Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Incredible Hulk (2008)

අධ්යක්ෂණය : Louis Leterrier

නිෂ්පාදනය : Avi Arad, Stephen Broussard, Kevin Feige, Gale Anne Hurd, David Maisel

තිර රචනය : Zak Penn, Edward Norton

තිරගත වූ දිනය : 2008 ජූනි 13

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 264

Marvel Cinematic Universe වල දෙවන නිර්මාණය වන මෙම චිත්රපටය MCU Phase One වලට අයත් වේ. මෙය 2003 නිර්මාණය වූ Hulk චිත්රපටයම නැවත ප්රතිනිර්මණයයි.

Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner නිදහසේ රහසිගතව ජීවත්වෙනවා Brazil හි Rocinha වල. ඔහු රැකියාව කරන්නේ සිසිල් බීම කරමන්ත ශාලාවක. මේ අතර ඔහු පරිණාමයන මිදීමට Mr. Blue ගෙන් උදව් ගෙන ප්රති ඖෂධය සොයා ගැනීමටද උත්සහ කරනවා. දිනක් ඔහු සේවය කරන අතරතුර කැපී ලේ බින්දුවක් සිසිල් බිම බෝතලක් තුලට වැටෙනවා. මේ සිසිල් බිම එක පානය කල පරිභෝගිකය අසනීප වීම මාර්ගයෙන් General Thaddeus Ross සොයා ගන්නවා Banner සැගව සිටින ස්ථානය. ඔහු Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා Guatemala වලට. එහිදී ඔහු Stanley නම් ඔහුගේ යාළුවෙකු හමු වීමට යනවා. එතනදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.අය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. ඉන් පසු ඔවුන් Grayburn College පැමිණෙනවා Mr. Blue හමුවීමට. ඔහු ඉදිරිපත් කරනවා ප්රතිවිෂක් Bannerගේ පරිණාමය වැලැක්වීම සදහා.නමුත් ඒ ප්රති ඖෂධය ද සාර්ථක වෙන්නේ නෑ . Blonsky ඇතුළු පිරිස මෙම ස්ථානයටද කඩ පනින අතර Ross හා Banner එතනිදී කොටු වෙනවා. පසුව Blonsky බල කර සිටිනවා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ සාම්පලයක් එන්නත් කරන ලෙස තම හට. කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්ර වීම නිසා Blonsky, abomination බවට පත් වෙනවා. තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී abomination ව පරාජය කිරීමට හැකි වෙනවා. මසකට පසු Banner, British Columbia වල ජිවත් වෙනවා තම පරිණාමය පාලනය කිරීමට උත්සහ කරමින්.

[QUOTE="choppe, post: 19447010, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]The Incredible Hulk (2008)[/COLOR][/B][/SIZE] [IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xaf1/v/t1.0-9/s720x720/12049720_533590120133099_7298311055665229521_n.jpg?oh=ec9e260c306d01cf723534b0d9e1cb9c&oe=56D7AB71&__gda__=1460693398_42f8b5e75f72d60d00b627323c936313[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්යක්ෂණය : Louis Leterrier නිෂ්පාදනය : Avi Arad, Stephen Broussard, Kevin Feige, Gale Anne Hurd, David Maisel තිර රචනය : Zak Penn, Edward Norton තිරගත වූ දිනය : 2008 ජූනි 13 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 264[/COLOR] Marvel Cinematic Universe වල දෙවන නිර්මාණය වන මෙම චිත්රපටය MCU Phase One වලට අයත් වේ. මෙය 2003 නිර්මාණය වූ Hulk චිත්රපටයම නැවත ප්රතිනිර්මණයයි. Bio-Tech Force Enhancement Project එක අසාර්ථක වීමත් සමග Bruce Banner නිදහසේ රහසිගතව ජීවත්වෙනවා Brazil හි Rocinha වල. ඔහු රැකියාව කරන්නේ සිසිල් බීම කරමන්ත ශාලාවක. මේ අතර ඔහු පරිණාමයන මිදීමට Mr. Blue ගෙන් උදව් ගෙන ප්රති ඖෂධය සොයා ගැනීමටද උත්සහ කරනවා. දිනක් ඔහු සේවය කරන අතරතුර කැපී ලේ බින්දුවක් සිසිල් බිම බෝතලක් තුලට වැටෙනවා. මේ සිසිල් බිම එක පානය කල පරිභෝගිකය අසනීප වීම මාර්ගයෙන් General Thaddeus Ross සොයා ගන්නවා Banner සැගව සිටින ස්ථානය. ඔහු Emil Blonsky ඇතුළු විශේෂ හමුදා කණ්ඩායමක් යවනවා Banner ව අල්ලාගැනීම සදහා. එහිදී Banner හල්ක් ලෙස පරිණාමය වෙමින් ඔවුනට පහර දී එතනින් පලා යනවා Guatemala වලට. එහිදී ඔහු Stanley නම් ඔහුගේ යාළුවෙකු හමු වීමට යනවා. එතනදී Banner ට ඔහුගේ පරණ පෙම්වතිය වන Betty Ross හමුවෙනවා.අය සමග සිටින අවස්ථාවකදී Blonsky ඇතුළු පිරිස නැවත පැමිණෙනවා Banner ව අල්ලාගැනීමට. එතනදිත් හල්ක් Ross සමග එතනින් පැන යනවා. ඉන් පසු ඔවුන් Grayburn College පැමිණෙනවා Mr. Blue හමුවීමට. ඔහු ඉදිරිපත් කරනවා ප්රතිවිෂක් Bannerගේ පරිණාමය වැලැක්වීම සදහා.නමුත් ඒ ප්රති ඖෂධය ද සාර්ථක වෙන්නේ නෑ . Blonsky ඇතුළු පිරිස මෙම ස්ථානයටද කඩ පනින අතර Ross හා Banner එතනිදී කොටු වෙනවා. පසුව Blonsky බල කර සිටිනවා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ සාම්පලයක් එන්නත් කරන ලෙස තම හට. කලින් Blonsky සුපිරි සොල්දාදු පරික්ෂණයට මුහුණු දුන් නිසා Banner ගේ ගැමා විකිරණ සහිත ලේ මිශ්ර වීම නිසා Blonsky, abomination බවට පත් වෙනවා. තමාට ලැබුණු බලය පාවිච්චි කරමින් abomination නගරය පුරවට කෝලාහල ඇති කරනවා. එය මැඩ පැවැත්වීමට හල්ක් ඉදිරිපත් වී abomination ව පරාජය කිරීමට හැකි වෙනවා. මසකට පසු Banner, British Columbia වල ජිවත් වෙනවා තම පරිණාමය පාලනය කිරීමට උත්සහ කරමින්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom