Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
marry karanna honda kellek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලෝ ගැන මගේ අදහස්

(1) ශීලාචාරකමට නොරැවටෙන්න.

කොල්ලෝ වනචරය. නැහැදිච්ච පිරිසකි (වැල බලති, බස්වල ජැක් ගසති...වල් කතා කියති). කෙල්ලෝ ඒ අතින් 1000 සම්පතය. බොහෝ කොල්ලෝ මේ උඩින් පෙනෙන්න ශීලාචාරකම දැක කෙල්ලෝ පස්සේ වහ වැටෙති. යතාර්තය නම් මේ ශීලාචාරකම යටින් ඇත්තේ අර්ත්මර්තකමී, කුහක, කියන දෙයක් නසන, පඩත්තල සාමාන්‍ය ජීවියෙක් වීමට බෙහෙවින් ඉඩ ඇත.

(2) ජීවිතේ වැදගත් තීන්දු තනියම ගන්න.

තීන්දුව ක්‍රියාත්මක කරන්න ආසන්නයේ කෙල්ලට පවසන්න. ගැහැනියක් ජීවිතේ සහකාරියක් යයි කියා අනේක විධ කවි, සාහිත්‍ය තිබුනද, ජීවිතේ බැරෑරුම් තීන්දු තනිව ගැනීම සුබදායකය. උදාහරණ : වාහනයක්, ගෙයක් ඉඩමක් ගැනීම. අනාගතේ ආර්ථික සැලසුම් ගැනීම. කෙල්ලොත් එක්ක කතා කරකර ඕව කරන්න ගියොත් පසුතැවීමට සිදුවේ (කෙල්ලෝ තීන්දු ගන්නේ තර්කිතව නොවී.. හුදෙක් හැගීම් වලිනි)

(3) දෙමව්පියන්ට සැලකීම

"බදින්න කලින්" සහෝදරයන්ට, දෙමව්පියන්ට සලකන ඒවා සලකන්න.

(4) කෙල්ලගේ අම්ම ගැන සොයන්න (ඉතා වැදගත්)

කෙල්ලෝ යනු අම්මගේ කොපියකි. වයසට යනවිට අම්ම වගේ පෙනුමක් දේ. අම්ම අනුවම සිතන අයෙකි. අම්ම අසල්වැසියන්.. නැදයන් එක්ක වලි දාගන්න්වනම්, කෙල්ල කොහෙත්ම හොද නැත. කෙල්ලගේ අම්ම තාත්තට, අනිත් අයට කොච්චර ඇහුම්කන් දෙනවද කියා නිරීක්ෂණය කරන්න. හින් ඇනුම්පද යවනවද බලන්න.

(5) කෙල්ල තමුන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන් ගැන ආකල්ප බලන්න. සමහර කෙල්ලෝ කොල්ලන්ගේ දෙමව්පියන් ගැන එතරම් තැකීමක් නැත. කෙල්ලෝන්ගේ ගතිගුණ වෙනස් කිරීම එත අපහසුය.

(6) වයස පරතරය 2-5 අතර තිබොත් හොදයි. කෙල්ලෝ ඉක්මනට වයසට යයි. සමාන වයසින් බැන්දොත් පසු කලෙක අනුන්ගේ හාමිනෙලට ඉරිසියා කිරීමට ඔබට සිදුවේ.

(7) කෙල්ල යම් අද්යාපනයක් තිබ්බොත් හොදය. සමාන හෝ අපිට වඩා අද්යාපනය ඇති කෙල්ලෙක් බැදීමෙන්.... පසු කලෙක "කරේ ලගින්න" තත්වයට ඒමට බොහෝ ඉඩ තිබේ.

[QUOTE="BINGU_PUTHA, post: 17474821, member: 469273"] [SIZE="4"]කෙල්ලෝ ගැන මගේ අදහස් (1) ශීලාචාරකමට නොරැවටෙන්න. කොල්ලෝ වනචරය. නැහැදිච්ච පිරිසකි (වැල බලති, බස්වල ජැක් ගසති...වල් කතා කියති). කෙල්ලෝ ඒ අතින් 1000 සම්පතය. බොහෝ කොල්ලෝ මේ උඩින් පෙනෙන්න ශීලාචාරකම දැක කෙල්ලෝ පස්සේ වහ වැටෙති. යතාර්තය නම් මේ ශීලාචාරකම යටින් ඇත්තේ අර්ත්මර්තකමී, කුහක, කියන දෙයක් නසන, පඩත්තල සාමාන්‍ය ජීවියෙක් වීමට බෙහෙවින් ඉඩ ඇත. (2) ජීවිතේ වැදගත් තීන්දු තනියම ගන්න. තීන්දුව ක්‍රියාත්මක කරන්න ආසන්නයේ කෙල්ලට පවසන්න. ගැහැනියක් ජීවිතේ සහකාරියක් යයි කියා අනේක විධ කවි, සාහිත්‍ය තිබුනද, ජීවිතේ බැරෑරුම් තීන්දු තනිව ගැනීම සුබදායකය. උදාහරණ : වාහනයක්, ගෙයක් ඉඩමක් ගැනීම. අනාගතේ ආර්ථික සැලසුම් ගැනීම. කෙල්ලොත් එක්ක කතා කරකර ඕව කරන්න ගියොත් පසුතැවීමට සිදුවේ (කෙල්ලෝ තීන්දු ගන්නේ තර්කිතව නොවී.. හුදෙක් හැගීම් වලිනි) (3) දෙමව්පියන්ට සැලකීම "බදින්න කලින්" සහෝදරයන්ට, දෙමව්පියන්ට සලකන ඒවා සලකන්න. (4) කෙල්ලගේ අම්ම ගැන සොයන්න (ඉතා වැදගත්) කෙල්ලෝ යනු අම්මගේ කොපියකි. වයසට යනවිට අම්ම වගේ පෙනුමක් දේ. අම්ම අනුවම සිතන අයෙකි. අම්ම අසල්වැසියන්.. නැදයන් එක්ක වලි දාගන්න්වනම්, කෙල්ල කොහෙත්ම හොද නැත. කෙල්ලගේ අම්ම තාත්තට, අනිත් අයට කොච්චර ඇහුම්කන් දෙනවද කියා නිරීක්ෂණය කරන්න. හින් ඇනුම්පද යවනවද බලන්න. (5) කෙල්ල තමුන්ගේ සහෝදර සහෝදරියන් දෙමව්පියන් ගැන ආකල්ප බලන්න. සමහර කෙල්ලෝ කොල්ලන්ගේ දෙමව්පියන් ගැන එතරම් තැකීමක් නැත. කෙල්ලෝන්ගේ ගතිගුණ වෙනස් කිරීම එත අපහසුය. (6) වයස පරතරය 2-5 අතර තිබොත් හොදයි. කෙල්ලෝ ඉක්මනට වයසට යයි. සමාන වයසින් බැන්දොත් පසු කලෙක අනුන්ගේ හාමිනෙලට ඉරිසියා කිරීමට ඔබට සිදුවේ. (7) කෙල්ල යම් අද්යාපනයක් තිබ්බොත් හොදය. සමාන හෝ අපිට වඩා අද්යාපනය ඇති කෙල්ලෙක් බැදීමෙන්.... පසු කලෙක "කරේ ලගින්න" තත්වයට ඒමට බොහෝ ඉඩ තිබේ.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom