Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Singapore V2ray VPN for Zoom Package Tunneling
hu KANNA
Updated:
Yesterday at 7:34 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා

[ATTACH]64364[/ATTACH]

ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් තාක්ෂණය නිවැරදිම ලෙස භාවිතාවේ යොදවන්නේ ලහිරු තිරිමාන්න බව හිටපු නායක වත්මන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පවසයි.

කණ්ඩායමේ අවශ්‍යතාවය සලකා බලා විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට ලහිරු තිරිමාන්න ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ.

පසුගිය තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම සංශෝධනය කොට තාවකාලිකව ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවීමට අරවින්ද ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව තීන්දු කළ නමුත් තිරිමාන්නට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය.

''පරාජයේ වගකීම මම බාර ගන්නවා, අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම සංයුතිය කියලා.''

'මම දැනුත් කියනවා, තිරිමාන්න තමයි අපට ඉන්න තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරුවා. අපි එයාගේ ස්ථානය පුළුවන් තරම් තහවුරු කරන්න ඕනේ. මාවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් අපි එයාට අවස්ථාව දුන්නේ එයාගේ දක්ෂතා අපි දැක්ක නිසා. තිරිමාන්නත් ඒ වගේ' අරවින්ද ද සිල්වා පැවසීය.

මාලිංගගේ චෝදනාවලට පිළිතුරු

තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි.

''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.''

තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.

[YOUTUBE]9PpbT3OwzqA[/YOUTUBE]

[QUOTE="neyohk, post: 19961482, member: 554983"] [b]Malinga Boru Kiyanne-අරවින්ද_සිල්වා[/b] [CENTER][ATTACH]64364._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් අතුරින් තාක්ෂණය නිවැරදිම ලෙස භාවිතාවේ යොදවන්නේ ලහිරු තිරිමාන්න බව හිටපු නායක වත්මන් තේරීම් කමිටු සභාපති අරවින්ද ද සිල්වා පවසයි. කණ්ඩායමේ අවශ්‍යතාවය සලකා බලා විස්සයි විස්ස ලෝක කුසලාන කණ්ඩායමට ලහිරු තිරිමාන්න ඇතුළත් කිරීමට තේරීම් කමිටුව තීරණය කළ බවයි තේරීම් කමිටු සභාපතිවරයා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ. පසුගිය තේරීම් කමිටුව විසින් නම් කරන ලද කණ්ඩායම සංශෝධනය කොට තාවකාලිකව ලහිරු තිරිමාන්න කණ්ඩායමට කැඳවීමට අරවින්ද ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව තීන්දු කළ නමුත් තිරිමාන්නට ලකුණු අතරට පැමිණීමට නොහැකි විය. ''පරාජයේ වගකීම මම බාර ගන්නවා, අපි හිතට එකඟව හිතුවා මේක තමයි හොඳම සංයුතිය කියලා.'' 'මම දැනුත් කියනවා, තිරිමාන්න තමයි අපට ඉන්න තාක්ෂණය අතින් නිවැරදිම පිතිකරුවා. අපි එයාගේ ස්ථානය පුළුවන් තරම් තහවුරු කරන්න ඕනේ. මාවන් දිගින් දිගටම අසාර්ථක වෙද්දීත් අපි එයාට අවස්ථාව දුන්නේ එයාගේ දක්ෂතා අපි දැක්ක නිසා. තිරිමාන්නත් ඒ වගේ' අරවින්ද ද සිල්වා පැවසීය. මාලිංගගේ චෝදනාවලට පිළිතුරු තමන්ට ආබාධයක් තිබියදී කණ්ඩායමට එක් කළ බවට ලසිත් මාලිංග විසින් නගන ලද චෝදනාවට පිළිතුරු දෙමින් අරවින්ද ද සිල්වා කියා සිටියේ තරගාවලියට ක්‍රීඩා කළ හැකි බව සඳහන් කරමින් ලසිත් මාලිංග එවන ලද ඊමේල් පණිවිඩය තමා සතු බවයි. ''අපි ඒ වගේ අයට ටිකක් අනුකම්පා කරන්න ඕනේ. අපි තව ටික දවසක් ඉඳලා බලමු මාලිංග කොහොමද ෆිට් වෙන්නේ කියලා. එතකොට ඔබලාට තේරෙයි, එයා කොයි වගේ වෙලාවටද ෆිට් වෙන්නේ මොන වගේ තරඟ තියන කොටද කියලා.'' තමන් තේරීම් කමිටු සභාපති ධුරය දරන්නේ අප්‍රේල් මස 30 වැනිදා දක්වා පමණක් බවද අරවින්ද ද සිල්වා එහිදී කියා සිටියේය.[/COLOR][/SIZE] [CENTER][YOUTUBE]9PpbT3OwzqA[/YOUTUBE] [IMG]http://static.bbci.co.uk/frameworks/barlesque/3.8.0/orb/4/img/bbc-blocks-dark.png[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom