Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mata ada hari sathutu dawasak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජීවිතේට මට කවදාවත් කරගන්න බැරි වෙලා තිබ්බ දෙයක් තිබුන පොඩි කාලේ ඉඳන් අද වෙනකන්.

මම කවදාවත් හිතුවේ නැහැ මට මේ දේ කොරගන්න පුළුවන් වෙයි කියල.

මේක උබලට ජෝක් එකක් වගේ පෙනෙයි ද දන්නේ නැහැ

හැබැයි මට නං මේක හෙන සීරියස් කේස් එකක් වෙලා තිබ්බේ. අදටත් මේක පට්ට සීරියස්.

මට මගේ ජිවිතේ කොරගන්න බැරි වෙලා තිබුන එකම දේ තමයි දූරියන් ගෙඩියක් කන එක

මම හිතාගෙන හිටියේ ලෝකේ මිනිස්සු ජාති 2ක් ඉන්නව.

එකක්, දූරියන් කන්න පුළුවන් මිනිස්සු වගේම දූරියන් සුවඳ දැක්කම කරේ තියන් කන්න දුවන එවුං.

අනික් උන් දූරියන් කිව්වම පළාතේ ඉන්නේ නැතුව දුවන මිනිස්සු.

මම ඔය දෙවැනි ගනේ එකෙක් කියල හිතං හිටියේ.

උබල හිතන්න එපා මම කිසිම willpower එකක් නැති අනාත කුකුලෙක් කියල මේක කියෝලා

මම ගේමට බහිනකොට ෆුල් බොක්කෙන් හැම දේටම, එත් පොඩි කාලේ ඉඳන් මේ කට බනිනවා. (මම දැන් 'මේක' කියන වචනේ පාවිච්චි කරන එකත් පුදුමයක්, ඉස්සර ඕකට මම පළතුරක් කියලවත් කියන්නේ නැහැ ඒ වෙනුවට කුනුහරුපයක් කියන්නේ ඒ තරම් පට්ට මලක් තිබ්බේ ඕක එක්ක)

අපේ ගෙදර දුරියන් ගහක් තියෙනවා. අපේ තාත්ත ඕකෙන් ගිහින් ගෙඩි අරගෙන ඇවිත් වත්තේ හැම තැනම දානවා ගෙදර දානවා මට යකා නගිනවා. ගෙනියනකන් කෑ ගහනවා මැරෙන්න හදනවා මම. මට එක හෙන අවුලක් ඔලුව කැක්කුමක්.

කිලෝ මීටර් ගානක් දුරට මේකේ ගඳ මට දැනෙනව මං හිතන්නේ.

සමහරු කියනවා ලෙල්ලේ තමා මේ ගඳ තියෙන්නේ කියල. මගුල තමයි ලෙල්ලේ නෙමෙයි මදේ ම තමා ගඳ තිබ්බේ.

කොහොමහරි ගිය අවුරුදු දෙක තුනේ මට ඕක කාලම බලන්න ඕන උනා මොකද එළකිරි එකේ එවුනුත් හේනට මේක ගැන දවසක් ත්රෙඩ් එකක් දාල කතා උනා. සමහරු හේනට වර්ණනා කරලා තිබ්බ.

දැන් මට යකා නැගල ගිහින් දවසක් ඔන්න ගෙදර යද්දී තාත්ත ගෙනල්ල තිබ්බ මෙසේ උඩ ගෙඩියක්. තියෙන willpower එක ඔක්කොම පාවිච්චි කරලා වෙවුලන අතෙන් ගත්ත පුංචි නූල් කෑල්ලක් වගේ හිංචි කුංචි දූරියන් කෙන්දක් වගේ එකක්..

ට්රයි කොරල දාගත්ත කියහන්කෝ කටට.. අම්මෝ බොක්කේ ඉඳන් වමනේ ගියා විනාඩි 20ක් 30ක් විතර කෙල ගගහ හිටිය ළමයි හම්බෙන්න ඉන්න ගෑනියෙක් වගේ..

ඒත් ගේම අත ඇරියේ නෑ කොහොමහරි කනවමයි කියල හිතාගෙන ඊටපස්සේ ආපහු ට්රයි කළා...

අම්මෝ ඒ පාරත් අඟම මොකක්ද වෙලා ගිහින් අර බළල්ලු බෙල්ල පද්දල වමනේ දානවා වගේ එලියට දැම්මේ

පස්සේ ඉතින් මොනා කරන්නද දුක තමා.. කියල අල්ලලා දැම්ම. එදා තමා හොඳටම තේරුනේ ලෝකේ මෙහෙම මිනිස්සු ජාති 2ක් ඉන්නවා කියල ලොල්..

Dath Kimbula ත් දවසක් මට කිව්වා, හපෝ මතක් කරන්න එපා.. දූරියන් කියන්නේ දෙය්යෝන් විසින් වැරදිලා මවපු ජාතියක්, ගෑනු මැව්වා වගේ කියල

ඉස්සර මම පොඩි කාලේ අපේ තාත්ත මොනා හරි චාටර් කෑමක් කවන්න හදනකොට, ඊට කලින් එයා ඒක කටට දාල කාල ම්ම්ම්... රසායි... වගේ පෙන්නන්න ඔලුව වනනවා!

මම පොඩි කාලේ ඉඳන් දන්නවා ආ එහෙම ඔලුව වැනුවා කියන්නේ බඩුම තමා කටේ තියන්න බැරි දහා ජරාවක් කියල ෂුවර් එකටම, ඔලුව වනද්දීම අඬන්න ගන්නවා

සමහර විට ඒ කඩ දන්නෙත් නැහැ දූරියන් පලවෙනි පාර දෙනකොටත් ඔහොම ඔලුව වැනුවා. හැබැයි එදා ඔලුව වන්න කලින් මම දුවල ඉවරයි එතනින් ගන්දටම.

කොහොමහරි දැන් වැඩේ මේකයි.

මට අද වෙනකනුත් ආපහු ගේම අත අරින්න හිතුනේ නැහැ, ආපහු කොහොමහරි කන්න ට්රයි එකක් දානවමයි කියල හිතං ඉන්නකොට, ඔන්න යාලුවෙක් ගේ වැඩිහිටි කෙනෙක් ගෙනල්ල දුන්න.

මේක එච්චර අවුලක් නැහැ වැඩිය ඉදිලා නැහැ පුතා කාල බලන්න. වමනේ නං දාන්න එපා මේවා හරිම ගණන් කියල ලොල්..

මම ට්රයි කරලා බලන්න කියල ඔන්න ගත්ත ගමන් එක පාර පොඩ්ඩක් කඩල ජබක් ගාල ගිල්ල..

අම්මට සිරි කියල කියවුනා හිතන්නතුව එක පාර ෂොට් දෙකක් කෑවා...

යකෝ කියල ඔන්න වැඩේ කාල කාල ඉවර කරා කොහොමහරි ඒ මදුල. මට හිතාගන්න බැහැ අදහ ගන්න බැහැ...

මම කෑවා කිව්වම දුරියන්..

ඒ කික් එකට තමා මේ ත්රෙඩ් එක දැම්මේ ලොල්..

ඇත්තටම හැබැයි ගොඩක් ඉදිච්ච ගෙඩියක් නං කන්න වෙන්න නැතුව ඇති. ඒත් ඉස්සර නම් මට ඉදුණ නැතා කියල වෙනසක් නැහැ. පන කඩාගෙන එක්කෝ ගෙදරින් යනවා, නැත්තන් දූරියන් ගෙඩිය ගෙදරින් පිටමං කරනවා.

අපි එක තැනක කවදාවත් එකට ඉඳල නැහැ.

අද තමා මගේ බඩ ඇතුලට දූරියන් කෑල්ලක් ගමන් කලේ ප්රථම වතාවට.

මේක මගේ ජිවිතේ ලොකු කඩයිමක්

මට ජය වේවා!

උබලත් ට්රයි කරලා බලපල්ලා එක පාර සටස් ගාල කඩල අරන් කාපන්. ඉව කොර කොර ඉන්න නං එපා

හැබැයි මට අර දූවගේන දූරියන් හොයාගෙන යන එවුං වගේ උවමනාවක් නම් නැහැ. මහා ලොකු රැසකුත් නැහැ දැන්. හැබැයි කිසි වෙනසකුත් නැහැ දැන්.

ඒක නෝමල් දෙයක් උනා.

[QUOTE="BLACKLIST_MEMBER, post: 20401291, member: 79414"] [SIZE="3"]ජීවිතේට මට කවදාවත් කරගන්න බැරි වෙලා තිබ්බ දෙයක් තිබුන පොඩි කාලේ ඉඳන් අද වෙනකන්. මම කවදාවත් හිතුවේ නැහැ මට මේ දේ කොරගන්න පුළුවන් වෙයි කියල. මේක උබලට ජෝක් එකක් වගේ පෙනෙයි ද දන්නේ නැහැ :P හැබැයි මට නං මේක හෙන සීරියස් කේස් එකක් වෙලා තිබ්බේ. අදටත් මේක පට්ට සීරියස්. මට මගේ ජිවිතේ කොරගන්න බැරි වෙලා තිබුන එකම දේ තමයි දූරියන් ගෙඩියක් කන එක :baffled: මම හිතාගෙන හිටියේ ලෝකේ මිනිස්සු ජාති 2ක් ඉන්නව. එකක්, දූරියන් කන්න පුළුවන් මිනිස්සු වගේම දූරියන් සුවඳ දැක්කම කරේ තියන් කන්න දුවන එවුං. අනික් උන් දූරියන් කිව්වම පළාතේ ඉන්නේ නැතුව දුවන මිනිස්සු. මම ඔය දෙවැනි ගනේ එකෙක් කියල හිතං හිටියේ. උබල හිතන්න එපා මම කිසිම willpower එකක් නැති අනාත කුකුලෙක් කියල මේක කියෝලා :rofl: මම ගේමට බහිනකොට ෆුල් බොක්කෙන් හැම දේටම, එත් පොඩි කාලේ ඉඳන් මේ කට බනිනවා. (මම දැන් 'මේක' කියන වචනේ පාවිච්චි කරන එකත් පුදුමයක්, ඉස්සර ඕකට මම පළතුරක් කියලවත් කියන්නේ නැහැ ඒ වෙනුවට කුනුහරුපයක් කියන්නේ ඒ තරම් පට්ට මලක් තිබ්බේ ඕක එක්ක) අපේ ගෙදර දුරියන් ගහක් තියෙනවා. අපේ තාත්ත ඕකෙන් ගිහින් ගෙඩි අරගෙන ඇවිත් වත්තේ හැම තැනම දානවා ගෙදර දානවා මට යකා නගිනවා. ගෙනියනකන් කෑ ගහනවා මැරෙන්න හදනවා මම. මට එක හෙන අවුලක් ඔලුව කැක්කුමක්. කිලෝ මීටර් ගානක් දුරට මේකේ ගඳ මට දැනෙනව මං හිතන්නේ. සමහරු කියනවා ලෙල්ලේ තමා මේ ගඳ තියෙන්නේ කියල. මගුල තමයි ලෙල්ලේ නෙමෙයි මදේ ම තමා ගඳ තිබ්බේ. කොහොමහරි ගිය අවුරුදු දෙක තුනේ මට ඕක කාලම බලන්න ඕන උනා මොකද එළකිරි එකේ එවුනුත් හේනට මේක ගැන දවසක් ත්රෙඩ් එකක් දාල කතා උනා. සමහරු හේනට වර්ණනා කරලා තිබ්බ. දැන් මට යකා නැගල ගිහින් දවසක් ඔන්න ගෙදර යද්දී තාත්ත ගෙනල්ල තිබ්බ මෙසේ උඩ ගෙඩියක්. තියෙන willpower එක ඔක්කොම පාවිච්චි කරලා වෙවුලන අතෙන් ගත්ත පුංචි නූල් කෑල්ලක් වගේ හිංචි කුංචි දූරියන් කෙන්දක් වගේ එකක්.. ට්රයි කොරල දාගත්ත කියහන්කෝ කටට.. අම්මෝ බොක්කේ ඉඳන් වමනේ ගියා විනාඩි 20ක් 30ක් විතර කෙල ගගහ හිටිය ළමයි හම්බෙන්න ඉන්න ගෑනියෙක් වගේ.. ඒත් ගේම අත ඇරියේ නෑ කොහොමහරි කනවමයි කියල හිතාගෙන ඊටපස්සේ ආපහු ට්රයි කළා... අම්මෝ ඒ පාරත් අඟම මොකක්ද වෙලා ගිහින් අර බළල්ලු බෙල්ල පද්දල වමනේ දානවා වගේ එලියට දැම්මේ :lol: පස්සේ ඉතින් මොනා කරන්නද දුක තමා.. කියල අල්ලලා දැම්ම. එදා තමා හොඳටම තේරුනේ ලෝකේ මෙහෙම මිනිස්සු ජාති 2ක් ඉන්නවා කියල ලොල්.. Dath Kimbula ත් දවසක් මට කිව්වා, හපෝ මතක් කරන්න එපා.. දූරියන් කියන්නේ දෙය්යෝන් විසින් වැරදිලා මවපු ජාතියක්, ගෑනු මැව්වා වගේ කියල :lol: ඉස්සර මම පොඩි කාලේ අපේ තාත්ත මොනා හරි චාටර් කෑමක් කවන්න හදනකොට, ඊට කලින් එයා ඒක කටට දාල කාල ම්ම්ම්... රසායි... වගේ පෙන්නන්න ඔලුව වනනවා! මම පොඩි කාලේ ඉඳන් දන්නවා ආ එහෙම ඔලුව වැනුවා කියන්නේ බඩුම තමා කටේ තියන්න බැරි දහා ජරාවක් කියල ෂුවර් එකටම, ඔලුව වනද්දීම අඬන්න ගන්නවා :lol: සමහර විට ඒ කඩ දන්නෙත් නැහැ දූරියන් පලවෙනි පාර දෙනකොටත් ඔහොම ඔලුව වැනුවා. හැබැයි එදා ඔලුව වන්න කලින් මම දුවල ඉවරයි එතනින් ගන්දටම. කොහොමහරි දැන් වැඩේ මේකයි. මට අද වෙනකනුත් ආපහු ගේම අත අරින්න හිතුනේ නැහැ, ආපහු කොහොමහරි කන්න ට්රයි එකක් දානවමයි කියල හිතං ඉන්නකොට, ඔන්න යාලුවෙක් ගේ වැඩිහිටි කෙනෙක් ගෙනල්ල දුන්න. මේක එච්චර අවුලක් නැහැ වැඩිය ඉදිලා නැහැ පුතා කාල බලන්න. වමනේ නං දාන්න එපා මේවා හරිම ගණන් කියල ලොල්.. මම ට්රයි කරලා බලන්න කියල ඔන්න ගත්ත ගමන් එක පාර පොඩ්ඩක් කඩල ජබක් ගාල ගිල්ල.. අම්මට සිරි කියල කියවුනා හිතන්නතුව එක පාර ෂොට් දෙකක් කෑවා... යකෝ කියල ඔන්න වැඩේ කාල කාල ඉවර කරා කොහොමහරි ඒ මදුල. මට හිතාගන්න බැහැ අදහ ගන්න බැහැ... මම කෑවා කිව්වම දුරියන්.. ඒ කික් එකට තමා මේ ත්රෙඩ් එක දැම්මේ ලොල්.. ඇත්තටම හැබැයි ගොඩක් ඉදිච්ච ගෙඩියක් නං කන්න වෙන්න නැතුව ඇති. ඒත් ඉස්සර නම් මට ඉදුණ නැතා කියල වෙනසක් නැහැ. පන කඩාගෙන එක්කෝ ගෙදරින් යනවා, නැත්තන් දූරියන් ගෙඩිය ගෙදරින් පිටමං කරනවා. අපි එක තැනක කවදාවත් එකට ඉඳල නැහැ. අද තමා මගේ බඩ ඇතුලට දූරියන් කෑල්ලක් ගමන් කලේ ප්රථම වතාවට. මේක මගේ ජිවිතේ ලොකු කඩයිමක් :rofl: මට ජය වේවා! :lol: උබලත් ට්රයි කරලා බලපල්ලා එක පාර සටස් ගාල කඩල අරන් කාපන්. ඉව කොර කොර ඉන්න නං එපා :no: හැබැයි මට අර දූවගේන දූරියන් හොයාගෙන යන එවුං වගේ උවමනාවක් නම් නැහැ. මහා ලොකු රැසකුත් නැහැ දැන්. හැබැයි කිසි වෙනසකුත් නැහැ දැන්. ඒක නෝමල් දෙයක් උනා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom