Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marino Mall -New Shopping mall by Damro
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

දම්රෝ ලගේ අලුතෙන්ම දාපු Marino Mall and Beach Hotel එක, අනිවා ගිහින් බලන්න.

මේ හොටෙල් එකේ රූම්ස් 289 විතර තියනවා කියල තමයි කියන්නේ. උඩම තට්ටුවේ ලංකාවේ ලොකුම Rooftop Infinity Pool එක තියනවා garden එකක් එක්ක. තවම ගොඩක් ශෝප්ස් open කරලා නැහැ. 9D VR cinema එකකුත් තියනවා එකට 300Rs ගන්නේ.

Location

MC එක පැත්තේ ඉඳල කොල්ලුපිටිය පැත්තට 500m වගේ යනකොට left side එකේ තියෙන්නේ, හරියටම බගතලේ පාර ඉස්සරහ.

Google maps-Link

AMUSEMENT PARK

මේකේ තියන හොඳම එක තමයි gaming arcade එක. VR Games ගොඩක් තියනවා, VR rides , VR Roller Coaster. ඒ වගේම Climbing wall එකකුත් තියනවා. මේ ඔක්කොම 200-300RS.

Food Cort

Curry Stop | Sri Lankan Cuisine

Bharat Bhojan | Indian Cuisine

Western Bay | Western Cuisine

Middle Eastern | Arabic Cuisine

Far Eastern | Asian Cuisine [ chinese]

ටිකක් පොඩි menu එකක් තියෙන්නේ. portion එකට හොඳ මීට් potion එකක් හම්බෙනවා. මේකේ එක portion එකක් එක්කෙනෙක්ට තමයි ඇති, හැබැයි හොඳට කන බොන කෙනෙක්ට නම් ගැවෙන්න වත් මදි 400-600rs වගේ rice or noodles කන්න පුළුවන්. Coffee ෂොප් එකකුත් තියනවා.රෙස්ටුරෙන්ට් type තමයි food court එක හදල තියෙන්නේ. එළියේ ඕපන් ඒරියා එකක් තියනවා Marine Drive එකට face කරල.

Menu ටික බලන්න මෙතන ඔබන්න

Shopping Mall එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න

හොටෙල් එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න

[QUOTE="cvgdude, post: 23484666, member: 109631"] [SIZE="4"][B][B]දම්රෝ ලගේ අලුතෙන්ම දාපු Marino Mall and Beach Hotel එක, අනිවා ගිහින් බලන්න. මේ හොටෙල් එකේ රූම්ස් 289 විතර තියනවා කියල තමයි කියන්නේ. උඩම තට්ටුවේ ලංකාවේ ලොකුම Rooftop Infinity Pool එක තියනවා garden එකක් එක්ක. තවම ගොඩක් ශෝප්ස් open කරලා නැහැ. 9D VR cinema එකකුත් තියනවා එකට 300Rs ගන්නේ. [/B] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag6.jpg[/IMG] [B]Location[/B] MC එක පැත්තේ ඉඳල කොල්ලුපිටිය පැත්තට 500m වගේ යනකොට left side එකේ තියෙන්නේ, හරියටම බගතලේ පාර ඉස්සරහ. Google maps-[URL="https://www.google.lk/maps/place/Marino+Mall/@6.9003783,79.8529095,15z/data=!4m5!3m4!1s0x0:0x3b9f2109905dde6d!8m2!3d6.9003783!4d79.8529095"]Link[/URL] [B]AMUSEMENT PARK[/B] මේකේ තියන හොඳම එක තමයි gaming arcade එක. VR Games ගොඩක් තියනවා, VR rides , VR Roller Coaster. ඒ වගේම Climbing wall එකකුත් තියනවා. මේ ඔක්කොම 200-300RS. [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag0.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag1.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag2.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag3.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag4.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/vrcenter/gallery/galimag5.jpg[/IMG] [IMG]http://www.marinomall.com/image/amusmentpark/gallery/galimg1.jpg[/IMG][/B][/SIZE] [B][SIZE="4"]Food Cort[/SIZE][/B] [SIZE="4"][LIST] [*]Curry Stop | Sri Lankan Cuisine [*]Bharat Bhojan | Indian Cuisine [*]Western Bay | Western Cuisine [*]Middle Eastern | Arabic Cuisine [*]Far Eastern | Asian Cuisine [ chinese] [/LIST][/SIZE] [IMG]http://www.marinomall.com/image/foodemporium/slider/img6.jpg[/IMG] [B][SIZE="4"]ටිකක් පොඩි menu එකක් තියෙන්නේ. portion එකට හොඳ මීට් potion එකක් හම්බෙනවා. මේකේ එක portion එකක් එක්කෙනෙක්ට තමයි ඇති, හැබැයි හොඳට කන බොන කෙනෙක්ට නම් ගැවෙන්න වත් මදි 400-600rs වගේ rice or noodles කන්න පුළුවන්. Coffee ෂොප් එකකුත් තියනවා.රෙස්ටුරෙන්ට් type තමයි food court එක හදල තියෙන්නේ. එළියේ ඕපන් ඒරියා එකක් තියනවා Marine Drive එකට face කරල.[/SIZE][/B] [URL="http://www.marinomall.com/dining.php"][SIZE="4"][B]Menu ටික බලන්න මෙතන ඔබන්න[/B][/SIZE][/URL] [URL="http://www.marinomall.com"]Shopping Mall එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න[/URL] [URL="http://www.marinobeach.com"]හොටෙල් එක ගැන විස්තර දැනගන්න මෙතන ඔබන්න[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom