Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Sep 7, 2026
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mata ba
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මල්ලි මාත් ඔය වගේ දේකට මූන දුන්නා... මටත් ඔයවගේ අපෙ ගෙදරට කියා

ගන්න බැරි හෙතුව තමා තිබ්බේ.... ඒ කොල්ලත් ඔයා කින ජාතියෙ වලත්තයෙක්

බල්ලෙක්.... මගෙ කෙල්ලගේ ෆොන් එකත් ඔය වගෙ කතා කර කර ඉද්දි ඔෆ් වුනා

මන් සැහෙන්න කල බල වුනා... ඒ කොල්ල බස් එකට නැග්ගද නැත්තම්... එම

නැත්තම් මගෙ කෙල්ල ඒ කොල්ලා එක්ක යනවද එක එක විකාර හිතෙනවා....

…කෙල්ලෙක් නිසා වලියකට යන්නත් හිතක් නැහැ එත් කෙල්ලවත් ඔනා... අම්මලාට

මාට්ටු නොවෙන්න වැඩේ වෙන්නත් ඔනා මන්.... උබ එක දෙයක් කරපන්

කෙල්ලට හොරා උබ ක්ලාස් එක ගාව රැකලා ඉදපන් උබ කියන්න එපා... මන් අද

ක්ලස් එක ගාවට එනව කිලා කෙල්ලට.... උබ රැකලා ඉදලා බලපන් කෙල්ලද උත්

එක්ක කතා කරන්නේ නැත්තම් ඌද කිලා... අනිත් එක කෙල්ලට අවශය නැහැ ඒ

කොල්ල එක්ක කතා කරන්න කොටින කිසිම ප්‍රශනයකට ඌ අහන උත්තර

දෙන්න.... උබ කෙල්ලට කියපන් කොච්චර කතා කලත් කතා කරන්න එපා කිලා...

ඒ වගේම්... දැක්කම අහක බලන්න කියපන්... ඌ ඇවිත් උබේ කෙල්ල කා කරද්දි

උබේ කෙල්ලත් කතා කරනවම් වැඩක් නැහැ මචන් ඒ ගැන කතා කරලා තවත්...

ඒ කියන්නේ උබේ කෙල්ලත් ආසයි ඒ කොල්ලා එක්ක තරහෙන් හරි කතා

කරන්න... උබ තව කොල්ලො උස්සන් යන්න එපා ගහන්න උබ ඉස්සෙල්ලා

තනියම පිරිමියෙක් වගේ ගිහින් කෙල්ල එක්ක ඉදපන් බලෙන් යන්න එපා ඒ

කොල්ල එක්ක කතාවට හරි... ඌ අවොත් විතරක් කතා කරපන්... හැබැයි උබ

කෙල්ල ගැන හොද විශ්වාසයක් තියා ගන්න ඔන උබෙ කෙල්ල වැනෙනවානම්

වැඩක් නැහෑ උබ ඒ කොල්ල එක්ක කතා කරලා...

එම වුනොත් උබ නිකන්ම ජොකර් කෙනෙක් වෙනවා... ඔක උබට මානසික

ප්‍රශ්නයක් මචන් උබ හරියට වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ ඔය ප්‍රශ්නේ

ඔලුවෙ වැඩ කරන කොට... මම ඔය කට්ට අවුරුද්දක් කැවා... බැරිම තැන මන්

පොලිසි යන්නත් හැදුවා මචන්.... පස්සේ ඒ කොල්ල යන්න ගියා.. දැන් නම් ඒ

කෙල්ල වෙන කොල්ලෙක් (අර කොල්ලා නෙමෙ හරී) බැදලා බබෙකුත් ඉන්නවා...

…ඔය දෙවල් ජිවිතේට් ඔන එත් ගහ මරාගන්න එපා නිතියෙන් කටයුතු කරන්න

පොලිසියට උබේ විස්තරේ කියපන් ඇත්ත කතාව... මෙම්යි ගෙදරින් මේ ප්‍රශ්නේ

දන්නේ නැහැ මන් මෙ දෙ ගැන ගෙදරට කියන්නයි ඉන්නෙ එත් මෙ වගෙ විදිහට

නෙමෙ... මගෙ ග්රලුත් ජොබ් එහෙකට යන කොට හිමිට ගෙදරට කියනවා එත් මෙ

කොල්ලෙක් මෙයාගෙ පස්සෙන් එනවා මට පුලුවන් ගහගන්න එත් එක

නෙමෙ මෙතන කරන්න ඔන එකයි මන් පොලිසි අවෙ මේ ගැන කතා කරන්න් කිල

කියපන්... මන් නම් මගෙ අදුරන පොලිසියෙ කෙනෙක් එක්ක තම මේ ප්‍රශ්නේ

විසදුවෙ එත් අදුරන කෞරුත් නැතත් උබට පුලුවන් ගිහින් මේ ගැන කතා කරන්න...

[QUOTE="MLSK, post: 13482517, member: 284878"] [CENTER][SIZE=4][B]මල්ලි මාත් ඔය වගේ දේකට මූන දුන්නා... මටත් ඔයවගේ අපෙ ගෙදරට කියා ගන්න බැරි හෙතුව තමා තිබ්බේ.... ඒ කොල්ලත් ඔයා කින ජාතියෙ වලත්තයෙක් බල්ලෙක්.... මගෙ කෙල්ලගේ ෆොන් එකත් ඔය වගෙ කතා කර කර ඉද්දි ඔෆ් වුනා මන් සැහෙන්න කල බල වුනා... ඒ කොල්ල බස් එකට නැග්ගද නැත්තම්... එම නැත්තම් මගෙ කෙල්ල ඒ කොල්ලා එක්ක යනවද එක එක විකාර හිතෙනවා.... [/B] [B]…[/B][/SIZE] [SIZE=4] [B]…කෙල්ලෙක් නිසා වලියකට යන්නත් හිතක් නැහැ එත් කෙල්ලවත් ඔනා... අම්මලාට මාට්ටු නොවෙන්න වැඩේ වෙන්නත් ඔනා මන්.... උබ එක දෙයක් කරපන් කෙල්ලට හොරා උබ ක්ලාස් එක ගාව රැකලා ඉදපන් උබ කියන්න එපා... මන් අද ක්ලස් එක ගාවට එනව කිලා කෙල්ලට.... උබ රැකලා ඉදලා බලපන් කෙල්ලද උත් එක්ක කතා කරන්නේ නැත්තම් ඌද කිලා... අනිත් එක කෙල්ලට අවශය නැහැ ඒ කොල්ල එක්ක කතා කරන්න කොටින කිසිම ප්‍රශනයකට ඌ අහන උත්තර දෙන්න.... උබ කෙල්ලට කියපන් කොච්චර කතා කලත් කතා කරන්න එපා කිලා... ඒ වගේම්... දැක්කම අහක බලන්න කියපන්... ඌ ඇවිත් උබේ කෙල්ල කා කරද්දි උබේ කෙල්ලත් කතා කරනවම් වැඩක් නැහැ මචන් ඒ ගැන කතා කරලා තවත්... ඒ කියන්නේ උබේ කෙල්ලත් ආසයි ඒ කොල්ලා එක්ක තරහෙන් හරි කතා කරන්න... උබ තව කොල්ලො උස්සන් යන්න එපා ගහන්න උබ ඉස්සෙල්ලා තනියම පිරිමියෙක් වගේ ගිහින් කෙල්ල එක්ක ඉදපන් බලෙන් යන්න එපා ඒ කොල්ල එක්ක කතාවට හරි... ඌ අවොත් විතරක් කතා කරපන්... හැබැයි උබ කෙල්ල ගැන හොද විශ්වාසයක් තියා ගන්න ඔන උබෙ කෙල්ල වැනෙනවානම් වැඩක් නැහෑ උබ ඒ කොල්ල එක්ක කතා කරලා... [/B][/SIZE] [SIZE=4] [B]එම වුනොත් උබ නිකන්ම ජොකර් කෙනෙක් වෙනවා... ඔක උබට මානසික ප්‍රශ්නයක් මචන් උබ හරියට වැඩක් කරන්න හිතෙන්නෙත් නැහැ ඔය ප්‍රශ්නේ ඔලුවෙ වැඩ කරන කොට... මම ඔය කට්ට අවුරුද්දක් කැවා... බැරිම තැන මන් පොලිසි යන්නත් හැදුවා මචන්.... පස්සේ ඒ කොල්ල යන්න ගියා.. දැන් නම් ඒ කෙල්ල වෙන කොල්ලෙක් (අර කොල්ලා නෙමෙ හරී) බැදලා බබෙකුත් ඉන්නවා... [/B][/SIZE] [SIZE=4] [B]…[/B][/SIZE] [SIZE=4] [B]…ඔය දෙවල් ජිවිතේට් ඔන එත් ගහ මරාගන්න එපා නිතියෙන් කටයුතු කරන්න පොලිසියට උබේ විස්තරේ කියපන් ඇත්ත කතාව... මෙම්යි ගෙදරින් මේ ප්‍රශ්නේ දන්නේ නැහැ මන් මෙ දෙ ගැන ගෙදරට කියන්නයි ඉන්නෙ එත් මෙ වගෙ විදිහට නෙමෙ... මගෙ ග්රලුත් ජොබ් එහෙකට යන කොට හිමිට ගෙදරට කියනවා එත් මෙ කොල්ලෙක් මෙයාගෙ පස්සෙන් එනවා මට පුලුවන් ගහගන්න එත් එක නෙමෙ මෙතන කරන්න ඔන එකයි මන් පොලිසි අවෙ මේ ගැන කතා කරන්න් කිල කියපන්... මන් නම් මගෙ අදුරන පොලිසියෙ කෙනෙක් එක්ක තම මේ ප්‍රශ්නේ විසදුවෙ එත් අදුරන කෞරුත් නැතත් උබට පුලුවන් ගිහින් මේ ගැන කතා කරන්න... [/B][/SIZE] [SIZE=4] [/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom