Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Today at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Yesterday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mama me para A/L liyanawa....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලන් හිටපන් නැගෙනහිරින් ඉර උදාවෙලා,  පිනි බිංදු දිලිසි දිලිසි තියෙද්දි අහසින් එලිය විහිදාගෙන දෙවි කෙනෙක් වගේ කවුරුහරි ඇවිත් උඹ ලඟට ඇවිල්ල " පින්වත් මනුෂ්‍ය පුත්‍රය, ඔබට පාඩම් කරන විදිය කියා දෙන්නෙමි.  අද සිට ඔබ මෙසේ පාඩම් කරන්න.  මේ මේ කොටස් පමණක් පාඩම් කිරීමෙන් උසස්පෙල විභාගයේ විෂයයන් 3ට ඒ සාමාර්ථ 3ක් ගත හැකිය" කියල කියනකම්.  අනේ යකෝ මල්ලි..,  අපිත් ඔය කාලෙ පහු කලා.  අපිටත් තිබුණු ප්‍රශ්නෙ තමයි කවුරුත් පාඩම් කරන්න විදියක් කියල දෙන්නෙ නෑ නෙ., පාඩම් කෙරෙන්නෙ නෑ නෙ, කරන්න දන්නෙ නෑ නෙ..  ඔය වගේ ගොං අදහස්.

යන්තම් හරි ආස එකම විෂයයක් ඇති ඔය විෂයයන් 3න්.  ගනින් ඒකෙ මුලම පාඩම.  කියෝගෙන යමන්.  උදාහරණ ගණන් ඇති, ඒක බලාගෙන තේරුම් අරන් කොලේක ලියහන්.  හදන්න ඕන නෑ, ඒකම බලාගෙන කොලේක ලිය.  පුළුවන් නම් සුළුකිරීම් ටික හිතින් කරහන් rolleyes: ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙ ඔතෙන්ට ආවෙ?,  එහෙනම් පුළුවන් ඔය පොඩි පොඩි ගණන් සුළු කරන්න ) .  උත්තරයක් ආවාම පට්ට හැපි ඉතින්.  විනාඩි 10ක් පාඩම් කරහන් මුලදි.  පස්සෙ පස්සෙ ටික ටික ආස හිතෙයි. හැමදාම ඔය අනේ මට පාඩම් කරන්න බෑ නෙ, පාඩම් කරන්න හිතෙන්නෙ නෑ නෙ කියන ගොං අදහසේ හිටියොත් තව අවුරුදු 3කින්, 4කින් වගේ උඹලටම තේරෙනව තමන් කරපු මෝඩකම්.  එදාට උඹලට හිතෙන්නෙ මල්ලි " ෂික් අපිට කවුරුත් ඒ කාලෙ අවවාද කලේ නෑ නෙ" කියල නෙවෙයි.., " අපිට ගහල බැනල අපේ වැඩ ගැන හොයල බලල මේක හරියටම කරගන්න කවුරුත් හිටියෙ නෑ නෙ" කියල.  ඒකත් හිතෙන්නෙ දුකයි තරහයි මිශ්‍ර හැඟීමකින්.

දැන් කොච්චර කීවත් වැඩක් නෑ ඉතින්,  උඹල ඉපදිලා ඉන්නෙ රිවිෂන් පද්ධතියෙ තව අවුරුදු 2ක්, 3ක් ගෙවන්න නම්..,  අපි කට කැඩෙනකම් කීවත් වැඩක් නෑ.  ඕන කෙනෙක් - රෙප් දුන්නත් අවුලක් නෑ, කියන්න තියෙන දේ මම කීව.

[QUOTE="Optimus Prime, post: 10407060, member: 345682"] :rolleyes: බලන් හිටපන් නැගෙනහිරින් ඉර උදාවෙලා, :cool: පිනි බිංදු දිලිසි දිලිසි තියෙද්දි අහසින් එලිය විහිදාගෙන දෙවි කෙනෙක් වගේ කවුරුහරි ඇවිත් උඹ ලඟට ඇවිල්ල ":) පින්වත් මනුෂ්‍ය පුත්‍රය, ඔබට පාඩම් කරන විදිය කියා දෙන්නෙමි. :cool: අද සිට ඔබ මෙසේ පාඩම් කරන්න. :yes: මේ මේ කොටස් පමණක් පාඩම් කිරීමෙන් උසස්පෙල විභාගයේ විෂයයන් 3ට ඒ සාමාර්ථ 3ක් ගත හැකිය" කියල කියනකම්. :angry: අනේ යකෝ මල්ලි.., :yes: අපිත් ඔය කාලෙ පහු කලා. :yes: අපිටත් තිබුණු ප්‍රශ්නෙ තමයි කවුරුත් පාඩම් කරන්න විදියක් කියල දෙන්නෙ නෑ නෙ., පාඩම් කෙරෙන්නෙ නෑ නෙ, කරන්න දන්නෙ නෑ නෙ.. :sorry: ඔය වගේ ගොං අදහස්. :eek: යන්තම් හරි ආස එකම විෂයයක් ඇති ඔය විෂයයන් 3න්. :yes: ගනින් ඒකෙ මුලම පාඩම. :cool: කියෝගෙන යමන්. :D උදාහරණ ගණන් ඇති, ඒක බලාගෙන තේරුම් අරන් කොලේක ලියහන්. :no: හදන්න ඕන නෑ, ඒකම බලාගෙන කොලේක ලිය. :eek: පුළුවන් නම් සුළුකිරීම් ටික හිතින් කරහන් (:rolleyes: ශිෂ්‍යත්වෙ පාස් වෙලා නෙ ඔතෙන්ට ආවෙ?, :yes: එහෙනම් පුළුවන් ඔය පොඩි පොඩි ගණන් සුළු කරන්න :rofl:) . :cool: උත්තරයක් ආවාම පට්ට හැපි ඉතින්. :D විනාඩි 10ක් පාඩම් කරහන් මුලදි. :yes: පස්සෙ පස්සෙ ටික ටික ආස හිතෙයි. හැමදාම ඔය අනේ මට පාඩම් කරන්න බෑ නෙ, පාඩම් කරන්න හිතෙන්නෙ නෑ නෙ කියන ගොං අදහසේ හිටියොත් තව අවුරුදු 3කින්, 4කින් වගේ උඹලටම තේරෙනව තමන් කරපු මෝඩකම්. :( එදාට උඹලට හිතෙන්නෙ මල්ලි ":( ෂික් අපිට කවුරුත් ඒ කාලෙ අවවාද කලේ නෑ නෙ" කියල නෙවෙයි.., ":angry: අපිට ගහල බැනල අපේ වැඩ ගැන හොයල බලල මේක හරියටම කරගන්න කවුරුත් හිටියෙ නෑ නෙ" කියල. :sorry: ඒකත් හිතෙන්නෙ දුකයි තරහයි මිශ්‍ර හැඟීමකින්. :rolleyes: දැන් කොච්චර කීවත් වැඩක් නෑ ඉතින්, :oo: උඹල ඉපදිලා ඉන්නෙ රිවිෂන් පද්ධතියෙ තව අවුරුදු 2ක්, 3ක් ගෙවන්න නම්.., :no: අපි කට කැඩෙනකම් කීවත් වැඩක් නෑ. :yes: ඕන කෙනෙක් - රෙප් දුන්නත් අවුලක් නෑ, කියන්න තියෙන දේ මම කීව. :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom