Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mara rajayak thamay apita thiyenne
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුන්ට වැඩිය නම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දහස් පාරක් හොඳා. මහින්ද ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා. හැබැයි මුන්ගේ වැරදි ආපහු හරවන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කාලේ මිනිස්සු මොනවා නැතත් නිදහසේ කාල ඇදල ජීවත් උනා. දින 100 ක් හදාගෙන මුන් මොන බොරුද කලේ . ආණ්ඩුව ආව දා ඉඳන් මොන පච ද ගහන්නේ. සාලාව පිපිරුව , කුනුකන්ද , නාය ගිය දේවල් , ගංවතුර , නියගය ..මේ එකක්වත් ආණ්ඩුව හරියට cordinate කළාද ? මම නම් කියන්නේ බැසිල් හොරා කෑවත් කරන වැඩේ හරියට කළා. මම දවසක් උදේ 4 ට colombo යනකොට ගෝඨා රාජගිරියේ ඇල ගාව වැඩ cordinate කරනවා. අපිට සාදාරණ සමාජයක් හදන්න කලින් ඉන්න සමාජෙ රැකගන්න ඕනේ. මම කියන්නේ රටක් කියල දෙයක් ඉතිරි වෙන්න නම් පේනතෙක් මානෙක නායකයෙක් නෑ. රටක් ඉතිරි වෙන දෙයක් පොඩියට හරි හිතන්න පුළුවන් මහින්ද මගත්තයගේ වෙන කෙනෙක් එනකන්. Russia වල පුටින් ගේ තියෙන්නෙත් පවුල් වාදයක් . මිනිහ ඒ දේ කරන්නේ අනෙක් උන්ව විස්වාස නැති නිසා . හැබැයි ඒ

රටට කව්රුත් අත ගහන්නේ නෑ. ISIS attack එකක් ආවොත් russia වලට එහෙ ඉන්න මුස්ලිම් සේරම ඉවරයි පැයකින්. අපි හරි කුහකයි . JVP උන් කැමති නෑ වෙන කෙනෙක් කාල ඇදල ඉන්නවට . රනිල් ගෙ තියෙන්නේ වෙනම agenda එකක් . 2002 දිත් උනේ මෙකමයි. පිටරට මිනිස්සුන්ට ඉඩම් විකුණන පණත සංශෝදනය කළා.තොග පිටින් ගම් පිටින් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. මහින්ද ආණ්ඩුවේත් සින්නක්කර ඉඩම් වික්කා. හැබැයි 2002 ඊට වැඩ දහස් ගුණයක් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. බුද්ධි අංශෙ විනාස කළා. මිල්ලේනියම් city සිද්දිය නිසා කොච්චර බුද්ධි අංශෙ අය මැරුණද., රනිල් කියන්නේ භයානක චරිතයක් . ලේසියෙන් අයින් වෙන කෙනෙක් නෙවෙයි. නායකත්ව මණ්ඩල ඕව මේවා..කවද ඉදන් දැම්මද...අපි රටක බලන්න ඕනේ අවරුදු 50 කට පස්සේ අපේ life එක මොන වගේ වෙයිද කියන එක. එක පාර වෙනස්කම් වෙන්නේ නෑ . රට ගැන දුකක් ඇතිවෙනවා. ඒත් මේ හැමදේම ඉක්මනට වෙනස් වෙයි.

[QUOTE="SSonic9999, post: 24423215, member: 374766"] [SIZE="4"][COLOR="DarkRed"]මුන්ට වැඩිය නම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව දහස් පාරක් හොඳා. මහින්ද ආණ්ඩුවේ වැරදි ගොඩක් තියනවා. හැබැයි මුන්ගේ වැරදි ආපහු හරවන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ කාලේ මිනිස්සු මොනවා නැතත් නිදහසේ කාල ඇදල ජීවත් උනා. දින 100 ක් හදාගෙන මුන් මොන බොරුද කලේ . ආණ්ඩුව ආව දා ඉඳන් මොන පච ද ගහන්නේ. සාලාව පිපිරුව , කුනුකන්ද , නාය ගිය දේවල් , ගංවතුර , නියගය ..මේ එකක්වත් ආණ්ඩුව හරියට cordinate කළාද ? මම නම් කියන්නේ බැසිල් හොරා කෑවත් කරන වැඩේ හරියට කළා. මම දවසක් උදේ 4 ට colombo යනකොට ගෝඨා රාජගිරියේ ඇල ගාව වැඩ cordinate කරනවා. අපිට සාදාරණ සමාජයක් හදන්න කලින් ඉන්න සමාජෙ රැකගන්න ඕනේ. මම කියන්නේ රටක් කියල දෙයක් ඉතිරි වෙන්න නම් පේනතෙක් මානෙක නායකයෙක් නෑ. රටක් ඉතිරි වෙන දෙයක් පොඩියට හරි හිතන්න පුළුවන් මහින්ද මගත්තයගේ වෙන කෙනෙක් එනකන්. Russia වල පුටින් ගේ තියෙන්නෙත් පවුල් වාදයක් . මිනිහ ඒ දේ කරන්නේ අනෙක් උන්ව විස්වාස නැති නිසා . හැබැයි ඒ රටට කව්රුත් අත ගහන්නේ නෑ. ISIS attack එකක් ආවොත් russia වලට එහෙ ඉන්න මුස්ලිම් සේරම ඉවරයි පැයකින්. අපි හරි කුහකයි . JVP උන් කැමති නෑ වෙන කෙනෙක් කාල ඇදල ඉන්නවට . රනිල් ගෙ තියෙන්නේ වෙනම agenda එකක් . 2002 දිත් උනේ මෙකමයි. පිටරට මිනිස්සුන්ට ඉඩම් විකුණන පණත සංශෝදනය කළා.තොග පිටින් ගම් පිටින් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. මහින්ද ආණ්ඩුවේත් සින්නක්කර ඉඩම් වික්කා. හැබැයි 2002 ඊට වැඩ දහස් ගුණයක් සුද්දෝ මෙහෙ ඉඩම් සින්නක්කර ගත්තා. බුද්ධි අංශෙ විනාස කළා. මිල්ලේනියම් city සිද්දිය නිසා කොච්චර බුද්ධි අංශෙ අය මැරුණද., රනිල් කියන්නේ භයානක චරිතයක් . ලේසියෙන් අයින් වෙන කෙනෙක් නෙවෙයි. නායකත්ව මණ්ඩල ඕව මේවා..කවද ඉදන් දැම්මද...අපි රටක බලන්න ඕනේ අවරුදු 50 කට පස්සේ අපේ life එක මොන වගේ වෙයිද කියන එක. එක පාර වෙනස්කම් වෙන්නේ නෑ . රට ගැන දුකක් ඇතිවෙනවා. ඒත් මේ හැමදේම ඉක්මනට වෙනස් වෙයි.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom