Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Manike Mage Hithe
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යෝහානිට හැකියාවක් තියනවා,මට මතකයි ඔය චැනල් එකට 2000 ,3000 වගේ, සබ්ස්ලා ඉන්නකොට මම සබ් කලේ,එක නිසා මුල් දවස් වල ඉඳන් මම මෙයාගේ වැඩ බලාගන හිටියේ,කොච්චර Covers කිව්වත් ලොකුවට කිසි කෙනෙක් ගනන් ගත්තෙ නැ,කමේන්ට් තිබ්බෙත් නැ,ඔය Pettah එෆෙක්ට් එකෙන් කල සිංදුවයි,කොත්තු මී එකෙන් කල ඇඩ් එකෙන් පස්සෙ තමයි ලොකු ඔඩියන්ස් එකක් ආවේ,එ ඔඩියන්ස් එක ආවත් ගොඩක් අය මෙයා ගැන මෙතරම් ඉහලින් කතා කලේ නැ....මෙච්චර දැන් කියන්න පටන් අරන් තියෙන්නෙ අමිතාබ් බච්චන් කමේන්ට් කල නිසා..

මට තියන ප්රශ්නය මේකයි අපේ ඔස්තාර් ලාට ඉන්දියාවෙන් කියන කන් ඉන්න ඔනද අපේ එකෙක් අගයන්න ??

අනික දැන් යෝහානි අගයන මිනිස්සු තරමටත් වඩා වචන දාල අගයනවා මම දැක්කා,එ ළමයට හැකියාවක් තියන බව ඇත්ත,ලොකු ගමනක් යන්න පුලුවන් බවත් ඇත්ත,එත් මේ සමහරු දාන අධිතක්සෙරු වචන නිසා එ ළමයත් මුලාවට පත් වෙන්න පුලුවන්...

දවසක් මම දැක්කා විජයගේ හිතවතෙක් ගෙන් යුටියුබ් චැනල් එකක් අහනවා විජය ලස්සනයි නෙද කියලා එතකොට එ හිතවතා කිව්වෙ මුලදි නම් සාමන්‍ය කොල්ලෙක් පස්සෙ රසිකයෝ වැඩි වෙන්න රසිකයන්ගේ ආදරය වැඩි වෙන්න තමයි විජයගේ ලස්සන වැඩි උනේ කියලා,අන්න එ වගේ වැඩක් තමයි ඔය සිංදුවටත් උනේ,මුලිකව බොහොම සාමන්‍ය ගීතයක් (අන්තර්ගතයෙත් ලොකු දෙයක් නැ) නමුත් ඉතින් එහෙම උනා....

මම දැක්කා සමහර උන් උමාරියාට තවම බනිනවා,උන් දන්නෙ නැ එ කෙල්ලගේ තියන වටිනාකම,එකත් යුනික් හඬක්,උමාරියත් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කමේන්ට අරන් ආව නම් බලන්න තිබ්බා යුටියුබ් පප්පලාගේ විඩියෝ ටිකක්...

යෝහානි දක්ෂ කෙල්ලෙක්,එ කෙල්ලගේ හඬ පරාසය තෙරුම් අරගන හොඳ ගීත රචකයෝ ටිකක් හොඳ ගීත ටිකක් ලියලා දෙයි කියලා මම හිතනවා,ජාත්‍යන්තරයට ගිය මනුස්සයෙක්ගෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන් සිංහල සංගීත ශේස්ත්‍රයේ දියුණුවට....

මේ තියෙන්නෙ දැන් සමහරු කරන වර්ණාවන් මෙවාගේ කියන සමහර දෙවල් අහනකොට හිනා යනවා,මේ මෙකට වැටිලා තිබ්බ හොඳ කමේන්ට් එකක්...

[MEDIA=youtube]pC6bItmLg0g[/MEDIA]

[QUOTE="001flyD, post: 26776691, member: 311432"] [SIZE=5]යෝහානිට හැකියාවක් තියනවා,මට මතකයි ඔය චැනල් එකට 2000 ,3000 වගේ, සබ්ස්ලා ඉන්නකොට මම සබ් කලේ,එක නිසා මුල් දවස් වල ඉඳන් මම මෙයාගේ වැඩ බලාගන හිටියේ,කොච්චර Covers කිව්වත් ලොකුවට කිසි කෙනෙක් ගනන් ගත්තෙ නැ,කමේන්ට් තිබ්බෙත් නැ,ඔය Pettah එෆෙක්ට් එකෙන් කල සිංදුවයි,කොත්තු මී එකෙන් කල ඇඩ් එකෙන් පස්සෙ තමයි ලොකු ඔඩියන්ස් එකක් ආවේ,එ ඔඩියන්ස් එක ආවත් ගොඩක් අය මෙයා ගැන මෙතරම් ඉහලින් කතා කලේ නැ....මෙච්චර දැන් කියන්න පටන් අරන් තියෙන්නෙ අමිතාබ් බච්චන් කමේන්ට් කල නිසා.. [B]මට තියන ප්රශ්නය මේකයි අපේ ඔස්තාර් ලාට ඉන්දියාවෙන් කියන කන් ඉන්න ඔනද අපේ එකෙක් අගයන්න ?? අනික දැන් යෝහානි අගයන මිනිස්සු තරමටත් වඩා වචන දාල අගයනවා මම දැක්කා[/B],[B][COLOR=rgb(184, 49, 47)]එ ළමයට හැකියාවක් තියන බව ඇත්ත,ලොකු ගමනක් යන්න පුලුවන් බවත් ඇත්ත,එත් මේ සමහරු දාන අධිතක්සෙරු වචන නිසා එ ළමයත් මුලාවට පත් වෙන්න පුලුවන්...[/COLOR][/B] දවසක් මම දැක්කා විජයගේ හිතවතෙක් ගෙන් යුටියුබ් චැනල් එකක් අහනවා විජය ලස්සනයි නෙද කියලා එතකොට එ හිතවතා කිව්වෙ මුලදි නම් සාමන්‍ය කොල්ලෙක් පස්සෙ රසිකයෝ වැඩි වෙන්න රසිකයන්ගේ ආදරය වැඩි වෙන්න තමයි විජයගේ ලස්සන වැඩි උනේ කියලා,අන්න එ වගේ වැඩක් තමයි ඔය සිංදුවටත් උනේ,මුලිකව බොහොම සාමන්‍ය ගීතයක් (අන්තර්ගතයෙත් ලොකු දෙයක් නැ) නමුත් ඉතින් එහෙම උනා....[/SIZE] [COLOR=rgb(41, 105, 176)][SIZE=5][B]මම දැක්කා සමහර උන් [/B][/SIZE][/COLOR][COLOR=rgb(184, 49, 47)][SIZE=5][B]උමාරියාට [/B][/SIZE][/COLOR][COLOR=rgb(41, 105, 176)][SIZE=5][B]තවම බනිනවා,උන් දන්නෙ නැ එ කෙල්ලගේ තියන වටිනාකම,එකත් යුනික් හඬක්,උමාරියත් ඉන්දියාවෙන් හරි කොහෙන් හරි කමේන්ට අරන් ආව නම් බලන්න තිබ්බා යුටියුබ් පප්පලාගේ විඩියෝ ටිකක්...[/B][/SIZE][/COLOR] [SIZE=5][B][COLOR=rgb(184, 49, 47)]යෝහානි දක්ෂ කෙල්ලෙක්,එ කෙල්ලගේ හඬ පරාසය තෙරුම් අරගන හොඳ ගීත රචකයෝ ටිකක් හොඳ ගීත ටිකක් ලියලා දෙයි කියලා මම හිතනවා,ජාත්‍යන්තරයට ගිය මනුස්සයෙක්ගෙන් ලොකු වැඩක් කරගන්න පුලුවන් සිංහල සංගීත ශේස්ත්‍රයේ දියුණුවට....[/COLOR][/B] මේ තියෙන්නෙ දැන් සමහරු කරන වර්ණාවන් මෙවාගේ කියන [B]සමහර දෙවල් අහනකොට හිනා යනවා[/B],මේ මෙකට වැටිලා තිබ්බ [B]හොඳ කමේන්ට්[/B] එකක්... [IMG]https://i.ibb.co/x3pfGpC/Fire-Shot-Capture-1025-You-Tube-www-youtube-com.png[/IMG] [MEDIA=youtube]pC6bItmLg0g[/MEDIA][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom