Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Today at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Yesterday at 12:41 PM
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
FREE SEO Check & Google Maps Check for Sri Lankan Businesses | Web Design, Website Price Rs 14,900 |
LankaSolve
Updated:
Oct 20, 2026
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Oct 17, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Manual Car Drive
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාහනේ නැවතිල තියෙද්දී ගමනේ ආරම්භය ගන්නේ පලවෙනි ගියර් එකෙන් විතරයි.(උඹ දෙකෙන් පටන්ගත්තොත් වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඇන්ජිම කෙලවෙලා අලුතින් තියන්න වෙයි) ඕනෑම නිෂ්චල වස්තුවක් චලනයක් ආරම්භ කරන්න වැඩි ෂක්තියක් ඕන වෙනව (මම නෙමෙයි නිව්ටන් ලොක්ක කියපු සීන් එකක්) ඒක තමයි වාහනේක පලවෙනි ගියර් එකෙන් කරල දෙන්නේ. වාහනේ ඉස්සරහට හෙමින් හරි යනවනම් උඹට 2 ගියර් එකේ යන්න පුලුවන්.

ඔටෝ ඔටෝ කියල කට්ටිය කෑගැහුවට ඒක වැඩකරන්නෙත් ඔයවිදියටම තමයි වෙනස තියෙන්නේ අපි නෙමෙයි ගියර් මාරුකරන්නේ, ස්වයංක්රීයව; ඒත් සිද්ධාන්තය එකයි.

"බ්රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්ජිමේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්."

මේ කතාව හරි, ක්ලච් එක පාගල බ්රේක් ගැහුවොත් වාහනය එන්ජිම එක්ක තියෙන සම්භන්දය නැතිවෙලා වාහනේ පාලනයෙන් ගිලිහෙන්න පුලුවන්. ඒ වගේම "ක්ලච් එක අඩියටම පෑගුව = ගියර් නිවුට්රල්" කියල මතක තියාගනින්. වාහනේ එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී චලනයෙන් තොරව ඉන්න ඕනනම් අනිවාර්යයෙන්ම එක්කෝ ක්ලච් එක අඩියටම පාගන්න ඕන, නැත්නම් ගියර් එක නිවුට්රල් තියන්න ඕන. ඔය දෙකම වුනේ නැත්නම් බොහෝදුරට ඇන්ජිම පාරමැදම නවතියි.

PS....

කවුද යකෝ බොට ලයිසන් දුන්නේ??? උඹ පදින පාරයි, යන වෙලාවයි, වාහනේ නොම්මරෙයි, පාටයි, දාපං. අපිටත් නිවීහැනහිල්ලේ පාරක තොටක යන්න ඕන......

ඔක්කොටම ඉස්සෙලා උඹ පොඩි කඳු පල්ලම් තියෙන, වැඩිය වාහන එන්නැති පරිස්සම් පාරක් හොයන් ඒ ඒ තැන් වලදී ක්ලච් බැලන්ස් පුරුදුවෙයන්. ඊටපස්සේ අවුලක් වෙන් නෑ....

Linda

[QUOTE="LINDA_ADERSON_22, post: 16033431, member: 322784"] [SIZE=4]වාහනේ නැවතිල තියෙද්දී ගමනේ ආරම්භය ගන්නේ [COLOR=Red]පලවෙනි ගියර් එකෙන් විතරයි[/COLOR].(උඹ දෙකෙන් පටන්ගත්තොත් වැඩි කලක් යන්න ඉස්සෙල්ලා ඇන්ජිම කෙලවෙලා අලුතින් තියන්න වෙයි) ඕනෑම නිෂ්චල වස්තුවක් චලනයක් ආරම්භ කරන්න වැඩි ෂක්තියක් ඕන වෙනව (මම නෙමෙයි නිව්ටන් ලොක්ක කියපු සීන් එකක්:cool:) ඒක තමයි වාහනේක පලවෙනි ගියර් එකෙන් කරල දෙන්නේ. වාහනේ ඉස්සරහට හෙමින් හරි යනවනම් උඹට 2 ගියර් එකේ යන්න පුලුවන්. ඔටෝ ඔටෝ කියල කට්ටිය කෑගැහුවට ඒක වැඩකරන්නෙත් ඔයවිදියටම තමයි වෙනස තියෙන්නේ අපි නෙමෙයි ගියර් මාරුකරන්නේ, ස්වයංක්රීයව; ඒත් සිද්ධාන්තය එකයි. "බ්රේක් කරන කොට ක්ලච් එක පාගන්නෙ නැතුව බ්රේක් කරන්න, වාහනේ ස්ලෝ වෙලා එන්[/SIZE][SIZE=4][SIZE=4]ජි[/SIZE]මේ වේගෙ අයිඩියල් වේගෙට එද්දිම ක්ලච් එක පාගපන්." මේ කතාව හරි, ක්ලච් එක පාගල බ්රේක් ගැහුවොත් වාහනය එන්ජිම එක්ක තියෙන සම්භන්දය නැතිවෙලා වාහනේ පාලනයෙන් ගිලිහෙන්න පුලුවන්. ඒ වගේම "ක්ලච් එක අඩියටම පෑගුව = ගියර් නිවුට්රල්" කියල මතක තියාගනින්. වාහනේ එන්ජිම ස්ටාට් එකේ තියෙද්දී චලනයෙන් තොරව ඉන්න ඕනනම් අනිවාර්යයෙන්ම එක්කෝ ක්ලච් එක අඩිය[/SIZE][SIZE=4][SIZE=4]ට[/SIZE]ම පාගන්න ඕන, නැත්නම් ගියර් එක නිවුට්රල් තියන්න ඕන. ඔය දෙකම වුනේ නැත්නම් බොහෝදුරට ඇන්ජිම පාරමැදම නවතියි.:baffled::dull: PS.... කවුද යකෝ බොට ලයිසන් දුන්නේ???:angry::angry: උඹ පදින පාරයි, යන වෙලාවයි, වාහනේ නොම්මරෙයි, පාටයි, දාපං. අපිටත් නිවීහැනහිල්ලේ පාරක තොටක යන්න ඕන...... :P:rofl: ඔක්කොටම ඉස්සෙලා උඹ පොඩි කඳු පල්ලම් තියෙන, වැඩිය වාහන එන්නැති පරිස්සම් පාරක් හොයන් ඒ ඒ තැන් වලදී ක්ලච් බැලන්ස් පුරුදුවෙයන්. ඊටපස්සේ අවුලක් වෙන් නෑ.... ;) [/SIZE] [SIZE=2]Linda[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom