීම වැළැක්වීමට sacrospinous ligamentයන කොටස උපකාර කර ගැනේ.

අවසන් වශයෙන් යෝනි තොල්,භගමණියේ ආවරණ (Clitoral hood, labia minora, labia majora )ආදිය නිර්මාණය කරන්නේ ශිශ්නයේ ඉතිරි වූ කොටස් සහ වෘෂණ කෝෂවල පටක යොදාගෙනය.

Clitoral hood, labia minora, labia majora

මෙම ශල්‍යකර්මයෙන් පසුව කලින් කලට Vaginal Stent යන උපකරණය යොදාගෙන යෝනි මාර්ගය විස්තාරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.

Vaginal Stent

මේ ආකාරයෙන් සංවේදීත්වය ප්‍රමාණවත්ව ඇති යෝනියක් නිර්මාණය කරගැනේ.පසුව මෙය සාමාන්‍ය අයුරින් ලිංගික සංසර්ගයන් සඳහා භාවිතා කල හැකිය. නමුත් එය ස්ත්‍රියකට දැනෙන ලිංගික තෘප්තිය සම්පුර්ණයෙන්ම ලබා නොදෙනු ඇත.

ශල්‍යකර්මය සිදුකරන පිළිවෙල

ශිශ්නය කොටස් වලට වෙන් කරයි

ඉවත් කරන corpora cavernosa නම් සවිවර පටක

corpora cavernosa

යෝනිය නිර්මාණයට ශිශ්නයේ සම සහ මුත්රාමාර්ගයේ පොත්ත යොදාගැනේ

යෝනිය නිර්මාණය කරමින්

ශල්‍යකර්මය අවසානයේදී

ශල්‍යකර්මයෙන් වසරකට පසු යෝනියේ පෙනුම

යෝනි මාර්ගය සාමාන්‍යය ගැඹුරත් පළලත් සහිතය

පළමු අවස්ථාව

ශල්‍යකර්මයෙන් මාස 6කට පසුව

bulbar urethra හි පහත වැටීම bulbar urethra හි පිහිටීම

ශල්‍යකර්මයෙන් පසු

ශල්‍යකර්මයෙන් මාස තුනකට පසු

ප්‍රමාණවත් ගැඹුරක් සහිත යෝනි මාර්ගයක් ලබාගත හැකිය

යෝනි මාර්ගයේ ගැඹුර පිරික්සීම

දෙවන අවස්ථාව

ශල්‍යකර්මය අවසානයේ

මාසයකට පසු

යෝනියේ අවසන් පෙනුම

Read More>>>http://goo.gl/EmnpZC

[QUOTE="Dr.Amdan, post: 19191316, member: 549909"] [b]Male to Female Surgeries-වර්ජිනෝප්ල්සාටි[/b] [CENTER][SIZE="5"][COLOR="Red"][B]ශිශ්න අපවර්තන ශිල්ප ක්‍රම ( Penile inversion technique )හෙවත් ශිශ්න ඉවත් කිරීමේ ක්‍රමවේදයන්[/B][/COLOR][/SIZE] [IMG]https://s3-us-west-1.amazonaws.com/ps91730-images/images/procedures/Header_Vaginoplasty.jpg[/IMG][/CENTER] [SIZE="4"][B][CENTER][COLOR="Red"]වර්ජිනෝප්ල්සාටි-VAGINOPLASTY [/COLOR][/CENTER][/B][/SIZE] [CENTER][SIZE="3"]VAGINOPLASTYයනු පිරිමියෙකුට නැතහොත් කෙනෙකුට ව්‍යාජ යෝනියක් ලබාදෙන ශල්‍යකර්මයයි.[/SIZE] [SIZE="4"][B][COLOR="Blue"]ශල්‍යකර්මය සිදුකරන අයුරු[/COLOR][/B][/SIZE][/CENTER] [SIZE="3"]පිරිමියෙකුට යෝනියක් ලබා දෙන ශිල්පීයක්රම කිහිපයක් තිබෙන බව වාර්තාවී තිබේ.මෙම ශල්‍යකර්මය කිරීමේදී අවශ්‍ය පටක ලබා ගැනීමට අදාල පුද්ගලයාගේ චර්මය(සම ) හෝ බඩවැල් යොදාගැනේ.[/SIZE] [SIZE="3"]Vaginoplasty (neovaginoplasty)හිදී සම්පුර්ණයෙන්ම සංවේදී යෝනියක් ශිශ්නයේ චර්මය සහ මුත්‍රා මාර්ගය යොදාගෙන නිර්මාණය කරයි.මෙම ක්‍රමවේදයේ තිබෙන ප්‍රධානතම වාසිය වන්නේ යෝනි මුඛය,යෝනිය සහ භමණිය නිර්මාණයට ඉවත් කරන ශිශ්නයේ සියලු කොටස්(corpora cavernosa-ශිශ්නයේ සවිවර පටක හැර ) දායක කර ගැනීමට හැකිවීමයි. [/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-VzSdrPuzZLc/VBWwR7Qm2kI/AAAAAAAAAPo/2Ji2tScjJM8/s1600/sex-education-1.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ශල්‍යකර්මයේදී ඉවත් කරන corpora cavernosa [/SIZE][/CENTER][/B] [SIZE="3"]මෙම ක්‍රියාවලිය ආරම්භ කරන්නේ වෘෂණ ඉවත් කිරීමෙන්ය.ඉන්පසු ශිශ්නය කොටස් වලට වෙන් කරයි. එහිදී ශිශ්නයේ සවිවර පටක (corpora cavernosa)සම්පුර්ණයෙන්ම ඉවත් කරයි.ශිශ්න මුණ්ඩය ඉතා සංවේදී බව ඕනෑම පිරිමියෙක් හොඳින්ම දන්නා දෙයකි.ඊට හේතුව එහි ස්නායු රැසක් පිහිටා ඇති නිසාය.මේ හේතුව නිසාම අළුත නිර්මාණය කරන භගමණිය සඳහා මුණ්ඩය ප්‍රයෝජනයට ගත හැකිය.ඒ අනුව මුණ්ඩයට සමාන සංවේදීතාවයක් සහිත ස්ත්රීන්ගේ ප්‍රජනක පද්ධතියේ පිහිටි කේතුආකාර භගමණිය නිර්මාණය කිරීමට වෛද්‍යවරු ශිශ්නයේ හිස යොදා ගනියි. [/SIZE] [CENTER][IMG]http://i.imgur.com/9xIWyYf.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ශිශ්නයේ හිස හෙවත් මුණ්ඩය යොදාගෙන භගමණිය නිර්මාණය කරයි[/SIZE][/CENTER][/B] [SIZE="3"]ශිශ්නයේ සම යෝනි මාර්ගය නිර්මාණය කිරීමට යොදාගනියි.මුත්‍රාවාහිනී යොදාගෙන යෝනියේ ශ්‍රාවාකාර සහ ශ්ලේෂ්මල ස්‍රාවී ස්වභාවය නිර්මාණය කරයි.ඒ ඔස්සේ ඊට වැඩි සංවේදීතාවයක් මෙන්ම තෙත් සහිත ස්වභාවයක් එක් කරයි.[/SIZE] [CENTER][IMG]http://2.bp.blogspot.com/-0bt62xEPW18/VBZBIyWaItI/AAAAAAAAAQE/SqEiT_D7sTQ/s1600/Sacrospinous_Uterine_Resuspension-14-300x300.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]sacrospinous ligament[/SIZE][/CENTER][/B] [SIZE="3"]යෝනිය එල්ලා වැටීම වැළැක්වීමට sacrospinous ligamentයන කොටස උපකාර කර ගැනේ. අවසන් වශයෙන් යෝනි තොල්,භගමණියේ ආවරණ (Clitoral hood, labia minora, labia majora )ආදිය නිර්මාණය කරන්නේ ශිශ්නයේ ඉතිරි වූ කොටස් සහ වෘෂණ කෝෂවල පටක යොදාගෙනය.[/SIZE] [CENTER][IMG]http://4.bp.blogspot.com/-r31DEBnK60o/VBZCCZfANpI/AAAAAAAAAQQ/Cz5NtQP4dQg/s1600/img.jpg[/IMG] [SIZE="2"][B]Clitoral hood, labia minora, labia majora [/B][/SIZE][/CENTER] [SIZE="3"]මෙම ශල්‍යකර්මයෙන් පසුව කලින් කලට Vaginal Stent යන උපකරණය යොදාගෙන යෝනි මාර්ගය විස්තාරණය කිරීම අත්‍යාවශ්‍ය වේ.[/SIZE] [CENTER][IMG]https://41.media.tumblr.com/f45160fe99f1634367c699ff9471dca0/tumblr_nnysp5zgpz1u2lmxco1_250.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]Vaginal Stent[/SIZE][/CENTER][/B] [SIZE="3"]මේ ආකාරයෙන් සංවේදීත්වය ප්‍රමාණවත්ව ඇති යෝනියක් නිර්මාණය කරගැනේ.පසුව මෙය සාමාන්‍ය අයුරින් ලිංගික සංසර්ගයන් සඳහා භාවිතා කල හැකිය. නමුත් එය ස්ත්‍රියකට දැනෙන ලිංගික තෘප්තිය සම්පුර්ණයෙන්ම ලබා නොදෙනු ඇත.[/SIZE] [CENTER][SIZE="4"][COLOR="Blue"][B]ශල්‍යකර්මය සිදුකරන පිළිවෙල[/B][/COLOR][/SIZE] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Penile_disassembly_Corpora_cavernosa_are_completely_dissected_from_urethra_glans_and_neurovascular_bundle.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ශිශ්නය කොටස් වලට වෙන් කරයි[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Removed_corporal_bodies.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ඉවත් කරන corpora cavernosa නම් සවිවර පටක[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Removed_corporal_bodies2.jpg[/IMG] [B][SIZE="2"]corpora cavernosa[/SIZE][/B][/CENTER] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/New_vagina_is_created_from_penile_skin_and_urethral_flap.jpg[/IMG] [B][SIZE="2"]යෝනිය නිර්මාණයට ශිශ්නයේ සම සහ මුත්රාමාර්ගයේ පොත්ත යොදාගැනේ[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/New_vagina_is_created_from_penile_skin_and_urethral_flap_001.jpg[/IMG][/CENTER] [SIZE="2"][B][CENTER]යෝනිය නිර්මාණය කරමින්[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Appearance_at_the_end_of_surgery_002.jpg[/IMG][/CENTER] [SIZE="2"][B][CENTER]ශල්‍යකර්මය අවසානයේදී[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Outcome_one_year_later_Normal_appearance_of_the_vulva_Clitoris_is_hooded.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]ශල්‍යකර්මයෙන් වසරකට පසු යෝනියේ පෙනුම[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Vagina_has_normal_depth_and_width.jpg[/IMG] [SIZE="2"][B]යෝනි මාර්ගය සාමාන්‍යය ගැඹුරත් පළලත් සහිතය[/B][/SIZE] [SIZE="3"][B]පළමු අවස්ථාව[/B][/SIZE] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Result_six_months_after_penile_inversion_technique.jpg[/IMG][/CENTER] [SIZE="2"][B][CENTER]ශල්‍යකර්මයෙන් මාස 6කට පසුව[/CENTER][/B][/SIZE] [CENTER][IMG]http://3.bp.blogspot.com/-5GMgfv4CNvY/VBZM6PiLmnI/AAAAAAAAAQg/M51MF7x64q4/s1600/dee.jpg[/IMG] [B][SIZE="2"]bulbar urethra හි පහත වැටීම bulbar urethra හි පිහිටීම[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Outcome_after_reconstruction.jpg[/IMG] [B][SIZE="2"]ශල්‍යකර්මයෙන් පසු[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Appearance_three_months_later.jpg[/IMG] [B][SIZE="2"]ශල්‍යකර්මයෙන් මාස තුනකට පසු[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Good_depth_of_vagina_is_achieved.jpg[/IMG] [B][SIZE="2"]ප්‍රමාණවත් ගැඹුරක් සහිත යෝනි මාර්ගයක් ලබාගත හැකිය[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Good_depth_of_vagina_is_achieved_001.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]යෝනි මාර්ගයේ ගැඹුර පිරික්සීම[/SIZE][/CENTER][/B] [B][CENTER][SIZE="3"]දෙවන අවස්ථාව[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Result_after_surgery.jpg[/IMG] [B][SIZE="2"]ශල්‍යකර්මය අවසානයේ[/SIZE][/B] [IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/One_month_later.jpg[/IMG][/CENTER] [B][CENTER][SIZE="2"]මාසයකට පසු[/SIZE][/CENTER][/B] [CENTER][IMG]http://www.genitalsurgerybelgrade.com/admin/uploads/Outcome_after_revision.jpg[/IMG] [B][SIZE="2"]යෝනියේ අවසන් පෙනුම[/SIZE][/B][/CENTER] Read More>>>[url]http://goo.gl/EmnpZC[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom