Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Malinga~ගේ~නික්මයෑම..!!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Lasith Malinga කියන්නේ අපි කවුරුත් දන්න විදියට ලෝකේ ඉන්න ප්‍රභලතම සහ දක්ෂතම වේග පන්දු යවන්නෙක්. ඔහුගේ ඉරියව්, විලාසිතා මේ සියලුම දේවල් නිසා ඔහු අද සෑහෙන දුරක් ඉස්සරහට ඇවිත් තියෙනව. ඒත් ඔහු තමුන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දෙන්න තීරණය කරපු එක නරකයි, අවස්ථාවාදීයි කියන අය බොහොමයක් ඉන්නවා. ඒත් ඇත්ත මොකක්ද කියන එක අපි පොඩ්ඩක් හිතලා බලමු.

ඕනෑම ක්‍රීඩාවක සම්මත ඉරියවු කිහිපයක් තියෙනවා. ඒ ඉරියවු, තාක්ෂණ යොදා ගැනෙන්නේ ආබාධයක් නොවී, අසාධාරණයක් නැතුව ඒ ක්‍රීඩාවේ යෙදෙන්නයි. ඒ තාක්ෂණයන් නිවැරදිව පාවිච්චි කලාම ආබාධ වලට ගොදුරු වුන, වෙන සහ වෙන්න පුලුවන් සම්භාවිතාව ඉතාමත් අඩුයි. ඒත් Lasith Malinga කියන්නේ ඔය කියන තාක්ෂණයන්ගෙන් බැහැර වුනු,

ඔහුගේම රටාවකට ක්‍රීඩා කරන අයෙක්.

ඒ නිසා ඔහුව ආබාධ වලට ගොදුරු වීමට තිබෙන සම්භාවිතාව හුගාක් වැඩියි. ඒ වගේම වුන අවස්ථාත් බොහොමයි. දවසක් පිට්ටනිය මැද්දේ අව්වේ හිටගෙන ඉන්නවා කියන්නෙ සෑහෙන අමාරු වැඩක්. ඒ වගේම කකුල් වලට සෑහෙන වේදනාවක් ගෙන දෙන්නක්. ඒ අතරේ පන්දුවාර 15ක් විතර පන්දු යවනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ආබාධ තුලින් නිතර පීඩාවිදින ක්‍රීඩකයෙකුට ඕක එතරම් හොද දෙයක් නෙවෙයි.

මේ වගේ ක්‍රීඩකයින් ඉතාමත් පරිස්සමින් අනාගතයට තියාගන්න ඕනේ. මීට තවත් උදාහරණයක් තමා Shaun Tait. ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරග 3ක් පමණයි. අපේ Lasith Malinga ටෙස්ට් තරග 30ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා.

පහතින් දැක්වෙන්නේ

Shaun Tait ගේ පන්දු යැවීම් පිලිබද දත්ත සටහන (espncricinfo ඇසුරෙන්)

තාක්ෂණයෙන් අපිට සාපේක්ෂව ඉහල තැනක ඉන්න ඕස්ට්‍රේලියාව තමුන්ගේ ක්‍රීඩකයින් පරිස්සම් කරද්දි, අපි අපේ ක්‍රීඩකයින්ට බනින, අපහාස කරන එක සාධාරණද?

IPL එකේ මුදල් නිසා ක්‍රීඩා කරන එක නැවැත්තුවා කියලා අපහාස කරන මිනිස්සු මේ පිලිබදත් පොඩ්ඩක් හිතලා බැලුවා නම් නරකද?

ලංකන්ගොසිප්

[QUOTE="$hiñe, post: 9939905, member: 280908"] [SIZE=4][IMG]http://static.cricinfo.com/db/PICTURES/CMS/128400/128438.1.jpg[/IMG][/SIZE] [SIZE=4]Lasith Malinga කියන්නේ අපි කවුරුත් දන්න විදියට ලෝකේ ඉන්න ප්‍රභලතම සහ දක්ෂතම වේග පන්දු යවන්නෙක්. ඔහුගේ ඉරියව්, විලාසිතා මේ සියලුම දේවල් නිසා ඔහු අද සෑහෙන දුරක් ඉස්සරහට ඇවිත් තියෙනව. ඒත් ඔහු තමුන්ගේ ටෙස්ට් ක්‍රිකට් දිවියට සමු දෙන්න තීරණය කරපු එක නරකයි, අවස්ථාවාදීයි කියන අය බොහොමයක් ඉන්නවා. ඒත් ඇත්ත මොකක්ද කියන එක අපි පොඩ්ඩක් හිතලා බලමු.[/SIZE] [SIZE=4]ඕනෑම ක්‍රීඩාවක සම්මත ඉරියවු කිහිපයක් තියෙනවා. ඒ ඉරියවු, තාක්ෂණ යොදා ගැනෙන්නේ ආබාධයක් නොවී, අසාධාරණයක් නැතුව ඒ ක්‍රීඩාවේ යෙදෙන්නයි. ඒ තාක්ෂණයන් නිවැරදිව පාවිච්චි කලාම ආබාධ වලට ගොදුරු වුන, වෙන සහ වෙන්න පුලුවන් සම්භාවිතාව ඉතාමත් අඩුයි. ඒත් Lasith Malinga කියන්නේ ඔය කියන තාක්ෂණයන්ගෙන් බැහැර වුනු, [/SIZE] [SIZE=4][IMG]http://static.cricinfo.com/db/PICTURES/CMS/128300/128330.1.jpg[/IMG][/SIZE] [SIZE=4]ඔහුගේම රටාවකට ක්‍රීඩා කරන අයෙක්. [/SIZE] [SIZE=4]ඒ නිසා ඔහුව ආබාධ වලට ගොදුරු වීමට තිබෙන සම්භාවිතාව හුගාක් වැඩියි. ඒ වගේම වුන අවස්ථාත් බොහොමයි. දවසක් පිට්ටනිය මැද්දේ අව්වේ හිටගෙන ඉන්නවා කියන්නෙ සෑහෙන අමාරු වැඩක්. ඒ වගේම කකුල් වලට සෑහෙන වේදනාවක් ගෙන දෙන්නක්. ඒ අතරේ පන්දුවාර 15ක් විතර පන්දු යවනවා කියන්නේ සෑහෙන අමාරු වැඩක්. ආබාධ තුලින් නිතර පීඩාවිදින ක්‍රීඩකයෙකුට ඕක එතරම් හොද දෙයක් නෙවෙයි.[/SIZE] [SIZE=4]මේ වගේ ක්‍රීඩකයින් ඉතාමත් පරිස්සමින් අනාගතයට තියාගන්න ඕනේ. මීට තවත් උදාහරණයක් තමා Shaun Tait. ඔහු ක්‍රීඩා කරලා තියෙන්නේ ටෙස්ට් තරග 3ක් පමණයි. අපේ Lasith Malinga ටෙස්ට් තරග 30ක් පමණ ක්‍රීඩා කරලා තියෙනවා.[/SIZE] [SIZE=4]පහතින් දැක්වෙන්නේ [/SIZE] [COLOR=dimgray]Shaun Tait ගේ පන්දු යැවීම් පිලිබද දත්ත සටහන (espncricinfo ඇසුරෙන්)[/COLOR] [SIZE=4][IMG]http://img84.imageshack.us/img84/2176/12181165.jpg[/IMG][/SIZE] [SIZE=4]තාක්ෂණයෙන් අපිට සාපේක්ෂව ඉහල තැනක ඉන්න ඕස්ට්‍රේලියාව තමුන්ගේ ක්‍රීඩකයින් පරිස්සම් කරද්දි, අපි අපේ ක්‍රීඩකයින්ට බනින, අපහාස කරන එක සාධාරණද?[/SIZE] [SIZE=4]IPL එකේ මුදල් නිසා ක්‍රීඩා කරන එක නැවැත්තුවා කියලා අපහාස කරන මිනිස්සු මේ පිලිබදත් පොඩ්ඩක් හිතලා බැලුවා නම් නරකද? [URL="http://lankangossip.wordpress.com/"]ලංකන්ගොසිප්[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom