Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Yesterday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Tuesday at 10:51 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marry කරල ළමයි ඉන්න වුන් වරෙන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලංකාවෙ බහුතරයක් තරුණ තරුණියො කසාද බඳින මූලිකම අරමුණ දරුවො හදන එක '' කතාවටත් කියන්නෙ මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්නවත් කවුරුහරි ඉන්න ඕනේ කියල

'' ඊට පස්සේ හම්බකරන හැම සතයක්ම දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා , බාගෙට කකා , වැරහැලි ඇඳ ඇඳ දරුවන්ට සුර සැප දෙනවා ,දැන් දුක් වින්දට දරුවෝ ලොකු උනාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමන්ටම කියාගෙන , වදෙන් පොරෙන් හොයා හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදන් ජීවිත තරඟය දුවනවා .

ට්‍රිප් එකක් යන්නෙ නැහැ ,හිතෙන දෙයක් ගන්නේ නැහැ තමන්ගෙ තරුණ කාලෙම ගෙවල් හදන්නයි දරුවෝ හදන්නයි වියදම් කරනවා , මනුස්සකම , ගුණ දහම් වලට වඩා ආර්ථික තරඟය වේගවත් නිසා , ඒ දේවල් උගන්නන එක මග ඇරිලා යන වෙලාවලුත් තියනවා , ළමයි ලොකු වෙලා , එයාලගෙ ජීවිත හොයාගෙන යද්දී , ඉතුරු වෙලා තිබ්බ , මහ ගෙදර ඔප්පුවයි අනිත් සබ්බ සකලමනාවයිත් උන්ටම දීලා නිදහස් වෙනවා කියලා හිතාගෙන බෙදලා දෙනවා , නිදහස් වෙනවා කියලා හිතුවට එතැනදී තමයි මහලු දෙමව්පියෝ හිර වෙන්න පටන් ගන්නෙ ..

යුග පරිණාමය එක්ක දරුවෝ දෙමව්පියන්ට වඩා වේගෙන් ජීවිත රේස් එක දුවනවා , පුළු පුළුවන් විදිහට දෙමව්පියෝ දිහා බැලුවත් හුඟක් වෙලාවට ගොඩක් තැන් මගහැරෙනවා , හිතලම මග අරිනවා වෙන්නත් පුළුවන් , ජීවිතේ සියල්ල දරුවන්ට දුන් පසු ඔවුන්ගේ සියල්ලමත් ඒ දරුවොම නිසා , දරුවෝ තමන්ව අත ඇරලා සතුටු වෙනකොට , තනියම ජීවිතේ විඳිනකොට , හීනියට දුකක් එන එක සාදාරණයි , අපි නොකා නොබී , දුකෙන් හදපු එවුන් , නිසා ලේලිලා බෑණලා සැප විඳිනකොට ඉතින් එයාලට ටිකක් අවුල් වගේ , තමන්ගේ වේගවත් ගමනට දෙමව්පියෝ බැරියර් උනහම ළමයින්ටත් වදයක් වගේ ,

ඉතින් දෙගොල්ලො අතර ප්‍රශ්න පටන් ගන්නවා .ලේලිලා බෑණලා නයින්ට අඳුකොළ වගේ පේන්න ගන්නවා.

අතේ සතේ නැතුව මහ ගෙදරත් ලියලා දීපු මහළු ජෝඩුව කරන්න දෙයක් නැතිම වෙලා අන්තිමට කැමැත්තෙන්ම වැඩිහිටි නිවාසෙට යනවා , එක්කෝ දරුවොම ගෙනිහින් දානවා ..

එහෙමත් නැත්තම් දරුවන්ගේ ගෙවල්වල මුණුබුරෝ , මිනිබිරියෝ බලාගෙන ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන , කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිල නොලත් සේවකයෝ වෙලා ඉන්නවා .

අන්තිමට,කාටවත් නොකිව්වට ,

තරුණ කාලෙත් , මහලු කාලෙත් දෙකම ගැන අසතුටින් , ආර්ථික බංකොලොත් කමෙන් , ලංකාවේ වැඩිහිටියෝ බහුතරයක් නිවාස වල හෝ වැඩිහිටි නිවාස වල මරණය එනකන් පාර බලාගෙන ඉන්නවා ..

තිත්ත උනත් ඔන්න ඕකයි ඇත්ත.

ඒ දරුවෝ ලොකු උනාම ඒ දරුවන්ට වෙන්නෙත් ඔය කතාවම තමයි ..

ඕක පැටන් එකක් විදිහට වළල්ලක් වගේ කැරකි කැරකි කාටත් වෙනවා , සරළවම කිව්වොත් ලංකාවේ හැම දෙමව්පියෙක්ම , දරුවෙක්ම මේ සැන්ඩ්විච් න්‍යායේ කොටස්කරුවෝ තමයි .හැමෝම තමන් ඉපදුන පවුලත් තමන් හදාගත්ත පවුලයි අතර සැන්විච් එකක් වගේ හිර වෙලා ..

අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම අසතුටින් ..

පිටරට වල කථාව ඕකෙ අනිත් පැත්ත

එයාලා කසාද බඳින්නේ දරුවෝ හදන්නම නෙමයි , දරුවෝ හැදුවත් දරුවෝ කියන්නේ ජීවිතේම නෙමයි , එයාලා දරුවන්ට හොඳට උගන්නනවා , පෝෂණය කරනවා , දරුවෝ වෙනුවෙන් ආයෝජනය කරනවා , ඔවුන්ගේ විනය හදනවා , හැබැයි අපේ දෙමව්පියෝ වගේ සියල්ල කැප කරන්නේ නැහැ , දරුවන්ට ළමා කාලය දෙන ගමන් ඔවුනුත් ජීවිතය විඳිනවා , ලස්සනට අඳිනවා , විනෝද වෙනවා , දරුවන් වෙනුවෙන් වගේම ඔවුන් වෙනුවෙනුත් ඉතුරු කරගන්නවා .වැඩිහිටි දරුවන්ගේ ජීවිත වලට , බලාපොරොත්තු වලට මැදිහත් වීම් හරිම අඩුයි .

එයාල කැමති රස්සාවක් කරමින් කැමති අයව බැඳලා හෝ නොබැඳ ඔවුන් ඔවුන්ගේ ජීවිත ගත කරනවා .දෙමව්පියන්ගේ ගෙවල් දොරවල් බලාපොරොත්තුවක් නැහැ , දෙමව්පියෝ ඒවා දිය යුතුත් නැහැ , රජයෙන් පවා ඒවාට සීමා දාල තියනවා , හැම වැඩිහිටියෙක්ටම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඉතුරු වෙනවා , ලංකාවේ වගේ දරුවෝ ඒක හූර ගන්නේ නැහැ , දෙමව්පියෝ දෙන්නෙත් නැහැ ,මුල ඉඳලම දරුවන්ගෙන් සහන සේවා බලාපොරොත්තු නොවුන නිසා ඔවුන්ගේ මහලු විය ගැන ඔවුන්ටම ප්ලෑන් එකක් තියනවා , දරුවොත් ලොකු කරලා මුනුබුරොත් ලොකු කරන්න ඔවුන් බැඳිලා නැහැ ,

දෙමව්පියන්ගෙන් ගෙදර වැඩ කරවගන්න දරුවෝ පොරකන්නෙත් නැහැ , ජීවිතේ තරුණ කාලේ වගේම මහලු කාලෙත් දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් ඇඟිලි ගහන්නේ නැහැ , පුළුවන් හැමවෙලාවෙම ඔවුන් දෙගොල්ලෝ ඔවුන්ව සතුටෙන් බලාගන්නවා , මොනම හේතුවක් නිසා හරි වැඩිහිටි නිවසකට යන්න උනොත් ඔවුන් යන්නේ පුදුම සතුටකින් , මොකද ඒවා ඒ තරමටම සත්ටෙන් පිරිණු තැන් , තමන්ගේ ආර්ථික හයියෙ හැටියට මුදල් ගෙවා හෝ නොමිලේ වෙන් කරගන්න පුළුවන් ,

එයාල eldery home වල තමන්ගේ වයසේ සෙට් එකත් එක්ක එකතු වෙලා TV SERIES බලනවා , තවත් සමහරු සෙට් වෙලා හිනා වේවි කතාව , සීයලා ටික කැරම් ගහනවා , තවත් කට්ටියක් පොත් කියවනවා , එක්කෙනක් දෙන්නෙක් ආගම සිහිකරනවා , එක්කෝ ව්‍යායාම කරනවා , සමහරු වත්තේ වගා කරනවා , වයසට ගියත් හවසට ගෙදර කියලා අවසානයේ කොහොමහරි හැමෝම හරිම සතුටෙන් ..

ඉතින් අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම සතුටින් ..

තරුණ කාලේ තමන් උපරිමයෙන් ජීවිතේ විඳපු නිසා දරුවොන්ගේ ජීවිත දිහා බලලා ඔවුන්ට දුකක් දැනෙන්නේ නැහැ , මේ ක්‍රමය සමාජය පුරාම හුරු වෙලා තියන නිසා මහලු විය මේ විදිහ කියන එකට මනස මුල ඉඳලම හුරුවෙලා තිබ්බා , ආර්ථික ඇහෙනියකුත් නැහැ , දරුවොත් පුළුවන් විදිහට දෙමව්පියන්ගේ සතුට ගැන හොයලා බලනවා.

ඔවුන් දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා ,

හැබැයි ඒත් සියල්ලම නෙමේ , ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහරදෙවල් බලාපොරොත්තු වෙනවා , හැබැයි ඒත් සියල්ලම නෙමේ...

ඉතින් ඔවුන්ට පසුතැවීමක් කලකිරීමක් නැහැ , සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් මැරිලා යනවා ..

හරි වැරැද්ද කෙසේ වෙතත් ඔන්න ඕකයි වෙන්නේ ,

මේක කියවලා , අපේ සංස්කෘතිය , සභ්‍යත්වය , යුතුකම් , වගකීම් ඔය වගේ බර බර වචන කියලා මට බැන්නට වැඩක් නැහැ ,

රටේ කව්රුහරි අම්මෙක් ජීවිතේ අවසාන කොටසේදී දුක් විඳිනවා නම් ඒක නොවිය යුතු දෙයක් , දරුවෝ වෙනුවෙන් සියල්ල කැප කරපු ඔවුන්ව දරුවෝ බලාගන්නම ඕනේ ..

මගේ දෙමව්පියොත් මායි නංගිලා දෙන්නයි වෙනුවෙන් සියල්ල කැප කරපු දෙමව්පියෝ නිසා මමත් ඒ කුලකයේ තමයි ..

අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ මේ තරමට වත් අපි වයසට ගිහාම අපි ගැන බලයි කියලා , උවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද ?

අපි හිතන තරමට වත් අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද ?

සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මග ඇරෙන්න පුළුවන් , හිතාමතා මගඅරිනවා වෙන්නත් පුළුවන් ,ඔවුන් කාර්ය බහුල වෙන්න පුළුවන් , උවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන් , අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්න පුළුවන් ,නොවෙන්නත් පුළුවන් .

ඒත් තාමත් ඔබ ප්‍රමාධ නැහැ ..

අපේ දෙමව්පියෝ වගේ අපි ,දෙපැත්තට මැදි වෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ ,

පුළු පුළුවන් විදිහට ඔබත් ඔබේ ජීවිතය විඳින්න ,

එතකොට දරුවෝ සතුටු වෙනකොට අනේ අපරාදේ අපිට බැරි උනානේ කියලා ලේලී , බෑණා එක්ක තරහ එන එකක්වත් නැහැ , සත පනහ ගානේ හරි ඔය දෙන්නා වෙනුවෙන් ඉතුරු කරන්න ,

මොන තරම ආදරේ තිබ්බත් මහා ගෙදර ඔප්පුව වත් මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න ,

එතකොට පන්සලට දෙන්න , දන් පින් කරන්න , බැරිම උනොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට තියනවා ..

ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ .

හැබැයි ,ඒ යන්ත්‍ර වලට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන් ,

අපි හැමෝටම වගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙට දවසේ ඒ රටාවට හුරු වෙන්නම වෙනවා.

පසු ගිය අවුරුදු දෙක තුනේ ලංකාවෙ වැඩිහිටි නිවාස වලට තියන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩිවෙලා , ඒ වගේම ඒ ස්ථාන වල තියන අපහසුකම් ඊටත් වඩා ගුණයකින් වැඩිවෙලා , පාළනය කරගන්න බැරි තරම් පිරිසක් එක්ක සීමිත සම්පත් මෙහෙයවන කොට පහසුකම් වලට වඩා අපහසුකම් වැඩි වෙන එක සාමාන්‍යයි .

ලංකාවේ eldery home සංකල්පය මීට වඩා පුළුල් විදිහට , පහසුකම් එක්ක ඒ වෙනකොට තියෙයි , නැති උනොත් අපි එකතු වෙලා හරි හදාගමු ..

හදවතින් සුදානම් වෙලා හිටියම අද මේ බුකියේ සෙට් වෙලා ඉන්නවා වගේම හැරමිටියෙන් යනකොටත් luxury eldery home එකක කැරම් ගහන්න , ඕපයක් කියවන්න , නිදහසේ පොතක් කියවන්න , කොටින්ම කිව්වොත් දත් නැතුව හරි සැහැල්ලුවෙන් හිනාවෙන්න අපිට පුළුවන් වෙයි.

දරුවෝ කියන්නෙ තටු හයිය වෙනකම් බලාගෙන ඊට පස්සේ අත අරින්න ඕන කොටසක් මිසක්, මැරෙනකම් බැඳගෙන ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි.

දෙමව්පියෝ කියන්නෙත් මැරෙනකම් තමන්ගෙ මුළු ජීවිතේ ම දරුවොයි මුනුබුරොයි වෙනුවෙන් කැප කරලා මැරිලා යන්න ඕනේ ජාතියකුත් නෙමෙයි.

ඔන්න ඕක තේරුම් ගත්ත දවසට තමයි දරුවොන්ටයි දෙමාපියොන්ටයි දෙගොල්ලොන්ටම සතුටෙන් මැරෙන්න පුළුවන් වෙන්නෙ .

copy

නාකි උනාම තමන්ගේ ගු හුජ්ජ ඇද ගන්න හිතාගෙන ළමයි හදන්න එපා

[QUOTE="vibhashana, post: 28873422, member: 546333"] ලංකාවෙ බහුතරයක් තරුණ තරුණියො කසාද බඳින මූලිකම අරමුණ දරුවො හදන එක '' කතාවටත් කියන්නෙ මැරෙන මොහොතට වතුර උගුරක් දෙන්නවත් කවුරුහරි ඉන්න ඕනේ කියල '' ඊට පස්සේ හම්බකරන හැම සතයක්ම දරුවෝ වෙනුවෙන් වියදම් කරනවා , බාගෙට කකා , වැරහැලි ඇඳ ඇඳ දරුවන්ට සුර සැප දෙනවා ,දැන් දුක් වින්දට දරුවෝ ලොකු උනාම ඔක්කොම ප්‍රශ්න ඉවරයි කියලා තමන්ටම කියාගෙන , වදෙන් පොරෙන් හොයා හොයා දුක් විඳ විඳ දරුවොත් ඇදන් ජීවිත තරඟය දුවනවා .[IMG alt="☹️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t5a/1.5/16/2639.png[/IMG] ට්‍රිප් එකක් යන්නෙ නැහැ ,හිතෙන දෙයක් ගන්නේ නැහැ තමන්ගෙ තරුණ කාලෙම ගෙවල් හදන්නයි දරුවෝ හදන්නයි වියදම් කරනවා , මනුස්සකම , ගුණ දහම් වලට වඩා ආර්ථික තරඟය වේගවත් නිසා , ඒ දේවල් උගන්නන එක මග ඇරිලා යන වෙලාවලුත් තියනවා , ළමයි ලොකු වෙලා , එයාලගෙ ජීවිත හොයාගෙන යද්දී , ඉතුරු වෙලා තිබ්බ , මහ ගෙදර ඔප්පුවයි අනිත් සබ්බ සකලමනාවයිත් උන්ටම දීලා නිදහස් වෙනවා කියලා හිතාගෙන බෙදලා දෙනවා , නිදහස් වෙනවා කියලා හිතුවට එතැනදී තමයි මහලු දෙමව්පියෝ හිර වෙන්න පටන් ගන්නෙ .. යුග පරිණාමය එක්ක දරුවෝ දෙමව්පියන්ට වඩා වේගෙන් ජීවිත රේස් එක දුවනවා , පුළු පුළුවන් විදිහට දෙමව්පියෝ දිහා බැලුවත් හුඟක් වෙලාවට ගොඩක් තැන් මගහැරෙනවා , හිතලම මග අරිනවා වෙන්නත් පුළුවන් , ජීවිතේ සියල්ල දරුවන්ට දුන් පසු ඔවුන්ගේ සියල්ලමත් ඒ දරුවොම නිසා , දරුවෝ තමන්ව අත ඇරලා සතුටු වෙනකොට , තනියම ජීවිතේ විඳිනකොට , හීනියට දුකක් එන එක සාදාරණයි , අපි නොකා නොබී , දුකෙන් හදපු එවුන් , නිසා ලේලිලා බෑණලා සැප විඳිනකොට ඉතින් එයාලට ටිකක් අවුල් වගේ , තමන්ගේ වේගවත් ගමනට දෙමව්පියෝ බැරියර් උනහම ළමයින්ටත් වදයක් වගේ , ඉතින් දෙගොල්ලො අතර ප්‍රශ්න පටන් ගන්නවා .ලේලිලා බෑණලා නයින්ට අඳුකොළ වගේ පේන්න ගන්නවා. [IMG alt="📌"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t5/1.5/16/1f4cc.png[/IMG]අතේ සතේ නැතුව මහ ගෙදරත් ලියලා දීපු මහළු ජෝඩුව කරන්න දෙයක් නැතිම වෙලා අන්තිමට කැමැත්තෙන්ම වැඩිහිටි නිවාසෙට යනවා , එක්කෝ දරුවොම ගෙනිහින් දානවා .. [IMG alt="📌"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t5/1.5/16/1f4cc.png[/IMG]එහෙමත් නැත්තම් දරුවන්ගේ ගෙවල්වල මුණුබුරෝ , මිනිබිරියෝ බලාගෙන ගෙදර වැඩ ඔක්කොමත් කරගෙන , කැමැත්තෙන් හෝ අකමැත්තෙන් නිල නොලත් සේවකයෝ වෙලා ඉන්නවා . අන්තිමට,කාටවත් නොකිව්වට , තරුණ කාලෙත් , මහලු කාලෙත් දෙකම ගැන අසතුටින් , ආර්ථික බංකොලොත් කමෙන් , ලංකාවේ වැඩිහිටියෝ බහුතරයක් නිවාස වල හෝ වැඩිහිටි නිවාස වල මරණය එනකන් පාර බලාගෙන ඉන්නවා ..[IMG alt="😪"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t16/1.5/16/1f62a.png[/IMG][IMG alt="😪"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t16/1.5/16/1f62a.png[/IMG] තිත්ත උනත් ඔන්න ඕකයි ඇත්ත.[IMG alt="😔"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tca/1.5/16/1f614.png[/IMG] ඒ දරුවෝ ලොකු උනාම ඒ දරුවන්ට වෙන්නෙත් ඔය කතාවම තමයි ..[IMG alt="🙇🏼♀️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t54/1.5/16/1f647_1f3fc_200d_2640.png[/IMG][IMG alt="🙇🏼♀️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t54/1.5/16/1f647_1f3fc_200d_2640.png[/IMG] ඕක පැටන් එකක් විදිහට වළල්ලක් වගේ කැරකි කැරකි කාටත් වෙනවා , සරළවම කිව්වොත් ලංකාවේ හැම දෙමව්පියෙක්ම , දරුවෙක්ම මේ සැන්ඩ්විච් න්‍යායේ කොටස්කරුවෝ තමයි .හැමෝම තමන් ඉපදුන පවුලත් තමන් හදාගත්ත පවුලයි අතර සැන්විච් එකක් වගේ හිර වෙලා .. අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම අසතුටින් ..[IMG alt="😪"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t16/1.5/16/1f62a.png[/IMG] [IMG alt="➡️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1.5/16/27a1.png[/IMG][IMG alt="➡️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/t25/1.5/16/27a1.png[/IMG]පිටරට වල කථාව ඕකෙ අනිත් පැත්ත[IMG alt="⬇️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/ta7/1.5/16/2b07.png[/IMG] එයාලා කසාද බඳින්නේ දරුවෝ හදන්නම නෙමයි , දරුවෝ හැදුවත් දරුවෝ කියන්නේ ජීවිතේම නෙමයි , එයාලා දරුවන්ට හොඳට උගන්නනවා , පෝෂණය කරනවා , දරුවෝ වෙනුවෙන් ආයෝජනය කරනවා , ඔවුන්ගේ විනය හදනවා , හැබැයි අපේ දෙමව්පියෝ වගේ සියල්ල කැප කරන්නේ නැහැ , දරුවන්ට ළමා කාලය දෙන ගමන් ඔවුනුත් ජීවිතය විඳිනවා , ලස්සනට අඳිනවා , විනෝද වෙනවා , දරුවන් වෙනුවෙන් වගේම ඔවුන් වෙනුවෙනුත් ඉතුරු කරගන්නවා .වැඩිහිටි දරුවන්ගේ ජීවිත වලට , බලාපොරොත්තු වලට මැදිහත් වීම් හරිම අඩුයි . එයාල කැමති රස්සාවක් කරමින් කැමති අයව බැඳලා හෝ නොබැඳ ඔවුන් ඔවුන්ගේ ජීවිත ගත කරනවා .දෙමව්පියන්ගේ ගෙවල් දොරවල් බලාපොරොත්තුවක් නැහැ , දෙමව්පියෝ ඒවා දිය යුතුත් නැහැ , රජයෙන් පවා ඒවාට සීමා දාල තියනවා , හැම වැඩිහිටියෙක්ටම ඔවුන්ගේ විශ්‍රාම වැටුප ඉතුරු වෙනවා , ලංකාවේ වගේ දරුවෝ ඒක හූර ගන්නේ නැහැ , දෙමව්පියෝ දෙන්නෙත් නැහැ ,මුල ඉඳලම දරුවන්ගෙන් සහන සේවා බලාපොරොත්තු නොවුන නිසා ඔවුන්ගේ මහලු විය ගැන ඔවුන්ටම ප්ලෑන් එකක් තියනවා , දරුවොත් ලොකු කරලා මුනුබුරොත් ලොකු කරන්න ඔවුන් බැඳිලා නැහැ , දෙමව්පියන්ගෙන් ගෙදර වැඩ කරවගන්න දරුවෝ පොරකන්නෙත් නැහැ , ජීවිතේ තරුණ කාලේ වගේම මහලු කාලෙත් දරුවෝ දෙමව්පියන්ටත් දෙමව්පියෝ දරුවන්ටත් ඇඟිලි ගහන්නේ නැහැ , පුළුවන් හැමවෙලාවෙම ඔවුන් දෙගොල්ලෝ ඔවුන්ව සතුටෙන් බලාගන්නවා , මොනම හේතුවක් නිසා හරි වැඩිහිටි නිවසකට යන්න උනොත් ඔවුන් යන්නේ පුදුම සතුටකින් , මොකද ඒවා ඒ තරමටම සත්ටෙන් පිරිණු තැන් , තමන්ගේ ආර්ථික හයියෙ හැටියට මුදල් ගෙවා හෝ නොමිලේ වෙන් කරගන්න පුළුවන් , එයාල eldery home වල තමන්ගේ වයසේ සෙට් එකත් එක්ක එකතු වෙලා TV SERIES බලනවා , තවත් සමහරු සෙට් වෙලා හිනා වේවි කතාව , සීයලා ටික කැරම් ගහනවා , තවත් කට්ටියක් පොත් කියවනවා , එක්කෙනක් දෙන්නෙක් ආගම සිහිකරනවා , එක්කෝ ව්‍යායාම කරනවා , සමහරු වත්තේ වගා කරනවා , වයසට ගියත් හවසට ගෙදර කියලා අවසානයේ කොහොමහරි හැමෝම හරිම සතුටෙන් .. ඉතින් අවසානයේ දරුවොත් දෙමව්පියොත් දෙගොල්ලොම සතුටින් ..[IMG alt="🙂"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/ta5/1.5/16/1f642.png[/IMG] තරුණ කාලේ තමන් උපරිමයෙන් ජීවිතේ විඳපු නිසා දරුවොන්ගේ ජීවිත දිහා බලලා ඔවුන්ට දුකක් දැනෙන්නේ නැහැ , මේ ක්‍රමය සමාජය පුරාම හුරු වෙලා තියන නිසා මහලු විය මේ විදිහ කියන එකට මනස මුල ඉඳලම හුරුවෙලා තිබ්බා , ආර්ථික ඇහෙනියකුත් නැහැ , දරුවොත් පුළුවන් විදිහට දෙමව්පියන්ගේ සතුට ගැන හොයලා බලනවා. ඔවුන් දරුවෝ වෙනුවෙන් බොහෝ දේ කැප කරනවා , හැබැයි ඒත් සියල්ලම නෙමේ , ඒ වගේම ඔවුන් දරුවන්ගෙන් සමහරදෙවල් බලාපොරොත්තු වෙනවා , හැබැයි ඒත් සියල්ලම නෙමේ... ඉතින් ඔවුන්ට පසුතැවීමක් කලකිරීමක් නැහැ , සතුටෙන් ජීවත් වෙලා සතුටෙන් මැරිලා යනවා .. හරි වැරැද්ද කෙසේ වෙතත් ඔන්න ඕකයි වෙන්නේ , මේක කියවලා , අපේ සංස්කෘතිය , සභ්‍යත්වය , යුතුකම් , වගකීම් ඔය වගේ බර බර වචන කියලා මට බැන්නට වැඩක් නැහැ , රටේ කව්රුහරි අම්මෙක් ජීවිතේ අවසාන කොටසේදී දුක් විඳිනවා නම් ඒක නොවිය යුතු දෙයක් , දරුවෝ වෙනුවෙන් සියල්ල කැප කරපු ඔවුන්ව දරුවෝ බලාගන්නම ඕනේ .. මගේ දෙමව්පියොත් මායි නංගිලා දෙන්නයි වෙනුවෙන් සියල්ල කැප කරපු දෙමව්පියෝ නිසා මමත් ඒ කුලකයේ තමයි .. [IMG alt="❓"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/td3/1.5/16/2753.png[/IMG]අපෙන් පස්සේ පරම්පරාව ඒ කිව්වේ අපේ දරුවෝ මේ තරමට වත් අපි වයසට ගිහාම අපි ගැන බලයි කියලා , උවමනාවක් තිබ්බත් මේ ජීවිත රේස් එකත් එක්ක ඔවුන්ට ඒ වෙනුවෙන් කාලයක් හැකියාවක් තියෙයි කියලා ඔබ හිතනවද ? [IMG alt="❓"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/td3/1.5/16/2753.png[/IMG]අපි හිතන තරමට වත් අපේ දරුවෝ අපි ගැන හිතයි කියලා ඔබට විශ්වාසද ? සමහරවිට හෙට දවසේ අපේ දරුවන්ට අපිව මග ඇරෙන්න පුළුවන් , හිතාමතා මගඅරිනවා වෙන්නත් පුළුවන් ,ඔවුන් කාර්ය බහුල වෙන්න පුළුවන් , උවමනාව තිබ්බත් ආර්ථික හැකියාවක් නැති වෙන්න පුළුවන් , අද ඔබ උකුලේ තියාගෙන හුරතල් කරන දරුවා අතින් හෙට දවසේ මේ සියල්ල වෙන්න පුළුවන් ,නොවෙන්නත් පුළුවන් . ඒත් තාමත් ඔබ ප්‍රමාධ නැහැ ..[IMG alt="👇🏾"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/ta6/1.5/16/1f447_1f3fe.png[/IMG][IMG alt="👇🏾"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/ta6/1.5/16/1f447_1f3fe.png[/IMG] අපේ දෙමව්පියෝ වගේ අපි ,දෙපැත්තට මැදි වෙලා සැන්ඩ්විච් වෙන්න ඕනේ නැහැ , පුළු පුළුවන් විදිහට ඔබත් ඔබේ ජීවිතය විඳින්න ,[IMG alt="❤️"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/tf3/1.5/16/2764.png[/IMG] එතකොට දරුවෝ සතුටු වෙනකොට අනේ අපරාදේ අපිට බැරි උනානේ කියලා ලේලී , බෑණා එක්ක තරහ එන එකක්වත් නැහැ , සත පනහ ගානේ හරි ඔය දෙන්නා වෙනුවෙන් ඉතුරු කරන්න , මොන තරම ආදරේ තිබ්බත් මහා ගෙදර ඔප්පුව වත් මැරෙනකම් ඔයාගේ නමටම තියාගන්න , එතකොට පන්සලට දෙන්න , දන් පින් කරන්න , බැරිම උනොත් තරමක් හෝ හොඳ වැඩිහිටි නිවාසෙකට යන්න හරි ආර්ථික හයිය ඔබට තියනවා .. ලෝකෙම දියුණු වෙනකොට මිනිස්සු යන්ත්‍ර වෙන එක නවත්තන්න ඔයාටයි මටයි බැහැ . හැබැයි ,ඒ යන්ත්‍ර වලට පිච්චෙන්නේ නැතුව ඉන්න ඔබට පුළුවන් , අපි හැමෝටම වගේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෙට දවසේ ඒ රටාවට හුරු වෙන්නම වෙනවා.[IMG alt="🙏"]https://z-p3-static.xx.fbcdn.net/images/emoji.php/v9/td9/1.5/16/1f64f.png[/IMG] පසු ගිය අවුරුදු දෙක තුනේ ලංකාවෙ වැඩිහිටි නිවාස වලට තියන ඉල්ලුම දෙතුන් ගුණයකින් වැඩිවෙලා , ඒ වගේම ඒ ස්ථාන වල තියන අපහසුකම් ඊටත් වඩා ගුණයකින් වැඩිවෙලා , පාළනය කරගන්න බැරි තරම් පිරිසක් එක්ක සීමිත සම්පත් මෙහෙයවන කොට පහසුකම් වලට වඩා අපහසුකම් වැඩි වෙන එක සාමාන්‍යයි . ලංකාවේ eldery home සංකල්පය මීට වඩා පුළුල් විදිහට , පහසුකම් එක්ක ඒ වෙනකොට තියෙයි , නැති උනොත් අපි එකතු වෙලා හරි හදාගමු .. හදවතින් සුදානම් වෙලා හිටියම අද මේ බුකියේ සෙට් වෙලා ඉන්නවා වගේම හැරමිටියෙන් යනකොටත් luxury eldery home එකක කැරම් ගහන්න , ඕපයක් කියවන්න , නිදහසේ පොතක් කියවන්න , කොටින්ම කිව්වොත් දත් නැතුව හරි සැහැල්ලුවෙන් හිනාවෙන්න අපිට පුළුවන් වෙයි. දරුවෝ කියන්නෙ තටු හයිය වෙනකම් බලාගෙන ඊට පස්සේ අත අරින්න ඕන කොටසක් මිසක්, මැරෙනකම් බැඳගෙන ඉන්න ඕනේ ජාතියක් නෙමෙයි. දෙමව්පියෝ කියන්නෙත් මැරෙනකම් තමන්ගෙ මුළු ජීවිතේ ම දරුවොයි මුනුබුරොයි වෙනුවෙන් කැප කරලා මැරිලා යන්න ඕනේ ජාතියකුත් නෙමෙයි. ඔන්න ඕක තේරුම් ගත්ත දවසට තමයි දරුවොන්ටයි දෙමාපියොන්ටයි දෙගොල්ලොන්ටම සතුටෙන් මැරෙන්න පුළුවන් වෙන්නෙ . copy [url=https://postimages.org/][img]https://i.postimg.cc/fbX15NQY/image.png[/img][/url] [B][SIZE=7] නාකි උනාම තමන්ගේ ගු හුජ්ජ ඇද ගන්න හිතාගෙන ළමයි හදන්න එපා [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom