Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama asaranai ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

තූහ් විතරක්.. වචන හැත්ත තුනක් කොටල මොනා කරන්නද බොල..

දැන් තෝ ඔය ස්පීඩ් එකේ සිංහල කොටනව වගේ ඒකත් කොටහංකො..

උඹ තමා වැඩියෙන් ඒ ගැන හිත යොමු කරන්න ඕන..

උඹ පිරිමියෙක්, ඒකිගෙ මිනිහා කියන එක උඹට අමතක වෙලාවත්ද මන්දා..

හැමෝම කියන්නෙ එකම පිළියම නේහ්.. ලංකාවට ගිහින් වයිෆ් එක්ක හිටපං..

නැත්තං ලංකාවෙ ටික කලක් ඉඳලා වයිෆ් එක්කම රට පලයං..

මොකාගෙන් ඇහුවත් අන්තිමට කියන්නෙ ඔයටික තමා බං..

ලොකුකම පුහු මාන්නය හිතෙන් අයින් කරපං..

වැරදි වැඩිහරියක් උඹගෙ කියන දේ හිතට ගනිං..

බිබී ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි..

බොන එක නවත්තන්න කිව්වට උඹ නවත්තන මිනිහෙකුත් නෙමෙයි..

ඒක නිසා කියලා වැඩකුත් නෑ..

ඒ විදියට බැලුවාම මේ ප්‍රශ්නෙටත් කොයි තරම් මේකෙ උන් පිළිම් කිව්වත් උඹ ඒවා කරන්නෙ නැහැ.. උඹ කරන්නෙ උඹට අවශ්‍ය දේ.. ඒක හොඳයි.. ඒත් ඒ දේවල් හරි නම් විතරක්..

උඹ කැමති නෑ ලංකාවට ගිහින් ඒකිව මුණගැහිලා ඒකි එක්ක ඉන්න.. උඹ නිතර නිතර උත්සාහ කරන්නෙ වෙන පිළියමක් හොයන්න.. තේරුමක් නෑ.. එකම පිළිමය හැමෝම කියන දේ තමා..

[QUOTE="crazybuddy, post: 18498675, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]තූහ් විතරක්.. වචන හැත්ත තුනක් කොටල මොනා කරන්නද බොල..:( දැන් තෝ ඔය ස්පීඩ් එකේ සිංහල කොටනව වගේ ඒකත් කොටහංකො..:growl: [/COLOR][/SIZE][/CENTER] [CENTER][SIZE=3][COLOR=Blue]උඹ තමා වැඩියෙන් ඒ ගැන හිත යොමු කරන්න ඕන.. උඹ පිරිමියෙක්, ඒකිගෙ මිනිහා කියන එක උඹට අමතක වෙලාවත්ද මන්දා.. හැමෝම කියන්නෙ එකම පිළියම නේහ්.. ලංකාවට ගිහින් වයිෆ් එක්ක හිටපං.. නැත්තං ලංකාවෙ ටික කලක් ඉඳලා වයිෆ් එක්කම රට පලයං.. මොකාගෙන් ඇහුවත් අන්තිමට කියන්නෙ ඔයටික තමා බං.. ලොකුකම පුහු මාන්නය හිතෙන් අයින් කරපං.. වැරදි වැඩිහරියක් උඹගෙ කියන දේ හිතට ගනිං.. බිබී ඉන්න එක ප්‍රශ්න වලට විසඳුමක් නෙමෙයි.. බොන එක නවත්තන්න කිව්වට උඹ නවත්තන මිනිහෙකුත් නෙමෙයි.. ඒක නිසා කියලා වැඩකුත් නෑ.. ඒ විදියට බැලුවාම මේ ප්‍රශ්නෙටත් කොයි තරම් මේකෙ උන් පිළිම් කිව්වත් උඹ ඒවා කරන්නෙ නැහැ.. උඹ කරන්නෙ උඹට අවශ්‍ය දේ.. ඒක හොඳයි.. ඒත් ඒ දේවල් හරි නම් විතරක්.. උඹ කැමති නෑ ලංකාවට ගිහින් ඒකිව මුණගැහිලා ඒකි එක්ක ඉන්න.. උඹ නිතර නිතර උත්සාහ කරන්නෙ වෙන පිළියමක් හොයන්න.. තේරුමක් නෑ.. එකම පිළිමය හැමෝම කියන දේ තමා.. [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom