Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marie Curie මාරි කියුරිගේ කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මරියා ස්කොඩොල්ස්කා කියුරි

[ATTACH=full]130472[/ATTACH]
මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු විද්‍යා ක්ෂේත්රයන් දෙකක නොබෙල් ත්‍යාගය දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ.

ලෝකෙ භයානකම පොතේ අයිතිකාරයා වෙන මාරිකියුරි තමා උඩ ඉන්නෙ..

එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක. ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.

මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.

Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්.

ඇගේ මරණය
1934 දී සැලැන්ෂස් සැවෝයිහි ඇගේ මරණය සිදුවූයේ (ඇට මිදුලු වර්ධනය නොවීම නිසා )සියලුම රුධිර සෛලවල ඇති ඌනතාවය හේතුවෙනි.මෙය ඇත්ත වශයෙන්ම සිදුවූයේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරවරණය වීමෙන් වන අතර විකිරණශීලී ද්‍රව්‍ය වලින් සිදුවන හානිය එකල සොයා ගෙන නොතිබුණු නිසාවෙනි. එමෙන්ම ඇයගේ බොහෝ කාර්යයන් සිදු කරන ලද්දේ කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් වන අතර විකිරණශීලී සමස්ථානික රැගත් නළ ඇය විසින් නිතරම තම පොකැට්ටුවේ දමා ගෙන යාම ද තම මේසයේ ලාච්චුවක දමා තිබීමද පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිදුකළේ මෙම මුලද්‍රව්‍ය අදුරේ දී ලබාදෙන කොළ පැහැයට හුරු නිල් පැහැති ආලෝකය නිසාය.

ඇය මිහිදන් කරන ලද්දේ සෝ (Sceaux)හි ඇගේ සැමියා මිහිදන් කළ සුසාන භූමියේදීම ය. නමුත් වසර 60 කට පසුව එනම් 1995 දී ඔවුන් සිදු කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුන් දෙදෙනාගේ භෂ්මාවශේෂ පැරීසියේ පැන්තන් නැමැති ස්ථානයට ගෙන යන ලද.

[ATTACH=full]130657[/ATTACH]
Radioactive Moive මාරි කියුරිගේ කතාව

[MEDIA=youtube]mU0oOUTo5zo[/MEDIA]

https://yts.mx/movies/radioactive-2019

https://piratelk.com/radioactive-2019-sinhala-subtitles/

හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26537797, member: 575597"] [TABLE] [TR] [TH]මරියා ස්කොඩොල්ස්කා කියුරි[/TH] [/TR] [TR] [TD][ATTACH type="full" alt="1623561873586.png"]130472[/ATTACH] මරියා ස්ක්ලොඩොස්කා කියුරි හෙවත් මාරි කියුරි ජීවත් වූ කාලය 1867 නොවැ. 07 සිට 1934 ජුලි 04 දක්වාය. ඇය පෝලන්තයේ හැදී වැඩුනු අතර පසු කාලයක දී ප්‍රංශ පුරවැසිභාවය ලබා ගත්තාය. ඇය භෞතික විද්‍යාඥවරියක් මෙන්ම රසායනික විද්‍යාඥවරියක් ද විය. විකිරණශීලතාවය නැමැති ක්ෂේත්රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ ඇය නොබෙල් ත්‍යාගය දෙවරක් දිනා ගැනීමට හැකියාව ලබා ගත්තාය. (වර්තමානය වනතුරු [URL='https://si.wikipedia.org/wiki/%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F']විද්‍යා[/URL] ක්ෂේත්රයන් දෙකක [URL='https://si.wikipedia.org/wiki/%E0%B6%B1%E0%B7%9C%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B7%8A_%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B6%BA']නොබෙල් ත්‍යාගය[/URL] දිනාගත් එකම පුද්ගලයා ඇයවේ.) එමෙන්ම පැරිස් විශ්වවිද්‍යාලයේ ප්‍රථම කාන්තා මහාචාර්යවරිය ද ඇය වේ. ලෝකෙ භයානකම පොතේ අයිතිකාරයා වෙන මාරිකියුරි තමා උඩ ඉන්නෙ.. 🙂❤️ එයාගෙ පොත් විතරක් නෙමෙ..ඇදුම්, ගෙදර හැමදෙයක්ම භයානකයි. මොකද මාරි වැඩ කරෙ Radiation එකත් එක්ක..නැත්තන් විකිරණශීලී ද්‍රව්‍ය එක්ක.😶 ඒවගෙන් එච්චර දෙයක් වෙන්න පුලුවන් කියල ඒවා ගැන පර්යේෂණ කරද්දි දැනන් ඉන්නෙ නැනෙ. ඉතින් ඒක හින්දා මෙයා ප්ලූටෝනියම්, තෝරියම් කෑලි සාක්කුවෙත් දාගෙන ගියාලු.🙂💔 මාරිගෙ notes තවමත් පරිස්සමට තියල තියනවා. ඒවා කියවන්න ඕනනම්..වෙනම කාමරයක් තියනව. වෙනම ඇදුමුත් තියනව. මොකද නිකන්ම කියවන්න ගියොත් එලියට එන්න වෙන්නෙ ජීවිත කාලෙන් යම් කාලයක් නැතිකරගෙන.🙂💔 Radiation හින්දා මාරි අවුරුදු 66 දි මැරෙනව. ඒ වගේම එයාගෙ අසල්වැසියො ත් මැරුනෙ පිළිකා වලින්. [HEADING=1]ඇගේ මරණය[/HEADING] 1934 දී සැලැන්ෂස් සැවෝයිහි ඇගේ මරණය සිදුවූයේ (ඇට මිදුලු වර්ධනය නොවීම නිසා )සියලුම රුධිර සෛලවල ඇති ඌනතාවය හේතුවෙනි.මෙය ඇත්ත වශයෙන්ම සිදුවූයේ විකිරණශීලීතාවයට බොහෝ වේලාවක් නිරවරණය වීමෙන් වන අතර විකිරණශීලී ද්‍රව්‍ය වලින් සිදුවන හානිය එකල සොයා ගෙන නොතිබුණු නිසාවෙනි. එමෙන්ම ඇයගේ බොහෝ කාර්යයන් සිදු කරන ලද්දේ කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකරමින් වන අතර විකිරණශීලී සමස්ථානික රැගත් නළ ඇය විසින් නිතරම තම පොකැට්ටුවේ දමා ගෙන යාම ද තම මේසයේ ලාච්චුවක දමා තිබීමද පුරුද්දක් කරගෙන සිටියාය. එසේ සිදුකළේ මෙම මුලද්‍රව්‍ය අදුරේ දී ලබාදෙන කොළ පැහැයට හුරු නිල් පැහැති ආලෝකය නිසාය. ඇය මිහිදන් කරන ලද්දේ සෝ (Sceaux)හි ඇගේ සැමියා මිහිදන් කළ සුසාන භූමියේදීම ය. නමුත් වසර 60 කට පසුව එනම් 1995 දී ඔවුන් සිදු කළ සේවයට ගෞරව කිරීමක් වශයෙන් ඔවුන් දෙදෙනාගේ භෂ්මාවශේෂ පැරීසියේ පැන්තන් නැමැති ස්ථානයට ගෙන යන ලද. [ATTACH type="full"]130657[/ATTACH] [SIZE=5][COLOR=rgb(247, 218, 100)]Radioactive Moive [/COLOR][/SIZE]මාරි කියුරිගේ කතාව [MEDIA=youtube]mU0oOUTo5zo[/MEDIA] [URL]https://yts.mx/movies/radioactive-2019[/URL] [URL]https://piratelk.com/radioactive-2019-sinhala-subtitles/[/URL] හිතනවා මොකක් හරි දෙයක් දැනගන්න ඇති කියලා..හැමෝටම සුභ දවසක්...😗 [/TD] [/TR] [/TABLE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom