Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Jul 3, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
marry karanna honda kellek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කෙල්ලාද? අපෝ... උන් ගැන කතා කරලා වැඩක් නෑ

ජීවිතේ තනියෙන් ඉන්න බෑ බන් කවුරැ හරි තමන්ගේ කෙනෙක් ඕනෑ. කෙල්ලෙක් හොයනකොට හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් හොයපන්. රස්සාවක් නැති වුනත්, තැනකට ගිහින් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්.

මැටි කෙල්ලෝ එක්ක එකට ඉන්න ගියට ජීවිතේම එපා වෙනවා. තමන්ගේ ඉදිරි ගමනට හයියක් වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉස්සෙල්ලම බලපන් කෙල්ලගේ අම්මා තාත්තා කොහොම මිනිස්සුද, මොනවා කරන මිනිස්සුද කියලා. පවුලේ වෙන කවුද ඉන්නේ, නංගිලා මල්ලිලා, අක්කලා උන් මොකද කරන්නේ කියලා. නැත්නම් උඹට ඒවත් කරගහන්න වෙනවා.

නැත්නම් බැන්දට පස්සේ ගෑනි නහයෙන් අඬයි, අනේ නංගිට උදව් කරමු, මල්ලිට උදව් කරමු කියලා. උඹලගේ ජීවිත ගොඩදාගන්න වෙන්නේ නෑ එතකොට. ඉස්සෙල්ලා තමන් හැදියන් අනිත් උනට කලින්. අනික තුට්ටු දෙකේ කෙල්ලන්ට නම් සෙට් වෙන්න එපා. තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැ, වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක්ගේ quality එක එන්නේ ඉගෙන ගත්ත දේයි හැදුනු පරිසරයයි එක්ක.

ලොකුවටම ලස්සන බලන්න එපා. එත් උඹට මේ මගේ කෙල්ල කියලා කැත නැතුව තමන්ගේ කෙල්ලව වෙන කෙනෙක්ට අදුන්වලා දෙන්න, කෙල්ලත් එක්ක ඕනෙ තැනකට බහින්න හිතේ confidence එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය මලාට කොල්ලෙක් සෙට් වෙන්නේ නැති කෙල්ලො තමයි කියන්නේ "අපි ලස්සන නැති වුනාට අපේ හිත ලස්සනයි කියලා"  ඒවා නම් බයිලා. උන්ගේ වාසියට හදා ගත්තුවා

හොඳ කෙල්ලේක් proposal එකකින් සෙට් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ කෙල්ලො ඉන්නවා. ඒත් රත්තරං කිව්වාවගේ උන්ට බඳින්න හොඳ ජීවිතේ සාර්ථක කරගත්ත/ සාර්ථක කරගන්න උනන්දුව තියෙන කොල්ලා අඩුයි. අනික උඹට කෙල්ලෙක්ව නඩත්තු කරන්න තරං ආදායමක් තියෙනවද කියලා බලපන්. මොකද කෙල්ලා ගෙනත් දුක් දෙන්න එපා. පරිප්පුයි බතුයි කන එක නෙවේ ජීවිතේ. කෙල්ලොත් ආසයි හොඳට කාලා ඇඳලා ඉන්න. උන් කැමති නෑ ජිවිත කාලෙම දුක් විඳින්න. කසාදය කියන්නේ අමුතුම ගේමක්... හිතන තරම් නම් ඒක කොහොත්ම සුන්දර නෑ.

සුභ මංගලම්

[QUOTE="ThilinaTT, post: 17474990, member: 183125"] [SIZE="4"]කෙල්ලාද? අපෝ... උන් ගැන කතා කරලා වැඩක් නෑ ජීවිතේ තනියෙන් ඉන්න බෑ බන් කවුරැ හරි තමන්ගේ කෙනෙක් ඕනෑ. කෙල්ලෙක් හොයනකොට හොඳට ඉගෙන ගත්ත කෙල්ලෙක් හොයපන්. රස්සාවක් නැති වුනත්, තැනකට ගිහින් තනියෙන් වැඩක් කරගන්න පුළුවන් කෙනෙක්. මැටි කෙල්ලෝ එක්ක එකට ඉන්න ගියට ජීවිතේම එපා වෙනවා. තමන්ගේ ඉදිරි ගමනට හයියක් වෙන කෙල්ලෙක් සෙට් කරගනින්. ඉස්සෙල්ලම බලපන් කෙල්ලගේ අම්මා තාත්තා කොහොම මිනිස්සුද, මොනවා කරන මිනිස්සුද කියලා. පවුලේ වෙන කවුද ඉන්නේ, නංගිලා මල්ලිලා, අක්කලා උන් මොකද කරන්නේ කියලා. නැත්නම් උඹට ඒවත් කරගහන්න වෙනවා. :rofl: නැත්නම් බැන්දට පස්සේ ගෑනි නහයෙන් අඬයි, අනේ නංගිට උදව් කරමු, මල්ලිට උදව් කරමු කියලා. උඹලගේ ජීවිත ගොඩදාගන්න වෙන්නේ නෑ එතකොට. ඉස්සෙල්ලා තමන් හැදියන් අනිත් උනට කලින්. අනික තුට්ටු දෙකේ කෙල්ලන්ට නම් සෙට් වෙන්න එපා. තැනක ගිහින් හැසිරෙන්න දන්නේ නැ, වැදගත් විදියට කතා කරන්න දන්නේ නෑ, කෙල්ලෙක්ගේ quality එක එන්නේ ඉගෙන ගත්ත දේයි හැදුනු පරිසරයයි එක්ක. ලොකුවටම ලස්සන බලන්න එපා. එත් උඹට මේ මගේ කෙල්ල කියලා කැත නැතුව තමන්ගේ කෙල්ලව වෙන කෙනෙක්ට අදුන්වලා දෙන්න, කෙල්ලත් එක්ක ඕනෙ තැනකට බහින්න හිතේ confidence එකක් තියෙන්න ඕනේ. හැබැයි ඔය මලාට කොල්ලෙක් සෙට් වෙන්නේ නැති කෙල්ලො තමයි කියන්නේ "අපි ලස්සන නැති වුනාට අපේ හිත ලස්සනයි කියලා" :baffled::baffled: ඒවා නම් බයිලා. උන්ගේ වාසියට හදා ගත්තුවා හොඳ කෙල්ලේක් proposal එකකින් සෙට් කරගන්න පුළුවන්. ගොඩක් හොඳ කෙල්ලො ඉන්නවා. ඒත් රත්තරං කිව්වාවගේ උන්ට බඳින්න හොඳ ජීවිතේ සාර්ථක කරගත්ත/ සාර්ථක කරගන්න උනන්දුව තියෙන කොල්ලා අඩුයි. අනික උඹට කෙල්ලෙක්ව නඩත්තු කරන්න තරං ආදායමක් තියෙනවද කියලා බලපන්. මොකද කෙල්ලා ගෙනත් දුක් දෙන්න එපා. පරිප්පුයි බතුයි කන එක නෙවේ ජීවිතේ. කෙල්ලොත් ආසයි හොඳට කාලා ඇඳලා ඉන්න. උන් කැමති නෑ ජිවිත කාලෙම දුක් විඳින්න. කසාදය කියන්නේ අමුතුම ගේමක්... හිතන තරම් නම් ඒක කොහොත්ම සුන්දර නෑ. සුභ මංගලම් :P [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom