Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Man hithe tibba de kiwwa
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වගේ වෙලාවලට මොලේ කල්පනා කරලා ලියපන්. වෙන අහවල් දේවල් වලින් කල්පනා කරන්න එපා.

මොකද Mood එක අවුල් ගිහින් ඉන්න වෙලාවේ උබ ගන්න තීරණ 100% නිවැරදි නැහැ කියන එක ඔලුවේ තියාගෙන හිටපන්.

තේරුම් ගන්න ඕන වැදගත්ම දෙය තමයි උබල දෙන්න අතර තියෙන relationship එකට උබේ partner ඒකට දෙන වටිනාකම කොච්චරක්ද ප්‍රමාණය කියන එක උබගේ හැකියාව පාවිච්චි කරලා උපරිම නිවැරදි ආකාරයට මැනගන්න එක.

මෙතැනදී කෙල්ලගේ මෝඩකම (මෝඩ කෙල්ලොන්ට හෝ වෙනත් පැති වලට ඉන්ටරස්ට් එකක් තියෙන අයට උබේ වටිනාකම නොපෙනෙන්න පුළුවන්), සහ අවන්කවම උබේ තියෙන අවුල් අනුවත් වෙනස් වෙනවා. (අවුල් කිව්වෙ impress කරන්න ඇති හැකියාව නැති කම හෝ වෙන මොනා හරි mistakes)

එතන තියෙන තිත්ත යතාර්තයට මුහුණ දෙන්න බලන්න මොලෙන්, මොකද කොච්චර පුක දුන්නත් වැඩක් නැහැ ඔය value එක පහල තත්වයක් තිබ්බොත්, බොහෝ දුරට Break up වෙනවා. එහෙම නැතිනම් එකට හිටියත් සතුටින් නෙමෙයි ඉන්නේ, වෙන කවුරුත් කරගන්න බැරි කමට ඉන්න එකක්.

මේ වගේ රිලෙෂන්ශිප් උබට ගොඩ දාන්න නම් උබට ඒ කියන වැලියු එක වැඩි වෙන විදිහේ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. එහෙම කරන්න ගොඩක් අමාරුයි මොකද එක ඇත්තටම යථාර්තය තියෙන්නේ එතන නිසා. එහෙම නැති නම් උබ බොරු කියල හරි උබ වෙනස් කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. බොරු කියන එක එච්චරම මම recommend කරන්නෙ නැහැ, නමුත් ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන ක්‍රමය දන්නවනම්. නමුත් කෙල්ලෙක් වෙනුවෙන් මහා ලොකුවට වෙනස් වෙනවට වඩා උබ, උබේ දියුණුව තකා වෙනස් වෙන එක තමයි හරි දේ)

ඉතින් එතකොට උබ තව ජනේලෙන් පුක දෙන්න යන්න එපා. උබ රෙස්පෙක්ටබල් පොරක් විදිහට decent එකේ ඉවත් වෙලා වෙන කැමති කෙනෙක් හොයාගන්න උබගේ වැලිවු එකක් දකින.

උන්ට insult කර කර යන්න එපා, කුණුහරුප හරි චාටර් වැඩ කරන්න යන්න එපා feelings වලට අවුල් ගිහින්. මේවා තේරුමක් නැති දේවල් අර කියන යථාර්තය අවබෝද කරගත්තම.

ජිවිතේ ඇත්තටම කෙටියි. නිකන් චාටර් රිලෙෂන්ශිප් වලට සෙට් වෙලා චොර වේවි ඉන්න කාලයක් නැහැ, ඒ නිසා යන උන්ට යන්න දීල, ඉන්න එකා කවුද කියල හොයාගන්න බලන්න.

යන උන්ට තව පුක දිදී ඉන්නකොට වෙන්නේ උබට ඉන්න එකා කවුද කියල හොයාගන්න කාලේ නැති වෙන එක. යන උන්ට ඉක්මනට යන්න දුන්නම උබට අලුත් experience එක්ක උබට ඇත්තටම හරියන කෙනා කවුද කියල හොයාගන්න පුළුවන් වෙනව කාලය/ශ්‍රමය ඉතුරු වෙනව.

කෙනෙක්ට කළු ගලක්, අනික් කෙනාට මැණිකක් විදිහට පෙන්න පුළුවන්.

break up වෙන්න reasons හොයන කෙනා, රේලෙෂන්ශිප් එක ගොඩ දාගන්න reasons හොයයි උබේ ඇත්තටම වටිනාකමක් තියෙනවනම් ඔහුට/ඇයට.

(හිනාව තද කරගෙන ලිව්ව ඉතින්, අනේමන්ද මේවා ලියන මගේ වෙලාවත්. ටවුකන අනාත කුකුල )

[QUOTE="BLACKLIST_MEMBER, post: 22727834, member: 79414"] [SIZE=3]මේ වගේ වෙලාවලට මොලේ කල්පනා කරලා ලියපන්. වෙන අහවල් දේවල් වලින් කල්පනා කරන්න එපා. මොකද Mood එක අවුල් ගිහින් ඉන්න වෙලාවේ උබ ගන්න තීරණ 100% නිවැරදි නැහැ කියන එක ඔලුවේ තියාගෙන හිටපන්. තේරුම් ගන්න ඕන වැදගත්ම දෙය තමයි උබල දෙන්න අතර තියෙන relationship එකට උබේ partner ඒකට දෙන වටිනාකම කොච්චරක්ද ප්‍රමාණය කියන එක උබගේ හැකියාව පාවිච්චි කරලා උපරිම නිවැරදි ආකාරයට මැනගන්න එක. මෙතැනදී කෙල්ලගේ මෝඩකම (මෝඩ කෙල්ලොන්ට හෝ වෙනත් පැති වලට ඉන්ටරස්ට් එකක් තියෙන අයට උබේ වටිනාකම නොපෙනෙන්න පුළුවන්), සහ අවන්කවම උබේ තියෙන අවුල් අනුවත් වෙනස් වෙනවා. (අවුල් කිව්වෙ impress කරන්න ඇති හැකියාව නැති කම හෝ වෙන මොනා හරි mistakes) එතන තියෙන තිත්ත යතාර්තයට මුහුණ දෙන්න බලන්න මොලෙන්, මොකද කොච්චර පුක දුන්නත් වැඩක් නැහැ ඔය value එක පහල තත්වයක් තිබ්බොත්, බොහෝ දුරට Break up වෙනවා. එහෙම නැතිනම් එකට හිටියත් සතුටින් නෙමෙයි ඉන්නේ, වෙන කවුරුත් කරගන්න බැරි කමට ඉන්න එකක්. මේ වගේ රිලෙෂන්ශිප් උබට ගොඩ දාන්න නම් උබට ඒ කියන වැලියු එක වැඩි වෙන විදිහේ දෙයක් කරන්න අවශ්‍ය වෙනවා. එහෙම කරන්න ගොඩක් අමාරුයි මොකද එක ඇත්තටම යථාර්තය තියෙන්නේ එතන නිසා. එහෙම නැති නම් උබ බොරු කියල හරි උබ වෙනස් කෙනෙක් බවට පත් වෙන්න වෙනවා. බොරු කියන එක එච්චරම මම recommend කරන්නෙ නැහැ, නමුත් ඕන කෙනෙකුට වෙනස් වෙන්න පුළුවන් වෙනස් වෙන ක්‍රමය දන්නවනම්. නමුත් කෙල්ලෙක් වෙනුවෙන් මහා ලොකුවට වෙනස් වෙනවට වඩා උබ, උබේ දියුණුව තකා වෙනස් වෙන එක තමයි හරි දේ) ඉතින් එතකොට උබ තව ජනේලෙන් පුක දෙන්න යන්න එපා. උබ රෙස්පෙක්ටබල් පොරක් විදිහට decent එකේ ඉවත් වෙලා වෙන කැමති කෙනෙක් හොයාගන්න උබගේ වැලිවු එකක් දකින. උන්ට insult කර කර යන්න එපා, කුණුහරුප හරි චාටර් වැඩ කරන්න යන්න එපා feelings වලට අවුල් ගිහින්. මේවා තේරුමක් නැති දේවල් අර කියන යථාර්තය අවබෝද කරගත්තම. ජිවිතේ ඇත්තටම කෙටියි. නිකන් චාටර් රිලෙෂන්ශිප් වලට සෙට් වෙලා චොර වේවි ඉන්න කාලයක් නැහැ, ඒ නිසා යන උන්ට යන්න දීල, ඉන්න එකා කවුද කියල හොයාගන්න බලන්න. [/SIZE][SIZE=3] යන උන්ට තව පුක දිදී ඉන්නකොට වෙන්නේ උබට ඉන්න එකා කවුද කියල හොයාගන්න කාලේ නැති වෙන එක. යන උන්ට ඉක්මනට යන්න දුන්නම උබට අලුත් experience එක්ක උබට ඇත්තටම හරියන කෙනා කවුද කියල හොයාගන්න පුළුවන් වෙනව කාලය/ශ්‍රමය ඉතුරු වෙනව.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]කෙනෙක්ට කළු ගලක්, අනික් කෙනාට මැණිකක් විදිහට පෙන්න පුළුවන්.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]break up වෙන්න reasons හොයන කෙනා, රේලෙෂන්ශිප් එක ගොඩ දාගන්න reasons හොයයි උබේ ඇත්තටම වටිනාකමක් තියෙනවනම් ඔහුට/ඇයට.[/SIZE] [SIZE=3](හිනාව තද කරගෙන ලිව්ව ඉතින්, අනේමන්ද මේවා ලියන මගේ වෙලාවත්. ටවුකන අනාත කුකුල :dull:) [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom