Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Today at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Today at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mangala's Plan No 02 ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මංගල දෙවන මෙහෙයුම අරඹයි ! මල්ටි බැරල් ප්රහාරයක්ලු !!

රාජපක්ෂ රෙජීමයට සටනේ පළමු මිනිත්තුවේදීම මාරාන්තික ප්රහාරයක් එල්ල කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්රිලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්රීපාල සිරිසේන මහතා කරළියට ගෙන ඒම සඳහා උපක්රමශීලී වැඩ කොටසක් සිදු කරනු ලැබූ එජාප මන්ත්රී මංගල සමරවීර මහතා ප්රමුඛ කණ්ඩායම තමන්ගේ මීළඟ මෙහෙයුම ආරම්බ කර ඇතැයි දැන ගැනීමට තිබේ.

රෙජීමය පරාජය කිරීම සඳහා අදියර හයක සැලසුමක් ක්රියාවට නඟා ඇති අතර එහි පළමු අදියර වූයේ පොදු අපේක්ෂකයා ගෙන ඒමය. එහි අවසන් අදියර ක්රියාවට නැගෙන්නේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව බවද දැන ගැනීමට ඇති අතර එම දෙවන මෙහෙයුමේ ප්රතිපළ හෙටින් ඇරඹෙන සතිය තුලදී දැක ගත හැකිවනු ඇති බවත් මන්ත්රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි.

එමෙන්ම මෛත්රීපාල සිරිසේන ඇමැතිවරය පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂය විසින් නම් කිරීමට යන බව අවසන් මොහොත දක්වාම රෙජීමයට තහවුරු කර ගැනීමට හැකිව තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ ආරංචි මාර්ගයකින් කියැවුනේ මෛත්රීපාල , චන්ද්රිකා, මංගල, රනිල් හෝ එම තලයේ කිසිවකු අතර එකදු දුරකතන පණිවිඩයක් හෝ හුවමාරූ වූ බවට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවය.

එම නිසා බලාපොරොත්තු විරහිතව එල්ල වූ මෙම ප්රහාරය හමුවේ රෙජීමට බරපතල හානියක් සිදුවිය. මෙහි දෙවන අදියර රෙජීමයට එල්ලවන මල්ටි බැරල් ප්රහාරයක් වනු ඇතැයිද පැවැසෙන නමුත් සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමට නැත.

කෙසේ නමුත් හෙට දිනයේදි අයවැය යෝජන වෙනුවෙන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති අතර එහිදී යමක් සිදුවනු ඇති බව රටම බලාපොරොත්තුවෙන් සිටී.

මේ අතර රෙජීමයේ ආරංචි මාර්ග අනුව පැවැසෙන්නේ තවත් මන්ත්රීවරු 28 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා ගනන් බලා ඇති බවය. මේ වන විට 9 දෙනෙකු ඉවත්ව සිටී. එසේම මුස්ලිම් කොන්ග්රසයද ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි පැවැසේ.

එසේම අප විසින් ඊයේ පලකළ පුවතකින් වර්තා කළ පරිදී ශ්රී ලනිප ආසන බලමණ්ඩල වශයෙන් මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.

[QUOTE="barack obama, post: 17417175, member: 106093"] [SIZE="4"]මංගල දෙවන මෙහෙයුම අරඹයි ! මල්ටි බැරල් ප්රහාරයක්ලු !! [/SIZE][IMG]http://sinhala.theindependent.lk/images/resized/images/iage_gallary/politicians/unp/mangala-samaraweera-18713_300_199.jpg[/IMG] [SIZE="4"][COLOR="DarkRed"]රාජපක්ෂ රෙජීමයට සටනේ පළමු මිනිත්තුවේදීම මාරාන්තික ප්රහාරයක් එල්ල කරමින් විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ශ්රිලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් මෛත්රීපාල සිරිසේන මහතා කරළියට ගෙන ඒම සඳහා උපක්රමශීලී වැඩ කොටසක් සිදු කරනු ලැබූ එජාප මන්ත්රී මංගල සමරවීර මහතා ප්රමුඛ කණ්ඩායම තමන්ගේ මීළඟ මෙහෙයුම ආරම්බ කර ඇතැයි දැන ගැනීමට තිබේ. රෙජීමය පරාජය කිරීම සඳහා අදියර හයක සැලසුමක් ක්රියාවට නඟා ඇති අතර එහි පළමු අදියර වූයේ පොදු අපේක්ෂකයා ගෙන ඒමය. එහි අවසන් අදියර ක්රියාවට නැගෙන්නේ ජනාධිපතිවරණ ජයග්රහණයෙන් පසුව බවද දැන ගැනීමට ඇති අතර එම දෙවන මෙහෙයුමේ ප්රතිපළ හෙටින් ඇරඹෙන සතිය තුලදී දැක ගත හැකිවනු ඇති බවත් මන්ත්රීවරයාට සමීප ආරංචි මාර්ග පවසයි. එමෙන්ම මෛත්රීපාල සිරිසේන ඇමැතිවරය පොදු අපේක්ෂකයා ලෙස විපක්ෂය විසින් නම් කිරීමට යන බව අවසන් මොහොත දක්වාම රෙජීමයට තහවුරු කර ගැනීමට හැකිව තිබුණේ නැත. මේ සම්බන්ධයෙන් යුධ හමුදා බුද්ධි අංශයට සම්බන්ධ ආරංචි මාර්ගයකින් කියැවුනේ මෛත්රීපාල , චන්ද්රිකා, මංගල, රනිල් හෝ එම තලයේ කිසිවකු අතර එකදු දුරකතන පණිවිඩයක් හෝ හුවමාරූ වූ බවට තොරතුරක් සොයා ගැනීමට නොහැකි වූ බවය. එම නිසා බලාපොරොත්තු විරහිතව එල්ල වූ මෙම ප්රහාරය හමුවේ රෙජීමට බරපතල හානියක් සිදුවිය. මෙහි දෙවන අදියර රෙජීමයට එල්ලවන මල්ටි බැරල් ප්රහාරයක් වනු ඇතැයිද පැවැසෙන නමුත් සිදුවන්නේ කුමක්දැයි නිශ්චිතව දැන ගැනීමට නැත. කෙසේ නමුත් හෙට දිනයේදි අයවැය යෝජන වෙනුවෙන් ඡන්ද විමසීම සිදු කෙරෙනු ඇති අතර එහිදී යමක් සිදුවනු ඇති බව රටම බලාපොරොත්තුවෙන් සිටී. මේ අතර රෙජීමයේ ආරංචි මාර්ග අනුව පැවැසෙන්නේ තවත් මන්ත්රීවරු 28 දෙනෙකු ආණ්ඩුවෙන් ඉවත්වීම සිදුවනු ඇති බව බැසිල් රාජපක්ෂ මහතා ගනන් බලා ඇති බවය. මේ වන විට 9 දෙනෙකු ඉවත්ව සිටී. එසේම මුස්ලිම් කොන්ග්රසයද ආණ්ඩුවෙන් ඉවත්වනු ඇතැයි පැවැසේ. එසේම අප විසින් ඊයේ පලකළ පුවතකින් වර්තා කළ පරිදී ශ්රී ලනිප ආසන බලමණ්ඩල වශයෙන් මෛත්රීපාල සිරිසේන මහතාට සහය පළ කිරීම ඉදිරියේදී සිදුවීමට නියමිතය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom