Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marshall Bruce mathers (එමිනෙම්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH]68639[/ATTACH]

1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ලමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි.. ලමයගෙ නම Marshall Bruce mathers.ලමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා.අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී නෑ..අම්මා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ සූදු කෙලීම නිසා අම්මගෙ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඉගෙනීමට අසමත්කම නිසා 9 ශ්‍රේණියේ වසර 3 ක් එකදිගට ඉන්නවා..සුදු ජාතිකයෙක් නිසාත් පවුල් පසුබිම නිසාත් පාසලේදි කොන්වෙනවා..පාසල් කාලයේදි ආරම්භ කරපු ආදරය සමග විවාහ වෙනවා..

[ATTACH]68640[/ATTACH]

1995/12/25 දින දී දෙදෙනාට දියණියක් ලැබෙනවා.. (Hailie Jade Mathers) දවසක් මාශල් දකිනවා එයාගෙ බිරිද සමාජශාලාවක් ඉදිරිපස වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා.. කේන්තියත් එක්ක මාශල් ඒ පුද්ගලයට තුවක්කුව දිගු කරනවා..ඒත් වෙඩිතියන්නෙ නෑ..නමුත් තමුන්ගෙ බිරිද විසින්ම එයාට නඩුවක් වැටෙනවා..මිනීමැරුම් තැත්කිරීමේ චෝදනාවකට..නඩුවෙන් පරාදවෙනවා.හිරේ යනවා..නිවාස අඩස්සියට ලක්වෙනවා..වන්දියක් ගෙවන්න වෙනවා.බිරිද එයාව දික්කසාද කරනවා..තමන්ගෙ දුව හමුවෙන එක මාශල්ට අධිකරණයෙන් තහනම් කරනවා..මානසික ආතතියට පත්වෙනවා..හිපොප් ක්ශේත්‍රයේ ඔහුගේ ඇල්බම් ගොඩක් හොදින් අලෙවි වෙනවා.. ඔහුගේ හැගීම්, සිතුවිලි සියල්ල ඔහු ගීත බවට පත්කරනවා..නමුත් බිරිදගේ වෙන්වීම, තමන්ගෙ දුවව තමන්ගෙන් වෙන්වීම ගොඩක් හිතට වදදෙනවා..මත්ද්‍රව්‍ය සහ මත් පෙති වලට ඇබ්බැහි වෙනවා..මත්පෙත් අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම නිසාත්, සතියක් එකදිගට නිදි නැතුව අවදිව සිටීම නිසාත් මොහු දවසක් යාලුවන්ට මොහුගේ කාමරයේ වැටීසිටීමෙන් පසුව හමුවනවා..රෝහල් ගතවන විට මාශල් අසාද්‍ය තත්වයේ..පැය 9ක දොස්තරලගෙ කැපවීමෙන් මාශල්ට ජීවිතය ලැබෙනවා..

දොස්තරලා කියනවා..තව පැය දෙකක් පරක්කු උනානම් සමහරවිට ජීවිතය නැතිවෙනවා කියලා.ඔහු අවදිවනවිට ඔහුගෙ කකුල් දෙකට පණ නෑ..මාසයක ප්‍රතිකාර වලින් පසු ඔහුට සුවවෙනවා.ඔහු කියනවා.තමන් මත්ද්‍රව්‍ය භාවිතා කලත් තමන්ට සියදිවිනසාගන්න උවමනාවක් තිබුනෙ නෑ කියලා.ඔහු සතියක් එකදිගට නිදාගන්නැතුව මත්පෙති භාවිතා කරමින් කරලා තිබුණේ සින්දු ලියපු එක..සුවවුනාට පස්සෙ ඔහු ඒ ලියපු සින්දු ඔක්කොම වලින් ඇල්බම් එකක් නිකුත් කරනවා.ලෝකය පුරා වාර්තා තබමින් ඉතාමත් වේගයෙන් ඇල්බමය අලෙවි වනවා.. ( ලෝකයේ වේගයෙන්ම අලෙවි වූ හිපොප් ඇල්බමය )සුවවුනාට පස්සෙ ඔහු නැවතත් දික්කසාද කල පැරණි බිරිදව නැවතත් විවාහ කරගන්නවා.. එවිට ඇයට වෙනත් දියණියක් සිටිනවා.. දියණියන් දෙදෙනාම සමග ඔහු කල්ගෙව්වත් බිරිද ඔහුව නැවතත් දික්කසාද කරනවා..නැවතත් මොහු තනිවෙනවා..නමුත් මෙවර ඔහු මත්පෙති වලට යොමුවන්නේ නෑ..තමන් හිපොප් වලට එන්න මගපෙන්වපු හොදම යාලුවා අවාසනාවන්ත විදිහට මියයනවා.. මොහුට සිටින හොදම යාලුවත් නැතිවෙනවා.. (Proof).මොහුගේ ඇල්බම් වල පොඩිකාලෙදි මවගෙන් වුණ හිරිහැර ගැන ගීත තියෙනවා.. ලමයෙකුට පොඩිකාලෙ වෙන්න පුලුවන් කරදර ගැන ගීත තියෙනවා.. , ඔහුගේ මව මොහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නඩුවක් දමනවා.නඩුව මොහු පරදිනවා.

ඩොලර් 100000කට අධික මුදලක් මොහුට වන්දි වශයෙන් ගෙවන්න සිදුවෙනවා.. තාත්තත් නැතිව, අම්මාත් නැතිව, බිරිදත් නැතිව, දුවත් නැතිව, තමන්ගෙ හොදම යාලුවත් නැතිව ජීවත්වුණත් මොහු ඒත් නැවත මත්ද්‍රව්‍ය වලට යොමුවෙන්නෙ නෑ.. මොහු සංගීත ක්ෂේත්රයට සමුදෙනවා.. ජනප්‍රියත්වයේ උඩටම ගිහින් ඉන්න වෙලාවක, ලෝකෙම ප්‍රසාදය දිනාගත්ත වෙලාවක.. මොහු අතුරුදහන් වෙනවා.. ලෝකෙ පුරා සංගීත සංචාර තියන්න පුලුවන්කම තියෙද්දි වසර 4ක් හොයාගන්න බැරිවෙන්නම මොහු නිශ්ශබ්ද වෙනවා.. වසර 4කට පසු නැවතත් මොහු ඇල්බම් එකක් නිකුත් කරනවා..නැවතත් වාර්තා තබමින් ඇල්බමය ලොව පුරා සීග්‍රයෙන් අලෙවි වෙනවා..එදා සිට අද වෙනතුරු මොහු මත්ද්‍රව්‍ය වලට පෙලබෙන්නෙ නෑ..

අද වනතුරු ඔහුට බිරිදක් නෑ..

ඔහුගේ මව ඔහුට හමුවන්නේ නෑ..

ඔහුගේ පියා ඔහු තවමත් දැකලා නෑ..

ඔහුට හොදම යහලුවෙක් නෑ..

ඔහුගේ දියණිය ඔහු ලග නෑ..

ඔහු තනියෙන්..

නමුත් ඔහු..

සියදිවි නසාගත්තෙ නෑ..

අදවෙනකොට..

ඔහු සම්මාන 570ක හිමිකරුවෙක්... ඔස්කා සම්මානයක හිමිකරුවෙක්.. ඇල්බම් 19ක නිෂ්පාදකයෙක්..90 දශකයේ සිට අදවෙනතුරු හිපොප් කලාවේ විශේෂ පුද්ගලයෙක්.. ලොව පුරා සංගීත ප්‍රසංග පවත්වනවා.. ලෝකයේ සිටින වඩාත් සාර්ථකම හිපොප් රැප් ගායකයා..Eminem..

ඉතින් මට අහන්න තියෙන්නෙ?

ඔයාට ඔයාගෙ ජීවිතේ දෙයක් කරන්න බෑ කියලා ඔයා හිතනවනම්?

ඔයාට දැනෙන දුක කාටවත් තේරෙන්නෑ කියලා හිතනවනම්?

ඔයාට වෙච්ච දේ කාටවත් වෙලා නෑ කියලා දුක් වෙනවනම්?

ඒ නිසා ඔයාට සියදිවිනසාගන්න හිතුනොත්?

ඒ නිසා ඔයාට මැරෙන්න හිතුනොත්?

එහෙම කරගන්න කලින් හිතන්න...

ඔයාට මීට වඩා දේවල් වෙලා තියෙනවද?

[ATTACH]68641[/ATTACH]

[YOUTUBE]KSimDl6TNPg[/YOUTUBE]

NETH NEWS

[QUOTE="YelaWolf, post: 21757337, member: 563129"] [CENTER][ATTACH]68639._xfImport[/ATTACH][/CENTER] [SIZE="3"][COLOR="Black"]1973 වසරේ ඔක්තෝබර් මාසෙ 17 වෙනිදා දොස්තරලගෙ පැය 73 ක මහන්සියෙක්, ඒ කියන්නෙ දවස් 2කට වඩා වෙලාවක් ගිහින් ලමයෙක් මෙලොව එලිය දකිනවා.. ඉපදෙනකොට අම්මාට වයස අවුරුදු 17යි.. ලමයගෙ නම Marshall Bruce mathers.ලමයාට අකමැත්තෙන් තාත්තා අම්මව දාලා යනවා.අද වෙනතුරු ඔහුට ඔහුගේ තාත්තව හමුවී නෑ..අම්මා මත්ද්‍රව්‍ය ඇබ්බැහිය සහ සූදු කෙලීම නිසා අම්මගෙ ආදරේ ලැබෙන්නෙත් නෑ.. ඉගෙනීමට අසමත්කම නිසා 9 ශ්‍රේණියේ වසර 3 ක් එකදිගට ඉන්නවා..සුදු ජාතිකයෙක් නිසාත් පවුල් පසුබිම නිසාත් පාසලේදි කොන්වෙනවා..පාසල් කාලයේදි ආරම්භ කරපු ආදරය සමග විවාහ වෙනවා.. [CENTER][ATTACH]68640._xfImport[/ATTACH] [/CENTER] 1995/12/25 දින දී දෙදෙනාට දියණියක් ලැබෙනවා.. (Hailie Jade Mathers) දවසක් මාශල් දකිනවා එයාගෙ බිරිද සමාජශාලාවක් ඉදිරිපස වෙනත් පුද්ගලයෙක් එක්ක ඉන්නවා.. කේන්තියත් එක්ක මාශල් ඒ පුද්ගලයට තුවක්කුව දිගු කරනවා..ඒත් වෙඩිතියන්නෙ නෑ..නමුත් තමුන්ගෙ බිරිද විසින්ම එයාට නඩුවක් වැටෙනවා..මිනීමැරුම් තැත්කිරීමේ චෝදනාවකට..නඩුවෙන් පරාදවෙනවා.හිරේ යනවා..නිවාස අඩස්සියට ලක්වෙනවා..වන්දියක් ගෙවන්න වෙනවා.බිරිද එයාව දික්කසාද කරනවා..තමන්ගෙ දුව හමුවෙන එක මාශල්ට අධිකරණයෙන් තහනම් කරනවා..මානසික ආතතියට පත්වෙනවා..හිපොප් ක්ශේත්‍රයේ ඔහුගේ ඇල්බම් ගොඩක් හොදින් අලෙවි වෙනවා.. ඔහුගේ හැගීම්, සිතුවිලි සියල්ල ඔහු ගීත බවට පත්කරනවා..නමුත් බිරිදගේ වෙන්වීම, තමන්ගෙ දුවව තමන්ගෙන් වෙන්වීම ගොඩක් හිතට වදදෙනවා..මත්ද්‍රව්‍ය සහ මත් පෙති වලට ඇබ්බැහි වෙනවා..මත්පෙත් අධිමාත්‍රාවෙන් භාවිතා කිරීම නිසාත්, සතියක් එකදිගට නිදි නැතුව අවදිව සිටීම නිසාත් මොහු දවසක් යාලුවන්ට මොහුගේ කාමරයේ වැටීසිටීමෙන් පසුව හමුවනවා..රෝහල් ගතවන විට මාශල් අසාද්‍ය තත්වයේ..පැය 9ක දොස්තරලගෙ කැපවීමෙන් මාශල්ට ජීවිතය ලැබෙනවා.. දොස්තරලා කියනවා..තව පැය දෙකක් පරක්කු උනානම් සමහරවිට ජීවිතය නැතිවෙනවා කියලා.ඔහු අවදිවනවිට ඔහුගෙ කකුල් දෙකට පණ නෑ..මාසයක ප්‍රතිකාර වලින් පසු ඔහුට සුවවෙනවා.ඔහු කියනවා.තමන් මත්ද්‍රව්‍ය භාවිතා කලත් තමන්ට සියදිවිනසාගන්න උවමනාවක් තිබුනෙ නෑ කියලා.ඔහු සතියක් එකදිගට නිදාගන්නැතුව මත්පෙති භාවිතා කරමින් කරලා තිබුණේ සින්දු ලියපු එක..සුවවුනාට පස්සෙ ඔහු ඒ ලියපු සින්දු ඔක්කොම වලින් ඇල්බම් එකක් නිකුත් කරනවා.ලෝකය පුරා වාර්තා තබමින් ඉතාමත් වේගයෙන් ඇල්බමය අලෙවි වනවා.. ( ලෝකයේ වේගයෙන්ම අලෙවි වූ හිපොප් ඇල්බමය )සුවවුනාට පස්සෙ ඔහු නැවතත් දික්කසාද කල පැරණි බිරිදව නැවතත් විවාහ කරගන්නවා.. එවිට ඇයට වෙනත් දියණියක් සිටිනවා.. දියණියන් දෙදෙනාම සමග ඔහු කල්ගෙව්වත් බිරිද ඔහුව නැවතත් දික්කසාද කරනවා..නැවතත් මොහු තනිවෙනවා..නමුත් මෙවර ඔහු මත්පෙති වලට යොමුවන්නේ නෑ..තමන් හිපොප් වලට එන්න මගපෙන්වපු හොදම යාලුවා අවාසනාවන්ත විදිහට මියයනවා.. මොහුට සිටින හොදම යාලුවත් නැතිවෙනවා.. (Proof).මොහුගේ ඇල්බම් වල පොඩිකාලෙදි මවගෙන් වුණ හිරිහැර ගැන ගීත තියෙනවා.. ලමයෙකුට පොඩිකාලෙ වෙන්න පුලුවන් කරදර ගැන ගීත තියෙනවා.. , ඔහුගේ මව මොහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් නඩුවක් දමනවා.නඩුව මොහු පරදිනවා. ඩොලර් 100000කට අධික මුදලක් මොහුට වන්දි වශයෙන් ගෙවන්න සිදුවෙනවා.. තාත්තත් නැතිව, අම්මාත් නැතිව, බිරිදත් නැතිව, දුවත් නැතිව, තමන්ගෙ හොදම යාලුවත් නැතිව ජීවත්වුණත් මොහු ඒත් නැවත මත්ද්‍රව්‍ය වලට යොමුවෙන්නෙ නෑ.. මොහු සංගීත ක්ෂේත්රයට සමුදෙනවා.. ජනප්‍රියත්වයේ උඩටම ගිහින් ඉන්න වෙලාවක, ලෝකෙම ප්‍රසාදය දිනාගත්ත වෙලාවක.. මොහු අතුරුදහන් වෙනවා.. ලෝකෙ පුරා සංගීත සංචාර තියන්න පුලුවන්කම තියෙද්දි වසර 4ක් හොයාගන්න බැරිවෙන්නම මොහු නිශ්ශබ්ද වෙනවා.. වසර 4කට පසු නැවතත් මොහු ඇල්බම් එකක් නිකුත් කරනවා..නැවතත් වාර්තා තබමින් ඇල්බමය ලොව පුරා සීග්‍රයෙන් අලෙවි වෙනවා..එදා සිට අද වෙනතුරු මොහු මත්ද්‍රව්‍ය වලට පෙලබෙන්නෙ නෑ.. [CENTER]අද වනතුරු ඔහුට බිරිදක් නෑ.. ඔහුගේ මව ඔහුට හමුවන්නේ නෑ.. ඔහුගේ පියා ඔහු තවමත් දැකලා නෑ.. ඔහුට හොදම යහලුවෙක් නෑ.. ඔහුගේ දියණිය ඔහු ලග නෑ.. ඔහු තනියෙන්.. නමුත් ඔහු.. සියදිවි නසාගත්තෙ නෑ.. අදවෙනකොට.. [/CENTER] ඔහු සම්මාන 570ක හිමිකරුවෙක්... ඔස්කා සම්මානයක හිමිකරුවෙක්.. ඇල්බම් 19ක නිෂ්පාදකයෙක්..90 දශකයේ සිට අදවෙනතුරු හිපොප් කලාවේ විශේෂ පුද්ගලයෙක්.. ලොව පුරා සංගීත ප්‍රසංග පවත්වනවා.. ලෝකයේ සිටින වඩාත් සාර්ථකම හිපොප් රැප් ගායකයා..Eminem.. [CENTER]ඉතින් මට අහන්න තියෙන්නෙ? ඔයාට ඔයාගෙ ජීවිතේ දෙයක් කරන්න බෑ කියලා ඔයා හිතනවනම්? ඔයාට දැනෙන දුක කාටවත් තේරෙන්නෑ කියලා හිතනවනම්? ඔයාට වෙච්ච දේ කාටවත් වෙලා නෑ කියලා දුක් වෙනවනම්? ඒ නිසා ඔයාට සියදිවිනසාගන්න හිතුනොත්? ඒ නිසා ඔයාට මැරෙන්න හිතුනොත්? එහෙම කරගන්න කලින් හිතන්න... ඔයාට මීට වඩා දේවල් වෙලා තියෙනවද?[/CENTER] [/COLOR][/SIZE] [CENTER][ATTACH]68641._xfImport[/ATTACH] [YOUTUBE]KSimDl6TNPg[/YOUTUBE] [SIZE="3"]NETH NEWS[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom