Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marry karapu un help ekak oni
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Wadiya katha one na. Maseta rupiyal 2,314 dala aurudu 18kadi

25laks denna puluwan da oya insurance company ekata? - බැහැ, හැබැයි මචන් බෑන්ක් එකේ official source එකේ නම් තියෙන්නේ මචන්, බබා ඉපදුන දවසේ ඉදල රුපියල් 1,000/- ගානේ මාසෙකට අවුරුදු 10කට දැම්මම , ගරෙන්ට් කරන්නේ ලක්ෂ 3.25 කියල . අපි ඕකම, මාසෙකට 2,500/- ට calculate කරොත් , දළ වශයෙන් ලක්ෂ 8.125 වගේ වෙන්නේ. අවුරුදු 18කට ගන්න කොට එකත් 200% increase වෙනවා කියල assume කරත් , ලක්ෂ 25ක් ලැබෙන්නේ නෑ . බලන්නකෝ පහල තියෙන table එක . මේක මම හදපු එකක් නෙමේ . මේක තමා බෑන්ක් එකේ official documents වල තියෙන්නේ.

[ATTACH=full]82771[/ATTACH]

source : https://www.combank.lk/newweb/en/info/492

බෑන්ක් එකේ website එකේ, official documentation වල දාල තියෙන විදිහට ඉපදුන ගමන් ලක්ෂ 5ක් දැම්මත්, බෑන්ක් එකෙන් ගැරන්ට් කරන ගාන , ලක්ෂ 19යි, ලක්ෂ 25ක් නෙමෙයි.

[ATTACH=full]82767[/ATTACH]

source : https://www.combank.lk/newweb/en/info/492

Mama machan lump sum ekak damme. eka para 5laks damma. - ඔයාට සල්ලි තිබුණා මචන් එක පාර දාන්න. හැබැයි, හැමෝටම එක පාර දාන්න සල්ලි නැහැ.

Mama marunath babata 18yrs waladi 25laks sure. - ඔව්, ඔයා ප්ලෑන් එකට ගෙවන්න තියෙන ගාන ගෙවලා ඉවර නිසා මචන්, ඔයාගේ ගැරන්ට් කරලා තියෙන මුදල ලබෙයි. හැබැයි, මචන් හැමෝටම එක පාර එහෙම ඉන්වෙස්ට් කරන්න බෑ . monthly තමා ටික ටික save කරන්නේ බහුතරයක්.

කෝකටත් මචන් agreement එක අයෙත් පාරක් කියවලා බලන්න. මොකද මචන්, ඒ ඔයා මහන්සියෙන් උපයපු සල්ලි. ඔයා ලැබෙනවා කියල හිතාගෙන හිටියට, ඒක එහෙම නෙමෙයි නම් අපරාදේ.

[QUOTE="pradeepsu, post: 25471224, member: 573267"] [B]Wadiya katha one na. Maseta rupiyal 2,314 dala aurudu 18kadi 25laks denna puluwan da oya insurance company ekata? - [COLOR=rgb(250, 197, 28)]බැහැ, හැබැයි මචන් [/COLOR][/B][COLOR=rgb(250, 197, 28)]බෑන්ක් එකේ official source එකේ නම් තියෙන්නේ මචන්, බබා ඉපදුන දවසේ ඉදල රුපියල් 1,000/- ගානේ මාසෙකට අවුරුදු 10කට දැම්මම , ගරෙන්ට් කරන්නේ ලක්ෂ 3.25 කියල . අපි ඕකම, මාසෙකට 2,500/- ට calculate කරොත් , දළ වශයෙන් ලක්ෂ 8.125 වගේ වෙන්නේ. අවුරුදු 18කට ගන්න කොට එකත් 200% increase වෙනවා කියල assume කරත් , ලක්ෂ 25ක් ලැබෙන්නේ නෑ . බලන්නකෝ පහල තියෙන table එක . මේක මම හදපු එකක් නෙමේ . මේක තමා බෑන්ක් එකේ official documents වල තියෙන්නේ. [ATTACH type="full"]82771[/ATTACH] [/COLOR] [B]source : [URL]https://www.combank.lk/newweb/en/info/492[/URL] [COLOR=rgb(250, 197, 28)]බෑන්ක් එකේ website එකේ, official documentation වල දාල තියෙන විදිහට ඉපදුන ගමන් ලක්ෂ 5ක් දැම්මත්, බෑන්ක් එකෙන් ගැරන්ට් කරන ගාන , ලක්ෂ 19යි, ලක්ෂ 25ක් නෙමෙයි. [ATTACH type="full"]82767[/ATTACH] source : [URL]https://www.combank.lk/newweb/en/info/492[/URL][/COLOR] Mama machan lump sum ekak damme. eka para 5laks damma. - [COLOR=rgb(250, 197, 28)]ඔයාට සල්ලි තිබුණා මචන් එක පාර දාන්න. හැබැයි, හැමෝටම එක පාර දාන්න සල්ලි නැහැ.[/COLOR] Mama marunath babata 18yrs waladi 25laks sure. - [COLOR=rgb(250, 197, 28)]ඔව්, ඔයා ප්ලෑන් එකට ගෙවන්න තියෙන ගාන ගෙවලා ඉවර නිසා මචන්, ඔයාගේ ගැරන්ට් කරලා තියෙන මුදල ලබෙයි. හැබැයි, මචන් හැමෝටම එක පාර එහෙම ඉන්වෙස්ට් කරන්න බෑ . monthly තමා ටික ටික save කරන්නේ බහුතරයක්. [/COLOR][/B] කෝකටත් මචන් agreement එක අයෙත් පාරක් කියවලා බලන්න. මොකද මචන්, ඒ ඔයා මහන්සියෙන් උපයපු සල්ලි. ඔයා ලැබෙනවා කියල හිතාගෙන හිටියට, ඒක එහෙම නෙමෙයි නම් අපරාදේ. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom