Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
marriage help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සමහර අය ඉරීසියාවටත් එක එක කාථා කියනවා.හිතේ සැකයත් තියන් බඳින්න එපා.උඹට පණිවුඩය දුන්න විශ්වාසවන්ත මාර්ගයෙන් අහන්න බැරිද.එයා කලින් බඳලා හිටියා කියන්න හේතු මොනවාද කියලා.සමනයෙන් එ් ගෑනු ලමයා ඉස්ල්ලා බැඳලා හිටපු කෙනෙක් ගැන දන්නවා ඇති.එහෙම තොරතුරු හොයන්න.

ඔයා බඳින්න ඉන්න කෙල්ලෙගේ ගම පැත්තේ සොදිසියක් දාන්න පුළුවන්.මම උඹට වැඩක් කියන්ම්.....නිකන් ගමේ ගිහින් බැහැලා ,උඹ යන්න එපා වෙන කවුරුහරි දම්මලා හරි එ කෙල්ල ඉන්න පැත්තට ගිහින් සොදිසියක් දාන්න.එ කෙල්ලෙගේ නම කියලා .එ කෙල්ලෙ ගෙවල් කෙහෙද?අනම් මනම් විස්තර ඒ අතර තුර අහපන් එකපාරට දන්නවා වගේ. එයා බැඳලා ඉන්න මහත්තයා ඉන්නේ කොහෙද කියලා.එහෙම බැඳලා හිටියානම් ලීක් කරගන්න පුළුවන් වෙයි...විශෙෂයෙනම් කඩයෙකට වාගේ ගිහින් චැට් එකක් දාන් ඉන්න ගමන් වාගෙ තමයි හොයන්න ඕනේ.මම උඹට ඔය උදාරනයක් දුනනේ.

ගොඩක් අය ඉන්නවා ඔය වාගේ අද දෙවෙනි කාසද කරනව මිනිස්සු රවට්ටලා.අපිට කියන්න බැහැ උඹේ කේලල එහෙම ඇති කියලා .නමුත් උඹ කිව්වානේ විශ්වාසවන්ත් අරංචි මාර්ගයක් කියලා එහෙනම් ඉතින් .ඒ කාරණාව අහක දාන්න බැහැ වාගේ.........

[QUOTE="Chrisrg, post: 17056372, member: 372380"] සමහර අය ඉරීසියාවටත් එක එක කාථා කියනවා:oo:.හිතේ සැකයත් තියන් බඳින්න එපා:dull:.උඹට පණිවුඩය දුන්න විශ්වාසවන්ත මාර්ගයෙන් අහන්න බැරිද.එයා කලින් බඳලා හිටියා කියන්න හේතු මොනවාද කියලා:dull:.සමනයෙන් එ් ගෑනු ලමයා ඉස්ල්ලා බැඳලා හිටපු කෙනෙක් ගැන දන්නවා ඇති.එහෙම තොරතුරු හොයන්න.:dull: ඔයා බඳින්න ඉන්න කෙල්ලෙගේ ගම පැත්තේ සොදිසියක් දාන්න පුළුවන්:baffled:.මම උඹට වැඩක් කියන්ම්:rolleyes:.....නිකන් ගමේ ගිහින් බැහැලා ,උඹ යන්න එපා වෙන කවුරුහරි දම්මලා හරි එ කෙල්ල ඉන්න පැත්තට ගිහින් සොදිසියක් දාන්න:D.එ කෙල්ලෙගේ නම කියලා .එ කෙල්ලෙ ගෙවල් කෙහෙද?:dull:අනම් මනම් විස්තර ඒ අතර තුර අහපන් එකපාරට දන්නවා වගේ. එයා බැඳලා ඉන්න මහත්තයා ඉන්නේ කොහෙද කියලා.එහෙම බැඳලා හිටියානම් ලීක් කරගන්න පුළුවන් වෙයි...විශෙෂයෙනම් කඩයෙකට වාගේ ගිහින් චැට් එකක් දාන් ඉන්න ගමන් වාගෙ තමයි හොයන්න ඕනේ.මම උඹට ඔය උදාරනයක් දුනනේ.:dull: ගොඩක් අය ඉන්නවා ඔය වාගේ අද දෙවෙනි කාසද කරනව මිනිස්සු රවට්ටලා.අපිට කියන්න බැහැ උඹේ කේලල එහෙම ඇති කියලා .නමුත් උඹ කිව්වානේ විශ්වාසවන්ත් අරංචි මාර්ගයක් කියලා එහෙනම් ඉතින් .ඒ කාරණාව අහක දාන්න බැහැ වාගේ.........:dull: [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom