Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Today at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
Marrying a thirteen year old girl
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Sometimes වෙන්න පුලුවන්...

මොන ප්‍රශ්නෙටද ඔයා උත්තර දුන්නේ? මොලයක් නැහැ කියපු එක වෙන්න පුලුවන් කියලද කියන්නේ?

හහහා කෙල්ලොන්ට විතරයිද ඒඩ්ස් හැදෙන්නේ ඒ කියන්නේ?

එකම පිරිමි කෙනා ගැහැනු අය ගොඩක් ඇසුරු කලහම ඒඩ්ස් හැදෙන්නේ නැද්ද?

ඒක තමයි මමත් කියන්නේ හිලට පොරොප්පයක් ගහල හරි යන්නේ නැහැ කියල...

ස්ත්‍රී දූෂණ නැති වෙන්න නම්, ගැහැනු අය අඩු වයසින් බන්දල දෙන එකද හොඳ, පිරිමි අයට හරි විදියට හැසිරෙන්න කියලා දෙන එකද හොඳ? ගැහැනු අය කියන්නේ සෙල්ලම් බඩුද එහෙම පොඩි කාලෙදිම බන්දලා දෙන්න?

හරි වයසට ආපු නැති කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන්නේ කොහොමත් ස්ත්‍රී දූෂණයක් තමයි කරන්නේ. ඊට වැඩිය කොච්චර හොඳයිද මිනිස්සුන්ට හරි දේ කියලා දුන්න නම්?

එහෙනම් මොනවද ඔයා කියන්නේ තියෙනවයි කියලා?

වගකීමක් කියන වචනේ තේරුමවත් ඔයා දන්නවද?

අවුරුදු 9ක 10ක පොඩි ළමයෙක් කොහොමද වගකීමක් දරන්නේ? වගකීමක් දරන්න නම් අත්දැකීම් තියෙන්න ඕනෙ. අවුරුදු 9කින් 10කින් ජීවිතය ගැන අත්දැකීම් ලබන්නේ කොහොමද?

ඒම ඔයන්නේ නැතුව හෝ ඔයලා අරි බන්දලා දෙන්නේ පොඩි ළමයෙක්ව. එච්චර පොඩි ළමයින්ට පුලුවන්ද තමුන්ගේ ජීවිතය ගැන හරියට තීරණය කරන්නට? අම්මලා තාත්තලා කියන ඕනෑම දෙයකට "හා" කියනව ඇරෙන්න වෙනත් දෙයක් කරන්න පුලුවන්ද එහෙම පුංචි ළමයෙකුට? ඇයි මොළයක් නැත්තේ මේ ටික තේරුම් ගන්න තරම් ඔයාට?

ඔව් මම බොරු කියන්නේ නැහැ.

පීස් බී අපෝන් හිම් කියන්නේ නැහැනේ මම මුහම්මද් නබි ට අපහාස කරනවා නම්.

එයාගේ ෆැමිලි සිටුවේශන් එකෙන් මට වැඩක් නැහැ. මම කියුවේ මට පෙනෙන දේ. ඒක එහෙම නෙවේ නම් මුහම්මද් නබිට ඔහොම දෙයක් කරන්න උවමනාවක් එන්න විදියක් නැහැ. මොකද මුහම්මද් නබි කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිහෙක්. නමුත් ඔයා හරියට ආගම දහම දන්නෙ නැතුව එතුමාට අපහාස කරනවා මට පෙනෙන විදියට නම්.

[QUOTE="x-pert, post: 4064835, member: 837"] [SIZE=3][COLOR=Navy]Sometimes වෙන්න පුලුවන්... මොන ප්‍රශ්නෙටද ඔයා උත්තර දුන්නේ? මොලයක් නැහැ කියපු එක වෙන්න පුලුවන් කියලද කියන්නේ?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy] හහහා කෙල්ලොන්ට විතරයිද ඒඩ්ස් හැදෙන්නේ ඒ කියන්නේ? එකම පිරිමි කෙනා ගැහැනු අය ගොඩක් ඇසුරු කලහම ඒඩ්ස් හැදෙන්නේ නැද්ද?[/COLOR][/SIZE] ඒක තමයි මමත් කියන්නේ හිලට පොරොප්පයක් ගහල හරි යන්නේ නැහැ කියල... [SIZE=3][COLOR=Navy] ස්ත්‍රී දූෂණ නැති වෙන්න නම්, ගැහැනු අය අඩු වයසින් බන්දල දෙන එකද හොඳ, පිරිමි අයට හරි විදියට හැසිරෙන්න කියලා දෙන එකද හොඳ? ගැහැනු අය කියන්නේ සෙල්ලම් බඩුද එහෙම පොඩි කාලෙදිම බන්දලා දෙන්න? හරි වයසට ආපු නැති කෙනෙක් එක්ක ලිංගිකව හැසිරෙනවා කියන්නේ කොහොමත් ස්ත්‍රී දූෂණයක් තමයි කරන්නේ. ඊට වැඩිය කොච්චර හොඳයිද මිනිස්සුන්ට හරි දේ කියලා දුන්න නම්?[/COLOR][/SIZE] :lol: [SIZE=3][COLOR=Navy]එහෙනම් මොනවද ඔයා කියන්නේ තියෙනවයි කියලා?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]වගකීමක් කියන වචනේ තේරුමවත් ඔයා දන්නවද? අවුරුදු 9ක 10ක පොඩි ළමයෙක් කොහොමද වගකීමක් දරන්නේ? වගකීමක් දරන්න නම් අත්දැකීම් තියෙන්න ඕනෙ. අවුරුදු 9කින් 10කින් ජීවිතය ගැන අත්දැකීම් ලබන්නේ කොහොමද? ඒම ඔයන්නේ නැතුව හෝ ඔයලා අරි බන්දලා දෙන්නේ පොඩි ළමයෙක්ව. එච්චර පොඩි ළමයින්ට පුලුවන්ද තමුන්ගේ ජීවිතය ගැන හරියට තීරණය කරන්නට? අම්මලා තාත්තලා කියන ඕනෑම දෙයකට "හා" කියනව ඇරෙන්න වෙනත් දෙයක් කරන්න පුලුවන්ද එහෙම පුංචි ළමයෙකුට? ඇයි මොළයක් නැත්තේ මේ ටික තේරුම් ගන්න තරම් ඔයාට?[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]ඔව් මම බොරු කියන්නේ නැහැ.[/COLOR][/SIZE] [SIZE=3][COLOR=Navy]පීස් බී අපෝන් හිම් කියන්නේ නැහැනේ මම මුහම්මද් නබි ට අපහාස කරනවා නම්. එයාගේ ෆැමිලි සිටුවේශන් එකෙන් මට වැඩක් නැහැ. මම කියුවේ මට පෙනෙන දේ. ඒක එහෙම නෙවේ නම් මුහම්මද් නබිට ඔහොම දෙයක් කරන්න උවමනාවක් එන්න විදියක් නැහැ. මොකද මුහම්මද් නබි කියන්නේ ශ්‍රේෂ්ඨ මිනිහෙක්. නමුත් ඔයා හරියට ආගම දහම දන්නෙ නැතුව එතුමාට අපහාස කරනවා මට පෙනෙන විදියට නම්.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom