Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Yesterday at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Sep 29, 2026
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Sep 29, 2026
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mask ගලවපල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]82641[/ATTACH]

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඉතා සාර්ථකව රට තුළ මර්දනය කිරීමත් සමඟ මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඊයේ (16) ප්‍රකාශ කළාය.

ස්වසන අපහසුතා තිබෙන පුද්ගලයන් මුඛ ආවරණ පැලඳීම සුදුසු බවත් එමඟින් සෙසු අයට බෝ වීමට තිබෙන අවස්ථාව මඟ හැරෙන බවත් ඒ මහත්මිය පැවැසුවාය.

අනවශ්‍ය ලෙස මුඛ ආවරණ පැලඳීමෙන් ස්වසන අපහසුතා මෙන්ම මුහුණේ සමෙහි ආසාදන ඇති වීමේ අවදානමක් පවතින්නේ යැයි ද ඇය කීවාය.

පෞද්ගලික වාහනයේ යනෙන විට මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බවත් කාර්යාලයේ සිටින විට අවශ්‍ය අවස්ථාවක් පැමිණියහොත් පලඳිනවා හැර මුඛ ආවරණය පැලඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇය පැවැසුවාය.

පොදු ප්‍රවාහන සේවාව, පොදු ස්ථාන යනාදි සෙනඟ ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීමෙන් තමන්ගේ ආරක්ෂාව සපයා ගත හැකි බවත් දූවිලිවලින් ආරක්ෂා වීම යනාදිය එමඟින් ලැබෙන බවත් වෛද්‍ය පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය.

කොරෝනා වෛරසය මේ වන විට රටින් බැහැරව ඇති බවත් දැනට ආසාදිතයන් වාර්තා වනුයේ පිටරට සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් වන බවත් ඇය අවධාරණය කළාය.

වැලිසර සහ රංගල නාවික හමුදා කඳවුරුවලින් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට අවසන්ව ඇති බවත් දැනට නාවික හමුදා සාමාජිකයන් වාර්තා වනුයේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් බවත් ඒ මහත්මිය පැවැසුවාය.

[QUOTE="Sri_Sampath, post: 25467878, member: 264139"] [ATTACH type="full" alt="1592499865598.png"]82641[/ATTACH] [COLOR=rgb(84, 172, 210)][SIZE=5]කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම ඉතා සාර්ථකව රට තුළ මර්දනය කිරීමත් සමඟ මුඛ ආවරණ පැලඳීම අත්‍යවශ්‍ය නොවන බව නියෝජ්‍ය අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය) විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන මහත්මිය ඊයේ (16) ප්‍රකාශ කළාය. ස්වසන අපහසුතා තිබෙන පුද්ගලයන් මුඛ ආවරණ පැලඳීම සුදුසු බවත් එමඟින් සෙසු අයට බෝ වීමට තිබෙන අවස්ථාව මඟ හැරෙන බවත් ඒ මහත්මිය පැවැසුවාය. අනවශ්‍ය ලෙස මුඛ ආවරණ පැලඳීමෙන් ස්වසන අපහසුතා මෙන්ම මුහුණේ සමෙහි ආසාදන ඇති වීමේ අවදානමක් පවතින්නේ යැයි ද ඇය කීවාය. පෞද්ගලික වාහනයේ යනෙන විට මුඛ ආවරණ පැලඳීම අවශ්‍ය නොවන බවත් කාර්යාලයේ සිටින විට අවශ්‍ය අවස්ථාවක් පැමිණියහොත් පලඳිනවා හැර මුඛ ආවරණය පැලඳීම අත්‍යාවශ්‍ය නොවන බවත් ඇය පැවැසුවාය. පොදු ප්‍රවාහන සේවාව, පොදු ස්ථාන යනාදි සෙනඟ ගැවසෙන ස්ථානවලදී මුඛ ආවරණ පැලඳීමෙන් තමන්ගේ ආරක්ෂාව සපයා ගත හැකි බවත් දූවිලිවලින් ආරක්ෂා වීම යනාදිය එමඟින් ලැබෙන බවත් වෛද්‍ය පලිහවඩන මහත්මිය ප්‍රකාශ කළාය. කොරෝනා වෛරසය මේ වන විට රටින් බැහැරව ඇති බවත් දැනට ආසාදිතයන් වාර්තා වනුයේ පිටරට සිට පැමිණෙන පුද්ගලයන්ගෙන් වන බවත් ඇය අවධාරණය කළාය. වැලිසර සහ රංගල නාවික හමුදා කඳවුරුවලින් ආසාදිතයන් වාර්තා වීම මේ වන විට අවසන්ව ඇති බවත් දැනට නාවික හමුදා සාමාජිකයන් වාර්තා වනුයේ නිරෝධායන මධ්‍යස්ථානවල සිටින්නන් බවත් ඒ මහත්මිය පැවැසුවාය.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom