Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Automobile Technical Help
MARUTI CAR RADIATOR HELP
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සෙල්ලම රේඩියේටර් එක සම්පුර්ණයෙන් සුද්ද කරලා බලන්න. ඔයාටම කරගන්න පුලුවනිනම් මෙහෙම කරන්න.

රේඩියෙටරේ මුඩිය ඇරලා වතුර හෝස් එකක් දාන්න ඇතුලට. ඊට පස්සේ ටැප් එක ඇරලා සාමාන්‍ය මට්ටමෙන් වතුර එන්න සලස්වන්න. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා රෙදියෙටරේ යට drain එක ගලවල coolant ඔකොම එලියට යන්න සලස්වන්න. යටින් වතුර යන ප්‍රමාණයට උඩින් හෝස් එකෙන් වතුර දෙන ප්‍රමාණය සමාන වෙන්න ටැප් එක අරින්න. වාහනේ ස්ටාර්ට් එකේ තියන හින්ද ඩෑෂ් එහෙ heat gauge එක දිහා ඇහැ ගහගෙන ඉන්න. හීට් එක නගිනවානම් එන්ජිම නවත්වන්න. යටින් යන වතුර පාට සම්පුර්ණයෙන් ටැප් වතුරේ පාටට ආවාම වාහනේ එන්ජිම නවත්තල වතුර සේරෝම එලියට යන්න සලස්වන්න. වතුර සියල්ලම බේරිලා ගියායින් පස්සේ යට drain එක හොඳින් වහල coolant වලින් පුරවන්න.

රේඩියෙටරේට ඔයිල් ඇවිත් තිබුන කියල සැකයක් තිබ්බනම් coolant දාන්නේ නැතුව සම්පුර්ණ සාමාන්‍ය වතුව පුරවල සතියක් විතර දුවල බලන්න. එහෙම දිව්වයින් පස්සෙත් වතුරේ ඔයිල් පාවෙනවා වගේනම් හෙඩ් ගෑස්කට් එක දාන්න වෙයි. රේඩියෙටරේ මුඩියෙන් ඔයිල් ගඳක් එනවනම් බොහෝ දුරට හෙඩ් ගෑස්කට් ගිහිල්ල . සාමාන්‍ය වතුරෙන් දුවල ඒ වතුරේ ඔයිල් පාවෙනවා වගේ නැත්තම් කලින් කරා වගේම drain එකෙන් වතුර යන්න ඇරලා drain එක වහල coolant වලින් පුරවන්න.

(මීට පෙර ඉන්දියන් වාහන වලට එන්ජින් වලට අත තබා නැති බැවින් ඉහත සියලු දෑ සාමාන්‍ය වාහනයකට කරනා වූ ප්‍රතිකර්ම බව කරුණාවෙන් සලකන්න. මරුටි වාහන වල රේඩියේටර් core සහ උඩ යට ටැංකි යකඩද, පිත්තලද කියා දන්නේද නැත.)

[QUOTE="polwattacom, post: 17752433, member: 114075"] [SIZE="4"]ඉස්සෙල්ලම රේඩියේටර් එක සම්පුර්ණයෙන් සුද්ද කරලා බලන්න. ඔයාටම කරගන්න පුලුවනිනම් මෙහෙම කරන්න. රේඩියෙටරේ මුඩිය ඇරලා වතුර හෝස් එකක් දාන්න ඇතුලට. ඊට පස්සේ ටැප් එක ඇරලා සාමාන්‍ය මට්ටමෙන් වතුර එන්න සලස්වන්න. ඊට පස්සේ වාහනේ ස්ටාර්ට් කරලා රෙදියෙටරේ යට drain එක ගලවල coolant ඔකොම එලියට යන්න සලස්වන්න. යටින් වතුර යන ප්‍රමාණයට උඩින් හෝස් එකෙන් වතුර දෙන ප්‍රමාණය සමාන වෙන්න ටැප් එක අරින්න. වාහනේ ස්ටාර්ට් එකේ තියන හින්ද ඩෑෂ් එහෙ heat gauge එක දිහා ඇහැ ගහගෙන ඉන්න. හීට් එක නගිනවානම් එන්ජිම නවත්වන්න. යටින් යන වතුර පාට සම්පුර්ණයෙන් ටැප් වතුරේ පාටට ආවාම වාහනේ එන්ජිම නවත්තල වතුර සේරෝම එලියට යන්න සලස්වන්න. වතුර සියල්ලම බේරිලා ගියායින් පස්සේ යට drain එක හොඳින් වහල coolant වලින් පුරවන්න. රේඩියෙටරේට ඔයිල් ඇවිත් තිබුන කියල සැකයක් තිබ්බනම් coolant දාන්නේ නැතුව සම්පුර්ණ සාමාන්‍ය වතුව පුරවල සතියක් විතර දුවල බලන්න. එහෙම දිව්වයින් පස්සෙත් වතුරේ ඔයිල් පාවෙනවා වගේනම් හෙඩ් ගෑස්කට් එක දාන්න වෙයි. රේඩියෙටරේ මුඩියෙන් ඔයිල් ගඳක් එනවනම් බොහෝ දුරට හෙඩ් ගෑස්කට් ගිහිල්ල . සාමාන්‍ය වතුරෙන් දුවල ඒ වතුරේ ඔයිල් පාවෙනවා වගේ නැත්තම් කලින් කරා වගේම drain එකෙන් වතුර යන්න ඇරලා drain එක වහල coolant වලින් පුරවන්න. (මීට පෙර ඉන්දියන් වාහන වලට එන්ජින් වලට අත තබා නැති බැවින් ඉහත සියලු දෑ සාමාන්‍ය වාහනයකට කරනා වූ ප්‍රතිකර්ම බව කරුණාවෙන් සලකන්න. මරුටි වාහන වල රේඩියේටර් core සහ උඩ යට ටැංකි යකඩද, පිත්තලද කියා දන්නේද නැත.)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom