Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Today at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Yesterday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama asaranai ban
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔව් මට එහෙම කාලයක් තිබ්බා.. හැබැයි මට බොන එක නවත්තගන්න හිතේ හයිය තිබ්බා.. උඹට ඒක නෑ බං.. ඒකයි අවුල.. ඕනම දෙයක් නවත්තන්න පුළුවන් තමන් හිතුවොත්.. නැත්තං උඹ බැඳලා තිබ්බත් නවත්තන්න බෑ.. කුඩුකාරයො උනත් එහෙමනේ.. කොච්චර පුනරුත්තාපනය කලත් ගෙදර ආපු ගමන් ආයෙ කුඩ්ඩ ගහනවා..

මනස විකෘති වෙන එක නෙමෙයි අවුල.. බිව්වම මොකාට උනත් වෙරි වෙනවා.. නැත්තං අරක්කු බොන්නෙ නැහැනේ බං.. උඹට අරක්කු බිව්වට ඉෆෙක්ට් එකක් නැත්තං ඇල්වතුර එකක් බීලා නිකං හිටපංකො.. මොකටද බොරුවට සල්ලි වියදම් කරන්නෙ වේසියෙ..

වේසියෙ.. උඹ තනුජක මුලින් දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවලා හිටපං..

යකෝ උඹ ඒකිට ආදරේ නම් උඹ ඒකි එක්ක ඉන්න එපෑය.. උඹට සල්ලි තියෙනවා.. ලංකාවට ගිහින් උඹගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න පුළුවන්.. ඒත් නැත්තං උඹට ඒකි එක්ක ඔය රටට එන්න පුළුවන් ලංකාවෙ ටික දවසක් ඉඳලා.. උඹ ඔය දෙකම කරන්නෙ නෑනේ.. උඹ කොහොමද රටවල් දෙකක ඉඳන් ආදරය කරන්නෙ.. ඕනම මනුස්සයෙක්ගෙ ඉවසීමේ ප්රමාණයක් තියෙනවා.. ඒක තේරුම් ගනිං..

උඹට මේතාක් වෙච්ච සියලුම දේවල් අයින් කරහන්කො.. උඹ පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ගිහින් ප්රශ්න ටික නිරාකරණය කරගනිං.. ඒකි එක්ක කතාබහ කරලා.. උඹට ඒකි එක්ක පවුල් කන්න බැරි නම් ඩිවෝස් වෙයං.. මොකද ඉතිං උඹ වෙන අහක කෙල්ල තවත් අහක.. තේරුමක් නෑනේ.. දෙන්නෙක් කසාඳ බඳින්නෙ දෙපැත්තට වෙලා ඉන්න නෙමෙයි.. එහෙනම් උඹ ඒකි එක්ක නිදාගන්නෙ නැතුව ඉන්න තිබ්බනේ.. උඹමනේ කැරි වැඩේ කලෙත්..

විසඳුම මේකයි.. මෙතනට කෙල්ල වෙනස් වෙලා අනං මනං වැඩක් නෑ මචං.. මං, අනිත් උන් කිව්ව වගේ උඹ ලංකාවට පලයං.. ගිහින් එකි එක්ක හිටපං.. නැත්තං ලංකාවට ගිහින් ඒකිත් අරගෙන රට පලයං.. ඒ දෙකම බැරි නම් ඩිවෝස් වෙයං.. ඔච්චරයි මචං කරන්න පුළුවන්.. වෙන විසඳුම් නැහැ උඹ කොච්චර හොයන්න උත්සාහ කලත්.. කෙල්ල වෙනස් වෙලා අල්ලෙ නටවනවා අනං මනං දැන් අදාල කරගන්නෙපා..

[QUOTE="crazybuddy, post: 18498700, member: 326070"] [CENTER][SIZE=3][COLOR=Blue]ඔව් මට එහෙම කාලයක් තිබ්බා.. හැබැයි මට බොන එක නවත්තගන්න හිතේ හයිය තිබ්බා.. උඹට ඒක නෑ බං.. ඒකයි අවුල.. ඕනම දෙයක් නවත්තන්න පුළුවන් තමන් හිතුවොත්.. නැත්තං උඹ බැඳලා තිබ්බත් නවත්තන්න බෑ.. කුඩුකාරයො උනත් එහෙමනේ.. කොච්චර පුනරුත්තාපනය කලත් ගෙදර ආපු ගමන් ආයෙ කුඩ්ඩ ගහනවා..:( මනස විකෘති වෙන එක නෙමෙයි අවුල.. බිව්වම මොකාට උනත් වෙරි වෙනවා.. නැත්තං අරක්කු බොන්නෙ නැහැනේ බං.. උඹට අරක්කු බිව්වට ඉෆෙක්ට් එකක් නැත්තං ඇල්වතුර එකක් බීලා නිකං හිටපංකො.. මොකටද බොරුවට සල්ලි වියදම් කරන්නෙ වේසියෙ..:growl: වේසියෙ.. උඹ තනුජක මුලින් දාපු රිප්ලයි එක පොඩ්ඩක් කියවලා හිටපං.. :frown: යකෝ උඹ ඒකිට ආදරේ නම් උඹ ඒකි එක්ක ඉන්න එපෑය.. උඹට සල්ලි තියෙනවා.. ලංකාවට ගිහින් උඹගෙම කියලා බිස්නස් එකක් පටන්ගන්න පුළුවන්.. ඒත් නැත්තං උඹට ඒකි එක්ක ඔය රටට එන්න පුළුවන් ලංකාවෙ ටික දවසක් ඉඳලා.. උඹ ඔය දෙකම කරන්නෙ නෑනේ.. උඹ කොහොමද රටවල් දෙකක ඉඳන් ආදරය කරන්නෙ.. ඕනම මනුස්සයෙක්ගෙ ඉවසීමේ ප්රමාණයක් තියෙනවා.. ඒක තේරුම් ගනිං..:dull: උඹට මේතාක් වෙච්ච සියලුම දේවල් අයින් කරහන්කො.. උඹ පුළුවන් තරම් ඉක්මනට ලංකාවට ගිහින් ප්රශ්න ටික නිරාකරණය කරගනිං.. ඒකි එක්ක කතාබහ කරලා.. උඹට ඒකි එක්ක පවුල් කන්න බැරි නම් ඩිවෝස් වෙයං.. මොකද ඉතිං උඹ වෙන අහක කෙල්ල තවත් අහක.. තේරුමක් නෑනේ.. දෙන්නෙක් කසාඳ බඳින්නෙ දෙපැත්තට වෙලා ඉන්න නෙමෙයි.. එහෙනම් උඹ ඒකි එක්ක නිදාගන්නෙ නැතුව ඉන්න තිබ්බනේ.. උඹමනේ කැරි වැඩේ කලෙත්..:baffled: විසඳුම මේකයි.. මෙතනට කෙල්ල වෙනස් වෙලා අනං මනං වැඩක් නෑ මචං.. මං, අනිත් උන් කිව්ව වගේ උඹ ලංකාවට පලයං.. ගිහින් එකි එක්ක හිටපං.. නැත්තං ලංකාවට ගිහින් ඒකිත් අරගෙන රට පලයං.. ඒ දෙකම බැරි නම් ඩිවෝස් වෙයං.. ඔච්චරයි මචං කරන්න පුළුවන්.. වෙන විසඳුම් නැහැ උඹ කොච්චර හොයන්න උත්සාහ කලත්..:yes: කෙල්ල වෙනස් වෙලා අල්ලෙ නටවනවා අනං මනං දැන් අදාල කරගන්නෙපා..:dull: [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom