Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Old Hits
Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ

මාරියාව යනු විශාල රැල්ලකි. සුනාමියක් යනු මාරියාවේ දරුණු අවස්ථාවක් ලෙස සැලකේ. ධීවරයාට මාරියාව යනු කරදර දුක් දොම්නස් කන්දකි. ධීවරයා මාරියාවට නවතින ලෙස ආයාචනා කරයි.

මෙතැනින් අහන ගමන් පහලින් කියවන්න.

මාරියාවේ මාරියාවේ මාරියාවේ

මාරියාවේ ඔහෙ නවතින්නේ

සමාවෙලා මේ දුක අහපන්නේ

වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ

වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි

සතුට සාම සොම්නස නොරැඳෙන්නේ

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි

සතුට සාම සොම්නස නොරැඳෙන්නේ

මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ

වළාලයට ඉඩදී පලයන්නේ

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි

හද තුල මෙලවී ඇවිලෙන්නේ

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි

හද තුල මෙලවී ඇවිලෙන්නේ

මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ

වළාලයට ඉඩදී පලයන්නේ

මාරියාවේ මාරියාවේ මාරියාවේ

මාරියාවේ මාරියාවේ මාරියාවේ

වළාලය යනු මුහුදේ යෑමට සුදුසු කාලයයි.

කලින් මාරියාවෙන් ඔහු හොඳටම බැටකා ඇතිසේය. ඔහුට කිසිම සැනසීමක් නැති සෙයකි.

නුඹ ආදා සිට පැළ අඳුරේ මයි

සතුට සාම සොම්නස නොරැඳෙන්නේ

ඔහුගේ ආදරණීය බිරින්දෑ මාරියාවෙන් රැගෙන ගියා වැනිය.

නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි

හද තුල මෙලවී ඇවිලෙන්නේ

යන පදවැලෙන් ගම්‍ය වන්නේ එය නොවේද?

ඉතා සුවිශේෂී ගණයේ ගීතයක් මෙය. පදරචනයහි භාව ගම්‍ය කිරීමේ හැකියාව හා කපුගේ ගේ සුවිශිෂ්ඨ ගායන කෞශල්‍යය මොනවට පැහැදිලි කරන ගීතයක් ලෙසය කතෘට හැඟෙන්නේ. මේ තේමාව ඔස්සේ ගැයිත ගීත බොහොමයක් අතරෙන් මෙය විශේෂ වන්නේ එහෙයිනි.

රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ තවත් අනගි නිර්මාණයක්.

ඉතා සංකීර්ණ හැඟීම් මාලාවක් ජනිත කරන්නට සමත් වෙන සංයෝජනක් , ඇසූ මුල් අවස්ථාවේ මට කිසිම විශේෂයක් නොදැනුනු නමුදු අර්ථ රසය වරක් අත්විඳි පසු මගේ ප්‍රියතම ගීයක් බවට මේ පත්විණ.

සංගීතයත් කපුගේ මහතාගෙන් මයි. මේ මානව හිතවාදියා ගැන ලිවීමට බොහෝයි. තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පැමිණේවි.

ඔබටත් යමක් හැඟිණි නම් කොමෙන්ටු විවෘතයි.

ගොඩාක් ස්තුතියි වැම්පයර් සහොදරයා...

[QUOTE="sihina_lahiru, post: 8215802, member: 149577"] [b]Mariyawe – Gunadasa Kapuge | මාරියාවේ - ගුණදාස කපුගේ[/b] [URL="http://lh5.ggpht.com/_lhLGyqJoMNs/TDpxNV59cgI/AAAAAAAAAH8/2hbGFfUnDXs/s1600-h/kapuge3.gif"][IMG]http://lh4.ggpht.com/_lhLGyqJoMNs/TDpxOSssvqI/AAAAAAAAAIA/qfVQXYNolsw/kapuge_thumb1.gif?imgmax=800[/IMG][/URL] [SIZE=4]මාරියාව යනු විශාල රැල්ලකි. සුනාමියක් යනු මාරියාවේ දරුණු අවස්ථාවක් ලෙස සැලකේ. ධීවරයාට මාරියාව යනු කරදර දුක් දොම්නස් කන්දකි. ධීවරයා මාරියාවට නවතින ලෙස ආයාචනා කරයි. [/SIZE] [SIZE=4][URL="http://dl.dropbox.com/u/741419/MARIYAWE.mp3"]මෙතැනින් අහන ගමන්[/URL] පහලින් කියවන්න.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]මාරියාවේ මාරියාවේ මාරියාවේ මාරියාවේ ඔහෙ නවතින්නේ සමාවෙලා මේ දුක අහපන්නේ වියරු විලාසෙන් ඇයි නුඹ එන්නේ වළාලයට ඉඩදී පලයන්නේ [/SIZE] [SIZE=4]නුඹ ආදා සිට පැළ අඳුරේ මයි සතුට සාම සොම්නස නොරැඳෙන්නේ නුඹ ආදා සිට පැළ අඳුරේ මයි සතුට සාම සොම්නස නොරැඳෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ වළාලයට ඉඩදී පලයන්නේ [/SIZE] [SIZE=4]නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි හද තුල මෙලවී ඇවිලෙන්නේ නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි හද තුල මෙලවී ඇවිලෙන්නේ මේ දුක් දෙන්නට ඇයි නුඹ එන්නේ වළාලයට ඉඩදී පලයන්නේ [/SIZE] [SIZE=4]මාරියාවේ මාරියාවේ මාරියාවේ මාරියාවේ මාරියාවේ මාරියාවේ [/SIZE] [SIZE=4]වළාලය යනු මුහුදේ යෑමට සුදුසු කාලයයි.[/SIZE] [SIZE=4]කලින් මාරියාවෙන් ඔහු හොඳටම බැටකා ඇතිසේය. ඔහුට කිසිම සැනසීමක් නැති සෙයකි. [/SIZE] [SIZE=4]නුඹ ආදා සිට පැළ අඳුරේ මයි සතුට සාම සොම්නස නොරැඳෙන්නේ [/SIZE] [SIZE=4]ඔහුගේ ආදරණීය බිරින්දෑ මාරියාවෙන් රැගෙන ගියා වැනිය. [/SIZE] [SIZE=4]නුඹ ආදා සිට නිවුනු ලිපේ ගිනි හද තුල මෙලවී ඇවිලෙන්නේ [/SIZE] [SIZE=4]යන පදවැලෙන් ගම්‍ය වන්නේ එය නොවේද? [/SIZE] [SIZE=4]ඉතා සුවිශේෂී ගණයේ ගීතයක් මෙය. පදරචනයහි භාව ගම්‍ය කිරීමේ හැකියාව හා කපුගේ ගේ සුවිශිෂ්ඨ ගායන කෞශල්‍යය මොනවට පැහැදිලි කරන ගීතයක් ලෙසය කතෘට හැඟෙන්නේ. මේ තේමාව ඔස්සේ ගැයිත ගීත බොහොමයක් අතරෙන් මෙය විශේෂ වන්නේ එහෙයිනි. [/SIZE] [SIZE=4]රණ්බන්ඩා සෙනවිරත්නයන්ගේ තවත් අනගි නිර්මාණයක්.[/SIZE] [SIZE=4]ඉතා සංකීර්ණ හැඟීම් මාලාවක් ජනිත කරන්නට සමත් වෙන සංයෝජනක් , ඇසූ මුල් අවස්ථාවේ මට කිසිම විශේෂයක් නොදැනුනු නමුදු අර්ථ රසය වරක් අත්විඳි පසු මගේ ප්‍රියතම ගීයක් බවට මේ පත්විණ. [/SIZE] [SIZE=4]සංගීතයත් කපුගේ මහතාගෙන් මයි. මේ මානව හිතවාදියා ගැන ලිවීමට බොහෝයි. තවත් ලිපි කිහිපයක් ඉදිරියේදී පැමිණේවි.[/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=4]ඔබටත් යමක් හැඟිණි නම් කොමෙන්ටු විවෘතයි.[/SIZE] [SIZE=4][SIZE=3][COLOR=Red][B]ගොඩාක් ස්තුතියි වැම්පයර් සහොදරයා...[/B][/COLOR][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom