Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Captain America: The First Avenger (2011)

අධ්යක්ෂණය - Joe Johnston

නිෂ්පාදනය - Victoria Alonso, Mitchell Bell, Mike Bodkin, Stephen Broussard, Louis D'Esposito..

තිර රචනය - Christopher Markus, Stephen McFeely

තිරගත වූ දිනය - 2011 ජූලි 22

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 371

සම්මාන - Best Superhero (Scream Awards), Film Music Award (BMI Film & TV Awards)

Phase One වලට අයත් Marvel Cinematic Universe වල 5 වැනි නිර්මාණයයි.

1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt, Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. මේ කාලයේදීම New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine, Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. ඉන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්රය විනාශ වෙනවා. මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්රසිද්ධ වෙනවා. දිනක් ඔහු හොර රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්නවා. ඉන් පසු ඔහු දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි කැපී පෙනෙන ලෙස සටන් කරනවා. ඔය අතරතුර කාලයේදී Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දී Schmidt සමග සටන් කර ජය ගන්නවා. එහෙත් ඒ වනවිටත් Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Steve තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්රදෙශයකයට. වසර 70 කට පමණ පසු Steve අවදීවනවා S.H.I.E.L.D. හි Nick Fury රැකවරණය යටතේ

[QUOTE="choppe, post: 19447014, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]Captain America: The First Avenger (2011) [/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xft1/v/t1.0-9/s720x720/12196182_534809443344500_838722141043457153_n.jpg?oh=bb8bcc31ad0b58d93ad22b413956610b&oe=56DEB70F[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්යක්ෂණය - Joe Johnston නිෂ්පාදනය - Victoria Alonso, Mitchell Bell, Mike Bodkin, Stephen Broussard, Louis D'Esposito.. තිර රචනය - Christopher Markus, Stephen McFeely තිරගත වූ දිනය - 2011 ජූලි 22 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 371 සම්මාන - Best Superhero (Scream Awards), Film Music Award (BMI Film & TV Awards) [/COLOR] Phase One වලට අයත් Marvel Cinematic Universe වල 5 වැනි නිර්මාණයයි. 1942 මාර්තු මස දෙවන ලෝක යුධ සමයේ නාසි අණ දෙන නිලධාරී HYDRA හි Johann Schmidt, Norway හි Tonsberg නම් ගමක දේවස්ථානයකින් Tesseract හෙවත් Space Stone එක හොයාගන්නවා. මේ කාලයේදීම New York City හි Steve Rogers නම් හමුදා පරීක්ෂණ වලින් කිපසරයක්ම ප්රතිෂේප වූ තරුණයෙකු නැවත නැවතත් හබුදවට බැදීමට ඇති උනන්දුව නිසා පරීක්ෂණ වලට ඉදිරිපත් වෙනවා. මොහුගේ මේ උනන්දුව ගැන සැලකිල්ලක් දැක වූ Dr. Abraham Erskine, Steveට යෝජනා කරනවා ඔහුගේ super-soldier පරීක්ෂණයට ඉදිරිපත්වන ලෙස. ඉන් Steve සාර්ථක වනනේ සුපිරි බලයක් සහිත පුද්ගලයෙක් ලෙස. නමුත් එතැනදී HYDRA සාමාජිකයෙකු විසින් එල්ල කරන පහර දීමක් නිසා Erskine මිය ගොස් super-soldier සුත්රය විනාශ වෙනවා. මේ නිසා U.S. Senator තීරණය කරනවා Steve ව ඔවුන්ගේ යුධ ආධාර ප්රවර්ධන වැඩසටහන් සදහා යොදා ගැනීමට. අකමැත්තෙන් වුවත් Steve එයට කැමති වෙනවා. ඔහු Captain America නමින් එහි ප්රසිද්ධ වෙනවා. දිනක් ඔහු හොර රහසේම නාසි කදවුරකට තනියම කඩ පැන සටන් කර ඇමෙරිකානු හමුදා පිරිසක් බේරාගෙන පැමිණෙනවා. මේ හේතුවෙන් ඔහු උසස්වීමක්ද සමග Steve හමුදාවට බදවා ගන්නවා. ඉන් පසු ඔහු දෙවන ලෝක යුද්දේදී නාසි හමුදාවට එරෙහි කැපී පෙනෙන ලෙස සටන් කරනවා. ඔය අතරතුර කාලයේදී Schmidt, Tesseract බලය උපයෝගී කරගෙන අධිබලැති ආයුදයක් නිර්මාණය කර ඇමෙරිකාවේ නගර වලට පහර දීමට සැරසෙනවා. නමුත් Captain America ඔහුගේ HYDRA මූලස්ථානයට පහර දී Schmidt සමග සටන් කර ජය ගන්නවා. එහෙත් ඒ වනවිටත් Schmidt ගුවන් යානයකින් නගර වලට පහර දීම සදහා යොදා ගත් බෝම්බ නිෂ්ක්රිය කිරීමට නොහැකි වෙනවා. මේ හේතුවෙන් Steve තීරණය කරනවා ගුවන් යානය තමන් සමගම කඩා වැදීමට. ඔහු කඩ වදිනවා අයිස් සහිත ප්රදෙශයකයට. වසර 70 කට පමණ පසු Steve අවදීවනවා S.H.I.E.L.D. හි Nick Fury රැකවරණය යටතේ[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom