Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Manual
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපි හිතමු උඹ ට්‍රැෆික් එකක හෙමිහිට යනව කියල නිකං 10kmph වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්. ඒ වගේ වෙලාවට නම් එකටම පෑගුවට අවුලක් නෑ මොකද එහෙම නොකරොත් එන්ජිමත් නවතීවි බේරේක් එක ගහන පාරට. මේක තව විස්තර කරන්න පුලුවන් බං පොඩ්ඩක් දිග වැඩි වෙනව. ගියර් රේෂියෝ කියල එකක් තියෙනව, ඒ රේෂියෝ වෙනස් ගියර් එකින් එකට. 1st 2nd 3rd වගේ යද්දි. 1st එකේදි එන්ජිම ගොඩක් වේගෙන් කැරකෙනව බට් රෝද ගොඩක් හෙමින් කැරකෙන්නෙ. එතකොට රෝද වලට එන බලය(Torque) වැඩියි වේගෙ අඩු වුණාට ඒක නිසා තමයි ලොකු කඳු හෙමින් හොඳට අදින්නෙ අඩු ගියර් වල. ඒත් ගියර් එකින් එක වැඩි වෙන්න වෙන්න එන්ජිම කැරකෙන වේගෙ අඩු වෙනව රෝද වල වේගෙ වැඩි වෙනව.

නැවතිලා තියෙන වාහනයක් හොලවන්න ලොකු බලයක් ඕන නිසා තමයි අඩු ගියර් එකකින් වාහනේ පික් අප් කරන්නෙ. වාහනේ ගමන් කරන්න පටන් ගත්තයින් පස්සෙ ගියර් වැඩි කරද්දි බලය අඩු වෙනව බට් රෝද වල වේගය වැඩි වෙනව එතකොට වාහනේ ස්පීඩ් වෙනව. මෙයිට අමතරව වැදගත්ම දෙයක් තියෙනව එන්ජිමේ RPM එක. ඒ කියන්නෙ මිනිත්තුවකදී කැරකෙන වට ප්‍රමාණය. ගොඩක් වාහන වල RPM මීටර් එකක් එනව. ඒක 0 පටන් ගන්නෙ පෙට්‍රල් සාමාන්‍ය වාහනයක 8000 වෙනකල් වගේ තියෙනව. එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම මේක 1000වගේ තියෙන්නෙ. ඒක තමයි Idle RPM එක සාමාන්‍යයෙන්. මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම ක්නොක් වෙනව(දඩ බඩ ගාල හෙල්ලෙන්න ගන්නව), 750ටත් එහා අඩු වුණොත් අනිවාර්යෙන් එන්ජිම Off වෙනව. අපි එන්ජිම ගියර් එකක තියාගෙන බ්රේක් කරද්දි මේ RPM එක අඩු වෙනව රෝද වල වේගයට සාපේක්ෂව. එහෙම වෙලා මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම නවතිනව. අන්න ඒක නවත්තන්න තමයි අපි ක්ලච් එක පාගන්නෙ අන්තිම හරියෙදි.

ආහ් මේ වීඩියෝ එක බලන්න ගොඩක් දේවල් තේරේවි.

[MEDIA=youtube]devo3kdSPQY[/MEDIA]

මේක නම් Practice එකෙන්ම ඇඟට එන්න ඕන දෙයක් බං

එල!

[QUOTE="sithija.h, post: 25504109, member: 144967"] [SIZE=5]අපි හිතමු උඹ ට්‍රැෆික් එකක හෙමිහිට යනව කියල නිකං 10kmph වලටත් වඩා අඩු ස්පීඩ් එකකින්. ඒ වගේ වෙලාවට නම් එකටම පෑගුවට අවුලක් නෑ මොකද එහෙම නොකරොත් එන්ජිමත් නවතීවි බේරේක් එක ගහන පාරට. මේක තව විස්තර කරන්න පුලුවන් බං පොඩ්ඩක් දිග වැඩි වෙනව. ගියර් රේෂියෝ කියල එකක් තියෙනව, ඒ රේෂියෝ වෙනස් ගියර් එකින් එකට. 1st 2nd 3rd වගේ යද්දි. 1st එකේදි එන්ජිම ගොඩක් වේගෙන් කැරකෙනව බට් රෝද ගොඩක් හෙමින් කැරකෙන්නෙ. එතකොට රෝද වලට එන බලය(Torque) වැඩියි වේගෙ අඩු වුණාට ඒක නිසා තමයි ලොකු කඳු හෙමින් හොඳට අදින්නෙ අඩු ගියර් වල. ඒත් ගියර් එකින් එක වැඩි වෙන්න වෙන්න එන්ජිම කැරකෙන වේගෙ අඩු වෙනව රෝද වල වේගෙ වැඩි වෙනව. නැවතිලා තියෙන වාහනයක් හොලවන්න ලොකු බලයක් ඕන නිසා තමයි අඩු ගියර් එකකින් වාහනේ පික් අප් කරන්නෙ. වාහනේ ගමන් කරන්න පටන් ගත්තයින් පස්සෙ ගියර් වැඩි කරද්දි බලය අඩු වෙනව බට් රෝද වල වේගය වැඩි වෙනව එතකොට වාහනේ ස්පීඩ් වෙනව. මෙයිට අමතරව වැදගත්ම දෙයක් තියෙනව එන්ජිමේ RPM එක. ඒ කියන්නෙ මිනිත්තුවකදී කැරකෙන වට ප්‍රමාණය. ගොඩක් වාහන වල RPM මීටර් එකක් එනව. ඒක 0 පටන් ගන්නෙ පෙට්‍රල් සාමාන්‍ය වාහනයක 8000 වෙනකල් වගේ තියෙනව. එන්ජිම ස්ටාර්ට් කරපු ගමන්ම මේක 1000වගේ තියෙන්නෙ. ඒක තමයි Idle RPM එක සාමාන්‍යයෙන්. මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම ක්නොක් වෙනව(දඩ බඩ ගාල හෙල්ලෙන්න ගන්නව), 750ටත් එහා අඩු වුණොත් අනිවාර්යෙන් එන්ජිම Off වෙනව. අපි එන්ජිම ගියර් එකක තියාගෙන බ්රේක් කරද්දි මේ RPM එක අඩු වෙනව රෝද වල වේගයට සාපේක්ෂව. එහෙම වෙලා මේක 750ට වඩා අඩු වුණොත් එන්ජිම නවතිනව. අන්න ඒක නවත්තන්න තමයි අපි ක්ලච් එක පාගන්නෙ අන්තිම හරියෙදි. ආහ් මේ වීඩියෝ එක බලන්න ගොඩක් දේවල් තේරේවි.[/SIZE] [MEDIA=youtube]devo3kdSPQY[/MEDIA] [SIZE=5]මේක නම් Practice එකෙන්ම ඇඟට එන්න ඕන දෙයක් බං[/SIZE] එල! [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom