Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
marry karanna honda kellek
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගයක් තියෙනවා. A,B,C,D,E,F කියලා ඒ ටික හොයලා බැඳපන්.

A කියනෙනේ Affection කියන්නේ දයාව, ස්නේහය කියන එකට. ඒකිව්වේ මිනිහට විතරක් නෙමෙයි මිනිහගේ අම්මා තාත්තට පවා ආදරෙන් දයාවෙන් සළකන කෙල්ලෙක් කියන එක. හිතපන් මිනිහෙක් මහන්සිවෙලා තැනකට එන කොට අම්මා තාත්තා කරපු කැපවීම. ඒ මිනිස්සුන්ව තමුන්ගේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න පුලුවන් කෙනෙක්ව හොයා ගනින්. නැත්නම් ඒ මිනිස්සු පව්. අනික උඹට හෙණ ගහනවා ඒ වගේ ගෑණියෙක් ගත්තට. හැබැයි බඳිනකන් පත්තිණි අම්මා වගේ ඉඳලා බැන්දට පස්සේ අම්මලට සළකන්නේ නැති ලේලිලත් ඉන්නවා. හැබැයි එතන උඹේ වරදකුත් තියෙන්න පුලුවන්. මොකද උඹ දැනගන්න ඕනේ එයාගේ අම්මා තාත්තටත් උඹේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න. එයාට හොරෙන් ගෙදරට හාල්, පරිප්පු ටික ගිහින් දාන්න එයාටත් නොකියම. අන්න එහෙම කරද්දි උඹට නොදැනිම එයාගෙන් ලැබෙන ආදරේ වැඩිවෙනවා. අත් දැකීමෙන් කියන්නේ මචං.

B කියන්නේ beauty ලස්සන මචං මේ මහා රූපසුන්දරියෝ නෙමෙයි තැනකට එක්ක යන්න පුලුවන් ලස්සනක් තියෙන කෙල්ලෙක් උනාම ඇති බං මේකප් තට්ටුවක් උලාගෙන යෑම නෙමෙයි චාම්ව යන්න පුලුවන් සරළ ලස්සනක් තියෙන කෙනෙක් කියලා කිව්වේ. නැත්නම් ඔය පට්ට සුදු කෙල්ලෝ ඉන්නවා උදේට දැක්කොට හද්ද මූසලයි නාන්නේ නෑ, හොටු කබ පෙරන් ඉන්න අම්මණ්ඩිලා. එහෙම නෙමෙයි පිරිසිඳුව ලස්සනට ඉන්න ප්රියමනාප කෙනෙක් මේකෙන් කියන්නේ.

C කියන්නේ Character. චරිතේ ඉතින් මචං සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩියෙක් නොවනවා කියන එක තමයි මෙතන වැදගත්. කණ්යයාභාවයකියන එකනෙමෙයි බං. සිරාවට කොල්ලෙක්ට ආදරේ කරලා ඌට දෙන්න පුල්ලුවන් වටිනාම දේත් දීලා ඒක නැතිකර ගත්තු කෙල්ලෙක් බැන්දට පස්සේ වට නොයා පතිභක්තියෙන් ඉන්නවනම් ඒක තමයි වටින හොඳ චරිතයක් කියන්නේ. නැතුව මේ මොකුත් නොකර කණ්යයාභාවය තියන් ගල් කපාගත්තු, පුකේ ඇරගත්තු එවුන් නෙමෙයි. අනික ඔය බැන්දම ජපන් කොඩි එළන සමහර අම්මණ්ඩිලා බැඳලා මිනිහට හොරෙන් කණෙන් රිංගන උනුත් ඉන්නවා. හැබැයි උඹත් වෙන ගෑණින්ගේ හිල්වල හිරයි, පුකේ දිගයි හොය හොය ගිහින් තමුන්ගේ බිරිඳගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. උඹට වර්ජින් කෙල්ලෙක් බලාපොරොත්තුවෙන්න අයිතිය තියෙන්නේ උඹත් වර්ජින් කොල්ලෙක් නම් විතරයි.

D කියන්නේ Dowry ඒ කිව්වේ දෑවැද්දනේ බං. දෑවැද්ද බලාපොරොත්තු වෙන්න අයිතියක් තියෙන්නේ උඹට හොඳ තතවයක් තියෙන කෙලින් කකුල් දෙකෙන් හිට ගත්තු එකෙක් නම් විතරයි. නැතුව බෝක්කු වල කාවයියෝ අල්ල අල්ලා ඉඳලා ගෑණිගේ දෑවැද්දෙන් ගොඩයන්න බලන් ඉන්න කිසිම අයිතියක් නෑ ethical විදිහට. අනික උඹ දුප්පත් එකෙක් නම් උඹේ සහෝදරියක් කසාධ බැඳගන්න බැරුව කාලයක් දුක් වින්දනම් දෑවැද්දක් නැතුව පස්සේ දෑවැද්දක් නැතුව කවුරු හරි බැන්දනම් උඹ බඳින කෙල්ලගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා බං. ඒක මනුස්ස කමක්. මොකද මිනිහෙක්ට දෑවැද්දක් නැතුව ගොඩ යන්න පුලුවන් හිතේ හයිය තියෙනම්.

E කිව්වේ Education ඒ කිව්වේ අලි අල්ලන්න කොටි අල්ලන්න කියන එක නෙමෙයි. සමාජයේ ජීවත් වෙන්න ආබෝධය තියෙන, බැඳලා අරගෙන කැබිනට එකේ දාලා තියෙන්න පුලුවන් මට්ටමේ පියරු බබාලා නොවන, මිනිහා ගෙදර නැති වෙලේක ළමයෙක්ට කරදරයක් උනොත් උන්ට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න පුලුවන් මට්ටමේ, ම්නිස්සුන්ගේ චාටුබස් වලට රැවටෙන්නේ නැති මට්ටමේ, මිනිහා මැරුනොත් තනියම කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් මට්ටමේ , තමුන්ගේ උගත් කමට ගැලපෙන මට්ටමේ කෙල්ලෙක්ව බඳින්න කියන එක. සමහර හොඳට ඉගෙන ගත්තු උන් වයස අඩු මෝඩ මැටි ගොඩවල් බඳිනවා. තැනකට එක්ක යන්න බෑ ඉංග්රීසි ටිකක් දන්නේ නෑ, කට ඇරියොත් ගම් 7ක් පාලුයි. හැබැයි ඉටි රූපේ වගේ ඇඳේ දාගෙන හුකන්න නම් පුලුවන්. ඒත් වැඩක් නෑ මාසයක් ගහද්දි ඔය ආතල් ඉවරයි. ඊට පස්සේ පුකේ අරින්න ට්රයි එක දෙනවා. සමහර ගෑණු ඒකට කැමති නැති කොට ආයේ වැල් බල බල අතේ ගහන්න ගන්නවා. ඕක තමයි ලංකාවේ ඇත්ත. හැබැයි සමහරු ඇන ගන්නවා තමුන්ට වඩා උගත් කමින් වැඩි ඒවත් එච්චරම හොඳ නැහැ. සමාජේට ගියහම ඒඅගේ තැන් වලදි කැපිලි කෙටිලි වගේම කොන් වීම් එනවා. මම පෞද්ගලිකවම දන්න ඒවා තීයෙනවා. අනික එහෙම පවුල් වල ගෑණි තමයි ගෙදර මිනිහා වගේ ඉන්නේ. ඒ නිසා මම නම් අනුමත් කරන්නේ තමුන්ගේ උගත් කමට ගැලපෙන ඊට වඩා ටිකක් අඩු මට්ටමේ කෙල්ලෙක්ව හොඳයි කියලා. උදාහරණයක් කියනවනම් ඩොක්ටර් කෙනෙක්ට ටීචර් කෙනෙක් වගේ ඉන්ජෙක්ට නර්ස් කෙනෙක් වගේ.

F කිව්වේ බං family ඒ කිව්වේ කුල මළ හොයනවා කියන එකට නෙමෙයි කෙල්ල කොච්චර හොඳ උනත් කමක් නෑ පවුලේ ඉන්නවනම් කුඩු කාරයෝ, බඩු කාරයෝ අනිවා කෙල්ල බැන්දම තමයි හංගන් හිටපුවා එලියට අදින්නේ. කුල මල නොබලා ආගම දහමට නැඹුරු පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්.

ඔන්න ඔය ටික සළකලා බලපන්. මචං මුලු ජීවිතේම කියන්නේ සල්ලි නෙමෙයි බං. සමහරු හිතන් ඉන්නවා මුලු ජීවිතේම සල්ලි කියලා ඒ M.G. ධනුශ්ක වගේ කුඹුරු කොට කොට ඉඳලා එක පාර මහා සල්ලි ගොඩක් ලැබිලා උඩ ගිය පැරශුට් කාරයෝ, එහෙමත් නැත්නම් හිඟන්නේ වගේ ඉඳලා මහා සල්ලි ගොඩක් තියෙන ගෑණියෙක්ව බැඳගත්තු උන් වාසනාවක් මතු වෙලා. හැබැයි එහෙම හිතන් ඉන්නවා උන් කෙළ වෙනකන්. හැබැයි අනිවා කෙළ එනවා කියල නම් දන්නවා. මොකද එහෙම ඒවා අනන්තවත් ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා. හැබැයි හුලං බැහැපු දාට කටයි පුකයි වහන් ඉන්නවා. ඇයි තියෙන කාලේ පොර ටෝක් දීපුවා නැතුඉ උනාම කියනන් බැහැනේ මිනිස්සු හිනා වෙනවනේ.

මෙන්න මේකත් මතක තියාගනින් මේ ලෝකේ තියෙන අන්තිම ගහත් කපලා දාපු දාට, අන්තිම ගඟටත් වස විස දාලා විනාස කරපු දාට , අන්තිම මාලුවවත් අල්ලපු දාට මිනිහට තේරේවිලු සල්ලි කන්න බැහැයි කියන වග. මම නෙමෙයි කියන්නේ සියටැල් කියන පරිසරයට ආදරය කළ මහා පරිසර හිතවාදියා කියන්නේ. ඒ නිසා ජීවිතේ සල්ලි හැම දේම නෙමෙයි කියන එක මතක තියා ගනින්.

වෙලාව අරන් ටයිප් කලේ හොඳ බිරිඳක් හොයා ගනින්. මොකද ලස්සන බිරිඳක් මැණිකක්ලු, ඒත් ගුණ ධර්ම වලින් හෙබි බිරිඳක් දියමන්තියක්ලු. මැණික් පොලව හාරන හැම එකාටම හොයාගන්න පුලුවන්. ඒත් ඒ අතරේ දියමන්තියක් හොයා ගන්න නම් උත්සාහය, ඉවසීම, කැපකිරීම විතරක් නෙමෙයි පෙර ආත්මය පිනකුත් තියෙන්නම ඕනේ මචං.

[QUOTE="ano007, post: 17477754, member: 516355"] [B][SIZE="4"]මචන් කෙල්ලෙක්ගෙන් බලාපොරොත්තු වෙන වගයක් තියෙනවා. A,B,C,D,E,F කියලා ඒ ටික හොයලා බැඳපන්. A කියනෙනේ Affection කියන්නේ දයාව, ස්නේහය කියන එකට. ඒකිව්වේ මිනිහට විතරක් නෙමෙයි මිනිහගේ අම්මා තාත්තට පවා ආදරෙන් දයාවෙන් සළකන කෙල්ලෙක් කියන එක. හිතපන් මිනිහෙක් මහන්සිවෙලා තැනකට එන කොට අම්මා තාත්තා කරපු කැපවීම. ඒ මිනිස්සුන්ව තමුන්ගේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න පුලුවන් කෙනෙක්ව හොයා ගනින්. නැත්නම් ඒ මිනිස්සු පව්. අනික උඹට හෙණ ගහනවා ඒ වගේ ගෑණියෙක් ගත්තට. හැබැයි බඳිනකන් පත්තිණි අම්මා වගේ ඉඳලා බැන්දට පස්සේ අම්මලට සළකන්නේ නැති ලේලිලත් ඉන්නවා. හැබැයි එතන උඹේ වරදකුත් තියෙන්න පුලුවන්. මොකද උඹ දැනගන්න ඕනේ එයාගේ අම්මා තාත්තටත් උඹේම දෙමව්පියන් කියලා හිතන් සළකන්න. එයාට හොරෙන් ගෙදරට හාල්, පරිප්පු ටික ගිහින් දාන්න එයාටත් නොකියම. අන්න එහෙම කරද්දි උඹට නොදැනිම එයාගෙන් ලැබෙන ආදරේ වැඩිවෙනවා. අත් දැකීමෙන් කියන්නේ මචං. B කියන්නේ beauty ලස්සන මචං මේ මහා රූපසුන්දරියෝ නෙමෙයි තැනකට එක්ක යන්න පුලුවන් ලස්සනක් තියෙන කෙල්ලෙක් උනාම ඇති බං මේකප් තට්ටුවක් උලාගෙන යෑම නෙමෙයි චාම්ව යන්න පුලුවන් සරළ ලස්සනක් තියෙන කෙනෙක් කියලා කිව්වේ. නැත්නම් ඔය පට්ට සුදු කෙල්ලෝ ඉන්නවා උදේට දැක්කොට හද්ද මූසලයි නාන්නේ නෑ, හොටු කබ පෙරන් ඉන්න අම්මණ්ඩිලා. එහෙම නෙමෙයි පිරිසිඳුව ලස්සනට ඉන්න ප්රියමනාප කෙනෙක් මේකෙන් කියන්නේ. C කියන්නේ Character. චරිතේ ඉතින් මචං සක්වල ගල් 7 ම පැනපු අම්මණ්ඩියෙක් නොවනවා කියන එක තමයි මෙතන වැදගත්. කණ්යයාභාවයකියන එකනෙමෙයි බං. සිරාවට කොල්ලෙක්ට ආදරේ කරලා ඌට දෙන්න පුල්ලුවන් වටිනාම දේත් දීලා ඒක නැතිකර ගත්තු කෙල්ලෙක් බැන්දට පස්සේ වට නොයා පතිභක්තියෙන් ඉන්නවනම් ඒක තමයි වටින හොඳ චරිතයක් කියන්නේ. නැතුව මේ මොකුත් නොකර කණ්යයාභාවය තියන් ගල් කපාගත්තු, පුකේ ඇරගත්තු එවුන් නෙමෙයි. අනික ඔය බැන්දම ජපන් කොඩි එළන සමහර අම්මණ්ඩිලා බැඳලා මිනිහට හොරෙන් කණෙන් රිංගන උනුත් ඉන්නවා. හැබැයි උඹත් වෙන ගෑණින්ගේ හිල්වල හිරයි, පුකේ දිගයි හොය හොය ගිහින් තමුන්ගේ බිරිඳගෙන් ඒවා බලාපොරොත්තු වෙන්නත් එපා. උඹට වර්ජින් කෙල්ලෙක් බලාපොරොත්තුවෙන්න අයිතිය තියෙන්නේ උඹත් වර්ජින් කොල්ලෙක් නම් විතරයි. D කියන්නේ Dowry ඒ කිව්වේ දෑවැද්දනේ බං. දෑවැද්ද බලාපොරොත්තු වෙන්න අයිතියක් තියෙන්නේ උඹට හොඳ තතවයක් තියෙන කෙලින් කකුල් දෙකෙන් හිට ගත්තු එකෙක් නම් විතරයි. නැතුව බෝක්කු වල කාවයියෝ අල්ල අල්ලා ඉඳලා ගෑණිගේ දෑවැද්දෙන් ගොඩයන්න බලන් ඉන්න කිසිම අයිතියක් නෑ ethical විදිහට. අනික උඹ දුප්පත් එකෙක් නම් උඹේ සහෝදරියක් කසාධ බැඳගන්න බැරුව කාලයක් දුක් වින්දනම් දෑවැද්දක් නැතුව පස්සේ දෑවැද්දක් නැතුව කවුරු හරි බැන්දනම් උඹ බඳින කෙල්ලගෙන් ඒක බලාපොරොත්තු වෙන්න එපා බං. ඒක මනුස්ස කමක්. මොකද මිනිහෙක්ට දෑවැද්දක් නැතුව ගොඩ යන්න පුලුවන් හිතේ හයිය තියෙනම්. E කිව්වේ Education ඒ කිව්වේ අලි අල්ලන්න කොටි අල්ලන්න කියන එක නෙමෙයි. සමාජයේ ජීවත් වෙන්න ආබෝධය තියෙන, බැඳලා අරගෙන කැබිනට එකේ දාලා තියෙන්න පුලුවන් මට්ටමේ පියරු බබාලා නොවන, මිනිහා ගෙදර නැති වෙලේක ළමයෙක්ට කරදරයක් උනොත් උන්ට බෙහෙත් ටිකක් ගෙනත් දෙන්න පුලුවන් මට්ටමේ, ම්නිස්සුන්ගේ චාටුබස් වලට රැවටෙන්නේ නැති මට්ටමේ, මිනිහා මැරුනොත් තනියම කකුල් දෙකෙන් නැගිටින්න පුලුවන් මට්ටමේ , තමුන්ගේ උගත් කමට ගැලපෙන මට්ටමේ කෙල්ලෙක්ව බඳින්න කියන එක. සමහර හොඳට ඉගෙන ගත්තු උන් වයස අඩු මෝඩ මැටි ගොඩවල් බඳිනවා. තැනකට එක්ක යන්න බෑ ඉංග්රීසි ටිකක් දන්නේ නෑ, කට ඇරියොත් ගම් 7ක් පාලුයි. හැබැයි ඉටි රූපේ වගේ ඇඳේ දාගෙන හුකන්න නම් පුලුවන්. ඒත් වැඩක් නෑ මාසයක් ගහද්දි ඔය ආතල් ඉවරයි. ඊට පස්සේ පුකේ අරින්න ට්රයි එක දෙනවා. සමහර ගෑණු ඒකට කැමති නැති කොට ආයේ වැල් බල බල අතේ ගහන්න ගන්නවා. ඕක තමයි ලංකාවේ ඇත්ත. හැබැයි සමහරු ඇන ගන්නවා තමුන්ට වඩා උගත් කමින් වැඩි ඒවත් එච්චරම හොඳ නැහැ. සමාජේට ගියහම ඒඅගේ තැන් වලදි කැපිලි කෙටිලි වගේම කොන් වීම් එනවා. මම පෞද්ගලිකවම දන්න ඒවා තීයෙනවා. අනික එහෙම පවුල් වල ගෑණි තමයි ගෙදර මිනිහා වගේ ඉන්නේ. ඒ නිසා මම නම් අනුමත් කරන්නේ තමුන්ගේ උගත් කමට ගැලපෙන ඊට වඩා ටිකක් අඩු මට්ටමේ කෙල්ලෙක්ව හොඳයි කියලා. උදාහරණයක් කියනවනම් ඩොක්ටර් කෙනෙක්ට ටීචර් කෙනෙක් වගේ ඉන්ජෙක්ට නර්ස් කෙනෙක් වගේ. F කිව්වේ බං family ඒ කිව්වේ කුල මළ හොයනවා කියන එකට නෙමෙයි කෙල්ල කොච්චර හොඳ උනත් කමක් නෑ පවුලේ ඉන්නවනම් කුඩු කාරයෝ, බඩු කාරයෝ අනිවා කෙල්ල බැන්දම තමයි හංගන් හිටපුවා එලියට අදින්නේ. කුල මල නොබලා ආගම දහමට නැඹුරු පවුලකින් කෙල්ලෙක් හොයා ගනින්. ඔන්න ඔය ටික සළකලා බලපන්. මචං මුලු ජීවිතේම කියන්නේ සල්ලි නෙමෙයි බං. සමහරු හිතන් ඉන්නවා මුලු ජීවිතේම සල්ලි කියලා ඒ M.G. ධනුශ්ක වගේ කුඹුරු කොට කොට ඉඳලා එක පාර මහා සල්ලි ගොඩක් ලැබිලා උඩ ගිය පැරශුට් කාරයෝ, එහෙමත් නැත්නම් හිඟන්නේ වගේ ඉඳලා මහා සල්ලි ගොඩක් තියෙන ගෑණියෙක්ව බැඳගත්තු උන් වාසනාවක් මතු වෙලා. හැබැයි එහෙම හිතන් ඉන්නවා උන් කෙළ වෙනකන්. හැබැයි අනිවා කෙළ එනවා කියල නම් දන්නවා. මොකද එහෙම ඒවා අනන්තවත් ඇස් දෙකෙන් දැකලා තියෙන නිසා. හැබැයි හුලං බැහැපු දාට කටයි පුකයි වහන් ඉන්නවා. ඇයි තියෙන කාලේ පොර ටෝක් දීපුවා නැතුඉ උනාම කියනන් බැහැනේ මිනිස්සු හිනා වෙනවනේ. මෙන්න මේකත් මතක තියාගනින් මේ ලෝකේ තියෙන අන්තිම ගහත් කපලා දාපු දාට, අන්තිම ගඟටත් වස විස දාලා විනාස කරපු දාට , අන්තිම මාලුවවත් අල්ලපු දාට මිනිහට තේරේවිලු සල්ලි කන්න බැහැයි කියන වග. මම නෙමෙයි කියන්නේ සියටැල් කියන පරිසරයට ආදරය කළ මහා පරිසර හිතවාදියා කියන්නේ. ඒ නිසා ජීවිතේ සල්ලි හැම දේම නෙමෙයි කියන එක මතක තියා ගනින්. [CENTER][INDENT][IMG]http://sustainableman.org/wp-content/uploads/2013/07/CreeIndianProphecy-e1373927658240.jpg[/IMG][/INDENT][/CENTER] වෙලාව අරන් ටයිප් කලේ හොඳ බිරිඳක් හොයා ගනින්. මොකද ලස්සන බිරිඳක් මැණිකක්ලු, ඒත් ගුණ ධර්ම වලින් හෙබි බිරිඳක් දියමන්තියක්ලු. මැණික් පොලව හාරන හැම එකාටම හොයාගන්න පුලුවන්. ඒත් ඒ අතරේ දියමන්තියක් හොයා ගන්න නම් උත්සාහය, ඉවසීම, කැපකිරීම විතරක් නෙමෙයි පෙර ආත්මය පිනකුත් තියෙන්නම ඕනේ මචං. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom