Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Mark zuckerberg ගේ FB එකත් හැක් වෙලා…
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mark zuckerberg ගේ FB එකත් හැක් වෙලා…

පලස්තීනු ජාතික systems information විශේෂඥයෙක් වන Khalil Shreateh විසින් Facebook හි ඇති වරදක්, අනතුරක සේයාවක් (vulnerability)Facebook’s security කණ්ඩායමට අවබෝධ කර වීමට දෙවරක් ම උත්සාහ කලත් එම උත්සාහය පල රහිත වුවක් වුනා. ඔවුන් එම වරද පිළිගැනීමට තරම් කාරුණික නොවූ හෙයින් Khalil Shreateh ට සිදු වුනා එය සනාත කර පෙන්න්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ Facebook හි හිමිකරු වන Mark Zuckerberg ගේ Facebook ගිණුමයි. Enrique Iglesias ගේ වීඩියෝ පටයක් Zuckerberg ගේ පාසල් කාලයේ යහළුවකු වන Sarah Goodin ගේ Facebook ගිණුමේ පල කරමින් ඔහු Facebook හි ඇති මෙම වරද ලොවටම සනාථ කර පෙන්නුවා. Sarah Goodin හා Khalil Shreateh Facebook මිතුරන් නොවෙයි. ඒ වගේම දෙදෙනා අතර කිසිම සම්බන්ධතාවයකුත් නැහැ. නමුත් Facebook හි දැනට පවතින මෙම දෝෂය නිසා Facebook මිතුරන් නොවුනත් ඔවුන්ගේ wall එකෙහි විවිධ දේ පල කිරීමට ඇති හැකියාව තිබෙනවා.

නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා.

මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.

[YOUTUBE]F9J8U9ZpEnw[/YOUTUBE]

ගත්තේ මෙතනින්

[QUOTE="@119, post: 15474960, member: 295625"] [b]Mark zuckerberg ගේ FB එකත් හැක් වෙලා…[/b] [CENTER][SIZE="4"]පලස්තීනු ජාතික systems information විශේෂඥයෙක් වන Khalil Shreateh විසින් Facebook හි ඇති වරදක්, අනතුරක සේයාවක් (vulnerability)Facebook’s security කණ්ඩායමට අවබෝධ කර වීමට දෙවරක් ම උත්සාහ කලත් එම උත්සාහය පල රහිත වුවක් වුනා. ඔවුන් එම වරද පිළිගැනීමට තරම් කාරුණික නොවූ හෙයින් Khalil Shreateh ට සිදු වුනා එය සනාත කර පෙන්න්වීමට. ඒ සඳහා ඔහු යොදා ගත්තේ Facebook හි හිමිකරු වන Mark Zuckerberg ගේ Facebook ගිණුමයි. Enrique Iglesias ගේ වීඩියෝ පටයක් Zuckerberg ගේ පාසල් කාලයේ යහළුවකු වන Sarah Goodin ගේ Facebook ගිණුමේ පල කරමින් ඔහු Facebook හි ඇති මෙම වරද ලොවටම සනාථ කර පෙන්නුවා. Sarah Goodin හා Khalil Shreateh Facebook මිතුරන් නොවෙයි. ඒ වගේම දෙදෙනා අතර කිසිම සම්බන්ධතාවයකුත් නැහැ. නමුත් Facebook හි දැනට පවතින මෙම දෝෂය නිසා Facebook මිතුරන් නොවුනත් ඔවුන්ගේ wall එකෙහි විවිධ දේ පල කිරීමට ඇති හැකියාව තිබෙනවා.[/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/msg-to-sarah.jpg[/IMG] [SIZE="4"]නමුත් Facebook විසින් Khalil සිදු කල සියලු අනතුරු හැඟවීම් ප්රතික්ෂේප කරමින් කියා සිටියේ එය Facebook හි දෝෂයක් ["was not a bug"] නොවන බවයි. කිමද එම post එක දැක ගැනීමට හැකියාව ලැබුනේ Goodin ගේ මිතුරන්ට පමණක් වූ නිසා. මෙයින් දැඩි කනස්සල්ලට පත් Shreateh, Mark Zuckerberg ගේ Facebook ගිණුමෙහි පහත පරිදි Zuckerberg ගේ privacy නැති කිරීම සම්බන්ධව සමාව ඉල්ලා ඔහුට සිදු වූ සියල්ල සටහන් කරනු ලැබුවා. නමුත් මේ වන විට Zuckerberg ගේ Facebook ගිණුමෙහි එම post එක දක්නට ලැබෙන්නේ නැහැ. එය දුටු වහාම ඔවුන් එය ඉවත් කරනු ලැබූ අතර Shreateh ගේ Facebook ගිණුම ද අවලංගු කරනු ලැබුවා. එතරම මේ සම්බන්ධ සියලු තොරතුරු Facebook ආරක්ෂක අංශයට දැනුම් දෙන ලෙසත් Shreateh ව සම්බන්ධ කර ගනිමින් ඔහුට කියා සිටියා.[/SIZE] [IMG]http://www.trickslanka.com/wp-content/uploads/19.jpg[/IMG] [YOUTUBE]F9J8U9ZpEnw[/YOUTUBE] ගත්තේ [URL="http://www.trickslanka.com/mark-zuckerberg-facebook-profile-page-hacked/"]මෙතනින්[/URL][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom