Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Marrying a thirteen year old girl
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හහ් හහා මරු කතාවක් කියුවෙ ඔයා.

1. ෆැමිලි එකක් හරියට වගකීමක් ඇතුව ගෙනියන්න නම් හොඳ දැනුමක් සහ මෝරපු මනසක් අවශ්‍යයි. ඒක නිසා ඔයා කියපු ෆැමිලි සිටුවේශන් එක හරි යනවා කියපු එක වැරදි කතාවක්. මොකද අවුරුදු 9ක 10ක කෙනෙක්ට එහෙම දැනුමක් හෝ වගකීමක් දරන්න තරම් පරිණත වෙච්ච බුද්ධියක් නැහැ.

2. මේක තමයි මරුම කතාව. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද? ඒඩ්ස් හැදෙන්නෙ ගොඩක් දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනහම. මොකද එක එක්කෙනාගෙ ලිංගික ශ්‍රාවයන් වල සංයුතිය තරමක් වෙනස්. එම නිස බැක්ටීරිය ක්‍රියාකාරී වෙලා තමයි ඒඩ්ස් හැදෙන්නෙ. දැන් ප්‍රශ්නෙ මේකයි.... ඔයා කියන පොතේම නේද තියෙන්නෙ ඕනෙ නම් ගෑනු 7 දෙනෙක් බඳින්න පුලුවන්ය කියල. එතකොට ඒඩ්ස් ගැන මොකද කියන්නෙ? ඔයාම කියනව ආසාවල් පාලනය කරගන්නලු අඩු වයසින් බඳින්න කියන්නෙ කියලත්.

අතීසාරෙට අඹුඩ ඇදල හරි යන්නෙ නැහැනෙ? ඒ කියන්නෙ බඩ යනව නම් පුකේ හිලට පොරොප්පයක් ගැහුවට වැඩක් වෙන්නෙ නැහැනෙ? කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් පහන් කරන එක මිසක් පොඩි කෙල්ලොන්ව බන්දල දෙන එක නෙවේනෙ.

සවුදියෙ අඩු වයසින් බදින්න පුලුවන් කියල කොහිද තියෙන්නෙ කියල පෙන්නනවද පොඩ්ඩක්?

ඇරත්, කෙල්ලගෙ කැමැත්ත අකැමැත්ත නෙවේ ප්‍රශ්නෙ මෙතන. ප්‍රශ්නෙ වෙන්නේ කෙල්ලගෙ මානසීක මට්ටම සුදුසුද කියන එක විතරයි කසාද බදින්න සහ ලිංගිකව එක් වෙන්න. ලිංගිකත්වය ගැන ආශාවක් තියන කාලෙ තමයි ඔය පොඩි කාලෙ, ලොකු උනු ගමන්ම කාලෙ. නමුත් ඒ කාලෙ ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ කියන්නෙ වගකීමකින් යුතුව කසාදයක් බදින්න දන්නෙ කීයෙන් කී දෙනාද?

කුරානය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒකෙ තියන ඒව වැරදියි කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනාගෙ විශ්වාසයන් වෙනස්. ඒක නිසා ඒව ප්‍රශ්න කරන්න සුදුසු නැහැ.

මම කියන්නේ ඒවා කාලෙට ගැලපෙනවද කියන එක විතරයි. ඉස්සර ඔය මුහම්මද් (PBUH) ගෙ කාලෙ පිරිමි අය ගෑනු අය සැලකුවෙ ලිංගික දෙයක් විදියට පමනක් වෙන්න පුලුවන්. එමනිසා ලිංගික හැසිරීමට අවම සුදුසුකමක් දමලා මුහම්මද් කලේ හොඳ දෙයක් වෙන්න පුලුවනි එදා. නමුත් අද කාලෙ ගැහැනියගෙ තත්වෙ ඊට වැඩිය උසස්. එනිසා එදා කියපුවා කරපුවා අද කාලෙට කොතරම් ගැලපෙනවද කියන එක ගැටලුවක්.

එදා මුහම්මද් ගෑනු 7ක් බදින්න කියුවෙත් ගෑනු: පිරිමි අනුපාතෙට අනුව ගැහැනු අය වැඩි නිසා වෙන්නත් පුලුවන්. නමුත් අද කාලෙට ගැලපෙනවද එහෙම ඒවා. ඒඩ්ස් ගැනත් ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැනෙ.

මම කියන්නේ එම නිසා, සකීර් නායික් වැනි මුස්ලිම් ආගම විකුනන් කන පාහරයන්ට රැවටෙන්නෙ නැතුව තමුන්ම හිතින් හිතල වැඩ කරන්න කියල පමණයි.

[QUOTE="x-pert, post: 4055574, member: 837"] [SIZE=3] හහ් හහා මරු කතාවක් කියුවෙ ඔයා. 1. ෆැමිලි එකක් හරියට වගකීමක් ඇතුව ගෙනියන්න නම් හොඳ දැනුමක් සහ මෝරපු මනසක් අවශ්‍යයි. ඒක නිසා ඔයා කියපු ෆැමිලි සිටුවේශන් එක හරි යනවා කියපු එක වැරදි කතාවක්. මොකද අවුරුදු 9ක 10ක කෙනෙක්ට එහෙම දැනුමක් හෝ වගකීමක් දරන්න තරම් පරිණත වෙච්ච බුද්ධියක් නැහැ. 2. මේක තමයි මරුම කතාව. ඒඩ්ස් හැදෙන්නේ කොහොමද? ඒඩ්ස් හැදෙන්නෙ ගොඩක් දෙනෙක් එක්ක ලිංගිකව හැසිරුනහම. මොකද එක එක්කෙනාගෙ ලිංගික ශ්‍රාවයන් වල සංයුතිය තරමක් වෙනස්. එම නිස බැක්ටීරිය ක්‍රියාකාරී වෙලා තමයි ඒඩ්ස් හැදෙන්නෙ. දැන් ප්‍රශ්නෙ මේකයි.... ඔයා කියන පොතේම නේද තියෙන්නෙ ඕනෙ නම් ගෑනු 7 දෙනෙක් බඳින්න පුලුවන්ය කියල. එතකොට ඒඩ්ස් ගැන මොකද කියන්නෙ? ඔයාම කියනව ආසාවල් පාලනය කරගන්නලු අඩු වයසින් බඳින්න කියන්නෙ කියලත්. [/SIZE] [SIZE=3]අතීසාරෙට අඹුඩ ඇදල හරි යන්නෙ නැහැනෙ? ඒ කියන්නෙ බඩ යනව නම් පුකේ හිලට පොරොප්පයක් ගැහුවට වැඩක් වෙන්නෙ නැහැනෙ? කරන්න ඕනෙ මිනිස්සුන්ගෙ හිත් පහන් කරන එක මිසක් පොඩි කෙල්ලොන්ව බන්දල දෙන එක නෙවේනෙ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] සවුදියෙ අඩු වයසින් බදින්න පුලුවන් කියල කොහිද තියෙන්නෙ කියල පෙන්නනවද පොඩ්ඩක්? ඇරත්, කෙල්ලගෙ කැමැත්ත අකැමැත්ත නෙවේ ප්‍රශ්නෙ මෙතන. ප්‍රශ්නෙ වෙන්නේ කෙල්ලගෙ මානසීක මට්ටම සුදුසුද කියන එක විතරයි කසාද බදින්න සහ ලිංගිකව එක් වෙන්න. ලිංගිකත්වය ගැන ආශාවක් තියන කාලෙ තමයි ඔය පොඩි කාලෙ, ලොකු උනු ගමන්ම කාලෙ. නමුත් ඒ කාලෙ ජීවිතේ ගැන බැරෑරුම්ව හිතන්න දන්නෙ කීයෙන් කී දෙනාද? ඒ කියන්නෙ වගකීමකින් යුතුව කසාදයක් බදින්න දන්නෙ කීයෙන් කී දෙනාද?[/SIZE] [SIZE=3]කුරානය ගැන මම මුකුත් කියන්නේ නැහැ. මම ඒකෙ තියන ඒව වැරදියි කියන්නෙත් නැහැ. මොකද එක එක්කෙනාගෙ විශ්වාසයන් වෙනස්. ඒක නිසා ඒව ප්‍රශ්න කරන්න සුදුසු නැහැ. මම කියන්නේ ඒවා කාලෙට ගැලපෙනවද කියන එක විතරයි. ඉස්සර ඔය මුහම්මද් (PBUH) ගෙ කාලෙ පිරිමි අය ගෑනු අය සැලකුවෙ ලිංගික දෙයක් විදියට පමනක් වෙන්න පුලුවන්. එමනිසා ලිංගික හැසිරීමට අවම සුදුසුකමක් දමලා මුහම්මද් කලේ හොඳ දෙයක් වෙන්න පුලුවනි එදා. නමුත් අද කාලෙ ගැහැනියගෙ තත්වෙ ඊට වැඩිය උසස්. එනිසා එදා කියපුවා කරපුවා අද කාලෙට කොතරම් ගැලපෙනවද කියන එක ගැටලුවක්. එදා මුහම්මද් ගෑනු 7ක් බදින්න කියුවෙත් ගෑනු: පිරිමි අනුපාතෙට අනුව ගැහැනු අය වැඩි නිසා වෙන්නත් පුලුවන්. නමුත් අද කාලෙට ගැලපෙනවද එහෙම ඒවා. ඒඩ්ස් ගැනත් ඒ දවස් වල මිනිස්සු දැනගෙන හිටියෙ නැහැනෙ. මම කියන්නේ එම නිසා, සකීර් නායික් වැනි මුස්ලිම් ආගම විකුනන් කන පාහරයන්ට රැවටෙන්නෙ නැතුව තමුන්ම හිතින් හිතල වැඩ කරන්න කියල පමණයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom