Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
malli wayasata giyama moko wenna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ ඔබ වයසට යනවිට ඔබේ ශිෂ්ණයට සිදුවෙන දේ පිළිබඳව පැවසීමට පමණක්ම නොවෙයි. වයසට යාමත් සමග ඔබේ ශිශ්නයට සිදුවෙන දෙය පිළිබඳව පුර්ව වශයෙන් අනතුරු ඇගවීමටයි. මෙය මිහිපිට වෙසෙන සෑම පිරිමියෙකුටම අවසානයේදී සිදුවෙන දෙයයි.

මැලවීම සහ එල්ලා වැටීම

වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි.

හැකිලෙනවා (සදාකාලයටම)

ඔබ වයසට යනවාත් සමගම ඔබේ ශිෂ්නයේ ප්‍රමාණය කුඩාවීමට සහ හැකිලෙන්නට පටන් ගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබේ වැරදි ආහාර පුරුද්ද සහ බියර් පානය වැනි හේතූන් නිසා උදරය ඉදිරියට නෙරා ආවොත් එම තත්වය වඩාත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා. උදරයේ ඇති මේද තැන්පතු තුල ඔබේ ශිෂ්නයේ කොටසක් සැගව යන නිසා තමයි ශිෂ්නයේ ප්‍රමාණය වෙනදාට වඩා කුඩාවී ඇති බවක් දිස්වන්නේ.

ඔබේ ශරීරයේ බර වැඩිවීමත් සමග ශිෂ්නයේ ප්‍රමාණය අගල් ගණනින් අඩුවෙන්නට පුළුවන් බවද මතක තබාගන්න.

වක්වෙනවා

මැදි වියට පාතබන විට ශිෂ්ණය වක් වෙන්නට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා. වයස අවුරුදු 60 සහ 70 වන විට එය තවත් නරක අතට හැරෙනවා. ඉන් අදහස් කරන්නේ කලක් ඊතලයක් මෙන් පැවති ශිෂ්ණය වයසට යන විට දුන්නක් මෙන් වක්වෙන බවයි. වයසට යනවාත් සමග මස්පිඩු වක්වීම වලක්වාලීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ඖෂධ අද වෙළඳපොලේ තිබෙනවා.

ලිංගික අප්‍රාණිකත්වය

අදවන විට ලිංගික අප්‍රාණිකත්වය හේතුවෙන් මිලියන 30ක් පමණ වූ ප්‍රමාණයක් පීඩා විඳිනවා. ඒ සඳහා හේතුවී තිබෙන ප්‍රධානම සාධකය වන්නේ ශිශ්නයට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබීමයි. පිරිමියෙකුගේ ශිෂ්ණය ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරු වීම තරම් ඔහු මානසික වශයෙන් ඇදවැටෙන වෙනත් කිසිඳු දෙයක් මෙලොව නොමැති තරම්ය. නමුත් වයසට යනවිට සෑම පිරිමියෙකුටම එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිදුවෙනවා.

පිළිකාව

තරුණ පිරිමින්ට වඩා වයසක පිරිමින්ට පුරස්ථි පිළිකාවන් සහ වෘෂණ කෝෂ පිළිකාවන් ඇතිවීමට වැඩි අවදානාමක් තිබෙනවා. එම නිසා වයසට යනවාත් සමගම ඔබ එම පිළිකා තත්වයන් පිළිබඳව හොඳ අවදානාකින් පසුවිය යුතුයි. එපමණක් නොවෙයි ශිෂ්නයේ සම මත පිළිකා තත්වයක් වුනත් වර්ධනය විය හැකියි.

ඒ ඔබ ඉහතින් දුටුවේ පිරිමියෙක් විදියට සෑම කෙනෙකුටම අනාගතය්දී මුහුණ දෙන්නට විදුවෙන අමිහිරි සත්‍යයයි. යතාර්ථය අවබෝද කරගෙන වෙසෙනවානම් අනාගතයේදී පසුතවිලී නොවී ඉන්නට පුළුවන් වේවි

[QUOTE="diwarathne, post: 20172626, member: 554526"] [B][SIZE="5"]මෙම ලිපිය ඉදිරිපත් කරන්නේ ඔබ වයසට යනවිට ඔබේ ශිෂ්ණයට සිදුවෙන දේ පිළිබඳව පැවසීමට පමණක්ම නොවෙයි. වයසට යාමත් සමග ඔබේ ශිශ්නයට සිදුවෙන දෙය පිළිබඳව පුර්ව වශයෙන් අනතුරු ඇගවීමටයි. මෙය මිහිපිට වෙසෙන සෑම පිරිමියෙකුටම අවසානයේදී සිදුවෙන දෙයයි. මැලවීම සහ එල්ලා වැටීම වයසට යාමත් සමග මස්පිඩු වල ස්කන්ධය පිරිහෙන නිසා ඔබේ ශිෂ්ණය සහ ආණ්ඩ කෝෂ මැලවීම සහ එල්ලා වැටීම වළක්වාලිය නොහැකියි. ඔබ වැසිකිලියේ වාඩිවෙන විට වෘෂණ කෝෂ ජලයේ ස්පර්ශ වෙන තරමටම එල්ලා වැටීමක් බලාපොරොත්තු විය හැකියි. හැකිලෙනවා (සදාකාලයටම) ඔබ වයසට යනවාත් සමගම ඔබේ ශිෂ්නයේ ප්‍රමාණය කුඩාවීමට සහ හැකිලෙන්නට පටන් ගන්නවා කිව්වොත් ඔබ විශ්වාස කරනවාද ? ඔබේ වැරදි ආහාර පුරුද්ද සහ බියර් පානය වැනි හේතූන් නිසා උදරය ඉදිරියට නෙරා ආවොත් එම තත්වය වඩාත් නරක අතර හැරෙන්නට ඉඩ තිබෙනවා. උදරයේ ඇති මේද තැන්පතු තුල ඔබේ ශිෂ්නයේ කොටසක් සැගව යන නිසා තමයි ශිෂ්නයේ ප්‍රමාණය වෙනදාට වඩා කුඩාවී ඇති බවක් දිස්වන්නේ. ඔබේ ශරීරයේ බර වැඩිවීමත් සමග ශිෂ්නයේ ප්‍රමාණය අගල් ගණනින් අඩුවෙන්නට පුළුවන් බවද මතක තබාගන්න. වක්වෙනවා මැදි වියට පාතබන විට ශිෂ්ණය වක් වෙන්නට වැඩි නැඹුරු තාවයක් තිබෙනවා. වයස අවුරුදු 60 සහ 70 වන විට එය තවත් නරක අතට හැරෙනවා. ඉන් අදහස් කරන්නේ කලක් ඊතලයක් මෙන් පැවති ශිෂ්ණය වයසට යන විට දුන්නක් මෙන් වක්වෙන බවයි. වයසට යනවාත් සමග මස්පිඩු වක්වීම වලක්වාලීම සඳහා භාවිතා කළහැකි සාර්ථක ඖෂධ අද වෙළඳපොලේ තිබෙනවා. ලිංගික අප්‍රාණිකත්වය අදවන විට ලිංගික අප්‍රාණිකත්වය හේතුවෙන් මිලියන 30ක් පමණ වූ ප්‍රමාණයක් පීඩා විඳිනවා. ඒ සඳහා හේතුවී තිබෙන ප්‍රධානම සාධකය වන්නේ ශිශ්නයට ප්‍රමාණවත් තරම් රුධිරය නොලැබීමයි. පිරිමියෙකුගේ ශිෂ්ණය ලිංගික අප්‍රාණිකත්වයට ගොදුරු වීම තරම් ඔහු මානසික වශයෙන් ඇදවැටෙන වෙනත් කිසිඳු දෙයක් මෙලොව නොමැති තරම්ය. නමුත් වයසට යනවිට සෑම පිරිමියෙකුටම එම අමිහිරි අත්දැකීමට මුහුණ දෙන්න සිදුවෙනවා. පිළිකාව තරුණ පිරිමින්ට වඩා වයසක පිරිමින්ට පුරස්ථි පිළිකාවන් සහ වෘෂණ කෝෂ පිළිකාවන් ඇතිවීමට වැඩි අවදානාමක් තිබෙනවා. එම නිසා වයසට යනවාත් සමගම ඔබ එම පිළිකා තත්වයන් පිළිබඳව හොඳ අවදානාකින් පසුවිය යුතුයි. එපමණක් නොවෙයි ශිෂ්නයේ සම මත පිළිකා තත්වයක් වුනත් වර්ධනය විය හැකියි. ඒ ඔබ ඉහතින් දුටුවේ පිරිමියෙක් විදියට සෑම කෙනෙකුටම අනාගතය්දී මුහුණ දෙන්නට විදුවෙන අමිහිරි සත්‍යයයි. යතාර්ථය අවබෝද කරගෙන වෙසෙනවානම් අනාගතයේදී පසුතවිලී නොවී ඉන්නට පුළුවන් වේවි [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom