Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marry කරන්න කෙල්ලෙක් තෝරගද්දින්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉගෙනීම අනිවා බලපන්.. මේක නැත්නම් උඹට එපා වෙනවා..

දෙමව්පියෝ මුණගැහිලා කතා කරලා බලපන් මොන වගේ අයද කියලා.. (දුවට එන්නේ මේ ගතිගුණ)

පිළිවෙලයි ද පිරිසිදුයි ද කියල බලපන්..

පුළුවන් නම් ලඟම යාලුවෝ මොන වගේ අයද කියලත් පොඩ්ඩක් බලපන්..

එතකොට මොන වගේ කෙල්ලෙක්ද කියල idea එකක් ගන්න පුළුවන්..

උඹට critical හැමදේම ගැන කෙල්ලගේ අදහස් දැනගනින් කතා කරලා.. sex ගැන පවා කතා කරලා බලපන්..

කසාද බැඳලා ඕව කතා කරලා surprise වෙන්න තියාගන්න එපා..

තව ඕනේ නම් හොඳ වලියක් එහෙම දාගෙන බලපන් පොඩ්ඩක්..

සල්ලි කියන එක සාපෙක්ශයී.. උබ ඉන්න level එක ලඟින් යන level එකකින්ම හොයාගන්න බලපන්..

වෙනස් සමාජ තත්ත්ව දෙකක් ගලපන්න ගියාම ටිකක් අමාරුයි..

උඹල දෙන්න ගැලපුනත් පවුල් sync නොවී ගියාම උඹලගේ ගෙදර ඇතුලේ ප්රශ්න එනවා..

[QUOTE="supun_sg, post: 30838412, member: 306030"] [SIZE=5]ඉගෙනීම අනිවා බලපන්.. මේක නැත්නම් උඹට එපා වෙනවා.. දෙමව්පියෝ මුණගැහිලා කතා කරලා බලපන් මොන වගේ අයද කියලා.. (දුවට එන්නේ මේ ගතිගුණ) පිළිවෙලයි ද පිරිසිදුයි ද කියල බලපන්.. පුළුවන් නම් ලඟම යාලුවෝ මොන වගේ අයද කියලත් පොඩ්ඩක් බලපන්.. එතකොට මොන වගේ කෙල්ලෙක්ද කියල idea එකක් ගන්න පුළුවන්.. උඹට critical හැමදේම ගැන කෙල්ලගේ අදහස් දැනගනින් කතා කරලා.. sex ගැන පවා කතා කරලා බලපන්.. කසාද බැඳලා ඕව කතා කරලා surprise වෙන්න තියාගන්න එපා.. තව ඕනේ නම් හොඳ වලියක් එහෙම දාගෙන බලපන් පොඩ්ඩක්.. සල්ලි කියන එක සාපෙක්ශයී.. උබ ඉන්න level එක ලඟින් යන level එකකින්ම හොයාගන්න බලපන්.. වෙනස් සමාජ තත්ත්ව දෙකක් ගලපන්න ගියාම ටිකක් අමාරුයි.. උඹල දෙන්න ගැලපුනත් පවුල් sync නොවී ගියාම උඹලගේ ගෙදර ඇතුලේ ප්රශ්න එනවා.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom