Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Today at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Yesterday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mara ge ඉරානකාරයින්ගෙන් ගුටි කෑ ධම්මරංසි හාමුද
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උමා ඔය නස්පැත්තිය මදිවාට ඔන්න ඒඩ්ස් !!!

සීතල බදුල්ල මේ දිනවල උණුසුම් වී තිබේ. ඒ සෘතුවල වෙනස්වීම් මත නොව ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු නැගූ ආන්දෝලනාත්මක කතා පුවතක් නිසාය. එනම් උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරඳගොල්ල සහ ඒ අවට ගම්මානවල එච්.අයි.වී. අසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවට එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් තොරතුරු ලබාදුන් බව ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන බන්දුල කරුණාරත්න එම සභාව තුළදී ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ උමා ඔය ව්‍යපෘතියේ සේවය සඳහා පැමිණ ඇති ඉරාන ජාතිකයන් සහ එම ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඇතැම් ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර ඇති වන අනියම් සම්බන්ධතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවය. කතාව තරමක් බරපතලය. මන්ත්‍රීවරයාට ලැබී ඇති තොරතුරු සත්‍ය නම් එය කරඳගොල්ල සහ ඒ අවටම ගම්මානවලට පමණක් නොව මුළු රටටම කෙරෙන අනතුරු ඇඟවීමකි. එහෙයින්ම මේ කතාව හා සම්බන්ධ ප්‍රදේශ තුළ පසුගිය දිනක අපි සංචාරය කරමින් ප්‍රදේශයේ විවිධ තාරතිරම්වල පුද්ගලයන්ගෙන් ඒ ගැන විමසා සිටියෙමු. අප හා කතා කළ බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටිය ද ඇතැම්හු නම් ගම් හෙළිදරව් කිරීමට අකැමැති වූහ. එහෙයින් අපි අකැමැතිවූවන්ගේ නම් හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට අදහස් කළෙමු. ප්‍රදේශය තුළ පැතිර යනවා කියන රෝගකාරක තත්ත්වය ගැන ප්‍රථමයෙන් අප කතා කළේ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියකු සමගය.

'මේ ප්‍රදේශවල විවිධ ලිංග ආශ්රිත රෝගීන් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒත් එච්.අයි.වී. රෝගීන් සම්බන්ධව නම් තවම වාර්තා වෙලා නෑ. සාමාන්‍යයෙන් එවැනි රෝගීන් ප්‍රතිකාර ගන්නේ රහසිගතව. ඒ නිසා එවැනි රෝගීන් සම්බන්ධයෙන් එම්.ඕ.එච්. එකට වාර්තා වනවා අඩුයි. ඔය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ගන්න පුළුවන් බදුල්ල මහ රෝහලේ ලිංග ආශ්රිත රෝග මර්දන ඒකකයෙන්. ඒත් මේ දවස්වල පැතිර යන ආන්දෝලනාත්මක කතාවක් නිසා අපි මේ සිද්ධිය සම්බන්ධව සොයා බැලුවා. ඔය කියන ප්‍රදේශවලින් එවැනි රෝගීන් සම්බන්ධව කිසිදු තොරතුරක් අපට ලැබුණේ නෑ. මිනිස්සු අතර කට කතා තියෙනවා. කරඳගොල්ලට එහා හුණුකැටිය ගමේ ගෑනු කෙනෙක් ගැන නරක ආරංචි පැතිර යනවා. ඒත් ඒ ගම අයිති ඇල්ල ප්‍රාදේශීය සභාවට නෙමෙයි, වැල්ලවායට. ඒත් මේ කතාව නිසා අපහසුතාවට පත් වෙලා ඉන්නේ කරඳගොල්ලෙ මිනිස්සු. කරඳගොල්ල ඉස්කෝලෙ මිස්ලා ගමේ ළමයි ළඟට යන්නෙත් නැතිලු. පන්තිවලට යන එකත් නවත්තලා. කෙනෙක් එක්ක කතා කළ පළියට ලිංග ආශ්රිත රෝග ඇඟට ඇතුළු වෙන්නේ නෑ. මේක උණ හෙම්බිරිස්සාවක් නෙමෙයි තමන් හොඳ නම් මේ රෝගවලට බය වෙන්න ඕන නෑ...'

ඔහු කියන කතාව සැබෑය. ප්‍රදේශය පුරා පැතිර යන කතාවෙන් අනියත බියක් ඇති කරගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එහෙත් 'එච්.අයි.වී.' රෝගය ගැන මිනිසුන් තුළ ඇත්තේ අතිශය බියකි. එමෙන්ම නොදියුණු ප්‍රදේශ තුළ මෙවැනි රෝගකාරක තත්ත්වයක් ගැන කටකතා පැතිර යැම අතිශය භයානකය. මන්ද කටකතා ගිනිපුපුරු වී ගම්ගොඩේ පවුල් අතර ඇන කොටා ගැනීම් ද ඇති වීමට ඉඩ ඇති බැවිනි. එහෙත් එවැනි තත්ත්වයක් නිර්මාණය කරගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. සෞඛ්‍ය නිලධාරියා පැවසූ අන්දමට එච්.අයි.වී බලහත්කාරයෙන් ඇඟට ඇතුළු වන්නේ නැත. එමෙන්ම ඇල්ල ප්‍රාදේශීය සභාව තුළදී මේ ප්‍රකාශය කළ බන්දුල මන්ත්‍රීවරයා අපට පැවසුවේ ද ඔහු 'එව්.අයි.වී.' රෝගී තත්ත්වය පමණක් ලඝූ කර කතා කර නැති බවය.

'ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ තුළ ලිංග ආශ්රිත රෝගීන්ගේ වැඩිවීමක් වෙලා තියෙනවා කියලා ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් මට කිව්වා. ප්‍රදේශයේ ජනතා සේවකයෙක් විදිහට මම ඒ බව ප්‍රසිද්ධියේ සභාවේදී කිව්වේ අපේ මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න. ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරගැනීම අපේ වගකීම. මට ඉරානකාරයකුත් කිව්වා, එච්.අයි.වී. ආසාදිතයන් අසූවක් විතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරඳගොල්ල ප්‍රදේශය තුළ වැඩ කරනවා කියලා. මේ ගම්වලත් ගෑනු පිරිමි දෙපාර්ශවයම ඔය ව්‍යාපෘතියේ වැඩවල යෙදිලා ඉන්නවා. ඉරානකාරයෝ සල්ලි වියදම් කරලා දුප්පත් මිනිස්සුන්ව ඔවුන්ගේ ඕනෑඑපාකම් ඉටු කරගන්න පොළඹවා ගන්නවා කියලත් අපිට ආරංචි වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් මත ප්‍රදේශයේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න ඒ බව දැනුම් දීපූ එක වරදක් ද... ප්‍රදේශය අපකීර්තියට පත් කරන්න, ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බොරු කතා ගොතන්න මට අවශ්‍ය නෑ. මේ ප්‍රදේශ මේ තරම් හරි දියුණු වෙලා තියෙන්නෙ උමා ඔය ව්‍යාපෘතිය නිසා. තව ඉදිරියට යනකොට මේ ප්‍රදේශ තවත් දියුණු වෙයි. ඒ දියුණුවත් එක්ක ගමේකම, සාදාචාරය නැති කර ගන්නවාට අපි කැමති නෑ.

'ප්‍රදේශයේ ලිංග ආශ්රිත රෝගී තත්ත්වය වැඩි වෙන්න උමා ඔය ව්‍යාපෘතිය බලපනවා කියලා ඔබතුමා කොහොමද කැට තියලා කියන්නේ...' කතාව අතරට අපි අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු.

කරඳගොල්ල කියන්නේ ඉතාම දිළිඳු ගමක්. කරඳගොල්ල, හුණුකැටිය අවට ගම්මාන ජනාකීර්ණ වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියත් එක්ක. ඒ ප්‍රදේශවල දිළිඳුකම නිසා නූගත් උදවියත් වැඩියි. ඒ ගම්මානවල ගැහැනු පිරිමි දෙපාර්ශවයම ව්‍යාපෘතියේ විවිධ වැඩවල නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඉරාන ජාතිකයන් නවාතැන් ගෙන ඉන්න කෑම්ප් සයිඩ් එකේ වැඩ කරන්න ගන්නේම කාන්තාවන්. ඒ නිසා ආර්ථික වාසි තකා ඒ කාන්තාවන් ඉරාන කාරයන්ගේ සල්ලිවලට යට වෙන්න පුළුවන්. අපේ රටට වැඩියෙන්ම ලෙඩ රෝග එන්නෙ විදේශිකයන්ගෙන් බව අපි අමතක කරන්න හොඳ නෑ...'

'කරඳගොල්ලෙ කිසිම කාන්තාවක් ඉරාන කාරයන්ගේ ගුබ්බෑයම්වල ලගින්න යන්නේ නෑ. ඔවුන්ගේ පිඟන් හෝදන්න රෙදි හෝදන්න යන්නෙ නෑ. කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ හුණුකැටිය, බල්ලකැටුව ගම්වල කාන්තාවන්. නුවර, නුවරඑළිය වෙන පළාත්වල කාන්තාවනුත් අපේ ගමේ සමහර ගෙවල්වල බෝඩිං වෙලා ඉඳගෙන ඔය කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා. අපි දැනුවත්ව නම් ගමේ කාන්තාවන් කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ නෑ. ඒත් දැන් කතාව යන්නේ ඉරානකාරයන්ගෙන් කරඳගොල්ලෙ ගෑනුන්ට ඒඩ්ස් හැදිල කියලා. මේ කතා අපේ ගමට ලොකු කැලලක්. හුණුකැටිය, කුරුගමේ සල්ලිවලට විකිණෙන ගෑනු ඉන්නවා කියලා කතා තියෙනවා. ඉරානකාරයන් නිසා ඒ ප්‍රදේශවල සමාජ රෝග හැදිච්ච අය ඉන්නවා කියලා අපි පිළිගන්නවා. ඒත් අපේ ගමේ ගෑනු මේ අපචාරවලට සම්බන්ධ නෑ. වැරැදි තියෙන ප්‍රදේශ ඉලක්ක කරලා කතා කරන්න. එහෙම නැතිව නිස්කාරනේ අපේ ගම් අපකීර්තියට පත් වෙන කතා කියන්න එපා. අපේ ගම්වල කෙල්ලො කොල්ලො කසාද බඳින්න ඕනා. මේ විදිහෙ කතා ගෙතුණහම පිට ගම්වලින් අපේ ගමෙන් හිරයක්වත් ගන්න එකක් නෑ...' බන්දුල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අභියෝග කරමින් කරඳගොල්ල ප්‍රදේශයේ නිශාකාන්ති අබේසේකර සහ අයි. ඩී. මනෝහාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අප සමග එසේ කතා කළහ. එමෙන්ම කරඳගොල්ලට අල්ලපු කුරුගමේ ඉරාන ජාතිකයන් වැළඳගෙන ලෙඩ දුක් පවා වැළඳගත් කාන්තාවන් සිටින බව ඔවුහු පිළිගත්හ. අපි ඔවුන් අතරින් සමුගෙන කරඳගොල්ලට යාබද හුණුකැටිය ප්‍රදේශය සොයාගෙන ගියෙමු.

ඉමක් නොපෙනෙන කඳුබෑවුම් සහිත ප්‍රදේශය හරිම ලස්සනය. කඳු අතරින් හමන සීතල සුළං රැලිs ගත කිති කවන්නේය. ඈතින් පෙනෙන කඳු තරණය කරන සංචාරකයන් මෙන්ම මග දිගට පයින් මෙන්ම විවිධ වාහනවල නැඟී අවට සිරි නරඹන සංචාරකයෝ ද බොහෝය. අවට සොබා සිරිය සිත් පුරා විඳිමින් සිටියදී අප රැගත් ත්‍රිරෝද රථය කඳු අතරින් වැටුණු මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් හුණුකැටිය හන්දියේ ත්‍රිරෝද රථ ගාල අසල නතර විය. ත්‍රිරෝද රථ ගාලක් යනු ගමක නරගයක හොඳ නරක හැම දෙයක්ම හොඳ හැටි කතාබහ වෙන තැනකි. එහෙයින්ම උමා ඔය ව්‍යාපෘතියට පැමිණ සිටින ඉරාන ජාතිකයන් කරන කියන දේ මෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන අපි හුණුකැටිය ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන් විමසා සිටියෙමු.

'සුපිරි මෝල්කාරයෝ. ගෑනු දිහා බලන්නෙත් තොල කට ලෙව කාලා. නිවාඩුවක් ලැබුණු ගමන් දුවන්නේ හෝටල් හොයාගෙන. හොඳ හෝටලයකට ගිහින් දාන්න කියලා සමහර වෙලාවට අපිටත් කියනවා. ඉරානකාරයො නැවතිලා ඉන්න කෑම්ප් සයිඩ් එක තියන්නේ අර කන්දෙන් එහා පැත්තේ...' එක් ත්‍රිරෝද රථ රියෑදුරෙකු පුංචි කඳු ගැටයක් දෙසට අත දිගු කළේය.

එම කඳුගැටයෙන් එහා පැත්ත ප්‍රදේශය හැඳින්වෙන්නෙ මඩුගස් තලාව නමිනි. උමා ඔය ව්‍යාපෘතියට පැමිණි ඉරාන ජාතිකයන්ගේ ප්‍රධාන නවාතැන්පොළ පිsහිටා තිබෙන්නේ ඒ ප්රදේශයේය. එහෙත් ඔවුන් කෑම බීම ලබා ගන්න විසල් භෝජනාගාරය පිහිටා තිබෙන්නේ එතැන සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින් හුණුකැටිය අටේ කණුව ප්රදේශයේය.

'ගොඩක් වේලාවට ඒ අය කෑම්ප් සයිඩ් එකේ ඉඳලා රෙස්ටුරන්ට් එකට යන්නෙ පයින්. ඒ වෙලාවටත් ඇහැට පේන පුංචි ගෑනු ළමයෙක් පාරෙ ගියත් ඒ ළමයා දිහා බලලා මොන මොනව හරි කියලා හිනා වෙනවා. ගමේ ගෑනුත් කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා අපිට පේනවා. හුඟක්ම ඇවිත් ඉන්නේ පිටින්. වැඩියෙන්ම කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ මිනිස්සු අතහැරලා ගිය ගෑනු. මේ ළඟ ගෙදරකත් නැවතිලා නුවර පැත්තෙ ගෑනු කෙනෙකුත් කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා. ඒ ගෑනු කෙනා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒ වගේ නරක අය දැන් අපේ ගම්වලට ඇවිත් ඉන්නවා...' ගමට සිදුව ඇති වින්නැහි තවත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන කරුණාරත්න එසේ විස්තර කළේය.

'පහුගිය කාලේ මම උමා ඔය සයිඩ් එකේ ලැබ් එකේ වාහනයක් වැඩ කළා. එතැනදී මොනරාගල, වැල්ලවාය එම්.ඕ.එච්.වලින් ඇවිත් අපේ ලේ පරීක්ෂා කළා. 'ඔයාලාගේ සයිඩ් එකේ ඒඩ්ස් තියෙන අය වැඩ කරනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔය ලේ පරීක්ෂා කළේ' ඒ සායනයට ආපු මිස් කෙනෙක් පස්සේ දවසක මාත් එක්ක වැල්ලවායේ ගිහින් එනකොට එහෙම කිව්වා. ඒත් ඒ පුද්ගලයන් ගමේ අයද පිට අයද කියලා දන්නෙ නෑ. ඉරාන හිර ගෙවල්වල හිටපු හිරකාරයන්වත් සයිඩ් එකේ වැඩට ගෙනත් කියලා ආරංචියක් තියෙනවා. කොහොම වුණත් මේ හැම දේකින්ම වෙන්නේ අපේ ගම් විනාශ වෙන එක තමයි...' ඒ කතා කළේ ප්‍රදේශයේ තරුණයකු වන විඡේසිංහය. ඔවුන් කියන කතාවලින් පසක් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ ටිකෙන් ටික දූෂණය වෙමින් තිබෙන බවය. ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන අමිල බස්නායක පළ කළ අදහස්වලින් තේරුම් යන්නේ ද උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ ලෙඩ ගොඩක් වී ඇති බවය.

'ඔය ව්‍යාපෘතියේ වැඩට ඇවිත් ඉන්න ඉරාන ජාතිකයන් ඒ රටේ ජීවත් වෙන්නේ ආගමික නීති රිතීවලට යටත්ව කොටු වුණු අය විදිහට. මේ වගේ නිදහස් රටකට ආවහම ඔවුන් ඒ රටේදී කරන්න බැරි වෙච්ච දේවල් කරන්න හදනවා. සත්තු විදිහට හැසිරෙන්නෙ. ඒ මිනිස්සු මේ හෝටල්වලට ආවහම ගෙස්ට්ලා දිහා බලන්නේ පෙරේත විදිහට. ඉරාන්කාරයො හෝටලයකට ඇවිත් වාඩි වුණහම සමහර ගෙස්ට්ලා නැඟිටලා යනවා. සුද්දො ඒ තරමටම ඉරාන්කාරයන්ට අකැමැතියි. ඒ අය බස් එකක වාඩි වෙලා ගියත් අහුල ගත්ත සිංහල ගැට ගහලා කෙල්ලෙකුට පෝන් නම්බරයක් දෙන්න තමයි ට්‍රයි කරන්නේ. පුදුම මානසික අසහනකාරයෝ... මේ අයට ගෑනු සප්ලයි කරන කිහිප දෙනෙකුත් මේ ගම්වල ඉන්නවා. සල්ලි දෙනවා නම් අපේ මිනිස්සු මොනවද නොකරන්නේ...'

මන්ත්‍රීවරයාගේ කරුණු දැක්වීමෙන් පසු ගමේ හාමුදුරුවො බැහැ දැක පැතිර යන රෝග බිය ගැන කරුණු කාරණා දැන ගැනීමට අපි කරඳගොල්ල රජමහා විහාරයට ද ගියෙමු. ගම්මානයෙන් කිලෝ මීටර් තුනක් පමණ කැලෑවට වෙන්නට පිහිටි එම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පන්සලකි. එහි විහාරාධිපති විදිහට වැඩ වාසය කරන කරඳගොල්ලේ සුගතරන්සි හිමිපාණන් ද අප සමග ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශය තුළ රෝග බියක් පැතිර යමින් තිබෙන බවට සාක්ෂි ලැබෙමින් පවතින බවය. උන්වහන්සේ පවසන ආකාරයට හුණුකැටිය, කුරුගම අවට ගම්මානවල සමාජ රෝග වැළඳුණු අය බදුල්ලෙන් ප්‍රතිකාර නොගෙන වෙනත් නගරවලින් ප්‍රතිකාර ගෙන ඇති බව ද තහවුරු වේ. තව ගමේ දැන උගත් බොහෝ අය මේ සම්බන්ධයෙන් අප සමග කතා බහ කළහ. ඒ සෑම කෙනෙකුගේම අදහස වූයේ එකෙක් දෙන්නෙක් කළ වරදකට මුළු ප්‍රදේශයම අපකීර්තියට පත්ව ඇති බවය.

උමා ඔය ව්‍යාපෘතියේ සේවයට පැමිණ සිටින ඉරාන ජාතිකයන් යකඩ මිනිසුන් නොවේ. ඔවුන් ද ලේ,මස්,ඇට, වලින් හැදුණු හැඟීම් දැනීම් දැනෙන මිනිසුන්ය. රටකින් රටකට පැමිණිය ද ඔවුන්ගේ ඕනෑඑපාකම් වෙනස් වන්නේ නැත. එහෙයින් කෙසේ හෝ තම අවශ්‍යතා ඉටු කරගැනීමට ඔවුහු උත්සාහ දරන්නාහ. ඒ සඳහා යහමින් මුදල් වියහියදම් කරන්නාහ. එදා වේල ගැට ගසාගැනීමට නොහැකි මිනිසුන් ජීවත්වන දිළිඳු ගම්මානයකට එක පාරටම සල්ලි වැස්සක් වහින විට වැටෙන සල්ලි අහුලාගැනීමට මිනිස්සු පොර කති. ඒ පොරකෑම අතරේ විලි වසාගෙන සිටින රෙදි පිළි පවා කඩා හැලීමට ඉඩ තිබේ. සල්ලි 'බඩගින්න' නිසා නිරුවත වසා ගැනීම මිනිසුන්ට ද අමතක වේ. මුදල් ඉදිරියේ මිනිස්සු එතරම් අන්ධ වන්නාහ. පියවි සිහියට පැමිණෙන විට මුදල් කප්පරක් තිබුණත් සුව කළ නොහැකි රෝගීන් බවට පත්ව සිටින්නාහ. අපේ රටට මෙවැනි දේවල් අරුම නොවේ. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඉතිහාසය ද සාක්ෂි දරන්නේය. එහෙයින් ව්‍යාපෘතිය පටන් ගත් මුල් අවදියේම සෞඛ්‍ය අංශවලින් සමාජ රෝග සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ව දැනුවත් කිරීමක් සිදු කළා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවනු ඇත. තවම අශ්වයා පැන ගොස් නැත. දැන්ම ඉස්තාලය වසා දැම්මොත් මේ ව්‍යසනකාරී තත්ත්වය නියපොත්තෙන්ම කඩා දැමීමට හැකිය. එසේ නොමැතිව ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය විවේචනය කරමින් කාලය මිඩංගු කළොත් රෝග කාරකයා හුණුකැටියෙන් එහාට යන දවස වැඩි ඈතක නොවේ.

කිසිදු සමාජ රෝගියෙක් 'මට සමාජ රෝගයක්' කියා දවුල් නාද කරන්නේ නැත. කරන ප්‍රතිකාරයක් ලබා ගන්නේ ද හොරෙන්ය. එහෙයින් ආරක්ෂාව තමන් සතුය.

විශේෂ ස්තූතිය - හාලිඇල වීරසිංහ

තරංග රත්නවීර

ප්‍රදීප් මහකුමාර

ඡායාරූප -

ජගත් කණහැරආච්චි

බෝගොඩ රත්නායක

- http://www.divaina.com/2015/03/01/feature01.html

[QUOTE="monson, post: 18074305, member: 30005"] [B][SIZE="5"]උමා ඔය නස්පැත්තිය මදිවාට ඔන්න ඒඩ්ස් !!![/SIZE][/B] [SIZE="4"]සීතල බදුල්ල මේ දිනවල උණුසුම් වී තිබේ. ඒ සෘතුවල වෙනස්වීම් මත නොව ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු නැගූ ආන්දෝලනාත්මක කතා පුවතක් නිසාය. එනම් උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරඳගොල්ල සහ ඒ අවට ගම්මානවල එච්.අයි.වී. අසාදිතයන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇති බවට එම ප්‍රදේශයේ සෞඛ්‍ය අංශ විසින් තොරතුරු ලබාදුන් බව ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන බන්දුල කරුණාරත්න එම සභාව තුළදී ප්‍රකාශ කර සිටියේය. මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ [B]උමා ඔය ව්‍යපෘතියේ සේවය සඳහා පැමිණ ඇති ඉරාන ජාතිකයන් සහ එම ව්‍යාපෘතියේ සේවයේ නියුතු ඇතැම් ශ්‍රී ලාංකීය කාන්තාවන් අතර ඇති වන අනියම් සම්බන්ධතා හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගතව ඇති බවය.[/B] කතාව තරමක් බරපතලය. මන්ත්‍රීවරයාට ලැබී ඇති තොරතුරු සත්‍ය නම් එය කරඳගොල්ල සහ ඒ අවටම ගම්මානවලට පමණක් නොව මුළු රටටම කෙරෙන අනතුරු ඇඟවීමකි. එහෙයින්ම මේ කතාව හා සම්බන්ධ ප්‍රදේශ තුළ පසුගිය දිනක අපි සංචාරය කරමින් ප්‍රදේශයේ විවිධ තාරතිරම්වල පුද්ගලයන්ගෙන් ඒ ගැන විමසා සිටියෙමු. අප හා කතා කළ බොහෝ දෙනෙක් ඒ සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කර සිටිය ද ඇතැම්හු නම් ගම් හෙළිදරව් කිරීමට අකැමැති වූහ. එහෙයින් අපි අකැමැතිවූවන්ගේ නම් හෙළිදරව් කිරීමෙන් වැළකී සිටීමට අදහස් කළෙමු. ප්‍රදේශය තුළ පැතිර යනවා කියන රෝගකාරක තත්ත්වය ගැන ප්‍රථමයෙන් අප කතා කළේ ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරියකු සමගය. 'මේ ප්‍රදේශවල විවිධ ලිංග ආශ්රිත රෝගීන් සම්බන්ධයෙන් අපිට වාර්තා වෙලා තියෙනවා. ඒත් එච්.අයි.වී. රෝගීන් සම්බන්ධව නම් තවම වාර්තා වෙලා නෑ. සාමාන්‍යයෙන් එවැනි රෝගීන් ප්‍රතිකාර ගන්නේ රහසිගතව. ඒ නිසා එවැනි රෝගීන් සම්බන්ධයෙන් එම්.ඕ.එච්. එකට වාර්තා වනවා අඩුයි. ඔය සම්බන්ධයෙන් නිවැරැදි තොරතුරු ගන්න පුළුවන් බදුල්ල මහ රෝහලේ ලිංග ආශ්රිත රෝග මර්දන ඒකකයෙන්. ඒත් මේ දවස්වල පැතිර යන ආන්දෝලනාත්මක කතාවක් නිසා අපි මේ සිද්ධිය සම්බන්ධව සොයා බැලුවා. ඔය කියන ප්‍රදේශවලින් එවැනි රෝගීන් සම්බන්ධව කිසිදු තොරතුරක් අපට ලැබුණේ නෑ. මිනිස්සු අතර කට කතා තියෙනවා. කරඳගොල්ලට එහා හුණුකැටිය ගමේ ගෑනු කෙනෙක් ගැන නරක ආරංචි පැතිර යනවා. ඒත් ඒ ගම අයිති ඇල්ල ප්‍රාදේශීය සභාවට නෙමෙයි, වැල්ලවායට. ඒත් මේ කතාව නිසා අපහසුතාවට පත් වෙලා ඉන්නේ කරඳගොල්ලෙ මිනිස්සු. කරඳගොල්ල ඉස්කෝලෙ මිස්ලා ගමේ ළමයි ළඟට යන්නෙත් නැතිලු. පන්තිවලට යන එකත් නවත්තලා. කෙනෙක් එක්ක කතා කළ පළියට ලිංග ආශ්රිත රෝග ඇඟට ඇතුළු වෙන්නේ නෑ. මේක උණ හෙම්බිරිස්සාවක් නෙමෙයි තමන් හොඳ නම් මේ රෝගවලට බය වෙන්න ඕන නෑ...' ඔහු කියන කතාව සැබෑය. ප්‍රදේශය පුරා පැතිර යන කතාවෙන් අනියත බියක් ඇති කරගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. එහෙත් 'එච්.අයි.වී.' රෝගය ගැන මිනිසුන් තුළ ඇත්තේ අතිශය බියකි. එමෙන්ම නොදියුණු ප්‍රදේශ තුළ මෙවැනි රෝගකාරක තත්ත්වයක් ගැන කටකතා පැතිර යැම අතිශය භයානකය. මන්ද කටකතා ගිනිපුපුරු වී ගම්ගොඩේ පවුල් අතර ඇන කොටා ගැනීම් ද ඇති වීමට ඉඩ ඇති බැවිනි. එහෙත් එවැනි තත්ත්වයක් නිර්මාණය කරගැනීමට කිසිදු අවශ්‍යතාවක් නැත. සෞඛ්‍ය නිලධාරියා පැවසූ අන්දමට එච්.අයි.වී බලහත්කාරයෙන් ඇඟට ඇතුළු වන්නේ නැත. එමෙන්ම ඇල්ල ප්‍රාදේශීය සභාව තුළදී මේ ප්‍රකාශය කළ බන්දුල මන්ත්‍රීවරයා අපට පැවසුවේ ද ඔහු 'එව්.අයි.වී.' රෝගී තත්ත්වය පමණක් ලඝූ කර කතා කර නැති බවය. 'ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ තුළ ලිංග ආශ්රිත රෝගීන්ගේ වැඩිවීමක් වෙලා තියෙනවා කියලා ප්‍රදේශයේ වෛද්‍යවරයෙක් මට කිව්වා. ප්‍රදේශයේ ජනතා සේවකයෙක් විදිහට මම ඒ බව ප්‍රසිද්ධියේ සභාවේදී කිව්වේ අපේ මිනිස්සුන්ට ආරක්ෂා වෙන්න. ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරගැනීම අපේ වගකීම. මට ඉරානකාරයකුත් කිව්වා, එච්.අයි.වී. ආසාදිතයන් අසූවක් විතර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරඳගොල්ල ප්‍රදේශය තුළ වැඩ කරනවා කියලා. මේ ගම්වලත් ගෑනු පිරිමි දෙපාර්ශවයම ඔය ව්‍යාපෘතියේ වැඩවල යෙදිලා ඉන්නවා. ඉරානකාරයෝ සල්ලි වියදම් කරලා දුප්පත් මිනිස්සුන්ව ඔවුන්ගේ ඕනෑඑපාකම් ඉටු කරගන්න පොළඹවා ගන්නවා කියලත් අපිට ආරංචි වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් මත ප්‍රදේශයේ මිනිස්සුන්ට පරිස්සම් වෙන්න ඒ බව දැනුම් දීපූ එක වරදක් ද... ප්‍රදේශය අපකීර්තියට පත් කරන්න, ව්‍යාපෘතිය කඩාකප්පල් කරන්න බොරු කතා ගොතන්න මට අවශ්‍ය නෑ. මේ ප්‍රදේශ මේ තරම් හරි දියුණු වෙලා තියෙන්නෙ උමා ඔය ව්‍යාපෘතිය නිසා. තව ඉදිරියට යනකොට මේ ප්‍රදේශ තවත් දියුණු වෙයි. ඒ දියුණුවත් එක්ක ගමේකම, සාදාචාරය නැති කර ගන්නවාට අපි කැමති නෑ. 'ප්‍රදේශයේ ලිංග ආශ්රිත රෝගී තත්ත්වය වැඩි වෙන්න උමා ඔය ව්‍යාපෘතිය බලපනවා කියලා ඔබතුමා කොහොමද කැට තියලා කියන්නේ...' කතාව අතරට අපි අතුරු ප්‍රශ්නයක් යොමු කළෙමු. කරඳගොල්ල කියන්නේ ඉතාම දිළිඳු ගමක්. කරඳගොල්ල, හුණුකැටිය අවට ගම්මාන ජනාකීර්ණ වෙන්නේ උමා ඔය ව්‍යාපෘතියත් එක්ක. ඒ ප්‍රදේශවල දිළිඳුකම නිසා නූගත් උදවියත් වැඩියි. ඒ ගම්මානවල ගැහැනු පිරිමි දෙපාර්ශවයම ව්‍යාපෘතියේ විවිධ වැඩවල නිරත වෙලා ඉන්නවා. විශේෂයෙන්ම ඉරාන ජාතිකයන් නවාතැන් ගෙන ඉන්න කෑම්ප් සයිඩ් එකේ වැඩ කරන්න ගන්නේම කාන්තාවන්. ඒ නිසා ආර්ථික වාසි තකා ඒ කාන්තාවන් ඉරාන කාරයන්ගේ සල්ලිවලට යට වෙන්න පුළුවන්. අපේ රටට වැඩියෙන්ම ලෙඩ රෝග එන්නෙ විදේශිකයන්ගෙන් බව අපි අමතක කරන්න හොඳ නෑ...' 'කරඳගොල්ලෙ කිසිම කාන්තාවක් ඉරාන කාරයන්ගේ ගුබ්බෑයම්වල ලගින්න යන්නේ නෑ. ඔවුන්ගේ පිඟන් හෝදන්න රෙදි හෝදන්න යන්නෙ නෑ. කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ හුණුකැටිය, බල්ලකැටුව ගම්වල කාන්තාවන්. නුවර, නුවරඑළිය වෙන පළාත්වල කාන්තාවනුත් අපේ ගමේ සමහර ගෙවල්වල බෝඩිං වෙලා ඉඳගෙන ඔය කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා. අපි දැනුවත්ව නම් ගමේ කාන්තාවන් කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ නෑ. ඒත් දැන් කතාව යන්නේ ඉරානකාරයන්ගෙන් කරඳගොල්ලෙ ගෑනුන්ට ඒඩ්ස් හැදිල කියලා. මේ කතා අපේ ගමට ලොකු කැලලක්. හුණුකැටිය, කුරුගමේ සල්ලිවලට විකිණෙන ගෑනු ඉන්නවා කියලා කතා තියෙනවා. ඉරානකාරයන් නිසා ඒ ප්‍රදේශවල සමාජ රෝග හැදිච්ච අය ඉන්නවා කියලා අපි පිළිගන්නවා. ඒත් අපේ ගමේ ගෑනු මේ අපචාරවලට සම්බන්ධ නෑ. වැරැදි තියෙන ප්‍රදේශ ඉලක්ක කරලා කතා කරන්න. එහෙම නැතිව නිස්කාරනේ අපේ ගම් අපකීර්තියට පත් වෙන කතා කියන්න එපා. අපේ ගම්වල කෙල්ලො කොල්ලො කසාද බඳින්න ඕනා. මේ විදිහෙ කතා ගෙතුණහම පිට ගම්වලින් අපේ ගමෙන් හිරයක්වත් ගන්න එකක් නෑ...' බන්දුල මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයට අභියෝග කරමින් කරඳගොල්ල ප්‍රදේශයේ නිශාකාන්ති අබේසේකර සහ අයි. ඩී. මනෝහාරි ඇතුළු කාන්තාවන් පිරිසක් අප සමග එසේ කතා කළහ. එමෙන්ම කරඳගොල්ලට අල්ලපු කුරුගමේ ඉරාන ජාතිකයන් වැළඳගෙන ලෙඩ දුක් පවා වැළඳගත් කාන්තාවන් සිටින බව ඔවුහු පිළිගත්හ. අපි ඔවුන් අතරින් සමුගෙන කරඳගොල්ලට යාබද හුණුකැටිය ප්‍රදේශය සොයාගෙන ගියෙමු. ඉමක් නොපෙනෙන කඳුබෑවුම් සහිත ප්‍රදේශය හරිම ලස්සනය. කඳු අතරින් හමන සීතල සුළං රැලිs ගත කිති කවන්නේය. ඈතින් පෙනෙන කඳු තරණය කරන සංචාරකයන් මෙන්ම මග දිගට පයින් මෙන්ම විවිධ වාහනවල නැඟී අවට සිරි නරඹන සංචාරකයෝ ද බොහෝය. අවට සොබා සිරිය සිත් පුරා විඳිමින් සිටියදී අප රැගත් ත්‍රිරෝද රථය කඳු අතරින් වැටුණු මාර්ගය ඔස්සේ ඉදිරියට යමින් හුණුකැටිය හන්දියේ ත්‍රිරෝද රථ ගාල අසල නතර විය. ත්‍රිරෝද රථ ගාලක් යනු ගමක නරගයක හොඳ නරක හැම දෙයක්ම හොඳ හැටි කතාබහ වෙන තැනකි. එහෙයින්ම උමා ඔය ව්‍යාපෘතියට පැමිණ සිටින ඉරාන ජාතිකයන් කරන කියන දේ මෙන්ම ඔවුන්ගේ හැසිරීම් රටාව ගැන අපි හුණුකැටිය ත්‍රිරෝද රථ රියෑදුරන්ගෙන් විමසා සිටියෙමු. [B]'සුපිරි මෝල්කාරයෝ. ගෑනු දිහා බලන්නෙත් තොල කට ලෙව කාලා. නිවාඩුවක් ලැබුණු ගමන් දුවන්නේ හෝටල් හොයාගෙන. හොඳ හෝටලයකට ගිහින් දාන්න කියලා සමහර වෙලාවට අපිටත් කියනවා. ඉරානකාරයො නැවතිලා ඉන්න කෑම්ප් සයිඩ් එක තියන්නේ අර කන්දෙන් එහා පැත්තේ...' එක් ත්‍රිරෝද රථ රියෑදුරෙකු පුංචි කඳු ගැටයක් දෙසට අත දිගු කළේය.[/B] එම කඳුගැටයෙන් එහා පැත්ත ප්‍රදේශය හැඳින්වෙන්නෙ මඩුගස් තලාව නමිනි. උමා ඔය ව්‍යාපෘතියට පැමිණි ඉරාන ජාතිකයන්ගේ ප්‍රධාන නවාතැන්පොළ පිsහිටා තිබෙන්නේ ඒ ප්රදේශයේය. එහෙත් ඔවුන් කෑම බීම ලබා ගන්න විසල් භෝජනාගාරය පිහිටා තිබෙන්නේ එතැන සිට කිලෝ මීටර් තුනක් පමණ දුරින් හුණුකැටිය අටේ කණුව ප්රදේශයේය. [B]'ගොඩක් වේලාවට ඒ අය කෑම්ප් සයිඩ් එකේ ඉඳලා රෙස්ටුරන්ට් එකට යන්නෙ පයින්. ඒ වෙලාවටත් ඇහැට පේන පුංචි ගෑනු ළමයෙක් පාරෙ ගියත් ඒ ළමයා දිහා බලලා මොන මොනව හරි කියලා හිනා වෙනවා.[/B] ගමේ ගෑනුත් කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා අපිට පේනවා. හුඟක්ම ඇවිත් ඉන්නේ පිටින්. වැඩියෙන්ම කෑම්ප් සයිඩ් එකේ වැඩට යන්නේ මිනිස්සු අතහැරලා ගිය ගෑනු. මේ ළඟ ගෙදරකත් නැවතිලා නුවර පැත්තෙ ගෑනු කෙනෙකුත් කෑම්ප් සයිඩ් එකේ වැඩට යනවා. ඒ ගෑනු කෙනා නම් එච්චර හොඳ කෙනෙක් නෙමෙයි. ඒ වගේ නරක අය දැන් අපේ ගම්වලට ඇවිත් ඉන්නවා...' ගමට සිදුව ඇති වින්නැහි තවත් ත්‍රිරෝද රථ රියෑදුරෙකු වන කරුණාරත්න එසේ විස්තර කළේය. 'පහුගිය කාලේ මම උමා ඔය සයිඩ් එකේ ලැබ් එකේ වාහනයක් වැඩ කළා. එතැනදී මොනරාගල, වැල්ලවාය එම්.ඕ.එච්.වලින් ඇවිත් අපේ ලේ පරීක්ෂා කළා. 'ඔයාලාගේ සයිඩ් එකේ ඒඩ්ස් තියෙන අය වැඩ කරනවා කියලා අපිට වාර්තා වෙලා තියෙනවා. ඒක නිසා තමයි ඔය ලේ පරීක්ෂා කළේ' ඒ සායනයට ආපු මිස් කෙනෙක් පස්සේ දවසක මාත් එක්ක වැල්ලවායේ ගිහින් එනකොට එහෙම කිව්වා. ඒත් ඒ පුද්ගලයන් ගමේ අයද පිට අයද කියලා දන්නෙ නෑ. ඉරාන හිර ගෙවල්වල හිටපු හිරකාරයන්වත් සයිඩ් එකේ වැඩට ගෙනත් කියලා ආරංචියක් තියෙනවා. කොහොම වුණත් මේ හැම දේකින්ම වෙන්නේ අපේ ගම් විනාශ වෙන එක තමයි...' ඒ කතා කළේ ප්‍රදේශයේ තරුණයකු වන විඡේසිංහය. ඔවුන් කියන කතාවලින් පසක් වන්නේ උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක ප්‍රදේශ ටිකෙන් ටික දූෂණය වෙමින් තිබෙන බවය. ඇල්ල ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රීවරයකු වන අමිල බස්නායක පළ කළ අදහස්වලින් තේරුම් යන්නේ ද උමා ඔය ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන ප්‍රදේශ ලෙඩ ගොඩක් වී ඇති බවය. [B]'ඔය ව්‍යාපෘතියේ වැඩට ඇවිත් ඉන්න ඉරාන ජාතිකයන් ඒ රටේ ජීවත් වෙන්නේ ආගමික නීති රිතීවලට යටත්ව කොටු වුණු අය විදිහට. මේ වගේ නිදහස් රටකට ආවහම ඔවුන් ඒ රටේදී කරන්න බැරි වෙච්ච දේවල් කරන්න හදනවා. සත්තු විදිහට හැසිරෙන්නෙ. ඒ මිනිස්සු මේ හෝටල්වලට ආවහම ගෙස්ට්ලා දිහා බලන්නේ පෙරේත විදිහට. ඉරාන්කාරයො හෝටලයකට ඇවිත් වාඩි වුණහම සමහර ගෙස්ට්ලා නැඟිටලා යනවා. සුද්දො ඒ තරමටම ඉරාන්කාරයන්ට අකැමැතියි. ඒ අය බස් එකක වාඩි වෙලා ගියත් අහුල ගත්ත සිංහල ගැට ගහලා කෙල්ලෙකුට පෝන් නම්බරයක් දෙන්න තමයි ට්‍රයි කරන්නේ. පුදුම මානසික අසහනකාරයෝ... මේ අයට ගෑනු සප්ලයි කරන කිහිප දෙනෙකුත් මේ ගම්වල ඉන්නවා. සල්ලි දෙනවා නම් අපේ මිනිස්සු මොනවද නොකරන්නේ...'[/B] මන්ත්‍රීවරයාගේ කරුණු දැක්වීමෙන් පසු ගමේ හාමුදුරුවො බැහැ දැක පැතිර යන රෝග බිය ගැන කරුණු කාරණා දැන ගැනීමට අපි කරඳගොල්ල රජමහා විහාරයට ද ගියෙමු. ගම්මානයෙන් කිලෝ මීටර් තුනක් පමණ කැලෑවට වෙන්නට පිහිටි එම විහාරස්ථානය දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන පන්සලකි. එහි විහාරාධිපති විදිහට වැඩ වාසය කරන කරඳගොල්ලේ සුගතරන්සි හිමිපාණන් ද අප සමග ප්‍රකාශ කර සිටියේ ප්‍රදේශය තුළ රෝග බියක් පැතිර යමින් තිබෙන බවට සාක්ෂි ලැබෙමින් පවතින බවය. උන්වහන්සේ පවසන ආකාරයට හුණුකැටිය, කුරුගම අවට ගම්මානවල සමාජ රෝග වැළඳුණු අය බදුල්ලෙන් ප්‍රතිකාර නොගෙන වෙනත් නගරවලින් ප්‍රතිකාර ගෙන ඇති බව ද තහවුරු වේ. තව ගමේ දැන උගත් බොහෝ අය මේ සම්බන්ධයෙන් අප සමග කතා බහ කළහ. ඒ සෑම කෙනෙකුගේම අදහස වූයේ එකෙක් දෙන්නෙක් කළ වරදකට මුළු ප්‍රදේශයම අපකීර්තියට පත්ව ඇති බවය. උමා ඔය ව්‍යාපෘතියේ සේවයට පැමිණ සිටින ඉරාන ජාතිකයන් යකඩ මිනිසුන් නොවේ. ඔවුන් ද ලේ,මස්,ඇට, වලින් හැදුණු හැඟීම් දැනීම් දැනෙන මිනිසුන්ය. රටකින් රටකට පැමිණිය ද ඔවුන්ගේ ඕනෑඑපාකම් වෙනස් වන්නේ නැත. එහෙයින් කෙසේ හෝ තම අවශ්‍යතා ඉටු කරගැනීමට ඔවුහු උත්සාහ දරන්නාහ. ඒ සඳහා යහමින් මුදල් වියහියදම් කරන්නාහ. එදා වේල ගැට ගසාගැනීමට නොහැකි මිනිසුන් ජීවත්වන දිළිඳු ගම්මානයකට එක පාරටම සල්ලි වැස්සක් වහින විට වැටෙන සල්ලි අහුලාගැනීමට මිනිස්සු පොර කති. ඒ පොරකෑම අතරේ විලි වසාගෙන සිටින රෙදි පිළි පවා කඩා හැලීමට ඉඩ තිබේ. සල්ලි 'බඩගින්න' නිසා නිරුවත වසා ගැනීම මිනිසුන්ට ද අමතක වේ. මුදල් ඉදිරියේ මිනිස්සු එතරම් අන්ධ වන්නාහ. පියවි සිහියට පැමිණෙන විට මුදල් කප්පරක් තිබුණත් සුව කළ නොහැකි රෝගීන් බවට පත්ව සිටින්නාහ. අපේ රටට මෙවැනි දේවල් අරුම නොවේ. මෙවැනි සිද්ධි සම්බන්ධයෙන් ඉතිහාසය ද සාක්ෂි දරන්නේය. එහෙයින් ව්‍යාපෘතිය පටන් ගත් මුල් අවදියේම සෞඛ්‍ය අංශවලින් සමාජ රෝග සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ව දැනුවත් කිරීමක් සිදු කළා නම් මෙවැනි අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ පෑමට සිදු නොවනු ඇත. තවම අශ්වයා පැන ගොස් නැත. දැන්ම ඉස්තාලය වසා දැම්මොත් මේ ව්‍යසනකාරී තත්ත්වය නියපොත්තෙන්ම කඩා දැමීමට හැකිය. එසේ නොමැතිව ඇල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා කළ ප්‍රකාශය විවේචනය කරමින් කාලය මිඩංගු කළොත් රෝග කාරකයා හුණුකැටියෙන් එහාට යන දවස වැඩි ඈතක නොවේ. කිසිදු සමාජ රෝගියෙක් 'මට සමාජ රෝගයක්' කියා දවුල් නාද කරන්නේ නැත. කරන ප්‍රතිකාරයක් ලබා ගන්නේ ද හොරෙන්ය. එහෙයින් ආරක්ෂාව තමන් සතුය. විශේෂ ස්තූතිය - හාලිඇල වීරසිංහ තරංග රත්නවීර ප්‍රදීප් මහකුමාර ඡායාරූප - ජගත් කණහැරආච්චි බෝගොඩ රත්නායක [/SIZE] - [url]http://www.divaina.com/2015/03/01/feature01.html[/url] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom