Masa deke YT income

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    2,805
    3,987
    113
    ඇස්වහ ටිකක් පුච්චගනින් වහාම.
    next mo

    attac. nattam next month account eka suspend wenawa
    ඇස්වහ වදිනවා.. මේකේ ඕවා දාන්න එපා 🙏
    වහාම ඇස්වහ කටවහපුච්ච ගනිං
    ඇස්වහ වදිනවා.. මේකේ ඕවා දාන්න එපා 🙏 2
    whatever ඔව්ව share නොකර ඉඳිම්.

    දැන් පරක්කු වැඩියි. ඇස්වහ කාරයෝ දැකල ඉවරයි.

    දැන් තියෙන්නේ ලැප්ටොප් එකේ youtube earnings tab එක open කරල් එක ඉස්සරහ මිරිස් පුච්ච පුච්ච,හොද බුලට් විටක් කකා කාරල කෙල ගහන්න.