Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Iron Man 2 (2010)

අධ්‍යක්ෂණය : Jon Favreau

නිෂ්පාදනය : Victoria Alonso, Louis D'Esposito, Susan Downey, Jon Favreau, Kevin Feige

තිර රචනය : Justin Theroux

තිරගත වූ දිනය : 2010 මැයි 7

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 624

සම්මාන : Visual Effects of the Year (Hollywood Film Award), Favorite Action Movie (People's Choice Awards)

Iron Man චිත්රපටයෙහි දෙවන කොටස වන මෙය Marvel Cinematic Universe වල තුන්වන ව්‍යාප්තිය මෙන්ම Phase One වලට අදාල තුන්වන චිත්‍රපටයයි.

Iron Man චිත්රපටයෙහි අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි කිරීමත් සමග Ivan Vanko තම පියාගේ පලිගැනීමක් වෙනුවෙන් Tony සොයා එනවා. මේ අතර Tony තම Stark Industries හි CEO පදවිය Pepper Potts හට පිරිනමනවා. Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. නමුත් Whiplash සිරභාරයෙන් පැන යනවා. ඉන් පසු ඔහු Justin Hammer සමග එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash මේ හමුදා රොබෝවරුන් කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine ගේ සහයද ලැබෙනවා.Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. අවසානයේදී S.H.I.E.L.D. හි Fury කැමති කරගන්නවා Tony ව Avengers Initiative හි උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට.

[QUOTE="choppe, post: 19447007, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Iron Man 2 (2010)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/t31.0-8/s720x720/12030433_533284963496948_5147653733633666527_o.jpg[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය : Jon Favreau නිෂ්පාදනය : Victoria Alonso, Louis D'Esposito, Susan Downey, Jon Favreau, Kevin Feige තිර රචනය : Justin Theroux තිරගත වූ දිනය : 2010 මැයි 7 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 624 සම්මාන : Visual Effects of the Year (Hollywood Film Award), Favorite Action Movie (People's Choice Awards)[/COLOR] Iron Man චිත්රපටයෙහි දෙවන කොටස වන මෙය Marvel Cinematic Universe වල තුන්වන ව්‍යාප්තිය මෙන්ම Phase One වලට අදාල තුන්වන චිත්‍රපටයයි. Iron Man චිත්රපටයෙහි අවසානයේදී Iron Man අනන්‍යතාවය හෙළි කිරීමත් සමග Ivan Vanko තම පියාගේ පලිගැනීමක් වෙනුවෙන් Tony සොයා එනවා. මේ අතර Tony තම Stark Industries හි CEO පදවිය Pepper Potts හට පිරිනමනවා. Monaco වල පැවැත්වුණු Formula One තරගයකදී Vanko (Whiplash) Tony සමග ගැටුමක් ඇති කරගන්නවා. එහිදී Whiplash පරාජය වී අත්අඩංගුවට පත් වෙනවා. නමුත් Whiplash සිරභාරයෙන් පැන යනවා. ඉන් පසු ඔහු Justin Hammer සමග එක්ව හමුදා රොබෝවරුන් කණ්ඩායම නිර්මාණය කරනවා. Whiplash මේ හමුදා රොබෝවරුන් කණ්ඩායම පාලනය තම අතට ගෙන Tony ගෙන් පලි ගැනීම නැවත පටන් ගන්නවා. Whiplash සමග සටනේදී Iron Man ට James Rhodes නොහොත් War Machine ගේ සහයද ලැබෙනවා.Whiplash පරාජය කිරීමෙන් පසු හමුදා රොබෝවරුන් කණ්ඩායම විනාශ කර දමනවා. අවසානයේදී S.H.I.E.L.D. හි Fury කැමති කරගන්නවා Tony ව Avengers Initiative හි උපදේශකයෙකු ලෙස කටයුතු කිරීමට.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom