Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Iron Man (2008)

අධ්‍යක්ෂණය : Jon Favreau

නිෂ්පාදනය : Victoria Alonso, Avi Arad, Peter Billingsley, Louis D'Esposito

තිර රචනය : Mark Fergus, Hawk Ostby, Art Marcum

තිරගත වූ දිනය : 2008 මැයි 2

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 585

සම්මාන : Best Science Fiction Movie, Best Science Fiction Actor (Scream Awards)

IMDb : 7.9

2008 නිපදවූ Iron Man චිත්‍රරපටය Marvel Cinematic Universe වල පළමු සහ Phase One වල පළමු චිත්‍රපටය වේ.

කතාව ගැන පොඩි හැදින්වීමක්, ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි CEO වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහෙදි ඔහු ඇෆ්ගන් Ten Rings ත්රස්තවාදීන්ට අහු වෙනවා. ඔවුන් ටෝනිට බල කරනවා ඔවුන් වෙනුවෙන් මිසයිලයක් සැකස දෙන ලෙස. මේ මුවාවෙන් ටොනි armored suit එකක් සාදාගෙන ඔවුන්ගෙ ග්රහණයෙන් පැන ගන්නවා. නැවත රටට පැමිණ ටෝනි Stark Industries හි අවි නිපදවීම නතර කිරීමට තීරණය කරනවා. මේ නිසා Stark Industries සේවය කල ටොනිගේ පියාගේ යාළුවෙකු වන Obadiah Stane, ටෝනි සමග ආරවුලක් ඇති වෙනවා. අවසානයේදී Obadiah Stane Iron Monger බවට පත් වෙනවා. Iron Man නොහොත් ටෝනි Iron Monger සටනින් පරාජය කරනවා. ඉන් පසු ටෝනි පුවත් පත් සාකච්චාවක් කැදවා Iron Man තමා යයි පවසනවා. අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි වීමත් සමග S.H.I.E.L.D අධ්යක්ෂ Nick Fury ටෝනි සොයා එනවා Avengers Initiative ගැන සාකච්චා කිරීමට.

[QUOTE="choppe, post: 19447006, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Iron Man (2008)[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/s720x720/12038110_531435703681874_526454380922421236_n.jpg?oh=df4e6a5114a1913fcaec1ebbf4ac196a&oe=571EDB56&__gda__=1460415283_081e0cb93fe6961b28bed977ae6518e3[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය : Jon Favreau නිෂ්පාදනය : Victoria Alonso, Avi Arad, Peter Billingsley, Louis D'Esposito තිර රචනය : Mark Fergus, Hawk Ostby, Art Marcum තිරගත වූ දිනය : 2008 මැයි 2 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 585 සම්මාන : Best Science Fiction Movie, Best Science Fiction Actor (Scream Awards) IMDb : 7.9[/COLOR] 2008 නිපදවූ Iron Man චිත්‍රරපටය Marvel Cinematic Universe වල පළමු සහ Phase One වල පළමු චිත්‍රපටය වේ. කතාව ගැන පොඩි හැදින්වීමක්, ලොව නවීනම යුධ අවි නිපදවන ඉතාමත්ම විශාල සමාගමක් වන Stark Industries හි CEO වන්නේ Tony Stark. ඔහුගේ නවතම නිර්මාණය වන Jericho නම් විනාශකාරී මිසයිල පද්ධතිය හඳුන්වා දීමට මොහු ඇෆ්ගනිස්ථානයට යනවා. එහෙදි ඔහු ඇෆ්ගන් Ten Rings ත්රස්තවාදීන්ට අහු වෙනවා. ඔවුන් ටෝනිට බල කරනවා ඔවුන් වෙනුවෙන් මිසයිලයක් සැකස දෙන ලෙස. මේ මුවාවෙන් ටොනි armored suit එකක් සාදාගෙන ඔවුන්ගෙ ග්රහණයෙන් පැන ගන්නවා. නැවත රටට පැමිණ ටෝනි Stark Industries හි අවි නිපදවීම නතර කිරීමට තීරණය කරනවා. මේ නිසා Stark Industries සේවය කල ටොනිගේ පියාගේ යාළුවෙකු වන Obadiah Stane, ටෝනි සමග ආරවුලක් ඇති වෙනවා. අවසානයේදී Obadiah Stane Iron Monger බවට පත් වෙනවා. Iron Man නොහොත් ටෝනි Iron Monger සටනින් පරාජය කරනවා. ඉන් පසු ටෝනි පුවත් පත් සාකච්චාවක් කැදවා Iron Man තමා යයි පවසනවා. අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි වීමත් සමග S.H.I.E.L.D අධ්යක්ෂ Nick Fury ටෝනි සොයා එනවා Avengers Initiative ගැන සාකච්චා කිරීමට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom