Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
margarita pizza(පිට්සා රැජින උපන් හැටි)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

margarita pizza(පිට්සා රැජින උපන් හැටි)

පිට්සා මාග්රරීටා යනු ලෝකයේ ජනප්රියම පීසා වර්ගයයි. 19 වැනි සියවසේ අග භාගය මෙහි උපත සිදුවූ වකවානුවයි. එකළ ඉතාලියේ පාලක පලමුවැනි උම්බර්ටෝ රජතුමාගේ අග මෙහෙසිය වූයේ ප්රංශයේ දකුණු හා ගිනිකොන දිශාවේ පිහිටි සව්වා නම් පළාතේ උපත ලද මාග්රට් කුමරියයි.

ඉතාලිය එකමුතුවී කොළ, සුදු, රතු වර්ණ ප්රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූ එදවස දිනක් උම්බර්ටෝ රජ යුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය.

ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. විශ්මයට පත් ආපන ශාලාවේ ප්රධාන අරක්කැමියා රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් එය සැළසුම් කොට පිළියෙළ කළේය.

ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිල් කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි යුෂද ඇතුළත් පිට්සා වර්ගයක් පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් මාග්රට් රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන මහත් ඉහළින් වර්ණනා කොට ඇත්තේය.

එයින් සතුටට පත් අරක්කැමියා විසින් එම පිට්සා වර්ගයට මාග්රට් රැජිනියගේ නම යෙදීය. අද ලොව ජනප්රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා මාග්රරීටා උපත ලැබුවේ එසේය.

අද ලොව බෙහෝ දෙනා ප්රංශයේ මාග්රට් රැජිනිය අමතක කොට පිට්සා මාග්රරීටා භුක්ති විඳිති. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පිරි පිට්සා ඇත්තේය. පිට්සාවක් කොතැනින් අනුභව කළද ප්රනීතය. විවිධ වර්ණයන්ගෙන් පිට්සාව හැඩ වැඩ වන්නේය. උණුසුම් පිට්සාවක් දිවට රස ගෙන දෙන්නේය. ලොකු, කුඩා, තුනී, මහත ලෙසද පිට්සාව පිළියෙළ වේ. එබැවින් වර්තමානයේදි පිට්සාව කාන්තාවට සම කිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිති. ඉතින් පිට්සාවක රස බැලීමට අකමැති කවරහුද?

[QUOTE="djjaya, post: 17221198, member: 461202"] [b]margarita pizza(පිට්සා රැජින උපන් හැටි)[/b] [SIZE=4] [IMG]http://recipetreasure.com/wp-content/uploads/2014/02/flatbread-margherita-pizza-recipe-treasure.jpg[/IMG] පිට්සා මාග්රරීටා යනු ලෝකයේ ජනප්රියම පීසා වර්ගයයි. 19 වැනි සියවසේ අග භාගය මෙහි උපත සිදුවූ වකවානුවයි. එකළ ඉතාලියේ පාලක පලමුවැනි උම්බර්ටෝ රජතුමාගේ අග මෙහෙසිය වූයේ ප්රංශයේ දකුණු හා ගිනිකොන දිශාවේ පිහිටි සව්වා නම් පළාතේ උපත ලද මාග්රට් කුමරියයි. ඉතාලිය එකමුතුවී කොළ, සුදු, රතු වර්ණ ප්රධාන වර්තමාන ඉතාලි ජාතික ධජය ස්ථාපිත වූ එදවස දිනක් උම්බර්ටෝ රජ යුවල ඉතාලියේ දකුණු දිශාවේ පිහිටි නාපෝලි නගරයේ සංචාරයක නිරතවී ඇත්තේය. ඒ අතර තුර දිවා අහාරය සදහා කුඩා ආපන ශාලාවකට ගොඩ වැදුණි. විශ්මයට පත් ආපන ශාලාවේ ප්රධාන අරක්කැමියා රජ පවුලට පිරි නැමිය යුතු රජ භෝජනය ගැන සිතමින් එය සැළසුම් කොට පිළියෙළ කළේය. ඒ අනුව ඉතාලි ධජයේ ඇති කොළ වර්ණයට බැසිල් කොළද, සුදු වර්ණයට චීස් ද , රතු වර්ණයට තක්කාලි යුෂද ඇතුළත් පිට්සා වර්ගයක් පිලියෙල කොට රජ යුවළට පිරිනැමීය. එය අනුභව කිරීමෙන් සතුටට පත් මාග්රට් රැජිනිය විසින් එම රසවත් පිට්සා වර්ගය ගැන මහත් ඉහළින් වර්ණනා කොට ඇත්තේය. එයින් සතුටට පත් අරක්කැමියා විසින් එම පිට්සා වර්ගයට මාග්රට් රැජිනියගේ නම යෙදීය. අද ලොව ජනප්රියම ඉතාලි ජාතික ආහාරයක් වන පිට්සා මාග්රරීටා උපත ලැබුවේ එසේය. අද ලොව බෙහෝ දෙනා ප්රංශයේ මාග්රට් රැජිනිය අමතක කොට පිට්සා මාග්රරීටා භුක්ති විඳිති. අද ලෝකයේ විවිධ රසයන්ගෙන් පිරි පිට්සා ඇත්තේය. පිට්සාවක් කොතැනින් අනුභව කළද ප්රනීතය. විවිධ වර්ණයන්ගෙන් පිට්සාව හැඩ වැඩ වන්නේය. උණුසුම් පිට්සාවක් දිවට රස ගෙන දෙන්නේය. ලොකු, කුඩා, තුනී, මහත ලෙසද පිට්සාව පිළියෙළ වේ. එබැවින් වර්තමානයේදි පිට්සාව කාන්තාවට සම කිරීමටද සමහර යුරෝපියෝ පුරුදුව සිටිති. ඉතින් පිට්සාවක රස බැලීමට අකමැති කවරහුද? [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom