Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Malinga is ready to play for Dilshan
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ඔහු වෙනුවෙන් ක්රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග සඳහන් කර ඇතැයි වාර්තා වනවා.

“2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්රිකට් ගහලා තිබුණේ නැහැ. ඒත් මම මුරලි අයියට ගොඩක් ගරු කරන නිසා ඒ තරගයට සෙල්ලම් කරලා එයාට ජයග්රාහී ලෙස සමුගන්න සහයෝගය දැක්වූවා. ඒ වගේම ඩිල්ෂාන් වෙනුවෙන් ඒ වගේ සහයෝගයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම තේරීම් කමිටුවට කිය කියා යන්නේ නැහැ මම ෆිට් කියලා” යනුවෙන් මාලිංග සඳහන් කර තිබෙනවා.

ඉන්දියාවේදී පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 25 වැනිදා එක්සත් අරාබි එමීර් සමඟ පැවැති තරගයෙන් පසු දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගයන් සඳහා මාලිංග තරග නොකළ අතර 2015 වසරේ නොවැම්බර් 7 වැනිදායින් පසු ඔහු එක්දින තරග සඳහාද සහභාගි වී නොමැති බවයි වාර්තාවල සඳහන් වන්නේ.

ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවීමට අපහසුව තිබුණත් මේ වනවිට තමන් පුහුණුවීම් අරඹා ඇති බවද පවසන මාලිංග, සංගක්කාර සහ මහේල හොඳින් සමුගත්තා සේම ඩිල්ෂාන් හොඳින් සමුගන්නවා දැකීම තමන් අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා.

මාලිංගව අවසන් තරගයට එක් කර ගැනීමක් පිළිබඳව මෙතෙක් කිසිවක් ක්රිකට් බලධාරීන් සඳහන් නොකරන අතර තවමත් අළු යට ගිනි ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග පවසන්නේ.

[QUOTE="kazzen, post: 20643670, member: 62457"] අවස්ථාවක් ලැබෙන්නේ නම් ඩිල්ෂාන්ගේ අවසන් පන්දුවාර විස්ස තරගයේදී ඔහු වෙනුවෙන් ක්රීඩා කිරීමට තමන් බලාපොරොත්තු වන බව ලසිත් මාලිංග සඳහන් කර ඇතැයි වාර්තා වනවා. “2010 වසරේ මුරලි අයියගේ අවසන් ටෙස්ට් තරගයේදී මට කිව්වා මාලි මැච් එකක් ගහමු කියලා. මම කිව්වා ගහමු කියලා. මම ඒ වෙද්දී අවුරුදු 2ක් විතර ටෙස්ට් ක්රිකට් ගහලා තිබුණේ නැහැ. ඒත් මම මුරලි අයියට ගොඩක් ගරු කරන නිසා ඒ තරගයට සෙල්ලම් කරලා එයාට ජයග්රාහී ලෙස සමුගන්න සහයෝගය දැක්වූවා. ඒ වගේම ඩිල්ෂාන් වෙනුවෙන් ඒ වගේ සහයෝගයක් දක්වන්න මම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒත් මම තේරීම් කමිටුවට කිය කියා යන්නේ නැහැ මම ෆිට් කියලා” යනුවෙන් මාලිංග සඳහන් කර තිබෙනවා. ඉන්දියාවේදී පැවැති පන්දුවාර විස්ස ලෝක කුසලාන තරගාවලියේ පෙබරවාරි 25 වැනිදා එක්සත් අරාබි එමීර් සමඟ පැවැති තරගයෙන් පසු දණහිසේ ආබාධයක් හේතුවෙන් තරගයන් සඳහා මාලිංග තරග නොකළ අතර 2015 වසරේ නොවැම්බර් 7 වැනිදායින් පසු ඔහු එක්දින තරග සඳහාද සහභාගි වී නොමැති බවයි වාර්තාවල සඳහන් වන්නේ. ඉන්දියාවේ පැවැති විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් පසු දිවීමට අපහසුව තිබුණත් මේ වනවිට තමන් පුහුණුවීම් අරඹා ඇති බවද පවසන මාලිංග, සංගක්කාර සහ මහේල හොඳින් සමුගත්තා සේම ඩිල්ෂාන් හොඳින් සමුගන්නවා දැකීම තමන් අපේක්ෂා කරන බව ද සඳහන් කර තිබෙනවා. මාලිංගව අවසන් තරගයට එක් කර ගැනීමක් පිළිබඳව මෙතෙක් කිසිවක් ක්රිකට් බලධාරීන් සඳහන් නොකරන අතර තවමත් අළු යට ගිනි ඇති බවයි ශ්රී ලංකා ක්රිකට් ආරංචි මාර්ග පවසන්නේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom