Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Thor (2011)

අධ්යක්ෂණය - Kenneth Branagh

නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Michael Chong, Louis D'Esposito, Kevin Feige, Alan Fine.

තිර රචනය - Ashley Edward Miller, Zack Stentz, Don Payne

තිරගත වූ දිනය - 2011 මැයි 2

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 450

සම්මාන - Best Male Newcomer, Best Sci-Fi/Fantasy (Empire Awards)

2011 නිපද වූ මෙය Marvel Cinematic Universe වල හතරවන ප්රධාන නිර්මාණයයි. Phase One වලට අයත් වේ. Iron Man 2, The Incredible Hulk හා මෙම චිතරපටය එකම කාල වකවානුවකට අයත් සිදු වූ සිදුවීම් වේ.

ක්රි .ව 965 දී Frost Giants සහ Asgardians අතර යුද්දයක් ඇති වෙනවා. මෙහිදී Asgardians යුද්දයෙන් ජය ගන්නවා. ඊට වසර කීපයකට පසු Asgard වල උත්සවයක් පැවැත්වෙනවා. මෙහිදී Frost Giant විසින් ප්රහාරයක් එල්ල කරනවා. මේ නිසා Asgardians වල රජුගේ පුත් Thor කෝපයට පත්ව ප්රතිප්රහාරයකට සුදානම් වනවා .නමුත් Asgardians වල රජු වන Odin මෙයට කැමති වෙන්නේ නෑ . මේ නිසා Thor හොර රහසේම Frost Giants සමග ගැටුමකට යනවා. Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ මිටියත් සමග පෘථිවියට පිටමන් කරනවා. පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. ඉන් පසු Foster උදව් ඇතිව Thor තම මිටිය සොයා ගැනීමට උත්සහ කරනවා. ඒ වන විටත් මිටිය S.H.I.E.L.D. විසින් සොයාගෙන අවසන්. මේ නිසා Thor මිටිය තිබෙන තැනට කඩ පැන මිටිය එසවීමට උත්සහ කරනවා. නමුත් Odin විසින් එහි බලය නැති කිරීම නිසා එය එසවීමට Thor ට නොහැකි වෙනවා. මේ අතර Asgard හි Loki හා Frost Giants සම්බදවෙමින් Asgard රජකම ලබා ගැනීමට උත්සහ කරනවා. Asgard වල රජකම ලබා ගැනීමට Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා . ඒ බලයෙන් Thor නැවත Asgard වලට පැමිණ Loki හා Frost Giants සමග සටන් කර ජයගන්නවා .

[QUOTE="choppe, post: 19447012, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Thor (2011)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xtf1/v/t1.0-9/s720x720/12208622_534148816743896_985815613595512709_n.jpg?oh=6c58825b2fd5cf8292b2e606b40a60ce&oe=57174A11[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්යක්ෂණය - Kenneth Branagh නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Michael Chong, Louis D'Esposito, Kevin Feige, Alan Fine. තිර රචනය - Ashley Edward Miller, Zack Stentz, Don Payne තිරගත වූ දිනය - 2011 මැයි 2 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 450 සම්මාන - Best Male Newcomer, Best Sci-Fi/Fantasy (Empire Awards) [/COLOR] 2011 නිපද වූ මෙය Marvel Cinematic Universe වල හතරවන ප්රධාන නිර්මාණයයි. Phase One වලට අයත් වේ. Iron Man 2, The Incredible Hulk හා මෙම චිතරපටය එකම කාල වකවානුවකට අයත් සිදු වූ සිදුවීම් වේ. ක්රි .ව 965 දී Frost Giants සහ Asgardians අතර යුද්දයක් ඇති වෙනවා. මෙහිදී Asgardians යුද්දයෙන් ජය ගන්නවා. ඊට වසර කීපයකට පසු Asgard වල උත්සවයක් පැවැත්වෙනවා. මෙහිදී Frost Giant විසින් ප්රහාරයක් එල්ල කරනවා. මේ නිසා Asgardians වල රජුගේ පුත් Thor කෝපයට පත්ව ප්රතිප්රහාරයකට සුදානම් වනවා .නමුත් Asgardians වල රජු වන Odin මෙයට කැමති වෙන්නේ නෑ . මේ නිසා Thor හොර රහසේම Frost Giants සමග ගැටුමකට යනවා. Frost Giants සහ Asgardians අතර නැවතත් යුද්ධයකට අද දැමීම නිසා Odin විසින් Thor ව ඔහුගේ මිටියත් සමග පෘථිවියට පිටමන් කරනවා. පෘතුවියේදී මෙක්සිකෝ හි කාන්තාරයක ගවේෂණයක් කරන අතරතුරදී Jane Foster ට Thor හමුවෙනවා. ඉන් පසු Foster උදව් ඇතිව Thor තම මිටිය සොයා ගැනීමට උත්සහ කරනවා. ඒ වන විටත් මිටිය S.H.I.E.L.D. විසින් සොයාගෙන අවසන්. මේ නිසා Thor මිටිය තිබෙන තැනට කඩ පැන මිටිය එසවීමට උත්සහ කරනවා. නමුත් Odin විසින් එහි බලය නැති කිරීම නිසා එය එසවීමට Thor ට නොහැකි වෙනවා. මේ අතර Asgard හි Loki හා Frost Giants සම්බදවෙමින් Asgard රජකම ලබා ගැනීමට උත්සහ කරනවා. Asgard වල රජකම ලබා ගැනීමට Loki උත්සහ කරනවා Thor මරා දැමීමට. එහිදී Thor ගේ පරාර්ථකාමී බව වැටහුණු Odin මිටියෙහි බලය නැවත ඇතිකරනවා . ඒ බලයෙන් Thor නැවත Asgard වලට පැමිණ Loki හා Frost Giants සමග සටන් කර ජයගන්නවා .[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom