Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Today at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Today at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Yesterday at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Wednesday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mara awlak :( Software waddo advice denna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් ලිව්ව PHP වලින්. ඒක GITHUB එකේ තමයි VERSION controlling කරන්නේ. මම ඒකේ එක එක වර්ෂන් මැනේජ් කරන්නත් යූස් කරන්නේ Github එකේ තියෙන versions කියන ඔප්ෂන් එක. ඒකෙන් ටැග් දාන එක කරන්නේ. මේ වෙනක් කිසි අවුලක් තිබ්බේ නෑ.

ඒත් මට දැන් ඕන වෙලා තියෙනව. සොෆ්ට්වෙයා එකට optional features දාන්න. ඒකිව්වේ. මේ වගේ.

base software + feature 01

base software + feature 02

base software + feature 01 + feature 02 + feature 03

ආදී වශයෙන් version controlling කරන්න. මගේ අවශ්‍යතා තමයි

01. මට ඕන වෙලාවට base software version එක විතරක් ගන්න පුලුවන් වෙන්න ඕන.

02. මට ඕන වෙලාවට base software version + any optional feature ඒකිව්වේ වෙනත්ම වර්ෂන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ වර්ෂන් එකට විතරක් commit කරන්න පුලුවන් වෙන්නත් ඕන.

03. base version එකට අලුතින් features/commits ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕන. ඒව අනිත් වර්ෂන්ස් වලටත් push කරන්න පුලුවන් වෙන්න ඕන.

සරලවම කියනවනම් එකම සොෆ්ට් වෙයා එකේ එක එක වර්ෂන්ස් මේන්ටේන් කරන්න ඕන වෙලා තියෙන්නේ.

අර බන් වාහන වල වගේ. ඔය සමහ කාර්ස් වලට එක එක ග්‍රෙඩ් තියෙන්නේ අන්න ඒ වගේ.

[QUOTE="Jecob Boman, post: 24758134, member: 495616"] [SIZE="4"][COLOR="Blue"]මම පොඩි සොෆ්ට්වෙයා කැල්ලක් ලිව්ව PHP වලින්. ඒක GITHUB එකේ තමයි VERSION controlling කරන්නේ. මම ඒකේ එක එක වර්ෂන් මැනේජ් කරන්නත් යූස් කරන්නේ Github එකේ තියෙන versions කියන ඔප්ෂන් එක. ඒකෙන් ටැග් දාන එක කරන්නේ. මේ වෙනක් කිසි අවුලක් තිබ්බේ නෑ. ඒත් මට දැන් ඕන වෙලා තියෙනව. සොෆ්ට්වෙයා එකට optional features දාන්න. ඒකිව්වේ. මේ වගේ. base software + feature 01 base software + feature 02 base software + feature 01 + feature 02 + feature 03 ආදී වශයෙන් version controlling කරන්න. මගේ අවශ්‍යතා තමයි 01. මට ඕන වෙලාවට base software version එක විතරක් ගන්න පුලුවන් වෙන්න ඕන. 02. මට ඕන වෙලාවට base software version + any optional feature ඒකිව්වේ වෙනත්ම වර්ෂන් එකක් ගන්න පුලුවන් වෙන්න ඕන. ඒ වර්ෂන් එකට විතරක් commit කරන්න පුලුවන් වෙන්නත් ඕන. 03. base version එකට අලුතින් features/commits ඇඩ් කරන්න පුලුවන් වෙන්න ඕන. ඒව අනිත් වර්ෂන්ස් වලටත් push කරන්න පුලුවන් වෙන්න ඕන. සරලවම කියනවනම් එකම සොෆ්ට් වෙයා එකේ එක එක වර්ෂන්ස් මේන්ටේන් කරන්න ඕන වෙලා තියෙන්නේ. අර බන් වාහන වල වගේ. ඔය සමහ කාර්ස් වලට එක එක ග්‍රෙඩ් තියෙන්නේ අන්න ඒ වගේ.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom