Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Wenath (Other)
man danna adaren tikak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ආදරයක් හදවතින් කරන්න

මොලෙන් කරන්න එපා

ඈත්ත ආදරේ කවදවත්

ආසාවල් මුල් කරගන් නෑ

සුදු නෑති උනාට සුදු කිව්වට

රත්තරන් ගෑවිලාවත් නෑති උනාට

රත්තරන් කිව්වට

ඒ ආදරේ බොලද වෙන් නෑ

සමනලයෙක් කවදවත් මලකට තුරුල් වෙලා පෙම් කලාට

මල් පෙති විසිරුවන් නෑ

දෑස වගේ ආරක්ශා කරන මල් කෑකුල

පාර පුරා සේල් කරන්නෙ නෑ

පාට පාට සමනල්ලු දෑක්කම අවන්කනන් හිත

මල් උනුහුම අයදින්නෙ නෑ

සිතුවිලි ඉපදුනත් තරුන හිතක

ඒවට ඉඩ දෙන් නෑ

කෑවද බිව්වද ඈහුවට

පෑටියො ඔයා කෑවද ඈහුවට

ඒක බොලද කමක් වෙන් නෑ

ආදරේකට තව හිතක් උහුලන බඩ ගින්දර

සතුටක් වෙන්නෙ නෑ

ආදරේ කරේ ඈත්තටනන්

අහිමි වෙලා ගිය දාට පලිගන්න වෑයම් නෑ

ආදරේ කරන දෙන්නෙක් කවදවත්

රූම් යන්න හදිස්සි වෙන්නෙ නෑ

තව කෙනෙක් වෙන් වෙනවා දෑකලා ආදරේ දන්න හිතක්

කවදවත් සතුටු වෙන්නෙ නෑ

දෙමව්පියන්ට කවදාවත් ආදරේ නොකරන කෙනෙක්

කෙල්ලට කොල්ලට ආදරේ කරන් නෑ

කසාද බෑන්දම ඒ ආදරේ

සතුට අඩු වෙන් නෑ

විශ්වාසෙ සෙනෙහස දයාව

අඩු වෙලා යන්නෙ නෑ

ඉදිරියට.....

[QUOTE="kasp, post: 9779512, member: 332212"] [SIZE="6"][COLOR="Red"]ආදරයක් හදවතින් කරන්න මොලෙන් කරන්න එපා ඈත්ත ආදරේ කවදවත් ආසාවල් මුල් කරගන් නෑ සුදු නෑති උනාට සුදු කිව්වට රත්තරන් ගෑවිලාවත් නෑති උනාට රත්තරන් කිව්වට ඒ ආදරේ බොලද වෙන් නෑ සමනලයෙක් කවදවත් මලකට තුරුල් වෙලා පෙම් කලාට මල් පෙති විසිරුවන් නෑ දෑස වගේ ආරක්ශා කරන මල් කෑකුල පාර පුරා සේල් කරන්නෙ නෑ පාට පාට සමනල්ලු දෑක්කම අවන්කනන් හිත මල් උනුහුම අයදින්නෙ නෑ සිතුවිලි ඉපදුනත් තරුන හිතක ඒවට ඉඩ දෙන් නෑ කෑවද බිව්වද ඈහුවට පෑටියො ඔයා කෑවද ඈහුවට ඒක බොලද කමක් වෙන් නෑ ආදරේකට තව හිතක් උහුලන බඩ ගින්දර සතුටක් වෙන්නෙ නෑ ආදරේ කරේ ඈත්තටනන් අහිමි වෙලා ගිය දාට පලිගන්න වෑයම් නෑ ආදරේ කරන දෙන්නෙක් කවදවත් රූම් යන්න හදිස්සි වෙන්නෙ නෑ තව කෙනෙක් වෙන් වෙනවා දෑකලා ආදරේ දන්න හිතක් කවදවත් සතුටු වෙන්නෙ නෑ දෙමව්පියන්ට කවදාවත් ආදරේ නොකරන කෙනෙක් කෙල්ලට කොල්ලට ආදරේ කරන් නෑ කසාද බෑන්දම ඒ ආදරේ සතුට අඩු වෙන් නෑ විශ්වාසෙ සෙනෙහස දයාව අඩු වෙලා යන්නෙ නෑ ඉදිරියට.....[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom