Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Marvel Cinematic Universe - Movies [Phase One]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

The Avengers (2012)

අධ්‍යක්ෂණය - Joss Whedon

නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Louis D'Esposito, Jon Favreau, Kevin Feige, Alan Fine

තිර රචනය - Zak Penn, Joss Whedon

තිරගත වූ දිනය - 2012 මැයි 4

Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1518

සම්මාන - Choice Summer Movie (Teen Choice Awards), Movie of the Year (MTV Movie Awards), Best Director/Best Supporting Actor/Best Science Fiction Film (Saturn Awards)

Marvel Cinematic Universe වල හයවන නිෂ්පාදනය වන මෙය Phase One වල අවසාන චිත්‍රපටය වේ. ඒ වගේම මෙය The Incredible Hulk, Iron Man 2, Thor, සහ Captain America: The First Avenger චිත්‍රපට අතර crossover එකක් වේ.

පෘථිවියේ S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. මේ පහර දීමත් සමග Nick Fury තීරණය කරනවා Avengers Initiative ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව Fury යවනවා Natasha Romanoff ව කොල්කටා වලට Bruce Banner වත්, Phil Coulson යවනවා Tony Stark වත් Avengers Initiative බඳවා ගැනීමට. Fury විසින් Steve Rogers හමු වී පවසනවා Tesseract එක Loki පැහැරගෙන ඇති බවත් එය නැවත ලග ගැනීමට උදව් අවශ්‍ය බවටත්. ඒ අනුව ඔවුන් එකතු වී සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්නවා. Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. නමුත් Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්. Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පල යනවා. පලාගොස් New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් වෘත කරනවා. එම නිසා Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ නගරයට පහර දෙන්න පටන් ගන්නවා. අවසානයේදී Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යනවා.

[QUOTE="choppe, post: 19447016, member: 59712"] [CENTER][SIZE="5"][B][COLOR="Red"]The Avengers (2012)[/COLOR][/B][/SIZE] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/s720x720/12189050_535716589920452_7133835328538426896_n.jpg?oh=826ddfe2b7499333cd4e6a956f7fce6b&oe=56E16D02[/IMG][/CENTER] [SIZE="4"][COLOR="Blue"]අධ්‍යක්ෂණය - Joss Whedon නිෂ්පාදනය - Victoria Alonso, Mike Bodkin, Louis D'Esposito, Jon Favreau, Kevin Feige, Alan Fine තිර රචනය - Zak Penn, Joss Whedon තිරගත වූ දිනය - 2012 මැයි 4 Box Office අදායම : ඇමෙරිකානු ඩොලර් මිලියන 1518 සම්මාන - Choice Summer Movie (Teen Choice Awards), Movie of the Year (MTV Movie Awards), Best Director/Best Supporting Actor/Best Science Fiction Film (Saturn Awards)[/COLOR] Marvel Cinematic Universe වල හයවන නිෂ්පාදනය වන මෙය Phase One වල අවසාන චිත්‍රපටය වේ. ඒ වගේම මෙය The Incredible Hulk, Iron Man 2, Thor, සහ Captain America: The First Avenger චිත්‍රපට අතර crossover එකක් වේ. පෘථිවියේ S.H.I.E.L.D. යටතේ පවතින Tesseract (Space Stone) එක ආපසු ලබා ගැනීමට Thanos විසින් Loki ව පෘථිවියට එවනවා. Loki, S.H.I.E.L.D. හි පරේෂණ ස්ථානයකට පහර දී Tesseract එක රැගෙන පල යනවා. මේ පහර දීමත් සමග Nick Fury තීරණය කරනවා Avengers Initiative ක්‍රියාත්මක කිරීමට. ඒ අනුව Fury යවනවා Natasha Romanoff ව කොල්කටා වලට Bruce Banner වත්, Phil Coulson යවනවා Tony Stark වත් Avengers Initiative බඳවා ගැනීමට. Fury විසින් Steve Rogers හමු වී පවසනවා Tesseract එක Loki පැහැරගෙන ඇති බවත් එය නැවත ලග ගැනීමට උදව් අවශ්‍ය බවටත්. ඒ අනුව ඔවුන් එකතු වී සොයා ගන්නවා Loki සිටින ස්ථානය. පසුව Rogers (Captain America) සහ Tony (Iron Man) එකතු වී Loki ව අත්අඩංගුවට ගන්නවා. Loki ව අත්අඩංගුවේ රැගෙන යද්දී Thor පැමිණ Loki ව නැවත Asgard වලට රැගෙන යාමට උත්සහ කරනවා. නමුත් Rogers ගේ ඉල්ලීම මත Thor කැමති වෙනවා Loki ව ඔවුන්ට භාර දීමටත් ඔවුන් සමග එකට වැඩ කිරීමටත්. Loki ව S.H.I.E.L.D. ට අයත් Helicarrier යානයෙන් රැගෙන යද්දී Loki ගේ පිරිස විසින් යානයට ප්‍රහාරයක් එල්ල කරනව. එතනදී Loki පල යනවා. පලාගොස් New York City හි පිහිටි Stark Tower එක උඩ සිට ලෝකය හරහා විවරක් වෘත කරනවා. එම නිසා Thanos ගේ Chitauri හමුදාව පෘථිවියට පැමිණ නගරයට පහර දෙන්න පටන් ගන්නවා. අවසානයේදී Avengers විසින් Chitauri හමුදාව සහ Loki ව පරාජය කරනවා. Thor, Loki ව අත්අඩංගුවට ගෙන Tesseract එකත් සමග Asgard වලට පිටත්ව යනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom