Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marshall Bruce mathers (එමිනෙම්)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Source:

රටක් කම්පා කළ පේරාදෙණි සරසවි සොඳුරියගේ වියෝව සමගින් කරළියට ආ හිප් හොප් රජුගේ ගීතයක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් වූ හැටි (PHOTOS)

හිප් හොප් රජුන් ලෙස බොහෝ දෙනා හඳුන්වන ජනප්‍රිය රැප් ගායක එමිනම් පිළිබඳ පසුගිය දිනවල මෙරට සමාජ අඩවි වෙබ් අඩවි වල කතා බහට ලක්විය.

ඒ ඔහුගේ ජීවිත කතාව පිළිබඳ ලියැවුණ සටහනක් නිසාවෙනි.ජීවිතයේ බොහෝ දුක් කම්කොටලු බාධා මධ්‍යයේ ලොව හොඳම රැප් ගායකයා දක්වා ආ ගමන් මග පිළිබඳ එහි සඳහන් විණි.

එමිනම්ගේ ගීතයක වචනයක් පසුගියදා ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතළත් වී තිබේ.

මෙසේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතුළත් වූයේ stan යන වචනයයි.

2000 වසරේ stan නමින් නිකුත් වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ එමිනම් හා බ්‍රිතාන්‍ය ගායිකාවක වන ඩිඩෝ විසිනි.

එමිනම් විසින් රචිත මෙම ගීතය රෝලින් ස්ටෝන් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ගීත 500 අතරේ 296 වන ස්ථානය දිනාගෙන ඇත.

stan (ස්ටැන්) යන මෙම වචනයේ තේරුම සඳහන් කර තිබෙන්නේ ‘කීර්තිමත් පුද්ගලයෙකුගේ ප්‍රබල රසිකයෙක්‘ යනුවෙනි.

එමිනම් පිළිබඳව මෙරට සමාජ ජාල වල කතාබහක් ඇතිවූයේ පසුගියදා දුම්රියකට පැන සියදිවි නසාගත් පෙරාදෙණි සරසවි සිසුවියගේ මරණයත් සමගිනි.

මේ අන්තර්ජාලයේ හුවමාරු වූ එම සටහනයි.

neth gossip

[QUOTE="signshop, post: 21761145, member: 358740"] [SIZE="5"][B]Source:[/B][/SIZE] [SIZE="5"]රටක් කම්පා කළ පේරාදෙණි සරසවි සොඳුරියගේ වියෝව සමගින් කරළියට ආ හිප් හොප් රජුගේ ගීතයක් ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂයට ඇතුළත් වූ හැටි (PHOTOS)[/SIZE] [SIZE="4"]හිප් හොප් රජුන් ලෙස බොහෝ දෙනා හඳුන්වන ජනප්‍රිය රැප් ගායක එමිනම් පිළිබඳ පසුගිය දිනවල මෙරට සමාජ අඩවි වෙබ් අඩවි වල කතා බහට ලක්විය. ඒ ඔහුගේ ජීවිත කතාව පිළිබඳ ලියැවුණ සටහනක් නිසාවෙනි.ජීවිතයේ බොහෝ දුක් කම්කොටලු බාධා මධ්‍යයේ ලොව හොඳම රැප් ගායකයා දක්වා ආ ගමන් මග පිළිබඳ එහි සඳහන් විණි. එමිනම්ගේ ගීතයක වචනයක් පසුගියදා ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතළත් වී තිබේ. මෙසේ ඔක්ස්ෆර්ඩ් ශබ්දකොෂයට ඇතුළත් වූයේ stan යන වචනයයි. 2000 වසරේ stan නමින් නිකුත් වූ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ එමිනම් හා බ්‍රිතාන්‍ය ගායිකාවක වන ඩිඩෝ විසිනි. එමිනම් විසින් රචිත මෙම ගීතය රෝලින් ස්ටෝන් ශ්‍රේණිගත කිරීමට අනුව ලොව එතෙක් මෙතෙක් බිහිවූ හොඳම ගීත 500 අතරේ 296 වන ස්ථානය දිනාගෙන ඇත. stan (ස්ටැන්) යන මෙම වචනයේ තේරුම සඳහන් කර තිබෙන්නේ ‘කීර්තිමත් පුද්ගලයෙකුගේ ප්‍රබල රසිකයෙක්‘ යනුවෙනි. එමිනම් පිළිබඳව මෙරට සමාජ ජාල වල කතාබහක් ඇතිවූයේ පසුගියදා දුම්රියකට පැන සියදිවි නසාගත් පෙරාදෙණි සරසවි සිසුවියගේ මරණයත් සමගිනි. මේ අන්තර්ජාලයේ හුවමාරු වූ එම සටහනයි.[/SIZE] [IMG]http://nethgossip.lk/images/site/bfc648208366dd89abf68ad8d389f7c1bdb36964.png[/IMG] [SIZE="6"][B]neth gossip[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom