Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marriage Proposal Problem.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ලා මම දැන් අවුරුදු 4 Canada වල ඉන්නෙ. කලවයසත් හරි නිසා පහුගිය කාලේ ගෙදරිනුත් බර බරේ නිසා ලංකාවට ඇවිත් ගිය සතියේ මම ගියා proposal එකක් බලන්න.

අම්මල තමා කතාකරගෙන තිබුනේ.. එයාල ටිකක් අදුරන කට්ටියක්. family එක හොඳයි, කෙල්ලත් කියන්න වරදක් නෑ, පෙනුම තියනව, ලොකුවට ඉගෙනගේනනම් නෑ A/L කරල ඊට පස්සේ Management Diploma එකක් කරල දැන් private company එකක වැඩ කරනව.

දැන් ටික දවසක් අපි දෙන්න කතා බහ කරනව, ඒත් සීන් එක කියන්නෙ මට එයා ගැන එහෙම ලොකුවට feeling එකක් එන්නෙ නැහැ. එයා මට කැමති, ගෙදරටත් කියල මට කැමති කියල දැන් එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල.

අපේ ගෙදරින් දැන් මට කරදරේ ඉක්මනට තීරණයක් ගන්න කියල. ඒත් මට තාම හිත ගන්න බෑ මොකද කරන්නේ කියල. එයා එයාගේ යාලුවටත් කියලලු මන් ගැන. එහෙම marry කරන්න ඕනෙ කියල කිසිම feeling එකක් නැතුව ගෙදර අයට ඕනවට marry කරල පස්සේ අවුල් වෙයිද කියන ප්රශ්නේ තමා මට දැන් තියෙන්නෙ.

උඹලත් ඔය වගේ proposal වලින් කෙල්ලෝ බලල අත්දැකීම් එහෙම ඇතිනේ, මටත් පොඩි advice එකක් දෙන්නකෝ මේ ගැන. මම මොකක්ද ගන්න ඕනෙ තීරණේ කියල.

පසු ලිවිම..

මේකට reply කරපු හැමෝටම thanks. මම තීරණයක් ගත්ත, ඒ කියන්නෙ මම තවත් එයාට බලාපොරොත්තු දෙන්නෙ නැතුව මම කෙලින්ම කිව්ව මට මේක කරන්න බෑ කියල. මගෙ පවුලේ අයගේ වගේම එයාගේ පවුලේ අයගෙත්, එයාගෙත් බලාපොරොත්තු නැති උනා.. ඒත් මන් අකමැති කෙනෙක් බැඳල මගෙ ජීවිතේ අවුල් කරගන්න මට කිසිම උවමනාවක් නෑ. තාත්ත මට මට කියපු දේවල් මට මෙතන කියන්න බෑ මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ මගේම තාත්ත මට එහෙම බනි කියල. මම එයාලගේ බලාපොරොත්තු කවදාවක් කඩ කරල නෑ, ඒත් මගෙ ජීවිතේ වැදගත් දේක තීරණේ මගෙ කැමැත්තෙන් ගන්න ඕනෙ, මම එක එයාලට තේරුම් කරල කිව්ව.

මේකට reply කරපු හැමෝටම බොහොම ස්තුති. මම අයෙත් Canada යනවා, ඒ යන්නෙ ගොඩක් දේවල් හිතේ තියාගෙන.. අනාගතේ ගැන හොඳ විදිහේ බලාපොරොත්තු තියාගෙන මම ඔයාලගෙන් සමුගන්නම්.

[QUOTE="Tequiila, post: 20500622, member: 413690"] [SIZE="3"]මචන්ලා මම දැන් අවුරුදු 4 Canada වල ඉන්නෙ. කලවයසත් හරි නිසා පහුගිය කාලේ ගෙදරිනුත් බර බරේ නිසා ලංකාවට ඇවිත් ගිය සතියේ මම ගියා proposal එකක් බලන්න. අම්මල තමා කතාකරගෙන තිබුනේ.. එයාල ටිකක් අදුරන කට්ටියක්. family එක හොඳයි, කෙල්ලත් කියන්න වරදක් නෑ, පෙනුම තියනව, ලොකුවට ඉගෙනගේනනම් නෑ A/L කරල ඊට පස්සේ Management Diploma එකක් කරල දැන් private company එකක වැඩ කරනව. දැන් ටික දවසක් අපි දෙන්න කතා බහ කරනව, ඒත් සීන් එක කියන්නෙ මට එයා ගැන එහෙම ලොකුවට feeling එකක් එන්නෙ නැහැ. එයා මට කැමති, ගෙදරටත් කියල මට කැමති කියල දැන් එයාලගේ ගෙදරින් අපේ ගෙදරට කියල. අපේ ගෙදරින් දැන් මට කරදරේ ඉක්මනට තීරණයක් ගන්න කියල. ඒත් මට තාම හිත ගන්න බෑ මොකද කරන්නේ කියල. එයා එයාගේ යාලුවටත් කියලලු මන් ගැන. එහෙම marry කරන්න ඕනෙ කියල කිසිම feeling එකක් නැතුව ගෙදර අයට ඕනවට marry කරල පස්සේ අවුල් වෙයිද කියන ප්රශ්නේ තමා මට දැන් තියෙන්නෙ. උඹලත් ඔය වගේ proposal වලින් කෙල්ලෝ බලල අත්දැකීම් එහෙම ඇතිනේ, මටත් පොඩි advice එකක් දෙන්නකෝ මේ ගැන. මම මොකක්ද ගන්න ඕනෙ තීරණේ කියල. [/SIZE] ..................... පසු ලිවිම.. [SIZE="3"]මේකට reply කරපු හැමෝටම thanks. මම තීරණයක් ගත්ත, ඒ කියන්නෙ මම තවත් එයාට බලාපොරොත්තු දෙන්නෙ නැතුව මම කෙලින්ම කිව්ව මට මේක කරන්න බෑ කියල. මගෙ පවුලේ අයගේ වගේම එයාගේ පවුලේ අයගෙත්, එයාගෙත් බලාපොරොත්තු නැති උනා.. ඒත් මන් අකමැති කෙනෙක් බැඳල මගෙ ජීවිතේ අවුල් කරගන්න මට කිසිම උවමනාවක් නෑ. තාත්ත මට මට කියපු දේවල් මට මෙතන කියන්න බෑ මම කවදාවත් බලාපොරොත්තු උනේ නෑ මගේම තාත්ත මට එහෙම බනි කියල. මම එයාලගේ බලාපොරොත්තු කවදාවක් කඩ කරල නෑ, ඒත් මගෙ ජීවිතේ වැදගත් දේක තීරණේ මගෙ කැමැත්තෙන් ගන්න ඕනෙ, මම එක එයාලට තේරුම් කරල කිව්ව. මේකට reply කරපු හැමෝටම බොහොම ස්තුති. මම අයෙත් Canada යනවා, ඒ යන්නෙ ගොඩක් දේවල් හිතේ තියාගෙන.. අනාගතේ ගැන හොඳ විදිහේ බලාපොරොත්තු තියාගෙන මම ඔයාලගෙන් සමුගන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom